ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ශෙපනියා 3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ශෙපනියා 3:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:7; යෙරෙ 6:6; මලා 3:5

ශෙපනියා 3:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; යෙරෙ 22:21; 32:23
  • +ගීතා 50:17; යෙසා 1:5; යෙරෙ 5:3
  • +ගීතා 78:22; යෙසා 31:1; යෙරෙ 17:5
  • +යෝබ් 21:14; යෙසා 29:13; හෙබ්‍රෙ 10:22

ශෙපනියා 3:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:15; යෙසා 1:23
  • +හබ 1:8

ශෙපනියා 3:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:11; විලා 2:14; මතෙ 7:15; 2පේතෘ 2:1
  • +1සාමු 2:12; එස 22:26; මීකා 3:9

ශෙපනියා 3:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; ගීතා 99:4; රෝම 3:26
  • +යෝබ් 34:10
  • +මීකා 7:9; ලූක් 12:2; රෝම 2:5; 1කොරි 4:5
  • +යෙරෙ 21:12; සෙක 7:9
  • +යෙරෙ 3:3; 8:12; ශෙප 2:1

ශෙපනියා 3:6

පාදසටහන්

  • *

    ශෙප 1:16හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:28; යෙසා 37:11; යෙරෙ 25:33

ශෙපනියා 3:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:7; 25:5
  • +යෙසා 5:4; 63:8; ලූක් 19:42; 2පේතෘ 3:9
  • +උත් 6:12; ද්වි 32:5; හොෂෙ 9:9; මීකා 2:1
  • +2ලේක 36:16

ශෙපනියා 3:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:13
  • +ගීතා 27:14; 37:34; 62:1; 130:7; හිතෝ 20:22; යෙසා 30:18; යාකො 5:7
  • +යෝවෙ 3:2; සෙක 14:2; එළි 16:14; 19:19
  • +ගීතා 69:24; යෙරෙ 10:10
  • +ද්වි 32:22; යෙසා 34:2; එස 36:5; ශෙප 1:18

ශෙපනියා 3:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 19:18; එෆී 4:25
  • +1රාජා 8:43; සෙක 8:21
  • +සෙක 8:23; ෆිලි 1:27

ශෙපනියා 3:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:31; 72:10; යෙසා 18:7; 60:4; ක්‍රියා 8:27; රෝම 15:16

ශෙපනියා 3:11

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:51; යාකො 4:6; 1පේතෘ 5:5
  • +යෙසා 45:17; 54:4
  • +2සාමු 22:28; යෙසා 11:9

ශෙපනියා 3:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:15; 61:1; මතෙ 5:3; 1කොරි 1:27
  • +හිතෝ 18:10; හෙබ්‍රෙ 6:18

ශෙපනියා 3:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:22; මීකා 4:7
  • +යෙසා 60:21; මතෙ 13:41
  • +යෙසා 63:8; එෆී 4:25; කොලො 3:9; එළි 14:5; 21:27
  • +හිතෝ 12:22
  • +යෙරෙ 30:10; එස 39:26
  • +එස 34:28; හොෂෙ 2:18; මීකා 4:4; එළි 7:17

ශෙපනියා 3:14

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:11; යෙසා 12:6; සෙක 2:10
  • +මීකා 4:8

ශෙපනියා 3:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:2; සෙක 8:13
  • +මීකා 7:10; සෙක 2:9; රෝම 8:33
  • +යෙසා 33:22; එස 48:35; එළි 7:15
  • +ආමො 9:15; සෙක 14:11

ශෙපනියා 3:16

පාදසටහන්

  • *

    මූ.අ., “සැලෙන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:28; යොහ 12:15
  • +යෙසා 35:3; හෙබ්‍රෙ 12:12

ශෙපනියා 3:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 24:8; යෙසා 12:6
  • +ද්වි 30:9; ගීතා 147:11; යෙසා 62:3; 65:19; යෙරෙ 32:41

ශෙපනියා 3:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:3; විලා 1:4; 2:6
  • +යෙරෙ 23:3; හොෂෙ 1:11
  • +විලා 5:1

