ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 63
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 63:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:7; යෙසා 34:5
  • +ආමො 1:12
  • +යෙසා 45:19, 24
  • +යෙසා 25:9; 49:26

යෙසායා 63:2

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:13; එළි 14:20; 19:15

යෙසායා 63:3

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:15
  • +1සාමු 2:10; යෙසා 34:2; මීකා 7:10; එළි 14:19
  • +2රාජා 9:33

යෙසායා 63:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:8; 35:4; 61:2

යෙසායා 63:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 59:16
  • +ගීතා 44:3; 98:1; යෙසා 51:9; 52:10
  • +ගීතා 59:13; යෙසා 59:18

යෙසායා 63:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 75:8; යෙරෙ 25:16; එළි 14:10
  • +යෙසා 26:5

යෙසායා 63:7

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:6; ගීතා 63:3; 107:8; 136:1
  • +ගීතා 78:12; 105:5
  • +ගීතා 51:1; යෙසා 55:7
  • +1රාජා 8:66; ගීතා 31:19

යෙසායා 63:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:7
  • +නික් 24:7
  • +නික් 14:30; ගීතා 106:21

යෙසායා 63:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:7; විනි 10:16
  • +නික් 14:19; 23:20
  • +ද්වි 7:8; ගීතා 106:10
  • +නික් 19:4; ද්වි 1:31

යෙසායා 63:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:7
  • +ගීතා 78:40; ක්‍රියා 7:51; එෆී 4:30
  • +ලෙවී 26:17; ද්වි 28:63; යෙරෙ 30:14
  • +යෙරෙ 21:5

යෙසායා 63:11

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:20
  • +නික් 14:30; යෙසා 51:10
  • +ගණන් 11:17; හග් 2:5; සෙක 4:6

යෙසායා 63:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:6; 15:16
  • +නික් 14:21; ගීතා 78:13
  • +නික් 9:16; 14:17; රෝම 9:17

යෙසායා 63:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:9

යෙසායා 63:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:4
  • +2සාමු 7:23; නෙහෙ 9:10

යෙසායා 63:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 30:27; යෙසා 57:15
  • +ද්වි 26:15; ගීතා 80:14
  • +2රාජා 19:31; සෙක 8:2
  • +යෙරෙ 31:20
  • +ද්වි 4:31; නෙහෙ 9:17
  • +ද්වි 31:17

යෙසායා 63:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:22; ද්වි 32:6; යෙරෙ 3:19
  • +යෙසා 41:14; 44:6; 54:5

යෙසායා 63:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:30; යොෂු 11:20; යෙසා 6:10; රෝම 9:18
  • +ගීතා 74:2; 80:14; 135:4

යෙසායා 63:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:6; ද්වි 7:6
  • +2ලේක 36:19; යෙසා 64:11; විලා 1:10

