ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 39
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 39:1

හරස් යොමු දැක්වීම්

  • +එස 24:1
  • +2රාජා 25:2; යෙරෙ 52:4

යෙරෙමියා 39:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:4; යෙරෙ 52:7; එස 33:21

යෙරෙමියා 39:3

පාදසටහන්

  • *

    හෝ, “රජමාලිගාවේ සිටින ප්‍රධාන නිලධාරියා.”

  • *

    හෝ, “මායාකාරයන්ගේ ප්‍රධානියා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:15

යෙරෙමියා 39:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:4
  • +ද්වි 28:25
  • +ද්වි 1:7

යෙරෙමියා 39:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:4; 38:18
  • +යොෂු 5:10; යෙරෙ 52:8
  • +යොෂු 13:5; විනි 3:3; 2රාජා 17:24
  • +2රාජා 23:33; 25:6, 21; යෙරෙ 52:26
  • +යෙරෙ 52:9

යෙරෙමියා 39:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:34; යෙසා 13:16
  • +2රාජා 25:7; යෙරෙ 52:10
  • +යෙරෙ 21:7; 34:19

යෙරෙමියා 39:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:7; යෙරෙ 52:11; එස 12:13

යෙරෙමියා 39:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:9; 2ලේක 36:19; යෙසා 5:9; යෙරෙ 38:18
  • +2රාජා 25:10; නෙහෙ 1:3; යෙරෙ 52:14

යෙරෙමියා 39:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:20; යෙරෙ 40:1
  • +යෙරෙ 52:12
  • +2රාජා 25:11

යෙරෙමියා 39:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:16
  • +2රාජා 25:12

යෙරෙමියා 39:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:4
  • +හිතෝ 16:7; 21:1

යෙරෙමියා 39:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:20; යෙරෙ 40:1; 52:12

යෙරෙමියා 39:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 38:28
  • +2රාජා 22:8
  • +2ලේක 34:20; යෙරෙ 26:24
  • +2රාජා 25:22; යෙරෙ 40:5; 41:2

යෙරෙමියා 39:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:2; 36:5; 37:21

යෙරෙමියා 39:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 38:7
  • +2ලේක 36:21; දානි 9:12
  • +ගීතා 91:8

යෙරෙමියා 39:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:1; 50:15; 91:14
  • +2සාමු 24:14

යෙරෙමියා 39:18

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 5:20; ගීතා 37:3, 40; 84:12; යෙරෙ 17:7
  • +යෙරෙ 21:9; 45:5

වෙනත්

යෙරෙ. 39:1එස 24:1
යෙරෙ. 39:12රාජා 25:2; යෙරෙ 52:4
යෙරෙ. 39:22රාජා 25:4; යෙරෙ 52:7; එස 33:21
යෙරෙ. 39:3යෙරෙ 1:15
යෙරෙ. 39:42රාජා 25:4
යෙරෙ. 39:4ද්වි 28:25
යෙරෙ. 39:4ද්වි 1:7
යෙරෙ. 39:5යෙරෙ 32:4; 38:18
යෙරෙ. 39:5යොෂු 5:10; යෙරෙ 52:8
යෙරෙ. 39:5යොෂු 13:5; විනි 3:3; 2රාජා 17:24
යෙරෙ. 39:52රාජා 23:33; 25:6, 21; යෙරෙ 52:26
යෙරෙ. 39:5යෙරෙ 52:9
යෙරෙ. 39:6ද්වි 28:34; යෙසා 13:16
යෙරෙ. 39:62රාජා 25:7; යෙරෙ 52:10
යෙරෙ. 39:6යෙරෙ 21:7; 34:19
යෙරෙ. 39:72රාජා 25:7; යෙරෙ 52:11; එස 12:13
යෙරෙ. 39:82රාජා 25:9; 2ලේක 36:19; යෙසා 5:9; යෙරෙ 38:18
යෙරෙ. 39:82රාජා 25:10; නෙහෙ 1:3; යෙරෙ 52:14
යෙරෙ. 39:92රාජා 25:20; යෙරෙ 40:1
යෙරෙ. 39:9යෙරෙ 52:12
යෙරෙ. 39:92රාජා 25:11
යෙරෙ. 39:10යෙරෙ 52:16
යෙරෙ. 39:102රාජා 25:12
යෙරෙ. 39:12යෙරෙ 40:4
යෙරෙ. 39:12හිතෝ 16:7; 21:1
යෙරෙ. 39:132රාජා 25:20; යෙරෙ 40:1; 52:12
යෙරෙ. 39:14යෙරෙ 38:28
යෙරෙ. 39:142රාජා 22:8
යෙරෙ. 39:142ලේක 34:20; යෙරෙ 26:24
යෙරෙ. 39:142රාජා 25:22; යෙරෙ 40:5; 41:2
යෙරෙ. 39:15යෙරෙ 32:2; 36:5; 37:21
යෙරෙ. 39:16යෙරෙ 38:7
යෙරෙ. 39:162ලේක 36:21; දානි 9:12
යෙරෙ. 39:16ගීතා 91:8
යෙරෙ. 39:17ගීතා 41:1; 50:15; 91:14
යෙරෙ. 39:172සාමු 24:14
යෙරෙ. 39:181ලේක 5:20; ගීතා 37:3, 40; 84:12; යෙරෙ 17:7
යෙරෙ. 39:18යෙරෙ 21:9; 45:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 39:1-18

