ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ලෙවී කතාව 4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව 4:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:17; ගණන් 15:28; ගීතා 119:67; ගලා 6:1; යාකො 2:10

ලෙවී කතාව 4:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:12; 21:10; ලූක් 4:18; හෙබ්‍රෙ 1:9
  • +ගණන් 12:1; හෙබ්‍රෙ 4:15; 7:26
  • +හෙබ්‍රෙ 5:3; 7:27

ලෙවී කතාව 4:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3; 6:25
  • +නික් 29:10; ලෙවී 1:4

ලෙවී කතාව 4:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:29; 30:30

ලෙවී කතාව 4:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:15; 16:19
  • +ලෙවී 16:14

ලෙවී කතාව 4:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:10
  • +ලෙවී 5:9

ලෙවී කතාව 4:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:19, 26

ලෙවී කතාව 4:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:4; 9:10

ලෙවී කතාව 4:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3
  • +ලෙවී 4:26; ගීතා 20:3; හෙබ්‍රෙ 10:8

ලෙවී කතාව 4:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:14; ගණන් 19:5

ලෙවී කතාව 4:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 5:3; හෙබ්‍රෙ 13:11
  • +ලෙවී 6:11
  • +ලෙවී 8:17

ලෙවී කතාව 4:13

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:11; හිතෝ 14:34
  • +නික් 32:30; ගණන් 15:24

ලෙවී කතාව 4:14

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:14; 1තිමෝ 5:24

ලෙවී කතාව 4:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:10; ලෙවී 1:4; 3:2; 16:21; මතෙ 8:17; හෙබ්‍රෙ 9:28; 1පේතෘ 2:24

ලෙවී කතාව 4:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:15
  • +ලෙවී 4:5

ලෙවී කතාව 4:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 26:31; 40:21; හෙබ්‍රෙ 10:20

ලෙවී කතාව 4:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:1, 6
  • +නික් 27:1; 40:6; ලෙවී 4:7

ලෙවී කතාව 4:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:16

ලෙවී කතාව 4:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:30; ලෙවී 12:8; 16:17; ගණන් 15:25; එෆී 1:7; 1තිමෝ 2:5; හෙබ්‍රෙ 2:17

ලෙවී කතාව 4:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:12
  • +ලෙවී 16:15; මතෙ 20:28; යොහ 1:29; 1යොහ 2:2

ලෙවී කතාව 4:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:21; ගණන් 16:2; 34:18; යොෂු 22:14; 2සාමු 24:10
  • +ලෙවී 5:4, 17; 6:2

ලෙවී කතාව 4:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:13
  • +ලෙවී 23:19; ගණන් 15:24; 28:15; 29:5

ලෙවී කතාව 4:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:4; 4:4; හිතෝ 28:13; යෙසා 53:6
  • +ලෙවී 1:11; 3:2; 6:25; 7:2
  • +ලෙවී 4:3

ලෙවී කතාව 4:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:15; 9:9; 16:18; හෙබ්‍රෙ 9:22

ලෙවී කතාව 4:26

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:5
  • +නික් 32:30; ගණන් 15:28

ලෙවී කතාව 4:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49; ගණන් 5:6; 15:29

ලෙවී කතාව 4:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:6

ලෙවී කතාව 4:29

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:4; 3:2; 4:4; 16:21; හිතෝ 28:13; යෙසා 53:6; මතෙ 8:17; 1පේතෘ 2:24
  • +ලෙවී 1:11; 6:25

ලෙවී කතාව 4:30

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:25
  • +ලෙවී 8:15; 9:9; හෙබ්‍රෙ 9:22

ලෙවී කතාව 4:31

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:16; 4:8
  • +ලෙවී 3:3
  • +නික් 29:18; ලෙවී 1:9; 3:5; 8:21; එස්රා 6:10
  • +ලෙවී 4:26; හොෂෙ 14:2

ලෙවී කතාව 4:32

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:7; යොහ 1:29; හෙබ්‍රෙ 9:14; 1පේතෘ 1:19
  • +ලෙවී 3:6; හෙබ්‍රෙ 7:26; 9:14; 1පේතෘ 2:22

