ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යොෂුවා 11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යොෂුවා 11:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 12:19
  • +යොෂු 12:20

යොෂුවා 11:2

පාදසටහන්

  • *

    ගලීල මුහුද කලින් හැඳින්වූයේ මෙම නමින්ය.

  • *

    මූ.අ., “ෂෙපේලා.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:11
  • +යොෂු 10:40
  • +යොෂු 12:23; 17:11; විනි 1:27

යොෂුවා 11:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:17
  • +උත් 15:16; ආමො 2:9
  • +ද්වි 7:1
  • +නික් 3:8
  • +ගණන් 13:29
  • +ද්වි 4:48; යොෂු 13:11
  • +යොෂු 11:8
  • +විනි 3:3

යොෂුවා 11:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:5
  • +ගීතා 33:17; හිතෝ 21:31

යොෂුවා 11:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:6; 118:10

යොෂුවා 11:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:8; ගීතා 27:1; 46:1
  • +ද්වි 17:16; යොෂු 11:9; 2සාමු 8:4
  • +ගීතා 20:7; යෙසා 31:1

යොෂුවා 11:8

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 21:44; 23:10; නෙහෙ 9:24
  • +උත් 10:19; යොෂු 19:28
  • +යොෂු 13:6
  • +යොෂු 11:3
  • +ද්වි 20:16

යොෂුවා 11:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:16; යොෂු 11:6
  • +යෙසා 31:1

යොෂුවා 11:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:18
  • +යොෂු 19:36
  • +යොෂු 12:19; ගීතා 136:17

යොෂුවා 11:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:29; යොෂු 11:14
  • +ද්වි 20:16; යොෂු 10:40

යොෂුවා 11:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:5
  • +ගණන් 33:52; ද්වි 7:2; යොෂු 9:24
  • +ද්වි 7:16; යොෂු 11:20

යොෂුවා 11:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:2
  • +ද්වි 20:16
  • +ගණන් 31:23; ද්වි 20:16; යොෂු 8:2, 27

යොෂුවා 11:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:28; 4:5; 7:1; 31:7
  • +ද්වි 4:2; 12:32; ගීතා 119:4

යොෂුවා 11:16

පාදසටහන්

  • *

    මූ.අ., “ෂෙපේලා.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:9
  • +ගණන් 13:17; ද්වි 1:7; යොෂු 10:40; 12:8
  • +යොෂු 10:41; 15:51
  • +ද්වි 3:17; යොෂු 12:1, 8; 18:18
  • +යොෂු 9:1

යොෂුවා 11:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:3; ද්වි 2:1
  • +යොෂු 12:7
  • +ද්වි 4:48; යොෂු 13:11
  • +යොෂු 13:5
  • +ද්වි 7:24; ගීතා 136:18

යොෂුවා 11:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 9:15; 10:4
  • +යොෂු 9:7
  • +ද්වි 20:17

යොෂුවා 11:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:30; රෝම 9:18
  • +නික් 34:12; ද්වි 7:2
  • +ද්වි 20:16; යොෂු 11:14

යොෂුවා 11:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:22; ද්වි 1:28; යොෂු 15:13
  • +යොෂු 15:50
  • +යොෂු 11:16
  • +ලෙවී 27:29; යොෂු 11:12; 24:11

යොෂුවා 11:22

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:41; විනි 1:18
  • +1සාමු 17:4
  • +යොෂු 15:46; 2ලේක 26:6; නෙහෙ 13:23
  • +නික් 23:29, 30; ගීතා 105:44

යොෂුවා 11:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:27; ගණන් 34:2; ද්වි 11:23
  • +ගණන් 26:53; යොෂු 14:1; 15:1; 16:1; 17:1
  • +යොෂු 14:15; 21:44; 23:1; ගීතා 29:11; හිතෝ 16:7

