ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • කොලොස්සි 2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

කොලොස්සි 2:1

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:16
  • +ෆිලි 1:30

කොලොස්සි 2:2

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:6
  • +කොලො 3:14
  • +එෆී 3:18
  • +1කොරි 2:1, 7; එෆී 3:6

කොලොස්සි 2:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:30; 2:16

කොලොස්සි 2:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:18; එෆී 5:6

කොලොස්සි 2:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:16; 1කොරි 5:3
  • +1කොරි 14:40
  • +1කොරි 15:58; හෙබ්‍රෙ 3:14; 1පේතෘ 5:10

කොලොස්සි 2:6

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:21

කොලොස්සි 2:7

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:17
  • +එෆී 2:20
  • +මතෙ 7:24; යූද් 20
  • +එෆී 5:20; 1තෙස 5:18

කොලොස්සි 2:8

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:9
  • +1කොරි 2:13; 2පේතෘ 1:16
  • +එෆී 5:6
  • +ගලා 4:3

කොලොස්සි 2:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:29
  • +යොහ 1:16; රෝම 1:20
  • +එෆී 1:23; කොලො 1:19

කොලොස්සි 2:10

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:21; කොලො 1:16; 1පේතෘ 3:22

කොලොස්සි 2:11

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:19
  • +ද්වි 10:16; රෝම 2:29; ෆිලි 3:3
  • +රෝම 6:6

කොලොස්සි 2:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:4; 1කොරි 15:29
  • +ක්‍රියා 2:24
  • +එෆී 1:19
  • +එෆී 2:8
  • +එෆී 2:6; කොලො 3:1

කොලොස්සි 2:13

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:1, 5, 13
  • +ක්‍රියා 2:38

කොලොස්සි 2:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:8; එෆී 2:15
  • +රෝම 7:10; ගලා 3:10
  • +නික් 34:27; ද්වි 31:24; 2රාජා 23:2; එෆී 2:14; හෙබ්‍රෙ 7:18
  • +ක්‍රියා 3:19
  • +ගලා 3:13; හෙබ්‍රෙ 9:15; 1පේතෘ 2:24
  • +යොහ 20:25

කොලොස්සි 2:15

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:12
  • +1යොහ 5:4; එළි 3:21
  • +ගීතා 68:24; 2කොරි 2:14

කොලොස්සි 2:16

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:17
  • +රෝම 14:6
  • +ගීතා 81:3
  • +ගලා 4:10
  • +රෝම 14:3

කොලොස්සි 2:17

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:6; හෙබ්‍රෙ 9:23
  • +හෙබ්‍රෙ 9:11
  • +නික් 25:40; හෙබ්‍රෙ 8:5; 10:1

කොලොස්සි 2:18

පාදසටහන්

  • *

    මූ.අ., “නැඟී සිටිමින්.” මිථ්‍යාදෘෂ්ටික වතාවත්වල පවසන දෙයකි.

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:14
  • +රෝම 16:18; එෆී 5:6; 2පේතෘ 2:14; 1යොහ 2:26

කොලොස්සි 2:19

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:22
  • +එෆී 2:21
  • +එෆී 4:16

කොලොස්සි 2:20

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:16; 1යොහ 2:15
  • +ගලා 4:3
  • +ගලා 2:20
  • +එෆී 2:15; කොලො 2:14

කොලොස්සි 2:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:23
  • +ලෙවී 5:2

