ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 6:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:14; 4:6; 10:22
  • +2සාමු 14:2; 2ලේක 11:6; ආමො 1:1
  • +යෙරෙ 4:5
  • +නෙහෙ 3:14

යෙරෙමියා 6:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 3:16

යෙරෙමියා 6:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:1
  • +යෙරෙ 4:17

යෙරෙමියා 6:4

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:9
  • +යෙරෙ 15:8

යෙරෙමියා 6:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:19; ආමො 2:5

යෙරෙමියා 6:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:20
  • +එස 21:22; ලූක් 19:43
  • +2රාජා 21:16; එස 7:23
  • +යෙරෙ 5:9

යෙරෙමියා 6:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:9; යෙරෙ 20:8; එස 7:11; මීකා 2:2

යෙරෙමියා 6:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:13; ශෙප 3:7
  • +එස 23:18; හොෂෙ 9:12
  • +ලෙවී 26:34; යෙරෙ 2:15; 9:11

යෙරෙමියා 6:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:13; යෙරෙ 49:9

යෙරෙමියා 6:10

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන්ට තිබෙන්නේ අචර්මච්ඡේදිත කන්ය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:10; යෙරෙ 7:26; ක්‍රියා 7:51
  • +2ලේක 36:16; යෙරෙ 20:8
  • +2තිමෝ 4:3

යෙරෙමියා 6:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:9
  • +යෙරෙ 9:21; 18:21
  • +එස 9:6

යෙරෙමියා 6:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:25
  • +ද්වි 28:30; යෙරෙ 8:10; විලා 5:11; ශෙප 1:13

යෙරෙමියා 6:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:10; එස 22:12; 33:31; ලූක් 16:14
  • +යෙරෙ 2:8; 14:18; 23:11; මීකා 3:5, 11; ශෙප 3:4

යෙරෙමියා 6:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:13; 23:17; එස 13:10; 1තෙස 5:3
  • +යෙරෙ 8:11

යෙරෙමියා 6:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:12; ශෙප 3:5
  • +යෙරෙ 3:3
  • +යෙරෙ 23:12

යෙරෙමියා 6:16

පාදසටහන්

  • *

    මූ.අ., “පුරාණ ගමන් මාර්ග.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:15; මලා 4:4
  • +යෙසා 2:3, 5; 30:21
  • +ගීතා 23:3
  • +ගීතා 78:10; යෙසා 42:24; යෙරෙ 44:16

යෙරෙමියා 6:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 58:1
  • +යෙසා 21:11; යෙරෙ 25:4; එස 3:17; හබ 2:1
  • +සෙක 7:11

යෙරෙමියා 6:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:31; යෙසා 59:7
  • +හිතෝ 28:9
  • +ද්වි 4:26; යෙසා 1:2; දානි 9:12

යෙරෙමියා 6:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:1; යෙසා 60:6
  • +යෙරෙ 7:21
  • +යෙසා 1:11; 66:3; ආමො 5:21

යෙරෙමියා 6:21

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:14
  • +2ලේක 36:17; යෙසා 9:14; විලා 2:21

යෙරෙමියා 6:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:14; 25:9

යෙරෙමියා 6:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:16; 50:42
  • +හබ 1:8
  • +යෙරෙ 10:22
  • +යෙරෙ 4:11; ලූක් 21:20

යෙරෙමියා 6:24

හරස් යොමු දැක්වීම්

  • +එස 21:7
  • +යෙරෙ 4:31; 30:6; 49:24

යෙරෙමියා 6:25

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:10; 20:3

යෙරෙමියා 6:26

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:8
  • +එස්ත 4:3; යෙරෙ 25:34; එස 27:30; මීකා 1:10
  • +යෙරෙ 15:8; 48:8
  • +විලා 1:2, 16; ආමො 5:16; ලූක් 7:12

යෙරෙමියා 6:27

හරස් යොමු දැක්වීම්

  • +එස 22:2; මලා 3:2

යෙරෙමියා 6:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:1; 48:4; යෙරෙ 5:23; 13:10
  • +2සාමු 19:27; හිතෝ 20:19; යෙරෙ 9:4
  • +යෙසා 1:4

