ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • දානියෙල් 12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් 12:1

පාදසටහන්

  • *

    මූ.අ., “නැඟී සිටින්නේය.” හෙබ්‍රෙව් භාෂාවේ, තමා සතු රාජ්‍ය බලය යොදාගන්නවා යන අදහසද ඇතුළත් වී තිබේ.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:29; ගලා 3:29; 6:16
  • +යොෂු 5:14; යෙසා 9:6; එස 34:24; දානි 10:21
  • +දානි 10:13; යූද් 9
  • +ගීතා 110:1; මතෙ 24:30; හෙබ්‍රෙ 10:13; එළි 12:7
  • +මතෙ 24:21
  • +යෙසා 26:20; යෝවෙ 2:31; මතෙ 24:22; එළි 7:13
  • +මලා 3:16; ලූක් 10:20; හෙබ්‍රෙ 12:23; එළි 3:5

දානියෙල් 12:2

හරස් යොමු දැක්වීම්

  • +යොහ 5:28; එළි 20:4
  • +මතෙ 25:46; යොහ 5:29; 6:40
  • +හිතෝ 10:7; මතෙ 24:51; 25:46

දානියෙල් 12:3

හරස් යොමු දැක්වීම්

  • +දානි 11:33; මතෙ 13:43
  • +1තිමෝ 4:16; එළි 7:9

දානියෙල් 12:4

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:17; 12:9
  • +දානි 8:26; එළි 10:4
  • +ගීතා 97:11; යෙසා 11:9; 58:10; එළි 22:17

දානියෙල් 12:5

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:6, 16
  • +දානි 10:4

දානියෙල් 12:6

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:5
  • +ගීතා 74:10; එළි 6:10

දානියෙල් 12:7

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:34; එළි 4:9; 10:6
  • +ද්වි 32:40; යෝබ් 27:2; යෙරෙ 4:2; 12:16; එළි 10:5
  • +දානි 7:25; එළි 11:2; 12:6, 14; 13:5
  • +දානි 8:24; මතෙ 24:9; එළි 11:7

දානියෙල් 12:8

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:34; ක්‍රියා 1:7; 1පේතෘ 1:11
  • +දානි 8:17; 10:14

දානියෙල් 12:9

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:26; 12:4

දානියෙල් 12:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:7; එස 36:25
  • +යෙසා 1:18; දානි 11:35; මලා 3:3; එළි 7:14
  • +2තිමෝ 3:2, 13
  • +යෙසා 32:6; හොෂෙ 14:9
  • +ගීතා 111:10; හිතෝ 3:4; දානි 11:33; 12:3; 1යොහ 5:20

දානියෙල් 12:11

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:11; 11:31; හෙබ්‍රෙ 13:15; 1පේතෘ 2:5
  • +එළි 11:7
  • +දානි 11:31; මාක් 13:14

දානියෙල් 12:12

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:12; 5:11

දානියෙල් 12:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:8
  • +යොහ 11:13; 1තෙස 4:13
  • +ගීතා 45:16; යොහ 11:24; ක්‍රියා 17:31; 24:15; එළි 20:12

වෙනත්

දානි. 12:1රෝම 2:29; ගලා 3:29; 6:16
දානි. 12:1යොෂු 5:14; යෙසා 9:6; එස 34:24; දානි 10:21
දානි. 12:1දානි 10:13; යූද් 9
දානි. 12:1ගීතා 110:1; මතෙ 24:30; හෙබ්‍රෙ 10:13; එළි 12:7
දානි. 12:1මතෙ 24:21
දානි. 12:1යෙසා 26:20; යෝවෙ 2:31; මතෙ 24:22; එළි 7:13
දානි. 12:1මලා 3:16; ලූක් 10:20; හෙබ්‍රෙ 12:23; එළි 3:5
දානි. 12:2යොහ 5:28; එළි 20:4
දානි. 12:2මතෙ 25:46; යොහ 5:29; 6:40
දානි. 12:2හිතෝ 10:7; මතෙ 24:51; 25:46
දානි. 12:3දානි 11:33; මතෙ 13:43
දානි. 12:31තිමෝ 4:16; එළි 7:9
දානි. 12:4දානි 8:17; 12:9
දානි. 12:4දානි 8:26; එළි 10:4
දානි. 12:4ගීතා 97:11; යෙසා 11:9; 58:10; එළි 22:17
දානි. 12:5දානි 10:6, 16
දානි. 12:5දානි 10:4
දානි. 12:6දානි 10:5
දානි. 12:6ගීතා 74:10; එළි 6:10
දානි. 12:7දානි 4:34; එළි 4:9; 10:6
දානි. 12:7ද්වි 32:40; යෝබ් 27:2; යෙරෙ 4:2; 12:16; එළි 10:5
දානි. 12:7දානි 7:25; එළි 11:2; 12:6, 14; 13:5
දානි. 12:7දානි 8:24; මතෙ 24:9; එළි 11:7
දානි. 12:8ලූක් 18:34; ක්‍රියා 1:7; 1පේතෘ 1:11
දානි. 12:8දානි 8:17; 10:14
දානි. 12:9දානි 8:26; 12:4
දානි. 12:10ගීතා 51:7; එස 36:25
දානි. 12:10යෙසා 1:18; දානි 11:35; මලා 3:3; එළි 7:14
දානි. 12:102තිමෝ 3:2, 13
දානි. 12:10යෙසා 32:6; හොෂෙ 14:9
දානි. 12:10ගීතා 111:10; හිතෝ 3:4; දානි 11:33; 12:3; 1යොහ 5:20
දානි. 12:11දානි 8:11; 11:31; හෙබ්‍රෙ 13:15; 1පේතෘ 2:5
දානි. 12:11එළි 11:7
දානි. 12:11දානි 11:31; මාක් 13:14
දානි. 12:12යාකො 1:12; 5:11
දානි. 12:13උත් 25:8
දානි. 12:13යොහ 11:13; 1තෙස 4:13
දානි. 12:13ගීතා 45:16; යොහ 11:24; ක්‍රියා 17:31; 24:15; එළි 20:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
දානියෙල් 12:1-13

