ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 17:1

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:24
  • +හිතෝ 3:3; 2කොරි 3:3
  • +ආමො 3:14

යෙරෙමියා 17:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:7; 1රාජා 14:23; 2රාජා 16:4; 2ලේක 24:18; 33:3; ගීතා 78:58; යෙසා 1:29; යෙරෙ 2:20; එස 6:13; 20:28

යෙරෙමියා 17:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:30; එස 6:3
  • +2රාජා 24:13; යෙරෙ 15:13

යෙරෙමියා 17:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:8; විලා 5:2
  • +ද්වි 28:48; නෙහෙ 9:28; යෙරෙ 16:13
  • +ද්වි 29:27; යෙසා 5:25; යෙරෙ 15:14; නාහු 1:6

යෙරෙමියා 17:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 16:7; එස 6:9
  • +යෙසා 30:2; 31:1
  • +2ලේක 32:8; යෙසා 31:3

යෙරෙමියා 17:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 7:2
  • +ද්වි 29:23; යෝබ් 39:6; ශෙප 2:9

යෙරෙමියා 17:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:8; 125:1; 146:5; හිතෝ 16:20; යෙසා 26:3; 30:18

යෙරෙමියා 17:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:3; 92:12
  • +යෙරෙ 14:1

යෙරෙමියා 17:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:5; 8:21; හිතෝ 28:26; යෙසා 44:20; 59:13; යාකො 1:14, 26

යෙරෙමියා 17:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:7; 1ලේක 28:9; ගීතා 139:23; හිතෝ 17:3; 21:2; රෝම 8:27
  • +ගීතා 7:9
  • +ගීතා 62:12; යෙසා 3:10; යෙරෙ 32:19; මීකා 7:13; රෝම 2:6; 6:21; ගලා 6:7; එළි 2:23; 22:12

යෙරෙමියා 17:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:20; යෙසා 1:23; යෙරෙ 5:27; යාකො 5:4
  • +ගීතා 55:23
  • +ලූක් 12:20

යෙරෙමියා 17:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:21
  • +2ලේක 2:5; යෙසා 6:1

යෙරෙමියා 17:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:4; යෙරෙ 14:8; 50:7
  • +ගීතා 97:7
  • +ගීතා 36:9; යෙරෙ 2:13; එළි 22:1
  • +ගීතා 73:27; යෙසා 1:28

යෙරෙමියා 17:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:39; ගීතා 6:2
  • +ගීතා 60:5; යෙරෙ 15:20
  • +ද්වි 10:21; ගීතා 109:1

යෙරෙමියා 17:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:19; 2පේතෘ 3:4

යෙරෙමියා 17:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:16
  • +ගීතා 88:15

යෙරෙමියා 17:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2
  • +ගීතා 35:4; යෙරෙ 15:15; 20:11
  • +යෙරෙ 18:23
  • +යෙරෙ 16:18

යෙරෙමියා 17:19

පාදසටහන්

  • *

    මූ.අ., “සෙනඟගේ දොරටුව.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 8:3; යෙරෙ 7:2

යෙරෙමියා 17:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:1; හිතෝ 1:21; යෙරෙ 19:3; 22:2

යෙරෙමියා 17:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:9
  • +ගණන් 15:32; නෙහෙ 13:19

යෙරෙමියා 17:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:10; 23:12; ලෙවී 23:3
  • +නික් 31:13; එස 20:12

යෙරෙමියා 17:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:24; 11:10; එස 20:13
  • +හිතෝ 29:1; යෙසා 48:4
  • +හිතෝ 1:3; 5:12; ශෙප 3:7

යෙරෙමියා 17:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:21
  • +නික් 34:21; ද්වි 5:12
  • +ද්වි 11:13

යෙරෙමියා 17:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 132:11
  • +යෙරෙ 22:4

යෙරෙමියා 17:26

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:44
  • +යෙරෙ 33:13
  • +ද්වි 1:7
  • +සෙක 7:7
  • +ලෙවී 1:3
  • +ලෙවී 2:1
  • +ගීතා 50:23; 107:22; 116:17; යෙරෙ 33:11; හෙබ්‍රෙ 13:15
  • +එස්රා 3:3
  • +ලෙවී 2:2

යෙරෙමියා 17:27

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 13:16
  • +යෙරෙ 21:14; විලා 4:11; ආමො 1:4
  • +2රාජා 25:9; 2ලේක 36:19; යෙරෙ 39:8; 52:13
  • +2රාජා 22:17; එස 20:47