කොලොස්සි 2:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 29:13; මතෙ 15:9

කොලොස්සි 2:23

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:3
  • +රෝම 13:14

වෙනත්

කොලො. 2:1කොලො 4:16
කොලො. 2:1ෆිලි 1:30
කොලො. 2:22කොරි 1:6
කොලො. 2:2කොලො 3:14
කොලො. 2:2එෆී 3:18
කොලො. 2:21කොරි 2:1, 7; එෆී 3:6
කොලො. 2:31කොරි 1:30; 2:16
කොලො. 2:4රෝම 16:18; එෆී 5:6
කොලො. 2:5ක්‍රියා 17:16; 1කොරි 5:3
කොලො. 2:51කොරි 14:40
කොලො. 2:51කොරි 15:58; හෙබ්‍රෙ 3:14; 1පේතෘ 5:10
කොලො. 2:6යොහ 17:21
කොලො. 2:7එෆී 3:17
කොලො. 2:7එෆී 2:20
කොලො. 2:7මතෙ 7:24; යූද් 20
කොලො. 2:7එෆී 5:20; 1තෙස 5:18
කොලො. 2:81කොරි 2:13; 2පේතෘ 1:16
කොලො. 2:8එෆී 5:6
කොලො. 2:8ගලා 4:3
කොලො. 2:8හෙබ්‍රෙ 13:9
කොලො. 2:9ක්‍රියා 17:29
කොලො. 2:9යොහ 1:16; රෝම 1:20
කොලො. 2:9එෆී 1:23; කොලො 1:19
කොලො. 2:10එෆී 1:21; කොලො 1:16; 1පේතෘ 3:22
කොලො. 2:11මතෙ 5:19
කොලො. 2:11ද්වි 10:16; රෝම 2:29; ෆිලි 3:3
කොලො. 2:11රෝම 6:6
කොලො. 2:12රෝම 6:4; 1කොරි 15:29
කොලො. 2:12ක්‍රියා 2:24
කොලො. 2:12එෆී 1:19
කොලො. 2:12එෆී 2:8
කොලො. 2:12එෆී 2:6; කොලො 3:1
කොලො. 2:13එෆී 2:1, 5, 13
කොලො. 2:13ක්‍රියා 2:38
කොලො. 2:14ද්වි 4:8; එෆී 2:15
කොලො. 2:14රෝම 7:10; ගලා 3:10
කොලො. 2:14නික් 34:27; ද්වි 31:24; 2රාජා 23:2; එෆී 2:14; හෙබ්‍රෙ 7:18
කොලො. 2:14ක්‍රියා 3:19
කොලො. 2:14ගලා 3:13; හෙබ්‍රෙ 9:15; 1පේතෘ 2:24
කොලො. 2:14යොහ 20:25
කොලො. 2:15එෆී 6:12
කොලො. 2:151යොහ 5:4; එළි 3:21
කොලො. 2:15ගීතා 68:24; 2කොරි 2:14
කොලො. 2:16රෝම 14:17
කොලො. 2:16රෝම 14:6
කොලො. 2:16ගීතා 81:3
කොලො. 2:16ගලා 4:10
කොලො. 2:16රෝම 14:3
කොලො. 2:17යොහ 14:6; හෙබ්‍රෙ 9:23
කොලො. 2:17හෙබ්‍රෙ 9:11
කොලො. 2:17නික් 25:40; හෙබ්‍රෙ 8:5; 10:1
කොලො. 2:18ෆිලි 3:14
කොලො. 2:18රෝම 16:18; එෆී 5:6; 2පේතෘ 2:14; 1යොහ 2:26
කොලො. 2:19එෆී 1:22
කොලො. 2:19එෆී 2:21
කොලො. 2:19එෆී 4:16
කොලො. 2:20යොහ 17:16; 1යොහ 2:15
කොලො. 2:20ගලා 4:3
කොලො. 2:20ගලා 2:20
කොලො. 2:20එෆී 2:15; කොලො 2:14
කොලො. 2:21ලෙවී 7:23
කොලො. 2:21ලෙවී 5:2
කොලො. 2:22යෙසා 29:13; මතෙ 15:9
කොලො. 2:231තිමෝ 4:3
කොලො. 2:23රෝම 13:14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
කොලොස්සි 2:1-23