යෙරෙමියා 6:29

හරස් යොමු දැක්වීම්

  • +එස 22:20
  • +යෙරෙ 9:7
  • +එස 24:13

යෙරෙමියා 6:30

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:19; විලා 5:22; හොෂෙ 9:17
  • +යෙසා 1:22

වෙනත්

යෙරෙ. 6:1යෙරෙ 1:14; 4:6; 10:22
යෙරෙ. 6:12සාමු 14:2; 2ලේක 11:6; ආමො 1:1
යෙරෙ. 6:1යෙරෙ 4:5
යෙරෙ. 6:1නෙහෙ 3:14
යෙරෙ. 6:2යෙසා 3:16
යෙරෙ. 6:32රාජා 25:1
යෙරෙ. 6:3යෙරෙ 4:17
යෙරෙ. 6:4යෝවෙ 3:9
යෙරෙ. 6:4යෙරෙ 15:8
යෙරෙ. 6:52ලේක 36:19; ආමො 2:5
යෙරෙ. 6:6ද්වි 20:20
යෙරෙ. 6:6එස 21:22; ලූක් 19:43
යෙරෙ. 6:62රාජා 21:16; එස 7:23
යෙරෙ. 6:6යෙරෙ 5:9
යෙරෙ. 6:7ගීතා 55:9; යෙරෙ 20:8; එස 7:11; මීකා 2:2
යෙරෙ. 6:8හිතෝ 4:13; ශෙප 3:7
යෙරෙ. 6:8එස 23:18; හොෂෙ 9:12
යෙරෙ. 6:8ලෙවී 26:34; යෙරෙ 2:15; 9:11
යෙරෙ. 6:9යෙසා 24:13; යෙරෙ 49:9
යෙරෙ. 6:10යෙසා 6:10; යෙරෙ 7:26; ක්‍රියා 7:51
යෙරෙ. 6:102ලේක 36:16; යෙරෙ 20:8
යෙරෙ. 6:102තිමෝ 4:3
යෙරෙ. 6:11යෙරෙ 20:9
යෙරෙ. 6:11යෙරෙ 9:21; 18:21
යෙරෙ. 6:11එස 9:6
යෙරෙ. 6:12යෙසා 5:25
යෙරෙ. 6:12ද්වි 28:30; යෙරෙ 8:10; විලා 5:11; ශෙප 1:13
යෙරෙ. 6:13යෙරෙ 8:10; එස 22:12; 33:31; ලූක් 16:14
යෙරෙ. 6:13යෙරෙ 2:8; 14:18; 23:11; මීකා 3:5, 11; ශෙප 3:4
යෙරෙ. 6:14යෙරෙ 14:13; 23:17; එස 13:10; 1තෙස 5:3
යෙරෙ. 6:14යෙරෙ 8:11
යෙරෙ. 6:15යෙරෙ 8:12; ශෙප 3:5
යෙරෙ. 6:15යෙරෙ 3:3
යෙරෙ. 6:15යෙරෙ 23:12
යෙරෙ. 6:16යෙරෙ 18:15; මලා 4:4
යෙරෙ. 6:16යෙසා 2:3, 5; 30:21
යෙරෙ. 6:16ගීතා 23:3
යෙරෙ. 6:16ගීතා 78:10; යෙසා 42:24; යෙරෙ 44:16
යෙරෙ. 6:17යෙසා 58:1
යෙරෙ. 6:17යෙසා 21:11; යෙරෙ 25:4; එස 3:17; හබ 2:1
යෙරෙ. 6:17සෙක 7:11
යෙරෙ. 6:19හිතෝ 1:31; යෙසා 59:7
යෙරෙ. 6:19හිතෝ 28:9
යෙරෙ. 6:19ද්වි 4:26; යෙසා 1:2; දානි 9:12
යෙරෙ. 6:201රාජා 10:1; යෙසා 60:6
යෙරෙ. 6:20යෙරෙ 7:21
යෙරෙ. 6:20යෙසා 1:11; 66:3; ආමො 5:21
යෙරෙ. 6:21යෙසා 8:14
යෙරෙ. 6:212ලේක 36:17; යෙසා 9:14; විලා 2:21
යෙරෙ. 6:22යෙරෙ 1:14; 25:9
යෙරෙ. 6:23යෙරෙ 5:16; 50:42
යෙරෙ. 6:23හබ 1:8
යෙරෙ. 6:23යෙරෙ 10:22
යෙරෙ. 6:23යෙරෙ 4:11; ලූක් 21:20
යෙරෙ. 6:24එස 21:7
යෙරෙ. 6:24යෙරෙ 4:31; 30:6; 49:24
යෙරෙ. 6:25යෙරෙ 4:10; 20:3
යෙරෙ. 6:26යෙරෙ 4:8
යෙරෙ. 6:26එස්ත 4:3; යෙරෙ 25:34; එස 27:30; මීකා 1:10
යෙරෙ. 6:26යෙරෙ 15:8; 48:8
යෙරෙ. 6:26විලා 1:2, 16; ආමො 5:16; ලූක් 7:12
යෙරෙ. 6:27එස 22:2; මලා 3:2
යෙරෙ. 6:28යෙසා 30:1; 48:4; යෙරෙ 5:23; 13:10
යෙරෙ. 6:282සාමු 19:27; හිතෝ 20:19; යෙරෙ 9:4
යෙරෙ. 6:28යෙසා 1:4
යෙරෙ. 6:29එස 22:20
යෙරෙ. 6:29යෙරෙ 9:7
යෙරෙ. 6:29එස 24:13
යෙරෙ. 6:30යෙරෙ 14:19; විලා 5:22; හොෂෙ 9:17
යෙරෙ. 6:30යෙසා 1:22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 6:1-30

