ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 35
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 35:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:34; 2ලේක 36:5; දානි 1:1

යෙරෙමියා 35:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15; 1ලේක 2:55

යෙරෙමියා 35:4

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 31:11
  • +1ලේක 9:17; එස්රා 2:42; නෙහෙ 7:45

යෙරෙමියා 35:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15; 1ලේක 2:55
  • +දේශ 5:4

යෙරෙමියා 35:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12; එෆී 6:3

යෙරෙමියා 35:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:19
  • +හිතෝ 6:20

යෙරෙමියා 35:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15; 1ලේක 2:55
  • +යෙරෙ 35:8

යෙරෙමියා 35:11

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:6; දානි 1:1
  • +යෙරෙ 4:5

යෙරෙමියා 35:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:29; යෙරෙ 6:8; 7:3; 9:12; 32:33

යෙරෙමියා 35:14

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15; 1ලේක 2:55
  • +යෙරෙ 35:8
  • +2ලේක 36:15; යෙරෙ 7:13; 25:3
  • +නෙහෙ 9:26, 30; යෙසා 30:9; යෙරෙ 7:24

යෙරෙමියා 35:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:25; 25:4
  • +යෙසා 1:16; යෙරෙ 4:14; 25:5; එස 18:30; හොෂෙ 14:1; සෙක 1:3
  • +යෙරෙ 7:3; 18:11
  • +ද්වි 31:18; යෙරෙ 44:5
  • +ද්වි 30:20; යොෂු 14:1; යෙරෙ 7:7
  • +2ලේක 36:16

යෙරෙමියා 35:16

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:55
  • +යෙරෙ 35:8
  • +යෙසා 1:3; යෙරෙ 11:8

යෙරෙමියා 35:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; 29:27; යොෂු 23:15; 2රාජා 23:27; යෙරෙ 15:3; මීකා 3:12
  • +හිතෝ 1:24; යෙසා 65:12; 66:4; යෙරෙ 7:13; 26:5; 32:33

යෙරෙමියා 35:18

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15
  • +නික් 20:12; ද්වි 5:16

යෙරෙමියා 35:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:5; යෙරෙ 15:19; ලූක් 21:36
  • +එෆී 6:3; කොලො 3:20

වෙනත්

යෙරෙ. 35:12රාජා 23:34; 2ලේක 36:5; දානි 1:1
යෙරෙ. 35:22රාජා 10:15; 1ලේක 2:55
යෙරෙ. 35:42ලේක 31:11
යෙරෙ. 35:41ලේක 9:17; එස්රා 2:42; නෙහෙ 7:45
යෙරෙ. 35:62රාජා 10:15; 1ලේක 2:55
යෙරෙ. 35:6දේශ 5:4
යෙරෙ. 35:7නික් 20:12; එෆී 6:3
යෙරෙ. 35:8උත් 18:19
යෙරෙ. 35:8හිතෝ 6:20
යෙරෙ. 35:102රාජා 10:15; 1ලේක 2:55
යෙරෙ. 35:10යෙරෙ 35:8
යෙරෙ. 35:112ලේක 36:6; දානි 1:1
යෙරෙ. 35:11යෙරෙ 4:5
යෙරෙ. 35:13ද්වි 5:29; යෙරෙ 6:8; 7:3; 9:12; 32:33
යෙරෙ. 35:142රාජා 10:15; 1ලේක 2:55
යෙරෙ. 35:14යෙරෙ 35:8
යෙරෙ. 35:142ලේක 36:15; යෙරෙ 7:13; 25:3
යෙරෙ. 35:14නෙහෙ 9:26, 30; යෙසා 30:9; යෙරෙ 7:24
යෙරෙ. 35:15යෙරෙ 7:25; 25:4
යෙරෙ. 35:15යෙසා 1:16; යෙරෙ 4:14; 25:5; එස 18:30; හොෂෙ 14:1; සෙක 1:3
යෙරෙ. 35:15යෙරෙ 7:3; 18:11
යෙරෙ. 35:15ද්වි 31:18; යෙරෙ 44:5
යෙරෙ. 35:15ද්වි 30:20; යොෂු 14:1; යෙරෙ 7:7
යෙරෙ. 35:152ලේක 36:16
යෙරෙ. 35:161ලේක 2:55
යෙරෙ. 35:16යෙරෙ 35:8
යෙරෙ. 35:16යෙසා 1:3; යෙරෙ 11:8
යෙරෙ. 35:17ද්වි 28:15; 29:27; යොෂු 23:15; 2රාජා 23:27; යෙරෙ 15:3; මීකා 3:12
යෙරෙ. 35:17හිතෝ 1:24; යෙසා 65:12; 66:4; යෙරෙ 7:13; 26:5; 32:33
යෙරෙ. 35:182රාජා 10:15
යෙරෙ. 35:18නික් 20:12; ද්වි 5:16
යෙරෙ. 35:19ගීතා 5:5; යෙරෙ 15:19; ලූක් 21:36
යෙරෙ. 35:19එෆී 6:3; කොලො 3:20
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 35:1-19

