ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 15
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ 15:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:17; 1සාමු 16:20; ලූක් 15:29
  • +විනි 14:18

විනිශ්චයකරුවෝ 15:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:17
  • +විනි 14:11, 20

විනිශ්චයකරුවෝ 15:3

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:4; 15:5

විනිශ්චයකරුවෝ 15:4

හරස් යොමු දැක්වීම්

  • +සල 2:15; විලා 5:18

විනිශ්චයකරුවෝ 15:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 14:30

විනිශ්චයකරුවෝ 15:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:11, 20; 15:2
  • +ද්වි 9:5; විනි 12:1; 14:15; හිතෝ 22:8

විනිශ්චයකරුවෝ 15:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; ගණන් 35:16; විනි 14:4

විනිශ්චයකරුවෝ 15:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 15:11

විනිශ්චයකරුවෝ 15:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2; විනි 14:4
  • +යොෂු 15:20
  • +විනි 15:17, 19; 2සාමු 23:11

විනිශ්චයකරුවෝ 15:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 15:8
  • +ද්වි 28:48; විනි 13:1; 14:4; ගීතා 106:41
  • +ලෙවී 24:17; විනි 1:7; 15:7

විනිශ්චයකරුවෝ 15:13

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:11

විනිශ්චයකරුවෝ 15:14

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:8; මීකා 7:8
  • +විනි 13:25; 14:6; සෙක 4:6
  • +විනි 16:9, 12

විනිශ්චයකරුවෝ 15:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:8; යොෂු 23:10; 1සාමු 14:6

විනිශ්චයකරුවෝ 15:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:30

විනිශ්චයකරුවෝ 15:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 15:9

විනිශ්චයකරුවෝ 15:18

පාදසටහන්

  • *

    විනි 14:3හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:7; 18:31; 44:3
  • +විනි 14:3; 1සාමු 17:26; 2සාමු 1:20

විනිශ්චයකරුවෝ 15:19

පාදසටහන්

  • *

    තේරුම, “කන්නලව් කළ තැනැත්තාගේ උල්පත.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:19; නික් 17:6; මතෙ 19:26
  • +උත් 45:27; 1සාමු 30:12; ගීතා 34:6; 120:1; යෙසා 40:29

විනිශ්චයකරුවෝ 15:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:16; විනි 2:16; 13:1, 5; 16:31; නෙහෙ 9:27; හෙබ්‍රෙ 11:32

වෙනත්

විනි. 15:1උත් 38:17; 1සාමු 16:20; ලූක් 15:29
විනි. 15:1විනි 14:18
විනි. 15:2විනි 14:17
විනි. 15:2විනි 14:11, 20
විනි. 15:3විනි 14:4; 15:5
විනි. 15:4සල 2:15; විලා 5:18
විනි. 15:52සාමු 14:30
විනි. 15:6විනි 14:11, 20; 15:2
විනි. 15:6ද්වි 9:5; විනි 12:1; 14:15; හිතෝ 22:8
විනි. 15:7උත් 9:6; ගණන් 35:16; විනි 14:4
විනි. 15:8විනි 15:11
විනි. 15:9යොෂු 13:2; විනි 14:4
විනි. 15:9යොෂු 15:20
විනි. 15:9විනි 15:17, 19; 2සාමු 23:11
විනි. 15:11විනි 15:8
විනි. 15:11ද්වි 28:48; විනි 13:1; 14:4; ගීතා 106:41
විනි. 15:11ලෙවී 24:17; විනි 1:7; 15:7
විනි. 15:13විනි 16:11
විනි. 15:14දේශ 7:8; මීකා 7:8
විනි. 15:14විනි 13:25; 14:6; සෙක 4:6
විනි. 15:14විනි 16:9, 12
විනි. 15:15ලෙවී 26:8; යොෂු 23:10; 1සාමු 14:6
විනි. 15:16විනි 16:30
විනි. 15:17විනි 15:9
විනි. 15:18ගීතා 3:7; 18:31; 44:3
විනි. 15:18විනි 14:3; 1සාමු 17:26; 2සාමු 1:20
විනි. 15:19උත් 21:19; නික් 17:6; මතෙ 19:26
විනි. 15:19උත් 45:27; 1සාමු 30:12; ගීතා 34:6; 120:1; යෙසා 40:29
විනි. 15:20උත් 49:16; විනි 2:16; 13:1, 5; 16:31; නෙහෙ 9:27; හෙබ්‍රෙ 11:32
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 15:1-20

