ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යොෂුවා 13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යොෂුවා 13:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 23:1; 24:29
  • +යොෂු 12:7

යොෂුවා 13:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:31; ශෙප 2:5
  • +1සාමු 27:8
  • +නික් 23:29

යොෂුවා 13:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:11
  • +උත් 10:19
  • +යොෂු 10:41
  • +යොෂු 15:46
  • +විනි 14:19
  • +2සාමු 21:19
  • +1සාමු 5:10
  • +විනි 3:3; 1සාමු 6:4
  • +ද්වි 2:23

යොෂුවා 13:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:31

යොෂුවා 13:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:18; එස 27:9
  • +යොෂු 11:17
  • +ගණන් 34:8

යොෂුවා 13:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:25
  • +යොෂු 11:8
  • +විනි 3:3
  • +නික් 23:30
  • +ගණන් 34:17; යොෂු 14:1

යොෂුවා 13:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:54

යොෂුවා 13:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33; යොෂු 22:4

යොෂුවා 13:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:13
  • +ද්වි 3:12; යොෂු 12:2
  • +ගණන් 32:3
  • +ගණන් 21:30

යොෂුවා 13:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:24

යොෂුවා 13:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:14; යොෂු 12:5
  • +ද්වි 4:48
  • +1ලේක 5:11
  • +යොෂු 17:1

යොෂුවා 13:12

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 12:4
  • +ද්වි 3:10
  • +ද්වි 3:11
  • +ගණන් 21:24, 35

යොෂුවා 13:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:55; යොෂු 23:12
  • +ද්වි 3:14

යොෂුවා 13:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:20; ද්වි 10:9; 12:12; යොෂු 14:3
  • +ලෙවී 7:33; 1කොරි 9:13
  • +ලෙවී 7:35; ද්වි 18:1
  • +ගණන් 18:24; යොෂු 21:45

යොෂුවා 13:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:12; යොෂු 12:2
  • +යොෂු 13:9

යොෂුවා 13:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:26
  • +ගණන් 21:25
  • +ගණන් 32:3
  • +ගණන් 21:20
  • +ගණන් 32:38

යොෂුවා 13:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:23
  • +ද්වි 2:26
  • +යොෂු 21:37

යොෂුවා 13:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:37
  • +ගණන් 32:38

යොෂුවා 13:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:17; යොෂු 12:3
  • +ගණන් 33:49

යොෂුවා 13:21

පාදසටහන්

  • *

    මෙහි සඳහන් වන්නේ 15-20 ඡේදවල විස්තර කරන සීහොන්ගේ රාජධානියට අයත් මුළු ප්‍රදේශය ගැන විය හැකියි. 27වන ඡේදයත් බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:10
  • +ගණන් 21:25
  • +ගණන් 31:8
  • +ද්වි 2:30; ගීතා 135:10

යොෂුවා 13:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:5; 2පේතෘ 2:15
  • +ගණන් 22:7; ද්වි 18:10

යොෂුවා 13:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33

යොෂුවා 13:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:12

යොෂුවා 13:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:35
  • +ගණන් 32:26
  • +යොෂු 12:2; විනි 11:13
  • +ද්වි 3:11; 2සාමු 11:1
  • +ද්වි 2:36; විනි 11:26

යොෂුවා 13:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:26
  • +උත් 32:2; යොෂු 21:38
  • +2සාමු 9:5; 17:27

යොෂුවා 13:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:36
  • +ගණන් 32:36
  • +උත් 33:17; විනි 8:5; 1රාජා 7:46; ගීතා 60:6
  • +ගණන් 21:26
  • +ගණන් 34:11; ද්වි 3:17; යොහ 6:1

යොෂුවා 13:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:16

යොෂුවා 13:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:13

යොෂුවා 13:30

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:80
  • +ගණන් 32:33
  • +ගණන් 32:41; ද්වි 3:14