ශෙපනියා 3:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:11; 60:14; සෙක 14:3
  • +එස 34:16; මීකා 4:6
  • +යෙසා 11:11; 27:12; එස 28:25; ආමො 9:14; මීකා 4:7

ශෙපනියා 3:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:15; 61:7; යෙරෙ 30:10; 33:9; එස 39:25

වෙනත්

ශෙප. 3:1යෙසා 5:7; යෙරෙ 6:6; මලා 3:5
ශෙප. 3:2යෝබ් 21:14; යෙසා 29:13; හෙබ්‍රෙ 10:22
ශෙප. 3:2ද්වි 28:15; යෙරෙ 22:21; 32:23
ශෙප. 3:2ගීතා 50:17; යෙසා 1:5; යෙරෙ 5:3
ශෙප. 3:2ගීතා 78:22; යෙසා 31:1; යෙරෙ 17:5
ශෙප. 3:3හිතෝ 28:15; යෙසා 1:23
ශෙප. 3:3හබ 1:8
ශෙප. 3:4යෙරෙ 23:11; විලා 2:14; මතෙ 7:15; 2පේතෘ 2:1
ශෙප. 3:41සාමු 2:12; එස 22:26; මීකා 3:9
ශෙප. 3:5ද්වි 32:4; ගීතා 99:4; රෝම 3:26
ශෙප. 3:5යෝබ් 34:10
ශෙප. 3:5මීකා 7:9; ලූක් 12:2; රෝම 2:5; 1කොරි 4:5
ශෙප. 3:5යෙරෙ 21:12; සෙක 7:9
ශෙප. 3:5යෙරෙ 3:3; 8:12; ශෙප 2:1
ශෙප. 3:6ලෙවී 18:28; යෙසා 37:11; යෙරෙ 25:33
ශෙප. 3:7යෙරෙ 7:7; 25:5
ශෙප. 3:7යෙසා 5:4; 63:8; ලූක් 19:42; 2පේතෘ 3:9
ශෙප. 3:7උත් 6:12; ද්වි 32:5; හොෂෙ 9:9; මීකා 2:1
ශෙප. 3:72ලේක 36:16
ශෙප. 3:8යෙසා 42:13
ශෙප. 3:8ගීතා 27:14; 37:34; 62:1; 130:7; හිතෝ 20:22; යෙසා 30:18; යාකො 5:7
ශෙප. 3:8යෝවෙ 3:2; සෙක 14:2; එළි 16:14; 19:19
ශෙප. 3:8ගීතා 69:24; යෙරෙ 10:10
ශෙප. 3:8ද්වි 32:22; යෙසා 34:2; එස 36:5; ශෙප 1:18
ශෙප. 3:9යෙසා 19:18; එෆී 4:25
ශෙප. 3:91රාජා 8:43; සෙක 8:21
ශෙප. 3:9සෙක 8:23; ෆිලි 1:27
ශෙප. 3:10ගීතා 68:31; 72:10; යෙසා 18:7; 60:4; ක්‍රියා 8:27; රෝම 15:16
ශෙප. 3:11ලූක් 1:51; යාකො 4:6; 1පේතෘ 5:5
ශෙප. 3:11යෙසා 45:17; 54:4
ශෙප. 3:112සාමු 22:28; යෙසා 11:9
ශෙප. 3:12යෙසා 57:15; 61:1; මතෙ 5:3; 1කොරි 1:27
ශෙප. 3:12හිතෝ 18:10; හෙබ්‍රෙ 6:18
ශෙප. 3:13යෙසා 10:22; මීකා 4:7
ශෙප. 3:13යෙසා 60:21; මතෙ 13:41
ශෙප. 3:13යෙසා 63:8; එෆී 4:25; කොලො 3:9; එළි 14:5; 21:27
ශෙප. 3:13හිතෝ 12:22
ශෙප. 3:13යෙරෙ 30:10; එස 39:26
ශෙප. 3:13එස 34:28; හොෂෙ 2:18; මීකා 4:4; එළි 7:17
ශෙප. 3:14එස්රා 3:11; යෙසා 12:6; සෙක 2:10
ශෙප. 3:14මීකා 4:8
ශෙප. 3:15යෙසා 40:2; සෙක 8:13
ශෙප. 3:15මීකා 7:10; සෙක 2:9; රෝම 8:33
ශෙප. 3:15යෙසා 33:22; එස 48:35; එළි 7:15
ශෙප. 3:15ආමො 9:15; සෙක 14:11
ශෙප. 3:16යෙරෙ 46:28; යොහ 12:15
ශෙප. 3:16යෙසා 35:3; හෙබ්‍රෙ 12:12
ශෙප. 3:17ගීතා 24:8; යෙසා 12:6
ශෙප. 3:17ද්වි 30:9; ගීතා 147:11; යෙසා 62:3; 65:19; යෙරෙ 32:41
ශෙප. 3:18ගීතා 42:3; විලා 1:4; 2:6
ශෙප. 3:18යෙරෙ 23:3; හොෂෙ 1:11
ශෙප. 3:18විලා 5:1
ශෙප. 3:19යෙසා 26:11; 60:14; සෙක 14:3
ශෙප. 3:19එස 34:16; මීකා 4:6
ශෙප. 3:19යෙසා 11:11; 27:12; එස 28:25; ආමො 9:14; මීකා 4:7
ශෙප. 3:20යෙසා 60:15; 61:7; යෙරෙ 30:10; 33:9; එස 39:25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ශෙපනියා 3:1-20