ලෙවී කතාව 4:33

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:11; 4:4

ලෙවී කතාව 4:34

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:25; 16:18

ලෙවී කතාව 4:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:13; ලෙවී 3:3; 6:12; 9:10
  • +ලෙවී 1:4; 4:26, 31; 6:7; 16:30; ගණන් 15:28; කොලො 1:14; 1යොහ 2:2
  • +1යොහ 1:7

වෙනත්

ලෙවී. 4:2ලෙවී 5:17; ගණන් 15:28; ගීතා 119:67; ගලා 6:1; යාකො 2:10
ලෙවී. 4:3ලෙවී 8:12; 21:10; ලූක් 4:18; හෙබ්‍රෙ 1:9
ලෙවී. 4:3ගණන් 12:1; හෙබ්‍රෙ 4:15; 7:26
ලෙවී. 4:3හෙබ්‍රෙ 5:3; 7:27
ලෙවී. 4:4ලෙවී 1:3; 6:25
ලෙවී. 4:4නික් 29:10; ලෙවී 1:4
ලෙවී. 4:5නික් 29:29; 30:30
ලෙවී. 4:6ලෙවී 8:15; 16:19
ලෙවී. 4:6ලෙවී 16:14
ලෙවී. 4:7නික් 30:10
ලෙවී. 4:7ලෙවී 5:9
ලෙවී. 4:8ලෙවී 4:19, 26
ලෙවී. 4:9ලෙවී 3:4; 9:10
ලෙවී. 4:10ලෙවී 3:3
ලෙවී. 4:10ලෙවී 4:26; ගීතා 20:3; හෙබ්‍රෙ 10:8
ලෙවී. 4:11නික් 29:14; ගණන් 19:5
ලෙවී. 4:12ගණන් 5:3; හෙබ්‍රෙ 13:11
ලෙවී. 4:12ලෙවී 6:11
ලෙවී. 4:12ලෙවී 8:17
ලෙවී. 4:13යොෂු 7:11; හිතෝ 14:34
ලෙවී. 4:13නික් 32:30; ගණන් 15:24
ලෙවී. 4:14දේශ 12:14; 1තිමෝ 5:24
ලෙවී. 4:15නික් 29:10; ලෙවී 1:4; 3:2; 16:21; මතෙ 8:17; හෙබ්‍රෙ 9:28; 1පේතෘ 2:24
ලෙවී. 4:16නික් 40:15
ලෙවී. 4:16ලෙවී 4:5
ලෙවී. 4:17නික් 26:31; 40:21; හෙබ්‍රෙ 10:20
ලෙවී. 4:18නික් 30:1, 6
ලෙවී. 4:18නික් 27:1; 40:6; ලෙවී 4:7
ලෙවී. 4:19ලෙවී 3:16
ලෙවී. 4:20නික් 32:30; ලෙවී 12:8; 16:17; ගණන් 15:25; එෆී 1:7; 1තිමෝ 2:5; හෙබ්‍රෙ 2:17
ලෙවී. 4:21ලෙවී 4:12
ලෙවී. 4:21ලෙවී 16:15; මතෙ 20:28; යොහ 1:29; 1යොහ 2:2
ලෙවී. 4:22නික් 18:21; ගණන් 16:2; 34:18; යොෂු 22:14; 2සාමු 24:10
ලෙවී. 4:22ලෙවී 5:4, 17; 6:2
ලෙවී. 4:232සාමු 12:13
ලෙවී. 4:23ලෙවී 23:19; ගණන් 15:24; 28:15; 29:5
ලෙවී. 4:24ලෙවී 1:4; 4:4; හිතෝ 28:13; යෙසා 53:6
ලෙවී. 4:24ලෙවී 1:11; 3:2; 6:25; 7:2
ලෙවී. 4:24ලෙවී 4:3
ලෙවී. 4:25ලෙවී 8:15; 9:9; 16:18; හෙබ්‍රෙ 9:22
ලෙවී. 4:26ලෙවී 3:5
ලෙවී. 4:26නික් 32:30; ගණන් 15:28
ලෙවී. 4:27නික් 12:49; ගණන් 5:6; 15:29
ලෙවී. 4:28ලෙවී 5:6
ලෙවී. 4:29ලෙවී 1:4; 3:2; 4:4; 16:21; හිතෝ 28:13; යෙසා 53:6; මතෙ 8:17; 1පේතෘ 2:24
ලෙවී. 4:29ලෙවී 1:11; 6:25
ලෙවී. 4:30ලෙවී 4:25
ලෙවී. 4:30ලෙවී 8:15; 9:9; හෙබ්‍රෙ 9:22
ලෙවී. 4:31ලෙවී 3:16; 4:8
ලෙවී. 4:31ලෙවී 3:3
ලෙවී. 4:31නික් 29:18; ලෙවී 1:9; 3:5; 8:21; එස්රා 6:10
ලෙවී. 4:31ලෙවී 4:26; හොෂෙ 14:2
ලෙවී. 4:32යෙසා 53:7; යොහ 1:29; හෙබ්‍රෙ 9:14; 1පේතෘ 1:19
ලෙවී. 4:32ලෙවී 3:6; හෙබ්‍රෙ 7:26; 9:14; 1පේතෘ 2:22
ලෙවී. 4:33ලෙවී 1:11; 4:4
ලෙවී. 4:34ලෙවී 4:25; 16:18
ලෙවී. 4:35නික් 29:13; ලෙවී 3:3; 6:12; 9:10
ලෙවී. 4:35ලෙවී 1:4; 4:26, 31; 6:7; 16:30; ගණන් 15:28; කොලො 1:14; 1යොහ 2:2
ලෙවී. 4:351යොහ 1:7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 4:1-35

