ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 තිමෝති 6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තිමෝති 6:1

පාදසටහන්

  • *

    මූ.අ., “දාසයන් ලෙස වියගහක් යටතේ.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:7; එෆී 6:5; කොලො 3:22
  • +රෝම 2:24; තීත 2:5; 1පේතෘ 2:13

1 තිමෝති 6:2

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:9
  • +ෆිලෙ 16
  • +කොලො 4:1
  • +1තිමෝ 4:11

1 තිමෝති 6:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:9; යෙරෙ 17:13; ගලා 1:7
  • +තීත 1:1
  • +2තිමෝ 1:13

1 තිමෝති 6:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:25; ගලා 6:3; 1තිමෝ 3:6
  • +1කොරි 8:2
  • +2තිමෝ 2:14; තීත 1:10; 3:9
  • +රෝම 1:28; තීත 3:11
  • +ගලා 5:21
  • +2පේතෘ 2:11

1 තිමෝති 6:5

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:3; 2තිමෝ 3:8; යූද් 10
  • +ෆිලි 3:18; 2තිමෝ 4:4; තීත 1:14
  • +1කොරි 13:2; 1පේතෘ 5:2

1 තිමෝති 6:6

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:1; 1තිමෝ 3:16
  • +2කොරි 4:18; ෆිලි 1:21
  • +ෆිලි 4:11

1 තිමෝති 6:7

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21; ගීතා 49:17

1 තිමෝති 6:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:8; හෙබ්‍රෙ 13:5

1 තිමෝති 6:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:22; යාකො 5:1
  • +හිතෝ 20:21; කොලො 3:5; තීත 1:7
  • +හිතෝ 28:20, 22

1 තිමෝති 6:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:19; එස 22:12
  • +යාකො 1:15
  • +මතෙ 6:24; ලූක් 12:34; හෙබ්‍රෙ 12:1
  • +1තිමෝ 1:19

1 තිමෝති 6:11

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 2:22
  • +හිතෝ 15:1; මතෙ 5:5; ගලා 5:22; කොලො 3:12; 1පේතෘ 3:15

1 තිමෝති 6:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:26; යූද් 3
  • +හෙබ්‍රෙ 10:23

1 තිමෝති 6:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:11
  • +යෙසා 55:4
  • +යොහ 18:36; 19:11
  • +1තෙස 4:2

1 තිමෝති 6:14

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:8; 2තිමෝ 4:1, 8

1 තිමෝති 6:15

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:14
  • +ක්‍රියා 1:7
  • +දානි 2:44; එළි 17:14
  • +එළි 19:16

1 තිමෝති 6:16

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:16, 25
  • +ක්‍රියා 9:3; 22:6; එළි 1:16
  • +මතෙ 25:37; යොහ 14:19; 1පේතෘ 3:18
  • +යොහ 17:24

1 තිමෝති 6:17

හරස් යොමු දැක්වීම්

  • +මාක් 10:23
  • +හිතෝ 28:11
  • +මතෙ 13:22
  • +දේශ 5:19; මතෙ 6:33; යාකො 1:17

1 තිමෝති 6:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:28; යාකො 1:27
  • +මතෙ 28:19; තීත 3:8
  • +රෝම 12:13; 2කොරි 8:14

1 තිමෝති 6:19

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 6:48; 2තිමෝ 2:19
  • +මතෙ 6:20
  • +ලූක් 16:9

1 තිමෝති 6:20

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 3:14; 4:5; තීත 1:9
  • +1කොරි 2:13; 3:19; කොලො 2:8