ශෙපනියා

3 කෲර ලෙස අධිපතිකම් කරන කැරලිකාර වූ දූෂිත නගරයට දුක් වේ!+ 2 ඇය අකීකරුය.+ හික්මවීම පිළි නොගන්නීය.+ ඇය ඇගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළේවත්+ ඔහුට ළං වෙන්න උත්සාහ දැරුවේවත් නැත.+ 3 ඇගේ පාලකයන් ගොරවන සිංහයන් මෙනි.+ ඇගේ විනිශ්චයකරුවන්, ඊළඟ දවසට කිසිවක් ඉතුරු නොකර ගොදුර සම්පූර්ණයෙන්ම ගිල දමන රාත්‍රියේ සැරිසරන වෘකයන් මෙනි.+ 4 ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහීන් ලෙස කටයුතු කරන අහංකාර පුරුෂයෝය.+ ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලෙසන්නෝය. ඔවුහු නීතිය කඩ කරන්නෝය.+ 5 එහෙත් යෙහෝවා දෙවි සැමවිටම ඔහුගේ සෙනඟ සමඟ ධර්මිෂ්ඨ ලෙස කටයුතු කළේය.+ ඔහු කිසි අධර්මිෂ්ඨකමක් නොකළේය.+ ඔහු සෑම උදෑසනකම+ නොවරදවාම ඔවුන්ට ඔහුගේ විනිශ්චයන් දැනුම් දුන්නේය.+ එහෙත් අධර්මිෂ්ඨ අය කිසිම ලැජ්ජාවක් නැතුව+ දිගටම අධර්මිෂ්ඨකම් කළෝය.

6 “මම ජාතීන්ව විනාශ කර දැමුවෙමි. ඔවුන්ගේ උස් බලකොටු* පාළු වී ගියේය. මංමාවත් විනාශ වී ගියේය. ඔවුන්ගේ නගරවල ඉතුරු වූයේ නටබුන් පමණි.+ 7 එවිට ඇගේ වාසස්ථානය විනාශ නොවන පිණිස,+ ‘මා කෙරෙහි ගරුබියක් ඇතුව, මාගේ හික්මවීම පිළිගන්න’+ කියා මම ඇයට ආයාචනා කළෙමි. එහෙත් ඇගේ සිත ඇදී ගියේ දූෂිත දේ වෙතටමය.+ ඇය කළ හැම පාපයකටම ඇය මට ගණන් දිය යුතුයි.”+