යෙරෙමියා

6 බෙන්ජමින් පුත්‍රයෙනි, උතුරු දෙසින් මහත් විපතක්ද විනාශයක්ද පැමිණෙන නිසා+ යෙරුසලමෙන් පලා දුවන්න. තෙකෝවාහි සිට+ හොරණෑව පිඹින්න.+ බෙත්-හක්කෙරෙම්හි+ ගින්නක් අවුළවා සංඥාවක් දෙන්න. 2 සියොන් දියණිය සියුමැලිව ඇතිදැඩි වූ ප්‍රියකරු ළඳක මෙනි.+ 3 එඬේරු තම රැළවල් රැගෙන ඇය වෙතට පැමිණ ඇය වටා කඳවුරු බැඳගත්තෝය.+ ඔවුහු රිසි සේ තම රැළට තණ කැව්වෝය.+ 4 නමුත් ඇයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ ඔවුහු+ මෙසේ පැවසූහ. “එන්න, ඉර මුදුන් වන වේලාවේදී අපි ඔවුන්ට පහර දෙමු.”+

“බලන්න! දවාල ගෙවී ගොසිනි. සැඳෑ අඳුර කෙමෙන් කෙමෙන් ළඟා වෙයි.”

5 “නැඟිටින්න. අපි රාත්‍රියේම ගොස් ඇගේ බලකොටු සුනුවිසුනු කරමු.”+

6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ගස් කපා+ යෙරුසලම වටා බැම්මක් ඉදි කරන්න.+ ඇය දුෂ්ටකමින් පිරී තිබෙන නුවරකි.+ ඒ නිසා මා ඉදිරියේ ගණන් දීමට ඇයට සිදු වෙයි.+ 7 පොකුණක වතුර නැවුම්ව හා සුරැකිව තිබෙන්නාක් මෙන් ඇයත් තම පව් සියල්ල වටිනා යමක් සේ සුරැකිව තබාගන්නීය. සැහැසියාව හා කොල්ල කෑම ඒ නගරය පුරා බහුලව සිදු වෙයි.+ එහි මා නිතරම දකින්නේ ලෙඩ රෝග හා වසංගතයි. 8 යෙරුසලමේ වැසියෙනි, වැරදි මාර්ගවලින් ඉවත් වෙන්න.+ ඔබ ගැන පිළිකුලක් ඇති වී ඔබෙන් ඈත් වීමට මට හේතුවක් නොදෙන්න.+ ඔබේ දේශය කිසි වැසියෙකු වාසය නොකරන පාළු බිමක් බවට පත් කිරීමට මට හේතුවක් ලබා නොදෙන්න.”+