යෙරෙමියා

35 යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වූ යෙහෝයාකිම්ගේ පාලන සමයේදී+ යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට මෙම පණිවිඩය ලැබිණ. 2 “ඔබ දැන් රේකාබ්වරුන් වෙතට යන්න.+ ඔවුන් සමඟ කතා කර ඔවුන්ව යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට කැඳවාගෙන එන්න. එහි තිබෙන කෑම කාමරයකට ඔවුන්ව ගෙන ගොස් ඔවුන්ට බොන්න වයින් දෙන්න.”

3 එබැවින් මම, හබෂ්ෂිනියාගේ පුත්‍රයා වූ යෙරෙමියාගේ පුත් යයෂනියාද ඔහුගේ සහෝදරයන්ද ඔහුගේ පුත්‍රයන්ද ඇතුළු රේකාබ්වරුන් සියලුදෙනාද සමඟ 4 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කෑම කාමරයකට ගියෙමි.+ මා ඔවුන්ව රැගෙන ගියේ ඉග්දලියාගේ පුත්‍රයා වන හානාන්ගේ පුත්‍රයන්ගේ කෑම කාමරයටය. හානාන්, සැබෑ දෙවිගේ සේවකයෙකි. එම කෑම කාමරය පිහිටා තිබුණේ දොරටු පාලකයා වූ ෂල්ලුම්ගේ+ පුත්‍රයා වන මයසේයාගේ කෑම කාමරයට ඉහළින් තිබූ අධිපතීන්ගේ කෑම කාමරයට යාබදවය. 5 ඉන්පසු මම වයින් පිරුණු කුසලාන හා භාජන රේකාබ්වරුන් ඉදිරියේ තබා, “මෙයින් බොන්න” කියා ඔවුන්ට පැවසුවෙමි.

6 නමුත් ඔවුහු මෙසේ කීවෝය. “අපි වයින් බොන්නේ නැහැ. රේකාබ්ගේ පුත්, ඒ කියන්නේ අපේ මුතුන්මිත්තා වූ යෝනාදබ්+ අපිට මේ වගේ අණක් දුන්නා. ‘ඔබත් ඔබේ පුත්‍රයනුත් කිසිදාක වයින් බොන්න එපා.+ 7 ඔබ නිවාස ඉදි කරන්නවත් බීජ වපුරන්නවත් මිදිවතු වවන්නවත් ඒවා අයිති කරගන්නවත් එපා. ඔබ විදේශිකයන් ලෙස ජීවත් වන දේශයේ බොහෝ කල් ජීවත් වීමට හැකි වන පිණිස කූඩාරම් ගසාගෙන ඔබේ මුළු ජීවිත කාලයේම ඒවායේ වාසය කරන්න.’+ 8 ඉතින් අපි අපේ මුතුන්මිත්තා වූ රේකාබ්ගේ පුත් යෙහොනාදාබ් අණ කළ සෑම දෙයක්ම ඒ විදිහටම පිළිපදිනවා.+ ඒ නිසා අපිත් අපේ භාර්යාවනුත් අපේ දරුදැරියනුත් කිසිවිටක වයින් බොන්නේ නැහැ.+ 9 අපි ස්ථිර ගෙවල් දොරවල් හදාගන්නේ නැහැ. මිදිවත්තක්වත් කෙතක්වත් බීජවත් අපිට අයිති නැහැ. 10 අපේ මුතුන්මිත්තා වූ යෝනාදබ්+ අණ කළ සෑම දෙයකටම කීකරු වෙමින් අපි දිගටම කූඩාරම්වලම ජීවත් වෙනවා.+ 11 නමුත් බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් අපි වාසය කළ දේශයට විරුද්ධව සටන් කරන්න ආවා.+ ඒ නිසා අපි තීරණය කළා කල්දිවරුන්ගේ හා සිරියානුවන්ගේ යුධ හමුදාවෙන් බේරෙන්න නම් යෙරුසලමට ඇතුල් වෙලා එහි ජීවත් වෙන්න ඕනෙ කියලා.”+