යෙසායා 63:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:10; 2ලේක 7:14

වෙනත්

යෙසා. 63:1ගීතා 137:7; යෙසා 34:5
යෙසා. 63:1ආමො 1:12
යෙසා. 63:1යෙසා 45:19, 24
යෙසා. 63:1යෙසා 25:9; 49:26
යෙසා. 63:2යෝවෙ 3:13; එළි 14:20; 19:15
යෙසා. 63:3විලා 1:15
යෙසා. 63:31සාමු 2:10; යෙසා 34:2; මීකා 7:10; එළි 14:19
යෙසා. 63:32රාජා 9:33
යෙසා. 63:4යෙසා 34:8; 35:4; 61:2
යෙසා. 63:5යෙසා 59:16
යෙසා. 63:5ගීතා 44:3; 98:1; යෙසා 51:9; 52:10
යෙසා. 63:5ගීතා 59:13; යෙසා 59:18
යෙසා. 63:6ගීතා 75:8; යෙරෙ 25:16; එළි 14:10
යෙසා. 63:6යෙසා 26:5
යෙසා. 63:7නික් 20:6; ගීතා 63:3; 107:8; 136:1
යෙසා. 63:7ගීතා 78:12; 105:5
යෙසා. 63:7ගීතා 51:1; යෙසා 55:7
යෙසා. 63:71රාජා 8:66; ගීතා 31:19
යෙසා. 63:8උත් 17:7
යෙසා. 63:8නික් 24:7
යෙසා. 63:8නික් 14:30; ගීතා 106:21
යෙසා. 63:9නික් 3:7; විනි 10:16
යෙසා. 63:9නික් 14:19; 23:20
යෙසා. 63:9ද්වි 7:8; ගීතා 106:10
යෙසා. 63:9නික් 19:4; ද්වි 1:31
යෙසා. 63:10ද්වි 9:7
යෙසා. 63:10ගීතා 78:40; ක්‍රියා 7:51; එෆී 4:30
යෙසා. 63:10ලෙවී 26:17; ද්වි 28:63; යෙරෙ 30:14
යෙසා. 63:10යෙරෙ 21:5
යෙසා. 63:11ගීතා 77:20
යෙසා. 63:11නික් 14:30; යෙසා 51:10
යෙසා. 63:11ගණන් 11:17; හග් 2:5; සෙක 4:6
යෙසා. 63:12නික් 6:6; 15:16
යෙසා. 63:12නික් 14:21; ගීතා 78:13
යෙසා. 63:12නික් 9:16; 14:17; රෝම 9:17
යෙසා. 63:13ගීතා 106:9
යෙසා. 63:14යොෂු 22:4
යෙසා. 63:142සාමු 7:23; නෙහෙ 9:10
යෙසා. 63:152ලේක 30:27; යෙසා 57:15
යෙසා. 63:15ද්වි 26:15; ගීතා 80:14
යෙසා. 63:152රාජා 19:31; සෙක 8:2
යෙසා. 63:15යෙරෙ 31:20
යෙසා. 63:15ද්වි 4:31; නෙහෙ 9:17
යෙසා. 63:15ද්වි 31:17
යෙසා. 63:16නික් 4:22; ද්වි 32:6; යෙරෙ 3:19
යෙසා. 63:16යෙසා 41:14; 44:6; 54:5
යෙසා. 63:17ද්වි 2:30; යොෂු 11:20; යෙසා 6:10; රෝම 9:18
යෙසා. 63:17ගීතා 74:2; 80:14; 135:4
යෙසා. 63:18නික් 19:6; ද්වි 7:6
යෙසා. 63:182ලේක 36:19; යෙසා 64:11; විලා 1:10
යෙසා. 63:19ද්වි 28:10; 2ලේක 7:14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 63:1-19

යෙසායා

63 ඒදොම්හි+ බොෂ්රා+ නගරයේ සිට දීප්තිමත් වර්ණවලින් යුත් තේජාන්විත සළුපිළි පැළඳගෙන මහත් බලයෙන් යුතුව පැමිණෙන මේ තැනැත්තා කවුද?

“ඒ වෙන කිසිවෙකු නොව ධර්මිෂ්ඨ ලෙස කතා කරන,+ ගලවාගැනීමට සියලු බලැති තැනැත්තා වන මමය.”+

2 මිදි පාගන+ කෙනෙකුගේ වස්ත්‍ර මෙන් ඔබේ වස්ත්‍ර රතු පාටට තිබෙන්නේ මන්ද?

3 “මම තනිවම මිදි පෑගුවෙමි.+ කිසි මිනිසෙක් මාගේ උදව්වට සිටියේ නැත. මම මහත් කෝපයෙන් ඔවුන්ව පාගා පොඩි කර දැමුවෙමි.+ ඔවුන්ගේ ලේ මගේ ඇඳුම්වල විසි වූ නිසා+ මාගේ ඇඳුම් අපවිත්‍ර විය. 4 මාගේ සතුරන්ව විනාශ කරන දවස මට සිහි විය.+ මාගේ සෙනඟව මුදවාගන්නා කාලය ළං වී තිබේ. 5 මට උපකාර පිරිනමන්න කිසිවෙකු සිටීදැයි මම බැලුවෙමි. එහෙත් මට උපකාර කිරීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැත.+ ඒ ගැන මම පුදුමයට පත් වුණෙමි. ඒ නිසා ගැලවීම ලබා දෙන පිණිස මමම ඉදිරිපත් වුණෙමි.+ මාව සවිමත් කළේ මාගේ දැවෙන කෝපයයි.+ 6 මම මහත් උදහසින් මිනිසුන්ව පාගා දැමුවෙමි. මාගේ කෝපයෙන් ඔවුන්ව මත් කරවා+ ඔවුන්ගේ ලේ පොළොවට වත් කළෙමි.”+

7 යෙහෝවා දෙවිගේ කාරුණාව* ගැන මම ප්‍රකාශ කරන්නෙමි.+ යෙහෝවා දෙවි අප වෙනුවෙන් කළ සෑම දෙයක් ගැනම මම ඔහුව පසසන්නෙමි.+ යෙහෝවා දෙවි තම අසීමිත කරුණාවෙන් හා දයාවෙන්+ පෙලඹී ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් කළ සියලු යහපත්කම්+ ගැන කියමින්, මම ඔහුට ප්‍රශංසා කරමි. 8 දෙවි මෙසේ පවසන්නේය. “ඔවුහු මාගේ සෙනඟය.+ මාගේ විශ්වාසය කඩ නොකරන මාගේ දරුවෝය.”+ ඒ නිසා දෙවි ඔවුන්ගේ ගැලවුම්කරු ලෙස කටයුතු කළේය.+ 9 ඔවුන් වින්ද සෑම දුකක්ම ඔහුටත් දැනුණි.+ ඒ නිසා ඔහු තමාගේම දූතයා එවා ඔවුන්ව ගලවාගත්තේය.+ දෙවි ඔවුන් කෙරෙහි දැක්වූ ප්‍රේමය නිසා ඔහුට අනුකම්පා කර ඔවුන්ව මුදවාගත්තේය.+ දෙවි ඈත අතීතයේදී ඔවුන්ව උසුලාගෙන ගියේය.+