වෙනත්

යොෂු. 11:1යොෂු 12:19
යොෂු. 11:1යොෂු 12:20
යොෂු. 11:2ගණන් 34:11
යොෂු. 11:2යොෂු 10:40
යොෂු. 11:2යොෂු 12:23; 17:11; විනි 1:27
යොෂු. 11:3ද්වි 20:17
යොෂු. 11:3උත් 15:16; ආමො 2:9
යොෂු. 11:3ද්වි 7:1
යොෂු. 11:3නික් 3:8
යොෂු. 11:3ගණන් 13:29
යොෂු. 11:3ද්වි 4:48; යොෂු 13:11
යොෂු. 11:3යොෂු 11:8
යොෂු. 11:3විනි 3:3
යොෂු. 11:41සාමු 13:5
යොෂු. 11:4ගීතා 33:17; හිතෝ 21:31
යොෂු. 11:5ගීතා 3:6; 118:10
යොෂු. 11:6යොෂු 10:8; ගීතා 27:1; 46:1
යොෂු. 11:6ද්වි 17:16; යොෂු 11:9; 2සාමු 8:4
යොෂු. 11:6ගීතා 20:7; යෙසා 31:1
යොෂු. 11:8යොෂු 21:44; 23:10; නෙහෙ 9:24
යොෂු. 11:8උත් 10:19; යොෂු 19:28
යොෂු. 11:8යොෂු 13:6
යොෂු. 11:8යොෂු 11:3
යොෂු. 11:8ද්වි 20:16
යොෂු. 11:9ද්වි 17:16; යොෂු 11:6
යොෂු. 11:9යෙසා 31:1
යොෂු. 11:10යොෂු 11:18
යොෂු. 11:10යොෂු 19:36
යොෂු. 11:10යොෂු 12:19; ගීතා 136:17
යොෂු. 11:11ලෙවී 27:29; යොෂු 11:14
යොෂු. 11:11ද්වි 20:16; යොෂු 10:40
යොෂු. 11:12ද්වි 9:5
යොෂු. 11:12ගණන් 33:52; ද්වි 7:2; යොෂු 9:24
යොෂු. 11:12ද්වි 7:16; යොෂු 11:20
යොෂු. 11:14ද්වි 7:2
යොෂු. 11:14ද්වි 20:16
යොෂු. 11:14ගණන් 31:23; ද්වි 20:16; යොෂු 8:2, 27
යොෂු. 11:15ද්වි 3:28; 4:5; 7:1; 31:7
යොෂු. 11:15ද්වි 4:2; 12:32; ගීතා 119:4
යොෂු. 11:16විනි 1:9
යොෂු. 11:16ගණන් 13:17; ද්වි 1:7; යොෂු 10:40; 12:8
යොෂු. 11:16යොෂු 10:41; 15:51
යොෂු. 11:16ද්වි 3:17; යොෂු 12:1, 8; 18:18
යොෂු. 11:16යොෂු 9:1
යොෂු. 11:17උත් 32:3; ද්වි 2:1
යොෂු. 11:17යොෂු 12:7
යොෂු. 11:17ද්වි 4:48; යොෂු 13:11
යොෂු. 11:17යොෂු 13:5
යොෂු. 11:17ද්වි 7:24; ගීතා 136:18
යොෂු. 11:19යොෂු 9:15; 10:4
යොෂු. 11:19යොෂු 9:7
යොෂු. 11:19ද්වි 20:17
යොෂු. 11:20ද්වි 2:30; රෝම 9:18
යොෂු. 11:20නික් 34:12; ද්වි 7:2
යොෂු. 11:20ද්වි 20:16; යොෂු 11:14
යොෂු. 11:21ගණන් 13:22; ද්වි 1:28; යොෂු 15:13
යොෂු. 11:21යොෂු 15:50
යොෂු. 11:21යොෂු 11:16
යොෂු. 11:21ලෙවී 27:29; යොෂු 11:12; 24:11
යොෂු. 11:22යොෂු 10:41; විනි 1:18
යොෂු. 11:221සාමු 17:4
යොෂු. 11:22යොෂු 15:46; 2ලේක 26:6; නෙහෙ 13:23
යොෂු. 11:22නික් 23:29, 30; ගීතා 105:44
යොෂු. 11:23නික් 23:27; ගණන් 34:2; ද්වි 11:23
යොෂු. 11:23ගණන් 26:53; යොෂු 14:1; 15:1; 16:1; 17:1
යොෂු. 11:23යොෂු 14:15; 21:44; 23:1; ගීතා 29:11; හිතෝ 16:7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යොෂුවා 11:1-23