කොලොස්සි

2 ඔබ වෙනුවෙනුත් ලවෝදිසියේ සිටින අය වෙනුවෙනුත්+ මාව පෞද්ගලිකව මුණගැසී නැති සියලුදෙනා වෙනුවෙනුත් මා මොන තරම් මහත් සටනක යෙදෙනවාද+ කියා ඔබ දැනගන්නවාට කැමැත්තෙමි. 2 මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් සැනසීමටත්+ ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටිනවා දැකීමටත්ය.+ එවිට ඔවුන්ට මහත් වස්තු සම්භාරයක් වන සත්‍යය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත්+ දෙවිගේ පරිශුද්ධ රහස වන ක්‍රිස්තුස්+ පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමටත් හැකි වේ. 3 වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාවත් දැනුමත් සුරක්ෂිතව සඟවා ඇත්තේ ක්‍රිස්තුස් තුළය.+ 4 මා එසේ කියන්නේ කිසිවෙකුගේ මුළා කරවනසුලු තර්කවලින් ඔබ නොරැවටෙන පිණිසය.+ 5 මන්ද මා පෞද්ගලිකව ඔබ සමඟ නොසිටියත් සිතින් ඔබ සමඟ සිටිමි.+ එහෙයින් ඔබ නිසි පිළිවෙළකින් කටයුතු කරන ආකාරයත්+ ක්‍රිස්තුස් කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ස්ථිරද කියාත් දකින විට+ මට මහත් ප්‍රීතියක් දැනේ.

6 ඔබ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ව පිළිගෙන ඇති නිසා ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස+ ඔබේ ජීවිතය ගත කරන්න. 7 ගසක් මුල් අදිනවා වගේ ඔබට ඉගැන්වූ ආකාරයට ඔබත් ඔහු තුළ දිගටම මුල් ඇද+ ශක්තිමත්ව පිහිටා සිටින්න. ඔහුව අත්තිවාරමක් ලෙස සලකා ඔහු මත ඔබේ ජීවිතය දිගටම ගොඩනඟන්න.+ එලෙසම ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.+ ඔබ දෙවිට ස්තුති දෙන විට ඔබේ විශ්වාසය පිරී ඉතිරී යා යුතුයි.+

8 කෙසේවෙතත් ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට+ යම් කෙනෙක් දර්ශන+ සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර+ යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය.+ නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය. 9 මන්ද දෙවිගේ+ ගතිලක්ෂණවල+ මුළු පරාසයම පූර්ණ ලෙස පිළිබිඹු වන්නේ+ ක්‍රිස්තුස් තුළින්ය. 10 එහෙයින් සියලුම පාලනවල හා අධිකාරීන්ගේ හිස වන ඔහු+ පූර්ණ ලෙස පිළිබිඹු කරන ඒ දේ ඔබටත් පිළිබිඹු කිරීමට හැකි වේ. 11 ඔහු සමඟ ඔබට ඇති බැඳීම+ නිසා යම් ආකාරයකින් ඔබව චර්මච්ඡේදනය කර තිබෙන බව කිව හැක.+ නමුත් එය මිනිසුන් සිදු කරන චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට අනුව කළ එකක් නොවේ. එය ශරීරයේ පව්කාර ක්‍රියාවන් ඉවත් කිරීම මගින් සිදු කළ චර්මච්ඡේදනයකි.+ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ව චර්මච්ඡේදනය කරනු ලබන්නේ එලෙසය. 12 ඔහුට සමාන බව්තීස්මයකට යටත් වීමෙන් ඔබත් ඔහු සමඟ මිය ගොස් තැන්පත් කර ඇති බව කිව හැකියි.+ එමෙන්ම ඔහු සමඟ ඔබට ඇති බැඳීම නිසාත් ඔහුව මරණයෙන් නැවත නැඟිටෙවූ දෙවි+ තම බලය යොදාගෙන ක්‍රියා කරන ආකාරය+ ගැන ඔබට තිබෙන විශ්වාසය නිසාත්+ ඔබවද ඔහු සමඟ නැඟිටුවා තිබේ.+

