ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ද්විතීය කතාව 8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව 8:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:32; ගීතා 119:4; 1තෙස 4:1
  • +හිතෝ 3:2
  • +උත් 15:18

ද්විතීය කතාව 8:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:7; 29:5; ආමො 2:10
  • +ගීතා 101:5; ලූක් 18:14; 1පේතෘ 5:6
  • +ද්වි 13:3; ගීතා 139:23; හිතෝ 17:3
  • +නික් 16:4; 20:20

ද්විතීය කතාව 8:3

පාදසටහන්

  • *

    මූ.අ., “මිනිසා ජීවත් වන්නේ ආහාරවලින් පමණක් නොව, යෙහෝවා දෙවිගේ මුවින් නික්මෙන වචනවලිනි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:3
  • +නික් 16:31; ගීතා 78:24
  • +මතෙ 4:4

ද්විතීය කතාව 8:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:5; නෙහෙ 9:21

ද්විතීය කතාව 8:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:14; හිතෝ 3:12; 1කොරි 11:32; හෙබ්‍රෙ 12:6; එළි 3:19

ද්විතීය කතාව 8:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:24
  • +ද්වි 5:33; 2ලේක 6:31; ගීතා 128:1; ලූක් 1:6

ද්විතීය කතාව 8:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:8; ලෙවී 26:4; ද්වි 11:12; නෙහෙ 9:25
  • +ද්වි 11:11

ද්විතීය කතාව 8:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:23
  • +එස 20:6

ද්විතීය කතාව 8:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:11
  • +1ලේක 29:14
  • +ගීතා 103:2; 134:1

ද්විතීය කතාව 8:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:21
  • +ද්වි 6:12

ද්විතීය කතාව 8:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:15; යෙරෙ 22:14; හොෂෙ 13:6

ද්විතීය කතාව 8:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:4; 1කොරි 4:7
  • +ගීතා 106:21

ද්විතීය කතාව 8:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:6
  • +ද්වි 1:19; යෙරෙ 2:6
  • +ගණන් 20:11; ගීතා 78:15; 105:41; 114:8; 1කොරි 10:4

ද්විතීය කතාව 8:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:35; යොහ 6:31, 49
  • +ද්වි 8:2
  • +2කොරි 4:17; හෙබ්‍රෙ 12:11; 1පේතෘ 1:7

ද්විතීය කතාව 8:17

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:8; හබ 1:16; 1කොරි 4:7

ද්විතීය කතාව 8:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 127:1; හිතෝ 10:22; හොෂෙ 2:8
  • +ද්වි 7:12

ද්විතීය කතාව 8:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:26; 30:18; යොෂු 23:13; 1සාමු 12:25