ලෙවී කතාව

4 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යමෙකු නොදැනුවත්වම+ යෙහෝවා දෙවි වන මාගේ ආඥාවක් කඩ කර පව් කළොත් ඔහු කළ යුතු දේ මෙයයි.

3 “‘අභිෂේක+ ලත් පූජකයා පව්+ කළොත් ඔහු කළ වරද මුළු සෙනඟ පිටට පැමිණෙයි. ඔහු තමා කළ පාපය+ වෙනුවෙන් නිකැළැල් වස්සෙකුව යෙහෝවා දෙවි වන මා වෙතට ගෙනා යුතුයි. එය පාප පූජාවක් වන්නේය. 4 ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට එනම්, සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට වස්සාව ගෙනා යුතුයි.+ ඉන්පසු ඔහු උගේ හිස මත අත තබා+ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව මැරිය යුතුයි. 5 අභිෂේක ලත් පූජකයා+ වස්සාගේ ලෙයින් ටිකක් ගෙන එය සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගෙන යා යුතුයි. 6 පූජකයා තම ඇඟිල්ල+ ලේවල ගිල්වා ශුද්ධස්ථානයේ තිරය ඉදිරියට ගොස් යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එය ඉසිය යුතුයි. ඔහු හත් වරක්+ එලෙස කළ යුතුයි. 7 පූජකයා සම්මුඛ වීමේ කූඩාරම ඇතුළේ, යෙහෝවා දෙවි වන මා ඉදිරියේ තිබෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ අං+ මතද ලේ ස්වල්පයක් තැවරිය යුතුයි. වස්සාගේ ඉතුරු ලේ ටික සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ තිබෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුල+ වත් කළ යුතුයි.