1 තිමෝති 6:21

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:19

වෙනත්

1 තිමෝ. 6:1රෝම 13:7; එෆී 6:5; කොලො 3:22
1 තිමෝ. 6:1රෝම 2:24; තීත 2:5; 1පේතෘ 2:13
1 තිමෝ. 6:2එෆී 6:9
1 තිමෝ. 6:2ෆිලෙ 16
1 තිමෝ. 6:2කොලො 4:1
1 තිමෝ. 6:21තිමෝ 4:11
1 තිමෝ. 6:3හිතෝ 11:9; යෙරෙ 17:13; ගලා 1:7
1 තිමෝ. 6:3තීත 1:1
1 තිමෝ. 6:32තිමෝ 1:13
1 තිමෝ. 6:4හිතෝ 28:25; ගලා 6:3; 1තිමෝ 3:6
1 තිමෝ. 6:41කොරි 8:2
1 තිමෝ. 6:42තිමෝ 2:14; තීත 1:10; 3:9
1 තිමෝ. 6:4රෝම 1:28; තීත 3:11
1 තිමෝ. 6:4ගලා 5:21
1 තිමෝ. 6:42පේතෘ 2:11
1 තිමෝ. 6:52කොරි 11:3; 2තිමෝ 3:8; යූද් 10
1 තිමෝ. 6:5ෆිලි 3:18; 2තිමෝ 4:4; තීත 1:14
1 තිමෝ. 6:51කොරි 13:2; 1පේතෘ 5:2
1 තිමෝ. 6:6රෝම 12:1; 1තිමෝ 3:16
1 තිමෝ. 6:62කොරි 4:18; ෆිලි 1:21
1 තිමෝ. 6:6ෆිලි 4:11
1 තිමෝ. 6:7යෝබ් 1:21; ගීතා 49:17
1 තිමෝ. 6:8හිතෝ 30:8; හෙබ්‍රෙ 13:5
1 තිමෝ. 6:9මතෙ 13:22; යාකො 5:1
1 තිමෝ. 6:9හිතෝ 20:21; කොලො 3:5; තීත 1:7
1 තිමෝ. 6:9හිතෝ 28:20, 22
1 තිමෝ. 6:10ද්වි 16:19; එස 22:12
1 තිමෝ. 6:10යාකො 1:15
1 තිමෝ. 6:10මතෙ 6:24; ලූක් 12:34; හෙබ්‍රෙ 12:1
1 තිමෝ. 6:101තිමෝ 1:19
1 තිමෝ. 6:112තිමෝ 2:22
1 තිමෝ. 6:11හිතෝ 15:1; මතෙ 5:5; ගලා 5:22; කොලො 3:12; 1පේතෘ 3:15
1 තිමෝ. 6:121කොරි 9:26; යූද් 3
1 තිමෝ. 6:12හෙබ්‍රෙ 10:23
1 තිමෝ. 6:13මතෙ 27:11
1 තිමෝ. 6:13යෙසා 55:4
1 තිමෝ. 6:13යොහ 18:36; 19:11
1 තිමෝ. 6:131තෙස 4:2
1 තිමෝ. 6:142තෙස 2:8; 2තිමෝ 4:1, 8
1 තිමෝ. 6:15දානි 7:14
1 තිමෝ. 6:15ක්‍රියා 1:7
1 තිමෝ. 6:15දානි 2:44; එළි 17:14
1 තිමෝ. 6:15එළි 19:16
1 තිමෝ. 6:16හෙබ්‍රෙ 7:16, 25
1 තිමෝ. 6:16ක්‍රියා 9:3; 22:6; එළි 1:16
1 තිමෝ. 6:16මතෙ 25:37; යොහ 14:19; 1පේතෘ 3:18
1 තිමෝ. 6:16යොහ 17:24
1 තිමෝ. 6:17මාක් 10:23
1 තිමෝ. 6:17හිතෝ 28:11
1 තිමෝ. 6:17මතෙ 13:22
1 තිමෝ. 6:17දේශ 5:19; මතෙ 6:33; යාකො 1:17
1 තිමෝ. 6:18එෆී 4:28; යාකො 1:27
1 තිමෝ. 6:18මතෙ 28:19; තීත 3:8
1 තිමෝ. 6:18රෝම 12:13; 2කොරි 8:14
1 තිමෝ. 6:19ලූක් 6:48; 2තිමෝ 2:19
1 තිමෝ. 6:19මතෙ 6:20
1 තිමෝ. 6:19ලූක් 16:9
1 තිමෝ. 6:202තිමෝ 3:14; 4:5; තීත 1:9
1 තිමෝ. 6:201කොරි 2:13; 3:19; කොලො 2:8
1 තිමෝ. 6:211තිමෝ 1:19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 තිමෝති 6:1-21

1 තිමෝති

6 දාසයන් ලෙස* සිටින සියලුදෙනා තම අයිතිකරුවන්ව පූර්ණ ගෞරවයක් ලැබීමට වටිනා අය ලෙස සැලකිය යුතුයි.+ එසේ කිරීමෙන් දෙවිගේ නාමය සහ සත්‍ය ඉගැන්වීම් කිසි ලෙසකින්වත් දෝෂාරෝපණයට ලක් වන්නේ නැත.+ 2 ඇතැම් දාසයන්ගේ අයිතිකරුවන් දෙවිට නමස්කාර කරන අය නම්+ ඔවුන් සහෝදරයන් වන නිසා+ ස්වාමියෙකුට දිය යුතු ගෞරවය ඔවුන්ට දීම අවශ්‍ය නැතැයි කියා සිතීමෙන් වැළකී සිටිය යුතුයි.+ ඒ වෙනුවට ඔවුන් කරන සේවයෙන් ප්‍රයෝජන ලබන අය දෙවිට සේවය කරන ප්‍රේමණීය සහෝදරයන් වන නිසා ඔවුන් වැඩි කැමැත්තකින් සේවය කළ යුතුයි.