යොෂුවා 13:31

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 12:4
  • +ගණන් 21:33
  • +ගණන් 32:39

යොෂුවා 13:32

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33; ද්වි 3:12

යොෂුවා 13:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:9; යොෂු 13:14; 18:7
  • +ගණන් 18:24; 26:62; ද්වි 18:1; යොෂු 14:3

වෙනත්

යොෂු. 13:1යොෂු 23:1; 24:29
යොෂු. 13:1යොෂු 12:7
යොෂු. 13:2නික් 23:31; ශෙප 2:5
යොෂු. 13:21සාමු 27:8
යොෂු. 13:2නික් 23:29
යොෂු. 13:3යොෂු 15:11
යොෂු. 13:3උත් 10:19
යොෂු. 13:3යොෂු 10:41
යොෂු. 13:3යොෂු 15:46
යොෂු. 13:3විනි 14:19
යොෂු. 13:32සාමු 21:19
යොෂු. 13:31සාමු 5:10
යොෂු. 13:3විනි 3:3; 1සාමු 6:4
යොෂු. 13:3ද්වි 2:23
යොෂු. 13:4විනි 1:31
යොෂු. 13:51රාජා 5:18; එස 27:9
යොෂු. 13:5යොෂු 11:17
යොෂු. 13:5ගණන් 34:8
යොෂු. 13:6ද්වි 3:25
යොෂු. 13:6යොෂු 11:8
යොෂු. 13:6විනි 3:3
යොෂු. 13:6නික් 23:30
යොෂු. 13:6ගණන් 34:17; යොෂු 14:1
යොෂු. 13:7ගණන් 33:54
යොෂු. 13:8ගණන් 32:33; යොෂු 22:4
යොෂු. 13:9ගණන් 21:13
යොෂු. 13:9ද්වි 3:12; යොෂු 12:2
යොෂු. 13:9ගණන් 32:3
යොෂු. 13:9ගණන් 21:30
යොෂු. 13:10ගණන් 21:24
යොෂු. 13:11ද්වි 3:14; යොෂු 12:5
යොෂු. 13:11ද්වි 4:48
යොෂු. 13:111ලේක 5:11
යොෂු. 13:11යොෂු 17:1
යොෂු. 13:12යොෂු 12:4
යොෂු. 13:12ද්වි 3:10
යොෂු. 13:12ද්වි 3:11
යොෂු. 13:12ගණන් 21:24, 35
යොෂු. 13:13ගණන් 33:55; යොෂු 23:12
යොෂු. 13:13ද්වි 3:14
යොෂු. 13:14ගණන් 18:20; ද්වි 10:9; 12:12; යොෂු 14:3
යොෂු. 13:14ලෙවී 7:33; 1කොරි 9:13
යොෂු. 13:14ලෙවී 7:35; ද්වි 18:1
යොෂු. 13:14ගණන් 18:24; යොෂු 21:45
යොෂු. 13:16ද්වි 3:12; යොෂු 12:2
යොෂු. 13:16යොෂු 13:9
යොෂු. 13:17ගණන් 21:26
යොෂු. 13:17ගණන් 21:25
යොෂු. 13:17ගණන් 32:3
යොෂු. 13:17ගණන් 21:20
යොෂු. 13:17ගණන් 32:38
යොෂු. 13:18ගණන් 21:23
යොෂු. 13:18ද්වි 2:26
යොෂු. 13:18යොෂු 21:37
යොෂු. 13:19ගණන් 32:37
යොෂු. 13:19ගණන් 32:38
යොෂු. 13:20ද්වි 3:17; යොෂු 12:3
යොෂු. 13:20ගණන් 33:49
යොෂු. 13:21ද්වි 3:10
යොෂු. 13:21ගණන් 21:25
යොෂු. 13:21ගණන් 31:8
යොෂු. 13:21ද්වි 2:30; ගීතා 135:10
යොෂු. 13:22ගණන් 22:5; 2පේතෘ 2:15
යොෂු. 13:22ගණන් 22:7; ද්වි 18:10
යොෂු. 13:23ගණන් 32:33
යොෂු. 13:24ද්වි 3:12
යොෂු. 13:25ගණන් 32:35
යොෂු. 13:25ගණන් 32:26
යොෂු. 13:25යොෂු 12:2; විනි 11:13
යොෂු. 13:25ද්වි 3:11; 2සාමු 11:1
යොෂු. 13:25ද්වි 2:36; විනි 11:26
යොෂු. 13:26ගණන් 21:26
යොෂු. 13:26උත් 32:2; යොෂු 21:38
යොෂු. 13:262සාමු 9:5; 17:27
යොෂු. 13:27ගණන් 32:36
යොෂු. 13:27ගණන් 32:36
යොෂු. 13:27උත් 33:17; විනි 8:5; 1රාජා 7:46; ගීතා 60:6
යොෂු. 13:27ගණන් 21:26
යොෂු. 13:27ගණන් 34:11; ද්වි 3:17; යොහ 6:1
යොෂු. 13:28ද්වි 3:16
යොෂු. 13:29ද්වි 3:13
යොෂු. 13:301ලේක 6:80
යොෂු. 13:30ගණන් 32:33
යොෂු. 13:30ගණන් 32:41; ද්වි 3:14
යොෂු. 13:31යොෂු 12:4
යොෂු. 13:31ගණන් 21:33
යොෂු. 13:31ගණන් 32:39
යොෂු. 13:32ගණන් 32:33; ද්වි 3:12
යොෂු. 13:33ද්වි 10:9; යොෂු 13:14; 18:7
යොෂු. 13:33ගණන් 18:24; 26:62; ද්වි 18:1; යොෂු 14:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යොෂුවා 13:1-33