විනිශ්චයකරුවෝ

15 ටික දිනක් ගත වූ පසු තිරිඟු අස්වැන්න නෙළන කාලයේදී සැම්සන් එළු පැටවෙකු රැගෙන තම බිරිඳව බලන්න ගියේය.+ “මගේ බිරිඳ ඉන්න කාමරයට ගිහින් ඇයට කතා කරන්න ඕනේ”+ කියා ඔහු පැවසීය. නමුත් ඇගේ පියාගෙන් ඒ සඳහා ඔහුට අවසර නොලැබිණ. 2 ඔහු සැම්සන්ට මෙසේ පැවසුවේය. “මම හිතුවේ ඔබ ඇත්තටම ඇයට වෛර කරනවා කියලයි.+ ඒ නිසා එදා උත්සවයට සහභාගි වූ කෙනෙකුට මම ඇයව විවාහ කර දුන්නා.+ ඒත් ඇගේ නංගි ඇයට වඩා ප්‍රියකරු කෙනෙක්. මම කැමතියි ඔබ ඇයව විවාහ කරගන්නවා නම්.” 3 එවිට සැම්සන් ඔහුට මෙසේ පැවසීය. “මම පිලිස්තිවරුන්ට හොඳ පාඩමක් උගන්වනවා.+ ඒ ගැන මට දොස් කියන්න එපා.”

4 එතැනින් පිටතට ගිය සැම්සන් හිවලුන්+ තුන්සියදෙනෙකුව අල්ලාගෙන උන් දෙදෙනා බැගින් ගෙන උන්ගේ වලිග එකට තබා බැන්දේය. ඒ මැදින් පන්දමක් තබා ගැටගැසූ ඔහු 5 ඒ පන්දම්වලට ගිනි තබා උන්ව අස්වැන්නෙන් බර වූ පිලිස්තිවරුන්ගේ කෙත්වතුවලට යැවීය. බැඳ තිබූ සියලු ධාන්‍ය මිටිද පැසුණු කරලින් බරව තිබූ කෙත්වතුද මිදිවතු සහ ඔලීවවතුද එම ගින්නෙන් පිලිස්සී ගියේය.+

6 සිදු වූ දේ දුටු පිලිස්තිවරු, “කවුද මේ වගේ විනාශයක් කළේ” කියා ඇසුවෝය. එවිට පිරිසක් ඇවිත්, “මේ දේ කළේ තිම්නාහ් නුවරේ වැසියෙකුගේ බෑනා කෙනෙක්. ඔහුගේ නම සැම්සන්. ඔහු එහෙම කළේ ඔහුගේ බිරිඳගේ පියා ඇයව වෙන කෙනෙකුට විවාහ කර දුන් නිසයි”+ කියා පැවසුවෝය. එවිට පිලිස්තිවරු ගොස් ඇයවත් ඇගේ පියාවත් අල්ලාගෙන ඔවුන්ට ගිනි තැබුවෝය.+ 7 එහෙයින් සැම්සන් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මේ වගේ දරුණු දෙයක් කළ නිසා මටත් සිදු වෙනවා ඔබට දඬුවම් කරන්න.+ මම එහෙම නොකර මිසක් මෙහෙන් යන්නේ නැහැ.” 8 ඔහු ඔවුන්ට එක දිගට පහර දී ඔවුන් සියලුදෙනාවම මරා දැමුවේය. ඉන්පසු ඔහු ඒටාම් නම් පර්වතයේ ගුහාවකට ගොස් එහි ජීවත් විය.+