එවැනි දේවල් ගැන දිගටම උගන්වමින්+ හා උනන්දු කරමින් සිටින්න. 3 යමෙක් මීට වඩා වෙනස් දේවල් උගන්වමින්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් වදන් සහ දෙවිට ගෞරවය ගෙන+ දෙන ඉගැන්වීම් පිළිගන්නේ නැත්නම්,+ 4 ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින,+ නිසි අවබෝධයකින් කටයුතු නොකරන කෙනෙකි.+ ඔහු නිතරම වචන ගැන මතභේද ඇති කරමින් වාදවිවාදවලට පැටලෙන කෙනෙකි.+ එසේම එවැනි කෙනෙකු හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන පුද්ගලයෙකු නොවේ.+ ඒ දේවලින් ඊර්ෂ්‍යාව,+ අඬදබර, නින්දිත+ කතා හා ඉතා නින්දාසහගත සැකයන් යනාදිය හටගන්නා අතර, 5 සුළු සුළු කාරණා ගැන උණුසුම් විවාදද ඇති වෙයි. එවැනි විවාද ඇති වන්නේ දූෂිත මනස් ඇති,+ සත්‍යයෙන් දුරස් වී ඇති+ මිනිසුන් නිසාය. ඔවුන්ගේ අදහස වන්නේ දෙවිට භක්තියෙන් සේවය කළොත් තමාට එයින් යම් වාසි ප්‍රයෝජන ලබාගත හැකි බවය.+ 6 ඇත්තෙන්ම දෙවිට භක්තියෙන් සේවය කරන විට+ ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි.+ නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි.+ 7 මන්ද අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටවත් නුපුළුවන.+ 8 එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.+

9 නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.+ ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර+ එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.+ 10 මන්ද සෑම හානිකර දෙයකටම+ මුල් වන්නේ+ මුදල්වලට තිබෙන දැඩි ආශාවය.+ සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා ඔවුන් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇති අතර තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු වී ඇත.+

11 නමුත් ඔබ දෙවිට ළැදි මනුෂ්‍යයෙකි. එහෙයින් ඒ දේවලින් පලා යන්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, දේවභක්තිය, විශ්වාසය, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය+ ඇතුව සිටීමට නිරතුරුවම වෑයම් කරන්න. 12 සත්‍ය ඉගැන්වීම්වලට එකඟව විශ්වාසවන්තව කටයුතු කිරීම සඳහා සටන් කරන්න.+ එය යහපත් සටනකි. සදාකාල ජීවනය නමැති ප්‍රස්තාව තදින් අල්ලාගන්න. ඔබව කැඳවනු ලැබුවේ ඒ සඳහාය. මන්ද බොහෝදෙනෙකු ඉදිරියේ ඔබ තුළ තිබෙන විශ්වාසය ගැන ඔබ ඉතා කදිම සාක්ෂියක් ඉදිරිපත් කර තිබෙන බව මතක තබාගන්න.+

13 සියලු දේවලට ජීවනය ලබා දෙන දෙවි ඉදිරියෙහිත් පොන්තියුස් පිලාත් ඉදිරිපිට+ ඉතා කදිම සාක්ෂියක්+ ඉදිරිපත් කළ+ ක්‍රිස්තුස් යේසුස් ඉදිරියෙහිත් ඔබට කාරණා කිහිපයක් ගැන යම් මඟ පෙන්වීම් දීමට කැමැත්තෙමි.+ 14 එනම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පෙනී සිටින තුරු+ මා ඔබට දුන් ආඥා රකිමින් ඔබට කැළැලක් නොවන අයුරින්ද කාගෙවත් චෝදනාවකට ලක් නොවන අයුරින්ද ජීවත් වන්න කියාය. 15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+ 16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්.

17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න. 18 එමෙන්ම යහපත් දේවල් කිරීමටත්+ යහපත් ක්‍රියාවලින් පොහොසත් වීමටත්+ ත්‍යාගශීලී වීමටත් අනුන් සමඟ බෙදාගැනීමට සූදානම් වී සිටීමටත්+ ඔවුන්ට අවවාද කරන්න. 19 එසේ කිරීමෙන් අනාගතය සඳහා ස්ථිර අඩිතාලමක්+ ගොඩනැඟීමේ කාර්යය වස්තුවක් ලෙස සලකා එය රැකගැනීමට+ ඔවුන්ට හැකි වන අතර සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමටත් ඔවුන් සමත් වනු ඇත.+

20 ආදරණීය තිමෝති, ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න.+ නමුත් ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්‍රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු “දැනුමෙන්ද” අහක් වී සිටින්න.+ 21 සමහරුන් එවැනි දැනුමක් ප්‍රදර්ශනය කිරීමට ගොස් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇත.+

ඔබ සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාව ලැබේවා!

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න