ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 30
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 30:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 36:2; 51:60; දානි 7:1; හබ 2:2; රෝම 15:4

යෙරෙමියා 30:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:3; ගීතා 53:6; යෙරෙ 27:22; 29:14; එස 39:25; යෝවෙ 3:1; ආමො 9:14
  • +යොෂු 14:1; එස්රා 2:1; යෙරෙ 16:15; 32:44; එස 20:42

යෙරෙමියා 30:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:23

යෙරෙමියා 30:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:8; යෙරෙ 4:31; 6:24; මීකා 4:9
  • +යෙසා 29:22

යෙරෙමියා 30:7

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:11; ආමො 5:18; ශෙප 1:14
  • +විලා 1:12; දානි 12:1; මතෙ 24:21
  • +හොෂෙ 12:2

යෙරෙමියා 30:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:4; 10:27

යෙරෙමියා 30:9

හරස් යොමු දැක්වීම්

  • +එස 37:24; ලූක් 1:69; ක්‍රියා 2:30; 13:23
  • +යෙසා 55:3; එස 34:23; හොෂෙ 3:5

යෙරෙමියා 30:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:13; 43:5; 44:2
  • +යෙසා 49:25; යෙරෙ 3:18
  • +යෙරෙ 33:16; 46:27; එස 34:25; හොෂෙ 2:18; මීකා 4:4

යෙරෙමියා 30:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:27; එස 11:17
  • +යෙසා 47:11; යෙරෙ 50:29; 51:24
  • +ලෙවී 26:44; නෙහෙ 9:31; ගීතා 78:38; විලා 3:22; එස 20:17; ආමො 9:8
  • +නික් 34:7; ගීතා 6:1; යෙරෙ 10:24; 46:28

යෙරෙමියා 30:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:16; යෙසා 6:10; යෙරෙ 8:21
  • +යෙරෙ 15:18

යෙරෙමියා 30:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:23
  • +යෙරෙ 8:22

යෙරෙමියා 30:14

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:2, 19
  • +ගීතා 90:8
  • +යෙරෙ 5:6
  • +විලා 2:5
  • +ද්වි 28:50

යෙරෙමියා 30:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:18
  • +2ලේක 36:14; නෙහෙ 9:26

යෙරෙමියා 30:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:22; යෙසා 33:1; 41:11; යෙරෙ 10:25; 25:12; 50:29
  • +යෙරෙ 51:56; මීකා 5:9
  • +සෙක 2:9

යෙරෙමියා 30:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:13
  • +නෙහෙ 4:3; විලා 2:15
  • +ගීතා 102:13; 103:3; යෙරෙ 33:6; හොෂෙ 6:1

යෙරෙමියා 30:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 85:1; යෙරෙ 24:6; 29:10
  • +මීකා 4:8
  • +ගීතා 48:3

යෙරෙමියා 30:19

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:12; නෙහෙ 8:17; යෙසා 35:10; 51:11; යෙරෙ 31:4
  • +ද්වි 30:5; යෙසා 27:6; යෙරෙ 33:22; සෙක 10:8
  • +යෙසා 60:22; මීකා 4:7; ශෙප 3:19

යෙරෙමියා 30:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:28; යෙසා 1:26
  • +යෙසා 49:26; යෙරෙ 50:18

යෙරෙමියා 30:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:10
  • +යෙසා 9:6
  • +ගණන් 16:5; ගීතා 110:1; දානි 7:13; මතෙ 3:17; හෙබ්‍රෙ 9:24
  • +ද්වි 30:6; යෙරෙ 24:7; මාක් 12:30; රෝම 2:29; 2තිමෝ 2:22

යෙරෙමියා 30:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:1; එස 36:28; හෙබ්‍රෙ 8:10
  • +එස 11:20; හොෂෙ 2:23; එළි 21:3

යෙරෙමියා 30:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:27; යෙරෙ 25:32
  • +විනි 9:57; හිතෝ 16:4

යෙරෙමියා 30:24

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 23:13; යෙසා 14:24; යෙරෙ 4:28
  • +උත් 49:1; යෙරෙ 23:20; එස 38:8