10 නමුත් ඔවුහු දෙවිට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ඔහුට දුක් දුන්නෝය.+ එමනිසා දෙවි ඔවුන්ගේ සතුරෙකු ලෙස ක්‍රියා කරමින්+ ඔවුන්ට විරුද්ධව සටන් කළේය.+ 11 එවිට ඔවුහු පුරාණයේ විසූ දෙවිගේ සේවකයා වූ මෝසෙස්ගේ දවස් සිහි කරමින් මෙසේ කීවෝය. “තම රැළේ එඬේරුන්+ සමඟ ඔවුන්ව මුහුද මැදින් ගෙනා තැනැත්තාණන් දැන් කොහේද?+ මෝසෙස්ට* බලය+ දුන් තැනැත්තාණන් කොහේද? 12 ඔහු තම තේජවත් හස්තයෙන්+ මෝසෙස්ගේ දකුණත අල්ලා ඔහුට උපකාර කළේය. සෙනඟ බලා සිටියදීම ඔහු මුහුද දෙබෑ කළේ+ ඔහුගේ නාමය සදහටම ගෞරවයට පත් වන පිණිසය.+ 13 පාළුකරයේ නිදැල්ලේ දුවන අශ්වයෙකු මෙන් ඔහු තම සෙනඟව කිසි කරදරයක් නොමැතිව මහා ජල කඳ මැදින් ගෙන ගියේය.+ 14 තැනිතලාවට බැස යන සතෙකු සුවසේ සිටින්නාක් මෙන් යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට සැනසීම ලබා දුන්නේය.”+

මෙසේ, ඔබේ සෙනඟට ඔබ මඟ පෙන්වූයේ ඔබේ නාමය තේජසට පත් වන පිණිසය.+

15 ඉහළින් පිහිටි ඔබගේ තේජසින් පිරි ශුද්ධ වාසස්ථානය+ වන ස්වර්ගයේ සිට අප දෙස බලන්න.+ ඔබ පෙර දවස්වලදී මෙන් මහත් උද්‍යෝගයෙන්+ පියවර ගෙන ඔබේ මහත් බලය නොපෙන්වන්නේ මන්ද? ඔබේ ගැඹුරු සෙනෙහසත් අනුකම්පාවත්+ ඔබේ දයාවත්+ ඔබ දැන් නොපෙන්වන්නේ මන්ද? ඔබ ඒ සියල්ල මාගෙන් සඟවා තබන්නෙහිය.+ 16 යෙහෝවා දෙවියනි, ඔබ අපගේ පියාණන්ය.+ ආබ්‍රහම් සහ ඊශ්‍රායෙල් අපව භාරගත්තේ නැතත් ඔබ අපව ඔබේ දරුවන් ලෙස භාරගන්නෙහිය. පුරාණයේ සිටම ඔබ අපේ මිදුම්කරු ලෙස කටයුතු කර තිබේ.+ 17 යෙහෝවා දෙවියනි, ඔබගේ මාර්ගවලින් මුළාව යන්න ඔබ අපට ඉඩ දෙන්නේ මන්ද? ඔබට ගරුබියක් නොපෙන්වා සිත් දැඩි කරගෙන සිටීමට අපට ඉඩ දෙන්නේ මන්ද?+ ඔබේ සේවකයන් වන අපේ පිහිටට ඇවිත් ඔබට අයිති ගෝත්‍ර+ ගලවාගන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. 18 කෙටි කලකට ඔබේ ශුද්ධ ජාතිය+ දේශය උරුම කරගෙන සිටියේය. එහෙත් ඔබේ සතුරෝ ඇවිත් ඔබේ ශුද්ධස්ථානය පාගා දැමුවෝය.+ 19 අපි කිසිවිටෙකත් ඔබගේ පාලනය යටතේ නොසිටි ඔබගේ නමින් නොහැඳින්වූ සෙනඟක්+ මෙන් වන්නෙමු. අපි දැන් බොහෝ කාලයක් පුරා මේ තත්වයේ සිටින්නෙමු.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න