9 පසුව පිලිස්තිවරු+ යූදා දේශයේ+ කඳවුරු බැඳගෙන ලේහී නම් ප්‍රදේශයේ+ සැරිසරමින් එය කොල්ල කෑවෝය. 10 එවිට යූදාහි වැසියන් ඔවුන්ව හමු වී, “ඔබ අපට හිරිහැර කරන්නේ ඇයි” කියා ඇසූ විට ඔවුහු උත්තර දෙමින්, “අපිට ඕනේ සැම්සන්ව අල්ලගන්න. ඔහු අපිට කරපු දේම අපිත් ඔහුට කරනවා” කියා පැවසුවෝය. 11 එහෙයින් යූදාහි වැසියෝ තුන්දහසක් ඒටාම් නම් පර්වතයේ ගුහාවක සිටි+ සැම්සන්ව හමු වී ඔහුට මෙසේ පැවසුවෝය. “අපි ඉන්නේ පිලිස්තිවරුන් යටතේ කියලා ඔබ දන්නේ නැද්ද?+ ඔබ මහ කරදරයකනේ අපව පටලවා තිබෙන්නේ.” එවිට ඔහු, “මම එහෙම කළේ ඔවුන් මට කරපු දේ නිසයි”+ කියා පිළිතුරු දුන්නේය. 12 නමුත් ඔවුහු, “අපි ආවේ ඔබව අල්ලාගෙන පිලිස්තිවරුන්ට භාර දෙන්නයි” කියා පැවසුවෝය. එවිට සැම්සන් මෙසේ කීවේය. “හොඳයි, ඒත් ඔබ මට පහර දෙන්නේ නැහැ කියා පොරොන්දු වෙන්න.” 13 ඔවුහු ඊට එකඟ වෙමින්, “අපි ඔබව බැඳ පිලිස්තිවරුන්ට භාර දෙනවා මිසක් ඔබට පහර දී ඔබව මරන්නේ නැහැ කියා පොරොන්දු වෙනවා” යයි කීවෝය.

පසුව ඔවුහු අලුත් කඹ දෙකක් ගෙන එයින් ඔහුව බැඳ+ ගුහාවෙන් පිටතට ගෙනාවෝය. 14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+ 15 ඔහු එතැන තිබූ බූරුවෙකුගේ අලුත් හකු ඇටයක් ගෙන එයින් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ගෙන් දහසක් මරා දැමුවේය.+ 16 පසුව සැම්සන් මෙසේ පැවසීය.

“බූරුවෙකුගේ හකු ඇටයකින් මම මිනිසුන් දහසක් මරා දැමුවෙමි.+

එසේ මරා දැමූ අයව එකතු කර එක ගොඩක් නොව ගොඩවල් දෙකක්ම ගැසුවෙමි.”

17 එසේ පවසා ඔහු තම අතේ තිබූ හකු ඇටය වීසි කර එම ස්ථානය රාමත්-ලේහි+ කියා නම් කළේය. 18 ඉන්පසු ඔහුට දැඩි පිපාසයක් දැනී යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළේය. “දෙවියනි, මේ මහත් ගැලවීම ඔබේ සේවකයා වන මට අත් කර දුන්නේ ඔබයි.+ ඒත් බලන්න, මම දැන් දැඩි පිපාසයකිනුයි ඉන්නේ. ඉතින් දෙවියනි, පිපාසයෙන් මම මිය ගොස් මේ අපවිත්‍රයන්* අතට පත් වෙනවා දකින්න ඔබ කැමතිද?”+ 19 එහෙයින් දෙවි ලේහී දේශයේ තිබූ පර්වතයක් බිඳ ඔහුට බීමට වතුර සපයා දුන්නේය.+ සැම්සන් එයින් බී යළි ප්‍රාණවත් විය.+ ඔහු එම ස්ථානයට ඒන්-හක්කෝරේ* යන නම තැබීය. එය අද දක්වා ලේහී ප්‍රදේශයේ දක්නට ලැබේ.

20 සැම්සන් ඊශ්‍රායෙල් දේශයේ අවුරුදු විස්සක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය.+ ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් සිටියේ පිලිස්තිවරුන් යටතේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න