වෙනත්

යෙරෙ. 30:2යෙරෙ 36:2; 51:60; දානි 7:1; හබ 2:2; රෝම 15:4
යෙරෙ. 30:3ද්වි 30:3; ගීතා 53:6; යෙරෙ 27:22; 29:14; එස 39:25; යෝවෙ 3:1; ආමො 9:14
යෙරෙ. 30:3යොෂු 14:1; එස්රා 2:1; යෙරෙ 16:15; 32:44; එස 20:42
යෙරෙ. 30:5යෙරෙ 6:23
යෙරෙ. 30:6යෙසා 13:8; යෙරෙ 4:31; 6:24; මීකා 4:9
යෙරෙ. 30:6යෙසා 29:22
යෙරෙ. 30:7යෝවෙ 2:11; ආමො 5:18; ශෙප 1:14
යෙරෙ. 30:7විලා 1:12; දානි 12:1; මතෙ 24:21
යෙරෙ. 30:7හොෂෙ 12:2
යෙරෙ. 30:8යෙසා 9:4; 10:27
යෙරෙ. 30:9එස 37:24; ලූක් 1:69; ක්‍රියා 2:30; 13:23
යෙරෙ. 30:9යෙසා 55:3; එස 34:23; හොෂෙ 3:5
යෙරෙ. 30:10යෙසා 41:13; 43:5; 44:2
යෙරෙ. 30:10යෙසා 49:25; යෙරෙ 3:18
යෙරෙ. 30:10යෙරෙ 33:16; 46:27; එස 34:25; හොෂෙ 2:18; මීකා 4:4
යෙරෙ. 30:11යෙරෙ 46:27; එස 11:17
යෙරෙ. 30:11යෙසා 47:11; යෙරෙ 50:29; 51:24
යෙරෙ. 30:11ලෙවී 26:44; නෙහෙ 9:31; ගීතා 78:38; විලා 3:22; එස 20:17; ආමො 9:8
යෙරෙ. 30:11නික් 34:7; ගීතා 6:1; යෙරෙ 10:24; 46:28
යෙරෙ. 30:122ලේක 36:16; යෙසා 6:10; යෙරෙ 8:21
යෙරෙ. 30:12යෙරෙ 15:18
යෙරෙ. 30:13ගීතා 106:23
යෙරෙ. 30:13යෙරෙ 8:22
යෙරෙ. 30:14විලා 1:2, 19
යෙරෙ. 30:14ගීතා 90:8
යෙරෙ. 30:14යෙරෙ 5:6
යෙරෙ. 30:14විලා 2:5
යෙරෙ. 30:14ද්වි 28:50
යෙරෙ. 30:15යෙරෙ 15:18
යෙරෙ. 30:152ලේක 36:14; නෙහෙ 9:26
යෙරෙ. 30:16නික් 23:22; යෙසා 33:1; 41:11; යෙරෙ 10:25; 25:12; 50:29
යෙරෙ. 30:16යෙරෙ 51:56; මීකා 5:9
යෙරෙ. 30:16සෙක 2:9
යෙරෙ. 30:17ගීතා 44:13
යෙරෙ. 30:17නෙහෙ 4:3; විලා 2:15
යෙරෙ. 30:17ගීතා 102:13; 103:3; යෙරෙ 33:6; හොෂෙ 6:1
යෙරෙ. 30:18ගීතා 85:1; යෙරෙ 24:6; 29:10
යෙරෙ. 30:18මීකා 4:8
යෙරෙ. 30:18ගීතා 48:3
යෙරෙ. 30:19එස්රා 3:12; නෙහෙ 8:17; යෙසා 35:10; 51:11; යෙරෙ 31:4
යෙරෙ. 30:19ද්වි 30:5; යෙසා 27:6; යෙරෙ 33:22; සෙක 10:8
යෙරෙ. 30:19යෙසා 60:22; මීකා 4:7; ශෙප 3:19
යෙරෙ. 30:20ගීතා 102:28; යෙසා 1:26
යෙරෙ. 30:20යෙසා 49:26; යෙරෙ 50:18
යෙරෙ. 30:21උත් 49:10
යෙරෙ. 30:21යෙසා 9:6
යෙරෙ. 30:21ගණන් 16:5; ගීතා 110:1; දානි 7:13; මතෙ 3:17; හෙබ්‍රෙ 9:24
යෙරෙ. 30:21ද්වි 30:6; යෙරෙ 24:7; මාක් 12:30; රෝම 2:29; 2තිමෝ 2:22
යෙරෙ. 30:22යෙරෙ 31:1; එස 36:28; හෙබ්‍රෙ 8:10
යෙරෙ. 30:22එස 11:20; හොෂෙ 2:23; එළි 21:3
යෙරෙ. 30:23හිතෝ 1:27; යෙරෙ 25:32
යෙරෙ. 30:23විනි 9:57; හිතෝ 16:4
යෙරෙ. 30:24යෝබ් 23:13; යෙසා 14:24; යෙරෙ 4:28
යෙරෙ. 30:24උත් 49:1; යෙරෙ 23:20; එස 38:8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 30:1-24