දානියෙල්

12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+ 2 භූමියේ සැතපී සිටින බොහෝදෙනෙක් නැඟිටින්නෝය.+ නැඟිට එන සමහරෙකුට සදාකාල ජීවනය ලැබෙන්නේය.+ එහෙත් නැඟිට එන තවත් සමහරෙකු නින්දාවට පත් වන අතර ඔවුන්ව සදාකාලයෙන් සදාකාලයටම පිළිකුල් කරනු ලබන්නේය.+

3 “ගැඹුරු අවබෝධය ඇති අය දීප්තිමත් අහස මෙන් බැබළෙන්නෝය.+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරන සියලුදෙනා+ තාරකා මෙන් සදාකාලයෙන් සදාකාලයටම බැබළෙන්නෝය.

4 “දානියෙල්, ඔබට හෙළි කළ මේ වචන ලියවිල්ලක සටහන් කර අවසාන කාලය දක්වා+ එම ලියවිල්ල වසා මුද්‍රා කර තබන්න.+ බොහෝදෙනෙකු නිවැරදි දැනුම සෙවීමට මහත් වෙහෙසක් දරන නිසා ඔවුන්ට එය නොඅඩුව ලැබෙන්නේය.”+

5 දානියෙල් වන මම, තවත් දෙදෙනෙකු ගඟ අසල සිටිනවා දුටුවෙමි.+ එක් කෙනෙක් මෙගොඩ සිටගෙන සිටියේය. අනික් කෙනා එගොඩ සිටියේය.+ 6 ඔවුන්ගෙන් එක් කෙනෙක් ලිනන් වස්ත්‍රය ඇඳගෙන+ ගඟට ඉහළින් සිටි තැනැත්තාගෙන් මෙසේ ඇසුවේය. “මේ පුදුමසහගත දේවල් සියල්ල සිදු වීමට කොපමණ කාලයක් ගත වෙයිද?”+ 7 එවිට ලිනන් වස්ත්‍රය ඇඳගෙන සිටි ඒ තැනැත්තා අත් දෙකම ස්වර්ගය දෙසට ඔසවා සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන තැනැත්තාණන්ගේ නාමයෙන්+ දිවුරා+ මෙසේ කීවේය. “කාලයක්ද කාලවල්ද කාල භාගයක්ද නියම කර ඇත.+ ශුද්ධ තැනැත්තන්ගේ බලය නැති කර දමා+ වැඩි කල් ගත වීමට කලින් මේ සියල්ල සිදු වී අවසන් වනු ඇත.”

8 ඔහුගේ වචන ඇසූ නමුත් මම ඒවා තේරුම් නොගත්තෙමි.+ එබැවින් මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. “මාගේ ස්වාමීනි, මේ දේවල් අවසන් වෙන්නේ කොහොමද?”+

9 ඔහු මට මෙසේ පිළිතුරු දුන්නේය. “දානියෙල්, ඔබ දැන් යන්න. මන්ද අවසාන කාලය දක්වා ලියවිල්ල වසා මුද්‍රා කර තිබේ.+ 10 බොහෝදෙනෙක් තමන්වම පවිත්‍ර කරගෙන+ නිකැළැල් තත්වයකට පත් වන්නෝය.+ දුෂ්ටයෝ දිගටම දුෂ්ට ලෙස ක්‍රියා කරන්නෝය.+ ඔවුන්ගෙන් කිසිවෙක් මේ දේවල් තේරුම් නොගන්නෝය.+ එහෙත් ගැඹුරු අවබෝධය ඇති අය තේරුම්ගන්නෝය.+

11 “දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වා,+ විනාශයට හේතු වන පිළිකුල් දේ+ පිහිටුවනු ලබන කාලය පටන් දවස් එක්දහස් දෙසිය අනූවක් ගත වන්නේය.

12 “දවස් එක්දහස් තුන්සිය තිස්පහ අවසන් වන තෙක්ම ඉවසිලිවන්තව බලා සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+

13 “ඔබ අවසානය දක්වාම ස්ථිරව සිටින්න.+ ඉන්පසු ඔබ සැතපී සිටිනු ඇත.+ එහෙත් ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න