ද්විතීය කතාව 8:20

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:11, 12; ආමො 3:2

වෙනත්

ද්වි. 8:1ද්වි 5:32; ගීතා 119:4; 1තෙස 4:1
ද්වි. 8:1හිතෝ 3:2
ද්වි. 8:1උත් 15:18
ද්වි. 8:2ද්වි 2:7; 29:5; ආමො 2:10
ද්වි. 8:2ගීතා 101:5; ලූක් 18:14; 1පේතෘ 5:6
ද්වි. 8:2ද්වි 13:3; ගීතා 139:23; හිතෝ 17:3
ද්වි. 8:2නික් 16:4; 20:20
ද්වි. 8:3නික් 16:3
ද්වි. 8:3නික් 16:31; ගීතා 78:24
ද්වි. 8:3මතෙ 4:4
ද්වි. 8:4ද්වි 29:5; නෙහෙ 9:21
ද්වි. 8:52සාමු 7:14; හිතෝ 3:12; 1කොරි 11:32; හෙබ්‍රෙ 12:6; එළි 3:19
ද්වි. 8:61සාමු 12:24
ද්වි. 8:6ද්වි 5:33; 2ලේක 6:31; ගීතා 128:1; ලූක් 1:6
ද්වි. 8:7නික් 3:8; ලෙවී 26:4; ද්වි 11:12; නෙහෙ 9:25
ද්වි. 8:7ද්වි 11:11
ද්වි. 8:8ගණන් 13:23
ද්වි. 8:8එස 20:6
ද්වි. 8:10ද්වි 6:11
ද්වි. 8:101ලේක 29:14
ද්වි. 8:10ගීතා 103:2; 134:1
ද්වි. 8:11ගීතා 106:21
ද්වි. 8:11ද්වි 6:12
ද්වි. 8:12ද්වි 32:15; යෙරෙ 22:14; හොෂෙ 13:6
ද්වි. 8:14ද්වි 9:4; 1කොරි 4:7
ද්වි. 8:14ගීතා 106:21
ද්වි. 8:15ගණන් 21:6
ද්වි. 8:15ද්වි 1:19; යෙරෙ 2:6
ද්වි. 8:15ගණන් 20:11; ගීතා 78:15; 105:41; 114:8; 1කොරි 10:4
ද්වි. 8:16නික් 16:35; යොහ 6:31, 49
ද්වි. 8:16ද්වි 8:2
ද්වි. 8:162කොරි 4:17; හෙබ්‍රෙ 12:11; 1පේතෘ 1:7
ද්වි. 8:17හොෂෙ 12:8; හබ 1:16; 1කොරි 4:7
ද්වි. 8:18ගීතා 127:1; හිතෝ 10:22; හොෂෙ 2:8
ද්වි. 8:18ද්වි 7:12
ද්වි. 8:19ද්වි 4:26; 30:18; යොෂු 23:13; 1සාමු 12:25
ද්වි. 8:20දානි 9:11, 12; ආමො 3:2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 8:1-20

ද්විතීය කතාව

8 “මා ඔබට කියා දෙන මේ සියලුම අණපනත් පිළිපදින්න වගබලා ගන්න.+ ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය රැකගන්නත්+ දරුදැරියන් බිහි කර යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශය පුරා පැතිර යන්නත් ඔබට පුළුවන් වෙයි.+ 2 පාළුකරයේ මේ අවුරුදු හතළිහ පුරා ගිය ගමන කවදාවත් අමතක කරන්න එපා.+ යෙහෝවා දෙවි ඒ දේට ඉඩහැරියේ ඔබට නිහතමානිකම උගන්වන්නයි.+ ඔබ හදවතින්ම+ ඔහුට කීකරු වෙනවාද නැද්ද කියා සෝදිසි+ කර බලන්නත් දෙවිට එයින් හැකි වුණා. 3 ඒ කාලයේදී කුසගින්නේ සිටින්න දෙවි ඔබට ඉඩහැරියා.+ ඉන්පසු ඔබවත් ඔබේ පියවරුන්වත් කවදාවත් නොදුටු මන්නාවලින්+ දෙවි ඔබව පෝෂණය කළා. දෙවි එසේ කළේ මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව, යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත බව* ඔබට අවබෝධ කර දෙන්නයි.+ ඒ හැම අද්දැකීමකින්ම ඔබ නිහතමානිකම ඉගෙනගත්තා. 4 ඒ අවුරුදු හතළිහ පුරා ඔබේ ඇඳුම් පැළඳුම් දිරා ගියේවත් ඔබේ පාද ඉදිමුණේවත් නැහැ.+ 5 පියෙක් තම පුතාට දැනමුතුකම් දී යහමඟට ගන්නාක් මෙන් ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දැනමුතුකම් දී යහමඟේ ගමන් කරන්න ඉගැන්වූ බව ඔබ හොඳින්ම දන්නවා.+