යෙරෙමියා

30 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට ලැබුණු පණිවිඩය මෙයයි. 2 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මා ඔබට පවසන සෑම දෙයක්ම ලියවිල්ලක සටහන් කරගන්න.+ 3 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. “වහලුන්ව සිටින මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව සහ යූදා වැසියන්ව මා බේරාගන්නා කාලය ඉදිරියේදී පැමිණෙනු ඇත.”+ යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත රැගෙන එන්නෙමි. ඔවුහු එම දේශය නැවත අයිති කරගන්නෝය.”’”+

4 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට සහ යූදා වැසියන්ට පණිවිඩයක් දුන්නේය. 5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පැවසුවේය. “භයෙන් කෑගසන හඬක් ඇසිණ. භීතිය හාත්පස පැතිර තිබේ.+ සාමයේ ඡායාවක්වත් නැත. 6 සෙනඟෙනි, ඔබ අතරේ සිටින පුරුෂයන්, දරුවන් ප්‍රසූත කරනවාද? ඔවුන් සිටින ආකාරය දෙස බලන්න. ප්‍රසව වේදනා විඳින ස්ත්‍රියක මෙන් ඔවුහුද අත් දෙක තුනටියේ තබාගෙන වේදනාවෙන් සිටිති.+ ඔවුන්ගේ මුහුණු හොඳටම සුදුමැලි වී තිබේ.+ 7 මේ දවස ඉතා භයානක දවසකි!+ අතීතයේ කිසිම දිනක් මීට සමාන කළ නොහැක.+ මෙය යාකොබ්ට විපත්තිවලට මුහුණ දීමට සිදු වන දවසකි.+ නමුත් මේ සියල්ලෙන් ඔහුට ගැලවීම ලැබෙන්නේය.”

8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ දවසේදී ඔවුන්ගේ ගෙල මත තිබෙන පීඩාකාරී වියගහ මම බිඳ දමන්නෙමි. එහි බැමි කඩා වීසි කර දමන්නෙමි.+ ඉන්පසු ඔවුන්ව දාසකමට ගෙන යෑමට කිසි විදේශිකයෙකුට හැකි වන්නේ නැත. 9 ඔවුන්ගේ දෙවි යෙහෝවා වන මට ඔවුහු නමස්කාර කරනු ඇත. ඔවුන්ගේ රජු ලෙස මා පත් කරන+ දාවිත්ට ඔවුහු නිසැකවම සේවය කරනු ඇත.”+

10 එහෙයින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයා වන යාකොබ්, භය වෙන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟෙනි, බියෙන් වෙවුලන්න එපා.+ මන්ද දුර ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහලුන් ලෙස සේවය කරන දේශයෙන් ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත හැරී ඇවිත් සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් ගත කරනු ඇත. කිසිවෙක් ඔහුව බියගන්වන්නේ නැත.”+

11 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබව බේරාගැනීමට මම නිතරම ඔබ සමඟ සිටිමි.+ මා ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත. සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.”+