වෙනත්

යෙරෙ. 17:1යෝබ් 19:24
යෙරෙ. 17:1හිතෝ 3:3; 2කොරි 3:3
යෙරෙ. 17:1ආමො 3:14
යෙරෙ. 17:2විනි 3:7; 1රාජා 14:23; 2රාජා 16:4; 2ලේක 24:18; 33:3; ගීතා 78:58; යෙසා 1:29; යෙරෙ 2:20; එස 6:13; 20:28
යෙරෙ. 17:3ලෙවී 26:30; එස 6:3
යෙරෙ. 17:32රාජා 24:13; යෙරෙ 15:13
යෙරෙ. 17:4යෙසා 49:8; විලා 5:2
යෙරෙ. 17:4ද්වි 28:48; නෙහෙ 9:28; යෙරෙ 16:13
යෙරෙ. 17:4ද්වි 29:27; යෙසා 5:25; යෙරෙ 15:14; නාහු 1:6
යෙරෙ. 17:52රාජා 16:7; එස 6:9
යෙරෙ. 17:5යෙසා 30:2; 31:1
යෙරෙ. 17:52ලේක 32:8; යෙසා 31:3
යෙරෙ. 17:62රාජා 7:2
යෙරෙ. 17:6ද්වි 29:23; යෝබ් 39:6; ශෙප 2:9
යෙරෙ. 17:7ගීතා 34:8; 125:1; 146:5; හිතෝ 16:20; යෙසා 26:3; 30:18
යෙරෙ. 17:8ගීතා 1:3; 92:12
යෙරෙ. 17:8යෙරෙ 14:1
යෙරෙ. 17:9උත් 6:5; 8:21; හිතෝ 28:26; යෙසා 44:20; 59:13; යාකො 1:14, 26
යෙරෙ. 17:101සාමු 16:7; 1ලේක 28:9; ගීතා 139:23; හිතෝ 17:3; 21:2; රෝම 8:27
යෙරෙ. 17:10ගීතා 7:9
යෙරෙ. 17:10ගීතා 62:12; යෙසා 3:10; යෙරෙ 32:19; මීකා 7:13; රෝම 2:6; 6:21; ගලා 6:7; එළි 2:23; 22:12
යෙරෙ. 17:11හිතෝ 28:20; යෙසා 1:23; යෙරෙ 5:27; යාකො 5:4
යෙරෙ. 17:11ගීතා 55:23
යෙරෙ. 17:11ලූක් 12:20
යෙරෙ. 17:12යෙරෙ 14:21
යෙරෙ. 17:122ලේක 2:5; යෙසා 6:1
යෙරෙ. 17:13ගීතා 22:4; යෙරෙ 14:8; 50:7
යෙරෙ. 17:13ගීතා 97:7
යෙරෙ. 17:13ගීතා 36:9; යෙරෙ 2:13; එළි 22:1
යෙරෙ. 17:13ගීතා 73:27; යෙසා 1:28
යෙරෙ. 17:14ද්වි 32:39; ගීතා 6:2
යෙරෙ. 17:14ගීතා 60:5; යෙරෙ 15:20
යෙරෙ. 17:14ද්වි 10:21; ගීතා 109:1
යෙරෙ. 17:15යෙසා 5:19; 2පේතෘ 3:4
යෙරෙ. 17:17ගීතා 59:16
යෙරෙ. 17:17ගීතා 88:15
යෙරෙ. 17:18ගීතා 35:4; යෙරෙ 15:15; 20:11
යෙරෙ. 17:18යෙරෙ 18:23
යෙරෙ. 17:18යෙරෙ 16:18
යෙරෙ. 17:18ගීතා 25:2
යෙරෙ. 17:19නෙහෙ 8:3; යෙරෙ 7:2
යෙරෙ. 17:20ගීතා 49:1; හිතෝ 1:21; යෙරෙ 19:3; 22:2
යෙරෙ. 17:21ද්වි 4:9
යෙරෙ. 17:21ගණන් 15:32; නෙහෙ 13:19
යෙරෙ. 17:22නික් 20:10; 23:12; ලෙවී 23:3
යෙරෙ. 17:22නික් 31:13; එස 20:12
යෙරෙ. 17:23යෙරෙ 7:24; 11:10; එස 20:13
යෙරෙ. 17:23හිතෝ 29:1; යෙසා 48:4
යෙරෙ. 17:23හිතෝ 1:3; 5:12; ශෙප 3:7
යෙරෙ. 17:24යෙරෙ 17:21
යෙරෙ. 17:24නික් 34:21; ද්වි 5:12
යෙරෙ. 17:24ද්වි 11:13
යෙරෙ. 17:25ගීතා 132:11
යෙරෙ. 17:25යෙරෙ 22:4
යෙරෙ. 17:26යෙරෙ 32:44
යෙරෙ. 17:26යෙරෙ 33:13
යෙරෙ. 17:26ද්වි 1:7
යෙරෙ. 17:26සෙක 7:7
යෙරෙ. 17:26ලෙවී 1:3
යෙරෙ. 17:26ලෙවී 2:1
යෙරෙ. 17:26ගීතා 50:23; 107:22; 116:17; යෙරෙ 33:11; හෙබ්‍රෙ 13:15
යෙරෙ. 17:26එස්රා 3:3
යෙරෙ. 17:26ලෙවී 2:2
යෙරෙ. 17:27නෙහෙ 13:16
යෙරෙ. 17:27යෙරෙ 21:14; විලා 4:11; ආමො 1:4
යෙරෙ. 17:272රාජා 25:9; 2ලේක 36:19; යෙරෙ 39:8; 52:13
යෙරෙ. 17:272රාජා 22:17; එස 20:47
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 17:1-27