6 “ඔබේ දෙවි වන යෙහෝවා අණ කළ දේ ඔබ පිළිපැදිය යුතුයි. ඒ දේ කරන්න නම් ඔබ දෙවිට ගරුබිය+ දක්වන්නත් දෙවි දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්නත් අවශ්‍යයි.+ 7 යෙහෝවා දෙවි ඔබව ගෙන යන්නේ ඉතා සරුසාර දේශයකටයි.+ කඳුකරයෙන්ද නිම්නවලින්ද දිය උල්පත් මතු වෙන ඒ දේශය, ඇළදොළ ගංගාවලින් ගහන වූ දේශයක්.+ 8 තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා ගස් හා දෙළුම් ගස්වලින්ද+ තෙල් නිපදවීමට අවශ්‍ය ඔලීව ගස්වලින්ද සපිරි ඒ දේශයේ පැණිද ඇති තරම් තිබෙනවා.+ 9 එහිදී ඔබට ආහාරවලින් නම් කිසි හිඟයක් ඇති වන්නේ නැහැ. එහි ගල් පර්වතවලින් යකඩත් කඳුකරයෙන් තඹත් ඔබට අවශ්‍ය තරම් ලබාගන්න පුළුවන්.

10 “ඒ සරුසාර දේශයට ගොස් කා බී සතුටින් ජීවත් වන විට+ ඒ දේශය ලබා දුන් යෙහෝවා දෙවිට+ ඔබ ප්‍රශංසා කළ යුතුයි.+ 11 ඔබට ඒ දේවල් ලැබුණු පසු ඔබ යෙහෝවා දෙවිව අමතක කර+ මම ඔබට කියා දෙන දෙවිගේ අණපනත් කඩ කරන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ නිතරම කල්පනාකාරී විය යුතුයි.+ 12 ඒ දේශයේදී කා බී සතුටින් සිට ලස්සන ගෙවල් දොරවල් සාදාගෙන ඒවායේ පදිංචි වීමට ඔබට හැකි වෙයි.+ 13 ඔබේ එළු බැටළු රැළවල් ගණනින් වැඩි වී ඔබට බොහෝ රන් රිදී ලැබෙයි. ඔබට හැම සැප සම්පතක්ම භුක්ති විඳීමට හැකි වෙයි. 14 නමුත් එහෙම වුණාට පස්සේ ඔබ ආඩම්බර වී,+ ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළ ඔබේ දෙවි වන යෙහෝවාව අමතක කර දමන්න ඉඩ තිබෙනවා.+ 15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+ 16 ඔබේ පියවරුන් කවදාවත් නොදුටු මන්නාවලින්+ දෙවි ඔබව පාළුකරයේදී පෝෂණය කළා. දෙවි එසේ කළේ ඔබට නිහතමානිකම උගන්වන්නයි.+ දෙවි ඔබේ හදවත සෝදිසි කර බලන්න කළ ඒ දේවල් ඔබේම යහපතට හේතු වුණා.+ 17 ඒ නිසා ‘අපි ධනවත් වුණේ අපේම දහඩිය මහන්සියෙන්’ කියා කිසිවිටෙකත් සිතන්න එපා.+ 18 ඔබ එලෙස ධනවත් වන්නේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි.+ ඒ නිසා හැමවිටම ඔබේ දෙවිව මතකයේ තබාගන්න. මන්ද ඔහු ඔබ වෙනුවෙන් ඒ දේ කරන්නේ ඔහු අද වන තුරුත් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිටින නිසයි.+

19 “එහෙත් ඔබ ඔබේ දෙවි වන යෙහෝවාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඔවුන් ඉදිරියේ වැඳ වැටී ඔවුන්ට නමස්කාර කරන්න පටන්ගත්තොත් ඔබ සියලුදෙනාම අනිවාර්යයෙන්ම විනාශ වෙනවා කියා ස්ථිර වශයෙන්ම මට කියන්න පුළුවන්.+ 20 ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට ඔබ කීකරු නොවුණොත් යෙහෝවා දෙවි ඔබේ ඇස් පනාපිටම ජාතීන්ව විනාශ කර දමන්නාක් මෙන් ඔබවත් විනාශ කර දමයි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න