8 “‘පාප පූජාව සඳහා ඔප්පු කරන වස්සාගේ සියලු තෙල් කොටස් ඔහු ඉවතට ගත යුතුයි. උගේ බඩවැල් වටා ඇති සම්පූර්ණ තෙල් තට්ටුවද+ 9 වකුගඩු දෙකද ඒවා මත තිබෙන තෙල්ද තුනටිය පෙදෙසේ තිබෙන තෙල් තට්ටුවද ඉවතට ගත යුතුයි. අක්මාව වටා තිබෙන තෙල්ද වකුගඩු සමඟම ඉවතට ගත යුතුයි.+ 10 හවුල් පූජාව+ සඳහා ඔප්පු කරන ගවයාගේ තෙල් කොටස් ඉවතට ගත් ආකාරයටම මෙම සතාගේ තෙල් කොටස්ද ඉවතට ගත යුතුයි. ඉන්පසු පූජකයා එම කොටස් දවන පූජා ඔප්පු කරන පූජාසනය මත දැවිය යුතුයි.+

11 “‘වස්සාගේ හම, මාංසය, උගේ හිස, පාද, බඩවැල් සහ ගොම+ 12 යන ඒ සෑම කොටසක්ම ඔහු කඳවුරෙන් පිටත+ පවිත්‍ර තැනකට ගෙන යා යුතුයි. තෙල් මිශ්‍ර අළු+ දමන ස්ථානයට ඒ කොටස් ගෙන ගොස් දර මත දැවිය යුතුයි.+ එම සතාගේ කොටස් දැවිය යුත්තේ තෙල් මිශ්‍ර අළු දමන ස්ථානයේදීය.

13 “‘මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවි වන මාගේ ආඥාවක් කඩ කළොත් එය නොදැනුවත්කමින්+ කළත් මා ඉදිරියේ ඔවුහු වරදකරුවෝ වෙති.+ 14 තමන් වරදක් කළ බව දැනගන්න ලැබුණු පසු+ මුළු සෙනඟම සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියට පාප පූජාවක් ලෙස වස්සෙකුව ගෙනා යුතුයි. 15 සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන් යෙහෝවා දෙවි වන මා ඉදිරියේ වස්සාගේ හිස මත තම අත් තැබිය යුතුයි.+ ඉන්පසු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව මැරිය යුතුයි.

16 “‘අභිෂේක ලත් පූජකයා+ වස්සාගේ ලෙයින් ස්වල්පයක් සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගෙන යා යුතුයි.+ 17 පූජකයා තම ඇඟිල්ල ලේවල ගිල්වා ශුද්ධස්ථානයේ තිරය+ ඉදිරියට ගොස් යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එය ඉසිය යුතුයි. ඔහු හත් වරක් එලෙස කළ යුතුයි. 18 පූජකයා සම්මුඛ වීමේ කූඩාරම ඇතුළේ, යෙහෝවා දෙවි වන මා ඉදිරියේ තිබෙන පූජාසනයේ+ අං මතද ලේ ස්වල්පයක් තැවරිය යුතුයි. වස්සාගේ ඉතුරු ලේ ටික සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන තැන තිබෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි.+ 19 උගේ සියලු තෙල් කොටස් ඉවතට ගෙන පූජාසනය මත ඒවා දැවිය යුතුයි.+ 20 පාප පූජාව සඳහා ඔප්පු කළ ගවයාට සිදු කළ ලෙසම මෙම සතාටද සිදු කළ යුතුයි. සෙනඟ කළ පාපයට සමාව+ ලබාගන්නා පිණිස පූජකයා එසේ කළ යුතුයි. එවිට ඔවුන්ට සමාව ලැබෙයි. 21 ඔහු වස්සාගේ ඉතුරු කොටස් කඳවුරෙන් පිටතට ගෙන ගොස් කලින් සතාව+ පිලිස්සූ ලෙසම ඌවද පිලිස්සිය යුතුයි. එය සෙනඟ වෙනුවෙන් කරන පාප පූජාවකි.+