9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “පලදාව රැස් කළ පසු ඉතුරු වන මිදිපල එකතු කරගන්නාක් මෙන් ඔවුහු ඊශ්‍රායෙල්හි ඉතුරු වන සියලුදෙනාව රැස් කරගන්නෝය.+ මිදිවැලේ අතු පතර සූරා ඉතුරුව ඇති පල සියල්ලද රැස් කරගන්නාක් මෙන් ඔවුහු කිසිවෙකුව ඉතුරු නොකරන්නෝය.”

10 “මේ ගැන මා අනතුරු අඟවන්නේ කාටද? මට සවන් දෙන්නේ කවරෙක්ද? සවන් දීමට ඔවුන්ට කිසි ආශාවක් නැති* නිසා ඔවුහු මට සවන් නොදෙති.+ ඔවුන් යෙහෝවා දෙවිගේ වදන් සලකන්නේ තමන්ට නින්දාවක් ගෙන දෙන්නක් ලෙසයි.+ ඔවුහු එයින් කිසි සතුටක් ලබන්නේ නැත.+ 11 ඔවුන්ට විරුද්ධව යෙහෝවා දෙවිට ඇති වූ උදහසට සමාන උදහසක් මා තුළද ඇති විය. ඒ නිසා මට තවත් නිහඬව සිටිය නොහැක.”+

“වීථිවල සැරිසරන දරුවන් පිටටත්+ රංචු ගැසී සිටින තරුණයන් පිටටත් මාගේ කෝපය වගුරුවන්න. පුරුෂයා සහ භාර්යාව පිටටත් මහල්ලා සහ ඉතා වයස්ගත තැනැත්තා පිටටත්+ මාගේ උදහස වගුරුවන්න. කිසිවෙකුට ගැලවීමට ලැබෙන්නේ නැත. 12 දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ අත දිගු කරන නිසා+ ඔවුන්ගේ ගේදොර, ඉඩකඩම් හා භාර්යාවෝ අන් අයට අයිති වනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

13 “ඔවුන් අතරේ සිටින ලොකු කුඩා සෑම කෙනෙක්ම අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගනිති.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ පවා සෙනඟව රවටති.+ 14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+ 15 ඔවුන් කරන මේ පිළිකුල්සහගත ක්‍රියා ගැන ඔවුන්ට කිසි ලැජ්ජාවක් ඇති වීද?+ ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැත. ලැජ්ජාව කියන්නේ කුමක්ද කියාවත් ඔවුහු නොදනිති.+ ඒ නිසා වැටී යන අය අතරේ ඔවුහුද සිටිනු ඇත.+ ඔවුන් කළ දේවලට මා දඬුවම් කරන දවසේදී ඔවුන්ගේ වැටීමද සිදු වනු ඇත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.

16 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබ දැන් ගමන් කරන මාර්ගයේ යෑම නතර කර, ඔබේ මුතුන්මිත්තන් ගමන් කළ යහපත් මාර්ගය* සොයා+ එහි ගමන් කරන්න.+ එවිට ඔබට සහනයක් ලැබෙයි.”+ නමුත් ඔබ, “අපි ඒ මාර්ගයේ යන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+ 17 “‘හොරණෑවේ හඬට සවන් දෙන්න’+ කියා පැවසීමට මම ඔබ අතරට මුරකරුවන් එව්වෙමි.”+ නමුත් ඔබ, “අපි සවන් දෙන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+ 18 “ජනයෙනි, ඇහුම්කන් දෙන්න. සෙනඟෙනි, ඔවුන්ට සිදු වන දේ දැනගන්න. 19 පොළොවේ වැසියෙනි, මේ අසන්න! දුෂ්ට සිතුවිලි ඇති මේ සෙනඟ+ මට අකීකරු වී මාගේ නීතිය කඩ කළ නිසා+ මම ඔවුන් පිටට විපත්තියක් ගෙනෙන්නෙමි.”+