යොෂුවා

13 යොෂුවා මහලු වියේ පසු වූ බැවින්+ යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “යොෂුවා, දැන් ඔබ මහලුය. එහෙත් යටත් කරගැනීමට මේ දේශයෙන් තව විශාල කොටසක් ඉතුරු වී ඇත.+ 2 පිලිස්තිවරුන්ට+ හා ගෙෂූර්වරුන්ට+ අයිති ප්‍රදේශ සියල්ලම තවමත් යටත් කරගෙන නැත.+ 3 ඊජිප්තු දේශයට නැඟෙනහිරෙන් පිහිටි නයිල් ගඟේ අතු ගංගාවේ සිට උතුරේ එක්‍රොන් නගරය+ දක්වා තිබෙන ප්‍රදේශයත් යටත් කරගැනීමට තිබේ. (එම ප්‍රදේශය කලින් කානානිවරුන්ගේ පළාතක්+ ලෙස සලකනු ලැබීය.) එම ප්‍රදේශයේ ගාසා,+ අෂ්දොද්,+ අෂ්කෙලොන්,+ ගාත්+ සහ එක්‍රොන්+ යන නගර පිහිටා තිබේ. එම නගර පාලනය කරනු ලබන්නේ පිලිස්තීය ජාතික අධිපතීන් පස්දෙනෙකු+ විසිනි. අව්විවරු+ ජීවත් වන්නේද එම ප්‍රදේශයේමය. 4 දකුණු දිශාවේ තිබෙන කානානිවරුන්ගේ ප්‍රදේශයද තවමත් යටත් කරගෙන නැත. එපමණක්ද නොව සීදොන්වරුන්ට+ අයිති මෙයාරා නගරයේ සිට අමෝරිවරුන්ගේ දේශ සීමාවේ තිබෙන අපෙක් නගරය දක්වා ඇති ප්‍රදේශයත් යටත් කරගැනීමට ඉතුරු වී ඇත. 5 ගෙබල්වරුන්ගේ+ දේශයද අත් කරගත යුතුයි. හෙර්මොන් කඳු පාමුල පිහිටි බාල්-ගාද් නගරයේ+ සිට හමාත්ට+ ඇතුල් වන තැන දක්වා තිබෙන ලෙබනොන්හි මුළු නැඟෙනහිර කොටසද අත් කරගත යුතුයි. 6 ලෙබනොන්+ සිට මිස්රෙපොත්-මායිම්+ දක්වා ඇති කඳුකරයේ වාසය කරන සීදොන්වරුන්ව+ මම ඊශ්‍රායෙල්වරුන්ගේ ඇස් පනාපිටම දේශයෙන් පන්නා දමන්නෙමි.+ මම ඔබට අණ කළ ලෙස ඔබ ඒ දේශයත් ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් ලෙස දිය යුතුයි.+ 7 ඒ දේශයේ ඉඩම් ඉතුරු ගෝත්‍ර නවයට සහ මනස්සේ ගෝත්‍රයෙන් කොටසකට බෙදා දෙන්න.”+