13 ඔබ වැරදි දේ කරමින් අචර්මච්ඡේදිතයන් ලෙස මැරී සිටියදී දෙවි ඔබව ජීවත් කර ඔහු සමඟ හදවතින්ම බැඳී සිටින අය බවට පත් කළේය.+ ඔහු ඉතා කරුණාවන්තව අපගේ සියලු වැරදිවලට සමාව දී,+ 14 විවිධ අණපනත්වලින් හා නියෝගවලින් සෑදුණු,+ අපට විරුද්ධව සාක්ෂි දැරූ+ ලිඛිත නීතිය+ අවලංගු කළේය.+ ඔහු එම ලියවිල්ල යේසුස් දුක් වින්ද වධකණුවෙහි+ ඇණ ගසා+ නැති කර දැමුවේය. 15 එලෙසම ඔහු එම වධකණුව මාර්ගයෙන් පාලකයන්ව සහ අධිකාරීන්ව+ නිරුවත් කර පරාජිතයන් ලෙස+ ඔවුන්ව ප්‍රසිද්ධියේ පෙරහැරක ගෙන ගියේය.+

16 එහෙයින් ඔබේ කෑම බීම ගැනවත්+ උත්සවයක් ගැනවත්+ අමාවක දවසක්+ නැතහොත් සබත් දවසක් ගැනවත්+ ඔබව විනිශ්චය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ 17 මන්ද ඒ දේවල්, පැමිණීමට තිබූ සැබෑ දේ+ වන ක්‍රිස්තුස්+ පිළිබඳ ඡායාවක් පමණි.+ 18 නිහතමානිකම බොරුවට මවාපාන්නත් දේවදූතයන්ට නමස්කාර කරන්නත් මහත් කැමැත්තක් දක්වන කිසිම කෙනෙකුට ඔබේ තෑග්ග+ ඔබට අහිමි කිරීමට ඉඩ නොදෙන්න.+ එවැනි අය තමන්ට යම් දේවල් දර්ශනය වී ඇති බව තරයේ කියා සිටිති.* ඔවුන්ගේ සිතුවිලි තම පව්කාර ආශාවලින් පාලනය වන නිසා ඔවුහු තම හිස උදුම්මාගෙන සිටිති. එසේ සිටීමට ඔවුන්ට කිසි සාධාරණ හේතුවක් නැත. 19 ඔවුහු ශරීරයේ හිස වන තැනැත්තාට විශ්වාසවන්තව සිටින්නේ නැත.+ මුළු ශරීරයටම සෑම දෙයක්ම ලැබෙන්නේ ඔහු මාර්ගයෙනි. එමෙන්ම සන්ධි හා පේශීන් මාර්ගයෙන් මුළු ශරීරය සමඟියෙන් එකට බැඳී පවතින්නෙත්+ දෙවි ලබා දෙන වර්ධනය ලබමින් වර්ධනය වන්නෙත් ඔහු නිසාය.+

20 ලෝකය+ මූලධර්මයන්+ ලෙස සලකන දේවල් සම්බන්ධයෙන් ඔබ ක්‍රිස්තුස් සමඟ මිය ගොස් ඇත්නම්+ මේ ලෝකයට අයත් කෙනෙකු මෙන් එම අණපනත්වලට ඔබ තවදුරටත් යටත් වී සිටීමට කැමති වන්නේ මන්ද?+ 21 “ස්පර්ශ නොකරන්න. රස නොබලන්න.+ අත නොගසන්න,”+ 22 යනාදි අණපනත් පනවා තිබෙන්නේ භාවිත කළ පසු ඉවත දමන දේවලටය. ඒ අණපනත් වැදගත් වන්නේ මිනිසුන්ට පමණි.+ 23 බැලූ බැල්මට එම අණපනත් රැකීම ඉතා ප්‍රඥාවන්ත දෙයක් ලෙස පෙනේ. මන්ද ඔවුහු තමන් විසින්ම සාදාගත් නමස්කාර පිළිවෙතක් අනුගමනය කරමින් නිහතමානිකම බොරුවට මවාපාමින් තම ශරීරයට නොයෙකුත් වධ හිංසා පමුණුවාගනිමින් කටයුතු කරති.+ නමුත් පව්කාර ආශාවන් පාලනය කිරීමට විරුද්ධව තිබෙන සටනට එයින් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න