යොෂුවා

11 ඊශ්‍රායෙල් හමුදාව කළ දේවල් ගැන හාෂොර් නගරයේ යාබින් රජුට ආරංචි වූ විට ඔහු මාදොන් නගරයේ රජු වූ+ යෝබාබ්ටද ෂිම්රොන් හා අක්ෂාප් නම් නගරවල රජවරුන්ටද+ පණිවිඩ යැව්වේය. 2 උතුරු දෙසට තිබෙන කඳුකර ප්‍රදේශයේද කින්නෙරෙත්ට*+ දකුණෙන් පිහිටි පාළුකරයේද පහත් බිම්වලද*+ බස්නාහිර දෙසට තිබෙන දෝර්හි+ උස්බිම්වලද සිටි රජවරුන්ටත් ඔහු පණිවිඩ යැව්වේය. 3 නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල වාසය කළ කානානිවරුන්ටත්+ කඳුකර ප්‍රදේශවල වාසය කළ අමෝරිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්+ සහ යෙබූසිවරුන්ටත්+ හෙර්මොන් කන්ද+ පාමුල පිහිටි මිෂ්පා දේශයේ+ සිටි හිවීයවරුන්ටත්+ පණිවිඩ යැව්වේය. 4 එවිට එම රජවරු සියලුදෙනාම තම තමන්ගේ හමුදා රැස් කරගෙන පිටත්ව ආවෝය. මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි මහත් සෙනඟක්+ පිටත්ව ආවෝය. අශ්වයන්+ හා අශ්ව රථ බොහෝ ප්‍රමාණයක් ඇතුව ඔවුහු පිටත්ව ආවෝය. 5 එම රජවරු කලින් නියම කරගත් ස්ථානයක හමු වූහ. පසුව ඔවුහු සියලුදෙනාම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස මෙරොම්හි ජලාශ ළඟ කඳවුරු බැඳගත්තෝය.+

6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “එම හමුදාවන් ගැන භය නොවන්න.+ හෙට මේ වේලාව වන විට මම ඒ සියලුදෙනාවම ඔබේ අතට භාර දෙන්නෙමි. ඔබ ඔවුන් සියලුදෙනාවම විනාශ කර දමනු ඇත. ඔබ ඔවුන්ගේ අශ්වයන්ට නැඟිටින්න බැරි වන ලෙස තුවාල කර+ ඔවුන්ගේ අශ්ව රථ ගින්නෙන් පුලුස්සා දමන්න.”+ 7 ඉන්පසු යොෂුවා තම හමුදාවත් සමඟ මෙරොම්හි ජලාශ අසල කඳවුරු බැඳගෙන සිටි හමුදා වෙතට රහසින් ගොස් ඔවුන්ට පහර දුන්නේය. 8 යෙහෝවා දෙවි ඔවුන්ව ඊශ්‍රායෙල් හමුදාව අතට පත් කළේය.+ ඊශ්‍රායෙල් හමුදාව තම සතුරන්ව ජනාකීර්ණ නගරයක් වූ සීදොන්+ දක්වාද මිස්රෙපොත්-මායිම්+ දක්වාද නැඟෙනහිර දෙසින් පිහිටි මිෂ්පේ තැනිතලාව+ දක්වාද ලුහුබැඳ ගොස් පහර දී සියලුදෙනාවම මරා දැමුවේය.+ 9 ඉන්පසු යෙහෝවා දෙවි කී ලෙසම යොෂුවා ඔවුන්ගේ අශ්වයන්ගේ පාද තුවාල කර+ ඔවුන්ගේ අශ්ව රථ ගින්නෙන් දවා දැමුවේය.+

10 හාෂොර්, ඒ පළාතේ තිබූ සියලුම රාජ්‍යයන්ට වඩා බලවත් විය. එහෙයින් යොෂුවා ආපසු හැරී+ හාෂොර්+ වෙතට ගොස් එය යටත් කරගෙන එහි රජුව කඩුවෙන් මරා දැමුවේය.+ 11 ඊශ්‍රායෙල් හමුදාව එහි සියලු වැසියන්වද කඩුවෙන් මරා දැමූහ.+ එහි එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ ඉන්පසු යොෂුවා හාෂොර් නගරයට ගිනි තැබුවේය. 12 යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැඟී සිටි අනික් සියලු රාජ්‍යයන් යටත් කරගෙන ඔවුන්ගේ රජවරුන්වද කඩුවෙන් මරා දැමුවේය.+ යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් අණ කළ පරිදි+ යොෂුවා ඔවුන් සියල්ලන්වම විනාශ කිරීමට නියම කළේය.+ 13 නමුත් හාෂොර් හැර, හෙල් මත පිහිටා තිබුණු වෙන කිසි නගරයකට යොෂුවා ගිනි තැබුවේ නැත. 14 ඊශ්‍රායෙල්වරු එම නගරවල සිටි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය.+ ඔවුන්ගෙන් එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ නමුත් ඔවුහු ඔවුන්ගේ සියලු වස්තුවද සතුන්වද ගත්තෝය.+ 15 යෙහෝවා දෙවි තම සේවක මෝසෙස්ට අණ කළ දේ මෝසෙස් යොෂුවාට දැනුම් දී තිබිණ.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම යොෂුවා කළේය. ඔහු ඒ සියල්ල අකුරටම පිළිපැද්දේය.+