යෙරෙමියා

39 යූදාහි රජු වූ ශෙදකියා රජකම් කළ නවවන අවුරුද්දේ දහවන මාසයේදී+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඔහුගේ මුළු යුධ හමුදාව සමඟ පැමිණ යෙරුසලම වැටලුවෝය.+

2 ශෙදකියා රජකම් කළ එකළොස්වන අවුරුද්දේ හතරවන මාසයේ නවවන දිනයේදී නගරයේ පවුර බිඳ දමන ලදි.+ 3 ඉන්පසු නේර්ගල්-ෂරෙෂෙර්, සම්ගර්-නෙබෝ, සර්සෙකිම්, රබ්සාරිස්* හා රබ්මග්* යන තනතුර දැරූ නේර්ගල්-ෂරෙෂෙර් යන අධිපතීන්ද ඇතුළුව බැබිලෝනියේ රජුගේ අධිපතීහු සියලුදෙනා යෙරුසලමට ඇතුල් වී මැද දොරටුව අසල හිඳගත්තෝය.+

4 යූදාහි රජු වූ ශෙදකියාත් මුළු යුධ හමුදාවත් ඔවුන්ව දැක, රජුගේ උයන අසල පිහිටි+ තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පිට වී රාත්‍රියේදී පලා ගියෝය.+ ඔවුන් එසේ පලා ගියේ අරබා නිම්නය+ වෙතට යන මාර්ගයේය. 5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක් ඔවුන් පසුපස ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ශෙදකියා රජුව අල්ලාගත්තෝය.+ ඉන්පසු ඔවුහු හමාත් දේශයේ+ රිබ්ලාහි සිටි බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් වෙතට ඔහුව ගෙන ගියෝය.+ ඔවුන් එසේ කළේ ඔහු සම්බන්ධයෙන් රජුගෙන් තීන්දුවක් ගන්නා පිණිසය.+ 6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+ 7 ඉන්පසු ඔහු, ශෙදකියා රජුගේ ඇස් අන්ධ කර,+ තඹ විලංගු දමා ඔහුව බැබිලෝනියට ගෙන ගියේය.

8 ශෙදකියා රජුගේ මාලිගාවද සෙනඟගේ ගෙවල් දොරවල්ද කල්දිවරු ගිනි තබා විනාශ කර දැමුවෝය.+ යෙරුසලමේ පවුරද ඔවුහු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමුවෝය.+ 9 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ+ නෙබුෂරදාන්,+ නගරයේ ඉතුරු වී සිටි සෙනඟවද කල්දිවරුන්ට භාර වූ සෙනඟවද ඉතුරු වී සිටි අනික් සියලුදෙනාවද බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගියේය.+

10 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යූදා දේශයේ රැඳී සිටීමට ඉඩහැරියේ අසරණව සිටි සාමාන්‍ය ජනතාවට පමණය.+ ඔහු එදින ඔවුන්ට වැඩ නියම කර බලා කියා ගැනීම සඳහා මිදිවතුද භාර දී ගියේය.+

11 බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර්, යෙරෙමියාට මෙසේ කරන ලෙස ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්ට අණ කළේය. 12 “ඔබ යටතේම ඔහුව තබාගෙන ඔහුට හොඳින් සලකන්න. ඔහුට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා.+ ඔහු ඔබෙන් ඉල්ලා සිටින දේවල් ඔහුට ඉටු කර දෙන්න.”+

13 එබැවින් ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්ද+ රබ්සාරිස් නම් තනතුර දැරූ නෙබුෂෂ්බාන්ද රබ්මග් නම් තනතුර දැරූ නේර්ගල්-ෂරෙෂෙර්ද බැබිලෝනියේ රජු යටතේ සිටි ප්‍රධානියෝ සියලුදෙනාද 14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය.

15 යෙරෙමියාව මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි කාලයේදී යෙහෝවා දෙවිගෙන් මෙම පණිවිඩය ඔහුට ලැබිණ.+ 16 “ඔබ ගොස් ඉතියෝපිය ජාතික ඒබෙද්-මෙලෙක්ට+ මේ දේ පවසන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මෙම නගරය පිටට යහපත නොව විපත්ති ගෙනෙන බව මම පැවසුවෙමි. ඒ වදන් මම එලෙසම ඉටු කරන්නෙමි.+ මා පැවසූ සෑම දෙයක්ම ඒ දවසේදී ඔබ බලා සිටියදීම සිදු වනු ඇත.”’+

17 “‘යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “නමුත් ඒ දවසේදී මම ඔබව ගලවාගන්නෙමි.+ ඔබ භයෙන් සිටින මිනිසුන්ගේ අතට ඔබව හසු වීමට මම ඉඩ නොදෙන්නෙමි.”’+

18 “‘“ඔබ කඩුවෙන් විනාශ වන්නේ නැත. ඔබට ගැලවී යෑමට මාර්ගයක් මම සලසා දෙන්නෙමි. ඔබ මා කෙරෙහි විශ්වාසය තැබූ නිසා+ ඔබේ ජීවිතය ආරක්ෂා වන්නේය”’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න