8 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මගේ සතුරන්ට විරුද්ධව මා නැඟී සිටින දවස පැමිණෙන තුරු+ බලා සිටින්න.+ ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කර+ ඔවුන් පිට මාගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.+ ගින්නක් මෙන් ඇවිළෙන මාගේ උදහස නිසා ලෝකයේ සියලු වැසියෝ විනාශ වනු ඇත.+ 9 ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි.+ එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත්+ එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත.”+

10 “ඉතියෝපියාවේ ගංගා දක්වාම විසිරී සිටින මාගේ සෙනඟ මට තෑග්ගක් රැගෙන එනු ඇත.+ 11 උඩඟු ලෙස තමන් ගැනම පුරසාරම් දොඩන අයව මම ඒ කාලයේදී ඔබ අතරෙන් ඉවත් කරන්නෙමි.+ එබැවින් ඔබ මට විරුද්ධව කළ දේවල් ගැන ඒ දවසේදී ඔබ ලැජ්ජා නොවනු ඇත.+ ඔබ අතරෙන් කිසිවෙක් මගේ ශුද්ධ කන්දේදී නැවත කිසිදාක උඩඟු ලෙස හැසිරෙන්නේ නැත.+ 12 යටහත්පහත්, නිහතමානී අය පමණක් ඔබ අතරේ ඉතුරු වන්නෝය.+ ඔවුහු යෙහෝවා යන මාගේ නාමය තම රැකවරණය කරගන්නෝය.+ 13 ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අය+ අධර්මිෂ්ඨකම් කරන්නේවත්+ බොරු කියන්නේවත් නැත.+ අන් අයව රවටන කිසිවෙක්ද ඔවුන් අතරේ සිටින්නේ නැත.+ ඔවුහු හොඳින් පෝෂණය වී කිසිවෙකුට බිය නොවී+ විවේක සුවයෙන් කල් ගෙවනු ඇත.”+

14 සියොන් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න!+ ඊශ්‍රායෙල්, සතුටින් පිනා යන්න! යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්‍රීති වෙන්න!+ 15 යෙහෝවා දෙවි ඔබට දුන් දඬුවම දැන් අවසන් වී ඇත.+ ඔහු ඔබේ සතුරාව පන්නා දැමුවේය.+ ඊශ්‍රායෙල්හි රජු වන යෙහෝවා දෙවි දැන් ඔබ සමඟය.+ ඔබ යළි කිසිදා විපත්තිවලට බිය වන්නේ නැත.+ 16 ඒ දවසේදී යෙරුසලමට මෙසේ කියනු ලබයි. “සියොන් දියණිය, භය නොවන්න.+ ඔබේ දෑත් සවිමත් කරගන්න.*+ 17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟය. බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය.+ ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.+ ඔබට දක්වන ප්‍රේමය ගැන ඔහු සතුටු වන්නේය. ඔබ ගැන ප්‍රීති ඝෝෂා නඟනු ඇත.

18 “ඔබේ උත්සවයන්ට සහභාගි වීමට නොහැකිව ශෝකයෙන් සිටින අයව+ මම එක් රැස් කරන්නෙමි.+ ඔවුන්ට ඔබ ළඟට ඒමට නොහැකි වූයේ ඔවුන් අන් දේශයක නින්දා විඳිමින් සිටි නිසයි.+ 19 ඒ කාලයේදී ඔබට පීඩා කරන අයට විරුද්ධව මම ක්‍රියා කරන්නෙමි.+ කොරගසමින් සිටින සෙනඟව ගලවාගන්නෙමි.+ දසත විසිර සිටින සෙනඟව මම එකට එකතු කරන්නෙමි.+ ඔවුහු තමන් නින්දාවට ලක් වූ දේශයේදීම සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක් වනු ඇත. සියලුදෙනා ඉදිරියේ හොඳ නාමයකුත් මම ඔවුන්ට ලබා දෙන්නෙමි. 20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න