8 මනස්සේ ගෝත්‍රයේ අනික් කොටසටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් ඒ වන විට තම උරුමය ලැබී තිබිණ. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් ඔවුන්ට යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි දේශය උරුමයක් ලෙස දුන්නේය.+ ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු එම දේශයට 9 ආනොන් නිම්නය+ කෙළවරේ පිහිටි අරෝයේර් නගරයද+ එම නිම්නය මැද පිහිටි නගරයද දීබොන් නගරය+ දක්වා දිව යන මුළු මේදෙබා උස් තැනිතලාවද+ අයත් විය. 10 හෙෂ්බොන් නගරයේ සිට පාලනය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් යටතේ තිබුණු අනික් සියලු නගරද ඊට ඇතුළත් විය. එම නගර අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා දිව ගියේය.+ 11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට+ සහ මයකාත්වරුන්ට අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත්+ සලෙකා නගරය+ දක්වා විහිදී ගිය මුළු බාෂාන් දේශයත්+ ඔවුන්ට උරුම විය. 12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ 13 එහෙත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නා දැමුවේ නැත.+ ගෙෂූර්වරු+ සහ මයකාත්වරු අද වන තුරු ඊශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරති.

14 මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් උරුමයක් ලබා දුන්නේ නැත.+ මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන දවන පූජාවන්+ ඔවුන්ට උරුමයක් ලෙස ලැබෙන බවට+ දෙවි පොරොන්දු වී තිබිණ.+

15 පසුව මෝසෙස් රූබෙන් ගෝත්‍රයට අයත් පවුල්වලට ලැබීමට නියමිත වූ උරුමය බෙදා දුන්නේය. 16 ආනොන් නිම්නය කෙළවරේ පිහිටි අරෝයේර් නගරයත්+ ආනොන් නිම්නය මැද පිහිටි නගරයත් මේදෙබා අසල පිහිටි උස් තැනිතලාවත්+ 17 හෙෂ්බොන් නගරයත්+ ඒ අවට තැනිතලාවේ පිහිටි කුඩා නගරත්+ ඔවුන්ට උරුම විය. දීබොන්,+ බාමොත්-බාල්,+ බෙත්-බාල්-මෙයොන්,+ 18 යහෂ්,+ කෙදෙමොත්,+ මෙෆයත්,+ 19 කිර්යතායිම්,+ සිබ්මා,+ නිම්නය අසල පිහිටි කන්දේ තිබූ ෂෙරෙත්-ෂහර්, 20 බෙත්-පෙයෝර්, පිස්ගා කඳු බෑවුම්,+ බෙත්-යෙෂිමොත්+ සහ 21 උස් තැනිතලාවේ පිහිටි සියලු නගර+ රූබෙන් ගෝත්‍රයට උරුම විය. හෙෂ්බොන් නගරයේ+ සිට පාලනය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජධානිය ඔවුන්ට අයිති විය.* මෝසෙස් සීහොන් රජුවද එම දේශයේ ජීවත් වූ එවී, රෙකෙම්, ෂුර්, රෙබා සහ හූර්+ යන මිදියන් ජාතිකයන්වද මරා දැමුවේය.+ කලින් මිදියන්හි පාලකයන්ව සිටි ඔවුහු සීහොන් රජු යටතේ අධිපතියෝ ලෙසද සේවය කරමින් සිටියෝය. 22 ඊශ්‍රායෙල්වරු බෙයොර්ගේ+ පුත්‍රයා වූ බාලාම් නමැති ශාස්ත්‍ර කියන්නාවද+ කඩුවෙන් මරා දැමුවෝය. 23 රූබෙන් ගෝත්‍රයට උරුම වූ දේශයේ එක් මායිමක් වූයේ යොර්දාන් ගඟය. ඉහත සඳහන් සියලු ප්‍රදේශද එම ප්‍රදේශවල තිබූ නගරද ගම්මානද රූබෙන් ගෝත්‍රයට+ අයත් පවුල්වලට උරුමයක් වශයෙන් ලැබිණ.