12 යෙහෝවා දෙවි යෙරෙමියාට මෙසේ පැවසීය. 13 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ගොස් යූදාහි වැසියන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ පවසන්න. “මාගේ වදන්වලට කීකරු වන්න කියා මා ඔබට දිගින් දිගටම උනන්දු කළා නොවේද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. 14 “රේකාබ්ගේ පුත් යෙහොනාදාබ්+ වයින් නොබොන ලෙස තම පුත්‍රයන්ට දුන් අණ ඔවුහු එලෙසම පිළිපැද්දෝය. ඔවුහු වයින් උගුරක්වත් නොබී අද දක්වාම තම මුතුන්මිත්තාට කීකරුව සිටිති.+ නමුත් මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔබට දුන් උපදෙස්වලට+ ඔබ කීකරු වුණේ නැත.+ 15 මම හිමිදිරි උදෑසන සිට මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව දිගින් දිගටම ඔබ වෙතට එවා+ ඔබට මේ දේවල් මතක් කර දුන්නෙමි. ‘ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න.+ දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.+ වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඔවුන්ට නමස්කාර නොකරන්න.+ එවිට ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් මේ දේශයේ දිගටම ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.’+ නමුත් මා පැවසූ ඒ දේවලට ඔබ ඇහුම්කන් දුන්නේවත් ඒවා ගණනකට ගත්තේවත් නැත.+ 16 නමුත් රේකාබ්ගේ පුත් යෙහොනාදාබ් තම පුත්‍රයන්ට+ දුන් ආඥාව ඔවුන් කොතරම් හොඳින් පිළිපදිනවාද කියා බලන්න!+ ඔවුන් තම මුතුන්මිත්තාගේ අණට එසේ කීකරු වුණත් මේ සෙනඟ මා පවසන දේවල් කිසි ගණනකට ගන්නේ නැත.”’”+

17 “එබැවින් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මා යූදා දේශයටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව ප්‍රකාශ කළ සෑම විපතක්ම මම ඔවුන් පිටට ගෙනෙන්නෙමි.+ මන්ද මා කිහිප වතාවක්ම ඔවුන්ට කතා කළත් මා පැවසූ දේ ඔවුහු ගණනකටවත් ගත්තේ නැත. මා දිගින් දිගටම ඔවුන්ව ඇමතුවත් ඔවුහු මට කිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.’”+

18 ඉන්පසු රේකාබ්වරුන් අමතා යෙරෙමියා මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා ඔබට මෙසේ පවසන්නේය. ‘ඔබේ මුතුන්මිත්තා වූ යෙහොනාදාබ්ගේ අණට ඔබ කීකරු වී+ ඔහු පැවසූ සෑම දෙයක්ම මේ දක්වාම පිළිපැද්ද නිසා+ 19 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා ඔබට මේ සහතිකය දෙන්නේය. “මා ඉදිරියේ සේවය කිරීමට රේකාබ්ගේ පුත් යෝනාදාබ්ගෙන් පැවතෙන්නෙක්+ සැමදා සිටිනු ඇත.”’”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න