16 මෙසේ යොෂුවා ඒ මුළු දේශයම අල්ලාගත්තේය. එනම්, යූදාහි කඳුකර පළාතද ඒ අවට තිබෙන පහත් බිම්ද*+ මුළු නෙගෙබ් ප්‍රදේශයද+ මුළු ගෝෂෙන් දේශයද+ අරබා ප්‍රදේශද+ ඊශ්‍රායෙල්හි කඳුකර පළාත හා ඒ අවට තිබෙන පහත් බිම්ද+ අල්ලාගත්තේය. 17 සේයිර්+ දෙසට විහිදී යන හලක් කන්දේ+ සිට හෙර්මොන් කඳු+ පාමුල පිහිටි ලෙබනොන් තැනිතලාවේ බාල්-ගාද් නගරය+ දක්වා තිබෙන මුළු ප්‍රදේශයම ඔහු අල්ලාගත්තේය. ඔහු එම ප්‍රදේශයේ සිටි සියලු රජවරුන්ව අල්ලාගෙන ඔවුන්ව මරා දැමුවේය.+ 18 එම රජවරුන්ට අයත් ප්‍රදේශ අල්ලාගැනීම සඳහා යොෂුවාට බොහෝ කාලයක් පුරා සටන් කිරීමට සිදු විය. 19 ගිබියොන් නගරයේ+ වැසියන් වූ හිවීයවරුන්+ හැර වෙන කිසි නගරයක වැසියන් ඊශ්‍රායෙල්වරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගත්තේ නැත. ඊශ්‍රායෙල්වරු සටන් කර අනික් නගර සියල්ල යටත් කරගත්තෝය.+ 20 එම නගරවල වැසියෝ මුරණ්ඩු වී+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරාගත්හ. යෙහෝවා දෙවිද ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට ඉඩහැර ඔවුන්ව විනාශ කිරීමට නියම කළේය. දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමට ඉඩහැරියේය. යෙහෝවා දෙවි මෝසෙස්ට පවසා තිබූ ලෙසම සියල්ල සිදු විය.+

21 යොෂුවා එම ජාතීන් සමඟ යුද්ධ කළ කාලයේදීම කඳුකර පළාතේ විසූ අනාක්වරුන්වද+ විනාශ කළේය. එනම්, හෙබ්‍රොන්, දෙබීර් සහ අනාබ්+ යන නගරවලද යූදාහි හා ඊශ්‍රායෙල්හි කඳුකර පළාත්+ පුරාද වාසය කළ අනාක්වරුන් සහ ඔවුන්ගේ නගර ඔහු විනාශ කළේය.+ 22 බේරුණු අනාක්වරු ගාසා,+ ගාත්+ සහ අෂ්දොද්+ යන ප්‍රදේශවල ජීවත් වූහ.+ නමුත් ඊශ්‍රායෙල්වරුන්ට අයිති ප්‍රදේශයේ අනාක්වරුන්ගෙන් කිසිවෙකුවත් ඉතුරු නොවීය. 23 යෙහෝවා දෙවි මෝසෙස්ට පොරොන්දු වූ ලෙස යොෂුවා ඒ මුළු දේශයම අල්ලාගත්තේය.+ ඉන්පසු යොෂුවා දේශය කොටස්වලට බෙදා ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් ලෙස දුන්නේය.+ ඊශ්‍රායෙල්වරුන්ට තම තමන්ගේ ගෝත්‍රවලට අනුව උරුමයක් ලැබිණ. ඒ කාලයේදී යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න