24 පසුව මෝසෙස්, ගාද් ගෝත්‍රයට අයත් පවුල්වලට ඔවුන්ගේ උරුමය බෙදා දුන්නේය.+ 25 ඔවුන්ට යාසෙර් නගරයද+ ගිලියද් දේශයේ + සියලු නගරද අම්මොන්වරුන්ට අයත් දේශයෙන් භාගයක්ද උරුම විය.+ අම්මොන්වරුන්ගේ දේශයේ, රබ්බා නගරයට+ මුහුණ ලා පිහිටි අරෝයේර් නගරය+ දක්වා තිබූ ප්‍රදේශය ඔවුන්ට අයිති විය. 26 හෙෂ්බොන් නගරයේ+ සිට රාමත්-මිෂ්පේ සහ බෙතොනිම් දක්වාද මහනායිම් නගරයේ+ සිට දෙබීර් නගරයේ+ මායිම දක්වාද 27 නිම්නයේ පිහිටි බෙත්-හාරාම්,+ බෙත්-නිම්රා,+ සුක්කොත්+ සහ ෂපොන් යන නගරද ඔවුන්ට ලැබිණ. හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ රාජධානියේ ඉතුරු කොටස ගාද් ගෝත්‍රයට උරුම විය. යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් කින්නෙරෙත් මුහුද+ දක්වාම තිබෙන ප්‍රදේශ ඔවුන්ට අයිති විය. 28 ඉහත සඳහන් වූ මුළු දේශයද එහි නගර සහ ගම්මානද ගාද් ගෝත්‍රයට+ අයත් පවුල්වලට උරුමයක් වශයෙන් ලැබිණ.

29 පසුව මෝසෙස් මනස්සේ ගෝත්‍රයේ එක් කොටසකට ඔවුන්ගේ උරුමය බෙදා දුන්නේය. ඔවුන්ගේ පවුල් අනුව එය බෙදා දුන්නේය.+ 30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය. 31 ගිලියද් දේශයෙන් භාගයක්ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියේ අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකද මනස්සේ ගෝත්‍රයට අයත් මාකීර්ගේ පුත්‍රයන්ගෙන්+ අඩකට තම තමන්ගේ පවුල්වලට අනුව උරුම විය.

32 මෝසෙස්, යෙරිකෝව අසල තිබෙන යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි මෝවබ් පාළුකරයේ සිටියදී, ඉහත සඳහන් වූ මුළු දේශය ඔවුන්ට උරුම කර දුන්නේය.+

33 එහෙත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් උරුමයක් නොදුන්නේය.+ මන්ද දෙවි පොරොන්දු වූ ලෙස ඔවුන්ට ලැබුණු උරුමය නම් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට සේවය කිරීමය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න