12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ගොඩ ඒමට නොහැකි වන ලෙස ඔබ වැටී ඇත.+ ඔබේ තුවාලය සුව කිරීමට නොහැකි තරම් බරපතළය.+ 13 එය සුව කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත.+ ඔබව සුව කිරීමට කිසිම මඟක් නැත.+ 14 ඔබට බොහෝ සෙයින් ආලය කළ අයම දැන් ඔබව අමතක කර ඇත.+ ඔවුන් තවදුරටත් සොයන්නේ ඔබව නොවේ. ඔබ බොහෝ වැරදි කළහුය.+ ගණන් කිරීමට නොහැකි තරම් පාප කළහුය.+ සතුරෙකු පහර දෙන්නාක් මෙන් මා ඔබට පහර දුන්නෙත්+ කෲර මිනිසෙකු දඬුවම් කරන්නාක් මෙන් මා ඔබට දඬුවම් කළෙත්+ ඒ නිසාය. 15 ඔබේ වැටීම ගැන ඔබ හඬා වැලපෙන්නේ ඇයි?+ ඔබට දැනෙන වේදනාව නැති කිරීමට කිසිවෙකුට නොහැක. මා මේ දේවල් ඔබට කළේ ඔබ බොහෝ වැරදි කළ නිසාය. ගණන් කිරීමට නොහැකි තරම් පාප කළ නිසාය.+ 16 නමුත් ඔබව විනාශ කර දමන සියල්ලෝද විනාශ වී යනු ඇත.+ ඔබේ සතුරන් සියලුදෙනාවම වහලුන් ලෙස ගෙන යනු ලැබේ.+ ඔබෙන් කොල්ල කන අයව වෙනත් අය විසින් කොල්ල කනු ඇත. ඔබේ දේපළ පැහැරගන්නා අයගේ වස්තු නැති වී යනු ඇත.”+

17 “පන්නා දැමූ තැනැත්තිය ලෙස සියොන් දියණියව ඇගේ සතුරෝ හඳුන්වති.+ ‘ඇය ගැන කිසිවෙක් සැලකිල්ලක් දක්වන්නේ නැත’+ කියා ඔවුහු පවසන්නෝය. නමුත් මම ඇයව සුව කරන්නෙමි. ඇගේ තුවාල සනීප කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

18 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “වහල්භාවයේ සිටින යාකොබ්ගෙන් පැවතෙන්නන්ව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ට මම අනුකම්පාවෙන් සලකා ඔවුන්ගේ වාසස්ථාන යළි පිහිටුවන්නෙමි. කලින් පිහිටා තිබූ කන්ද මතම ඒ නුවර නැවත ගොඩනඟනු ලැබේ.+ එහි බලකොටු, ඒවා තිබුණු ස්ථානවලම නැවත ඉදි කරනු ලැබේ.+ 19 ප්‍රශංසා ගී ගයන හඬද ප්‍රීතියෙන් සිනාසෙන්නන්ගේ හඬද+ එදෙසින් ඇසෙනු ඇත. සෙනඟ ගණනින් අඩු නොවී තව තවත් වර්ධනය වීමට මම සලස්වන්නෙමි.+ සුළු ජාතියක් වීමට ඉඩ නොදී මම ඔවුන්ව මහත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ 20 යාකොබ්ගේ පුත්‍රයන්ව කලින් සිටි තත්වයටම ගෙනැවිත් ඔවුන්ව ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ නමුත් ඔවුන්ගේ සතුරන් සියලුදෙනාටම මම දඬුවම් කරන්නෙමි.+ 21 යාකොබ්ගෙන් පැවතෙන්නන් අතරින්ම කෙනෙක් ඔහුගේ උත්තමයා වන්නේය.+ ඔහුගේ පාලකයා වන්නේද ඔහුගෙන් පැවතෙන කෙනෙකි.+ ඒ පාලකයාට මා වෙතට පැමිණීමට මම අවසර දෙමි. එවිට ඔහු මා ළඟට පැමිණෙනු ඇත.”+

“මා ළඟට පිවිසීමට තම ජීවිතය පවා පරදුවට තබන මේ තැනැත්තා කවුද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. 22 “මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”+

23 යෙහෝවා දෙවිගේ උදහස දරුණු සුළිසුළඟක් මෙන් හමා ඇවිත්+ දුෂ්ටයන්ව සුනුවිසුනු කර දමනු ඇත.+ 24 තමා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ යෙහෝවා දෙවිගේ දැවෙන උදහස පහව නොයයි. අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න