20 “ඔබ ෂෙබාහි සිට කට්ටකුමංජල්ද+ ඈත එපිට සිට සුවඳැති පැළෑටිද රැගෙන මා ඉදිරියට පැමිණියත් මට ඉන් කිසි පලක් තිබේද? ඔබ ඔප්පු කරන දවන පූජාවලින් මට කිසි සතුටක් ලැබෙන්නේ නැත.+ ඔබ ඔප්පු කරන පූජා ගැන මට කිසිසේත් සෑහීමට පත් විය නොහැක.”+ 21 එබැවින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ සෙනඟ වැටී යන ලෙස මම ඔවුන් ඉදිරියේ බාධක තබන්නෙමි.+ ඒ බාධක නිසා පියවරුද පුත්‍රයෝද අසල්වැසියෝ හා ඔවුන්ගේ මිත්‍රයෝද එකට වැටී විනාශ වී යනු ඇත.”+

22 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “බලන්න, උතුරු දෙසින් ජාතියක් පැමිණෙයි. මහත් ජාතියක් පොළොවේ ඈත කෙළවරින් ඔබට විරුද්ධව පැමිණෙයි.+ 23 දුනු හා හෙල්ල අතැතිව+ එන ඒ ජාතිය කිසි අනුකම්පාවක් නොපෙන්වන ඉතා කෲර ජාතියකි. අශ්වයන් පිට නැඟී එන+ ඔවුන්ගේ ඝෝෂාව මහ මුහුදේ ඝෝෂාවට සමානය.+ සියොන් දියණියනි, ඔවුන් එක්සත්ව මෙසේ යුද්ධයට සැරසී සිටින්නේ ඔබට විරුද්ධවය.”+

24 ඒ ගැන ආරංචි වූ විට අපි බොහෝ සෙයින් අධෛර්යයට පත් වූයෙමු.+ දරුවෙකු බිහි කරන මවකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් අපට දැනිණ.+ එමෙන්ම අපට මහත් භීතියක්ද දැනිණ. 25 සතුරන් සෑම තැනකම කඩු අතැතිව සිටින නිසා සියලුදෙනාම සිටින්නේ මහත් බියකිනි.+ ඒ නිසා එළිමහනේත් වීථිවලත් සැරිසැරීමෙන් වළකින්න. 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+

27 “මාගේ සෙනඟ යන මාර්ගය ගැන විමසිලිමත්ව සිට ඔවුන්ගේ ක්‍රියා හොඳින් සෝදිසි කර බලන පිණිස මම ඔබව ලෝහ පරීක්ෂකයෙකු සේ පත් කළෙමි.+ 28 ඔවුහු සියලුදෙනාම තඹ හා යකඩ මෙන් දැඩි සිත් ඇති, මුරණ්ඩු සෙනඟකි.+ ඔවුන් නිතරම කරන්නේ අනුන්ට අපහාස කිරීමයි.+ ඔවුහු දූෂිත සෙනඟකි.+ 29 ඒ ලෝහ පවිත්‍ර කිරීමට කොතරම් උත්සාහ දැරුවත් ඉන් පලක් වූයේ නැත. ගිනි අවුළන මයිනහමත් පිලිස්සී ගියේය.+ ඉතුරු වූයේ ඊයම් පමණි.+ දුෂ්ටයන්ව ඉවත් කිරීමට කිසිසේත් හැකි වූයේ නැත.+ 30 යෙහෝවා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කළ නිසා+ ජනයා ඔවුන්ව වටිනාකමක් නැති රිදී හා සමානව සලකති.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න