යෙරෙමියා

17 “යූදා වැසියන්ගේ පාපය යකඩ පන්හිඳකින් ලියා තිබේ.+ ඒවා දියමන්ති තුඩකින් ඔවුන්ගේ සිත්වලද+ ඔවුන්ගේ පූජාසනවල අං මතද+ කොටා තිබේ. 2 ඔවුන් තැනූ පූජාසනද නමස්කාරය සඳහා සෑදූ කුලුනුද ඔවුන්ගේ පුත්‍රයන්ට පවා මතකය. ඔවුහු ඒවා සරුසාරව වැඩුණු ගස් අසලද හෙල් මතද+ 3 කඳු මුදුන්වලද ඉදි කළෝය. ඔබ දේශය පුරා කළ පව් නිසා නමස්කාරය සඳහා ඔබ ඉදි කළ සියලු පූජනීය ස්ථාන කොල්ල කෑමට මම ඉඩහරින්නෙමි.+ ඔබේ ධන සම්පත් සියල්ලද පහසුවෙන් පැහැරගෙන යෑමට මම කොල්ලකරුවන්ට ඉඩහරින්නෙමි.+ 4 මම ඔබට දුන් උරුමය+ ඔබ අත්හැර දැමුවහුය. එබැවින් ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට මෙහෙකාරකම් කිරීමට ඔබට සිදු වනු ඇත.+ ඔබ නිසා මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය කිසිදා නිවී නොයයි.”

5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය. 6 ඔහු පාළුකරයේ හුදෙකලාවේ වැවී තිබෙන ගසකට සමාන වනු ඇත. එම ගස මෙන් ඔහුද කිසි දිනක හොඳ කාලයක් අද්දකින්නේ නැත.+ ඔහු පාළුකරයේ වියළි තැනක, මිනිසුන් නොවසන ලුණු බිමක වාසය කරනු ඇත.+ 7 නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් යෙහෝවා දෙවි මත රඳා සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය.+ 8 ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය.+ දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා+ හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.

9 “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.+ ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද? 10 යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+ 11 අසාධාරණ ලෙස ධන සම්පත් රැස් කරන තැනැත්තා වටුවෙකුට සමානය.+ මන්ද ඌ තමා නොදැමූ බිත්තර පවා රැස් කරගනිති. නමුත් කලක් ගත වූ පසු එම තැනැත්තාගේ ධන සම්පත් සියල්ල ඔහුව අත්හැර යයි.+ අවසානයේදී ඔහුගේ අඥානකම පැහැදිලිව දිස් වෙයි.”+

12 දෙවිගේ තේජවත් සිංහාසනයට මුල සිටම ගෞරවය හිමි වී ඇත.+ එය අපගේ ශුද්ධස්ථානයයි.+ 13 යෙහෝවා දෙවියනි, ඊශ්‍රායෙල්හි බලාපොරොත්තුව ඔබයි.+ නමුත් ඔබව අත්හැර යන සියලුදෙනාම ලැජ්ජාවට පත් වන්නෝය.+ ඔවුන් ජීවනදායක දිය උල්පත වන යෙහෝවා දෙවි+ වන ඔබව අත්හැර යන බැවින්+ ඔවුන්ගේ නම් ලියනු ලබන්නේ පොළොවේ දූවිලි මතය. 14 යෙහෝවා දෙවියනි, මාව සුව කරන්න. ඔබ එසේ කළොත් මට සුවය ලැබේ.+ දෙවියනි, මාව බේරගන්න. ඔබ එසේ කළොත් මට ගැලවීම ලැබෙයි.+ මන්ද මා ප්‍රශංසා කරන්නේ ඔබට පමණය.+