22 “‘අධිපතියෙකු+ යෙහෝවා දෙවි වන මාගේ ආඥාවක් කඩ කර පව් කළොත් එය නොදැනුවත්කමින් කළත්+ ඔහු මා ඉදිරියේ වරදකරුවෙක් වෙයි. 23 ඔහු කළ පාපය ඔහුට කියා දුන් විට+ ඔහු නිකැළැල් එළු පැටවෙකුව+ පූජාවක් ලෙස ගෙනා යුතුයි. 24 ඔහු එළු පැටවාගේ හිස මත අත තැබිය යුතුයි.+ ඉන්පසු දවන පූජා සඳහා සතුන්ව මරන ස්ථානයේ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව මැරිය යුතුයි.+ එය පාප පූජාවකි.+ 25 පූජකයා පාප පූජාවේ ලේ ස්වල්පයක් ඇඟිල්ලට ගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අං+ මත තැවරිය යුතුයි. එළු පැටවාගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි. 26 හවුල් පූජාවේ තෙල් කොටස් පිලිස්සූ ලෙසම මෙම සතාගේ තෙල් කොටස් සියල්ලද පූජාසනය මත දැවිය යුතුයි.+ ඔහු කළ පාපයට සමාව ලබාගන්නා පිණිස පූජකයා එසේ කළ යුතුයි.+ එවිට ඔහුට සමාව ලැබෙයි.

27 “‘සාමාන්‍ය මනුෂ්‍යයෙකු යෙහෝවා දෙවි වන මාගේ ආඥාවක් කඩ කර පව් කළොත් එය නොදැනුවත්කමින් කළත් දෙවි ඉදිරියේ ඔහු වරදකරුවෙක් වෙයි.+ 28 ඔහු කළ පාපය ඔහුට කියා දුන් විට ඔහු තමා කළ පාපය වෙනුවෙන් නිකැළැල් එළුදෙනක+ ගෙනා යුතුයි. එය පාප පූජාවක් වන්නේය. 29 පාප පූජාව සඳහා ඔප්පු කරන සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි.+ ඉන්පසු දවන පූජා සඳහා සතුන්ව මරන ස්ථානයේදී ඌව මැරිය යුතුයි.+ 30 පූජකයා උගේ ලේ ස්වල්පයක් ඇඟිල්ලට ගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අං+ මත තැවරිය යුතුයි. එළුදෙනගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි.+ 31 හවුල් පූජාව සඳහා ඔප්පු කළ සතාගේ තෙල්+ කොටස් සියල්ල ඉවතට ගත් ආකාරයටම මෙම සතාගේ තෙල් කොටස් සියල්ලද ඉවතට ගත යුතුයි.+ යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස පූජකයා ඒවා පූජාසනය මත දැවිය යුතුයි.+ ඔහු කළ පාපයට සමාව ලබාගන්නා පිණිස පූජකයා එසේ කළ යුතුයි. එවිට ඔහුට සමාව ලැබෙයි.+

32 “‘ඔහු තම පාප පූජාව සඳහා බැටළු පැටවෙකු+ ගෙනෙනවා නම් නිකැළැල්+ ගැහැනු සතෙකුව ගෙනා යුතුයි. 33 ඔහු පාප පූජාව සඳහා ගෙනා සතාගේ හිස මත තම අත තැබිය යුතුයි. ඉන්පසු දවන පූජා සඳහා සතුන්ව මරන ස්ථානයේදී ඌව මැරිය යුතුයි.+ එය පාප පූජාවකි. 34 පූජකයා පාප පූජාව සඳහා ඔප්පු කළ සතාගේ ලේ ස්වල්පයක් ඇඟිල්ලට ගෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ අං මත තැවරිය යුතුයි.+ බැටළු පැටවාගේ ඉතුරු ලේ ටික දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි. 35 පූජකයා හවුල් පූජාව සඳහා ඔප්පු කළ බැටළු පැටවාගේ තෙල් කොටස් ඉවතට ගත් ආකාරයටම මෙම සතාගේ සියලු තෙල් කොටස්ද ඉවතට ගෙන යෙහෝවා දෙවි වන මට ඔප්පු කළ අනික් පූජා සමඟ ඒවාද දැවිය යුතුයි.+ ඔහු කළ පාපයට සමාව+ ලබාගන්නා පිණිස පූජකයා එසේ කළ යුතුයි. එවිට ඔහුට සමාව ලැබෙයි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න