15 බලන්න! සෙනඟ මගෙන් මෙසේ අසති. “යෙහෝවා දෙවි පැවසූ දේ තවම ඉටු නොවුණේ ඇයි?”+ 16 ඔවුන් එසේ ඇසුවත් එඬේරෙකු ලෙස මට ලැබුණු වගකීම මම අත්හැර ගියේ නැත. මම ඔබට කරමින් සිටි සේවය නතර නොකළෙමි. විනාශයේ දවස එන තෙක් මම ආශාවෙන් බලා නොසිටියෙමි. මා පැවසූ සෑම දෙයක්ම ඔබ හොඳින් දන්නෙහිය. ඒ කිසිවක් මම ඔබෙන් සැඟවූයේ නැත. 17 දෙවියනි, මාව අත් නොහරින්න. මන්ද විපත්ති කාලයේදී මගේ රැකවරණය ඔබය.+ ඔබ මාව අත්හැරියොත් භීතිය මාව වෙළාගනු ඇත.+ 18 දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+

19 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔබ ගොස් යූදාහි රජවරුන් යන එන ප්‍රධාන දොරටුව* අසලද යෙරුසලමේ අනිකුත් දොරටු අසලද සිටගෙන,+ 20 සෙනඟට මෙසේ කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වන යූදාහි රජවරුනි, යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න.+ 21 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ජීවිතය රැකගැනීමට ඔබ කැමති නම්+ සබත් දවස තුළ කිසිම බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න.+ 22 සබත් දවසේදී ඔබේ නිවසින් පිටතට කිසි බරක් උසුලාගෙන නොයන්න. ඔබ එදින කිසිම වැඩක් නොකළ යුතුයි.+ මා ඔබේ මුතුන්මිත්තන්ට අණ කළ ලෙස ඔබ සබත් දවස ශුද්ධ දවසක් ලෙස සැලකිය යුතුයි.+ 23 නමුත් ඔබේ මුතුන්මිත්තෝ මා දුන් අණ පිළිපැද්දේ නැත.+ තම සිත් දැඩි කරගත් ඔවුහු+ මට සවන් නොදුන්නෝය. මාගේ හික්මවීම් පිළි නොගත්තෝය.”’+

24 “‘යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. “සබත් දවසේදී කිසිවක් උසුලාගෙන මේ නගරයේ දොරටුවලින් ඇතුල් නොවන්න.+ එදින කිසි වැඩක් නොකර එය ශුද්ධ දවසක් ලෙස සලකන්න.+ එසේ කරමින් ඔබ මා පැවසූ සියලු දේට කීකරු වන්නේ නම්+ 25 දාවිත් රජුගේ පෙළපතින් පැමිණෙන+ රජවරුද ඔවුන්ගේ අධිපතීහුද මේ දොරටුවලින් නිසැකවම ඇතුල් වනු ඇත.+ ඒ රජවරුද ඔවුන්ගේ අධිපතීහුද අශ්ව රථ පිට නැඟී යූදාහි හා යෙරුසලමේ වැසියන් සමඟ මේ දොරටුවලින් ඇතුල් වනු ඇත. මේ නගරය සැමදා ජනාවාසව තිබෙනු ඇත. 26 යූදාහි නගරවලින්ද යෙරුසලම අවට ප්‍රදේශවලින්ද බෙන්ජමින් ගෝත්‍රයට අයත් දේශයෙන්ද+ පහත් බිම්වලින්ද+ කඳුකර පළාතෙන්ද+ නෙගෙබ් ප්‍රදේශයෙන්ද+ යෙහෝවා දෙවිගේ ගෘහයට සෙනඟ පැමිණෙනු ඇත. ඔවුහු දවන පූජාත්+ ධාන්‍ය පූජාත්+ ස්තුති පූජාත්+ වෙනත් පූජාත්+ කට්ටකුමංජලුත්+ රැගෙන පැමිණෙනු ඇත.

27 “‘“නමුත් සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකමින් එදින බර උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න කියා මා දුන් ආඥාවට ඔබ කීකරු නොවුණොත්+ යෙරුසලමේ දොරටු සියල්ල දැවී යන ලෙස මම ගින්නක් අවුළුවන්නෙමි.+ එහි බලකොටු සියල්ල ඒ ගින්නෙන් පිලිස්සී යනු ඇත.+ එය නිවා දැමීමට කිසිවෙකුටවත් නොහැකි වන්නේය.”’”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න