ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ 17:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:15; විනි 10:1

විනිශ්චයකරුවෝ 17:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:24; 26:19
  • +නික් 20:12, 15; ලෙවී 6:4
  • +හිතෝ 19:18

විනිශ්චයකරුවෝ 17:3

පාදසටහන්

  • *

    මූ.අ., “නෙළූ රූපයක් හා වාත්තු කළ රූපයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:4
  • +නික් 20:4; ලෙවී 19:4; 26:1; ගීතා 115:4; යෙසා 40:19; හබ 2:18

විනිශ්චයකරුවෝ 17:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 46:6; යෙරෙ 10:9
  • +ද්වි 5:8; 9:12; 27:15

විනිශ්චයකරුවෝ 17:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:30; ද්වි 13:6; එස්රා 1:7; 1කොරි 8:5
  • +නික් 28:6; විනි 8:27
  • +උත් 31:19; විනි 18:14; හොෂෙ 3:4
  • +ගණන් 3:10; ද්වි 12:11
  • +නික් 29:9; විනි 17:12; 1රාජා 13:33; 2ලේක 13:9

විනිශ්චයකරුවෝ 17:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:31; ද්වි 33:5; විනි 18:1
  • +ද්වි 12:8; 28:1; විනි 21:25; හිතෝ 14:12; 16:2; 21:2

විනිශ්චයකරුවෝ 17:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:45; යොෂු 14:3; 18:7; විනි 18:30
  • +උත් 35:19; විනි 19:1; රූත් 1:1; මීකා 5:2; මතෙ 2:1

විනිශ්චයකරුවෝ 17:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 17:1

විනිශ්චයකරුවෝ 17:10

පාදසටහන්

  • *

    මූ.අ., “පියෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 45:8; 2රාජා 6:21; යෙසා 22:21
  • +විනි 18:19, 27

විනිශ්චයකරුවෝ 17:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:10; 1රාජා 12:31; 13:33; 2ලේක 13:9
  • +විනි 17:5

විනිශ්චයකරුවෝ 17:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:12; යෙසා 44:20; මතෙ 15:9

වෙනත්

විනි. 17:1යොෂු 17:15; විනි 10:1
විනි. 17:21සාමු 14:24; 26:19
විනි. 17:2නික් 20:12, 15; ලෙවී 6:4
විනි. 17:2හිතෝ 19:18
විනි. 17:3ලෙවී 6:4
විනි. 17:3නික් 20:4; ලෙවී 19:4; 26:1; ගීතා 115:4; යෙසා 40:19; හබ 2:18
විනි. 17:4යෙසා 46:6; යෙරෙ 10:9
විනි. 17:4ද්වි 5:8; 9:12; 27:15
විනි. 17:5උත් 31:30; ද්වි 13:6; එස්රා 1:7; 1කොරි 8:5
විනි. 17:5නික් 28:6; විනි 8:27
විනි. 17:5උත් 31:19; විනි 18:14; හොෂෙ 3:4
විනි. 17:5ගණන් 3:10; ද්වි 12:11
විනි. 17:5නික් 29:9; විනි 17:12; 1රාජා 13:33; 2ලේක 13:9
විනි. 17:6උත් 36:31; ද්වි 33:5; විනි 18:1
විනි. 17:6ද්වි 12:8; 28:1; විනි 21:25; හිතෝ 14:12; 16:2; 21:2
විනි. 17:7ගණන් 3:45; යොෂු 14:3; 18:7; විනි 18:30
විනි. 17:7උත් 35:19; විනි 19:1; රූත් 1:1; මීකා 5:2; මතෙ 2:1
විනි. 17:8විනි 17:1
විනි. 17:10උත් 45:8; 2රාජා 6:21; යෙසා 22:21
විනි. 17:10විනි 18:19, 27
විනි. 17:12ගණන් 3:10; 1රාජා 12:31; 13:33; 2ලේක 13:9
විනි. 17:12විනි 17:5
විනි. 17:13හිතෝ 14:12; යෙසා 44:20; මතෙ 15:9
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 17:1-13

විනිශ්චයකරුවෝ

17 එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයේ+ මීකා නම් මිනිසෙක් ජීවත් විය. 2 දිනක් ඔහු තම මවට මෙසේ කීවේය. “මතකද දවසක් අම්මාගේ රිදී ෂෙකෙල් එක්දහස් එකසියයක් නැති වුණා? අම්මා මටත් ඇහෙන්න ඒ ෂෙකෙල් ගත්ත කෙනාට ශාප කළා.+ අම්මේ, ඒ රිදී ෂෙකෙල් ගත්තේ මමයි.+ මා ළඟ ඒවා තියෙනවා.” එහෙයින් ඔහුගේ මව, “පුතේ, ඔයාට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබෙන්න ඕනේ”+ කියා පැවසුවාය. 3 ඔහු එම රිදී ෂෙකෙල් එක්දහස් එකසියය තම මවට නැවත දුන්නේය.+ එවිට ඔහුගේ මව මෙසේ පැවසුවාය. “මම මේ රිදී ෂෙකෙල් ටික යෙහෝවා දෙවිට කැප කරනවා. මම ඒවායින් රූප දෙකක්*+ හදවලා, මට පුතා දුන් දේ නැවතත් මම පුතාට ලැබෙන්න සලස්වනවා.”

4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි. 5 මීකාට දේවාලයක්+ තිබුණු අතර ඔහු ඒෆොද් හැට්ටයක්ද+ ටෙරෆිම් රූපද+ සාදාගෙන එහි සේවය කිරීම සඳහා තමාගේ පුතෙකුව පූජකයෙකු ලෙස+ පත් කළේය.+ 6 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයෙහි රජෙක් සිටියේ නැත.+ සෑම කෙනෙක්ම තමන්ට හරියි කියා සිතූ දේ කළෝය.+

7 මේ අතරතුර තරුණ ලෙවීවරයෙක්+ යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම් නුවරේ+ වාසය කරමින් සිටියේය. 8 කලක් ගත වූ පසු බෙත්ලෙහෙම් නුවරින් පිටත් වූ ඔහු, පදිංචි වීම සඳහා තවත් තැනක් සොයමින් ගියේය. බොහෝ දුරක් ගමන් කළ ඔහු එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයේ පිහිටි මීකාගේ නිවසට පැමිණියේය.+ 9 මීකා ඔහුව දැක, “ඔබ ආවේ කොහේ ඉඳන්ද” කියා ඇසුවේය. එවිට ඔහු, “මම ලෙවීවරයෙක්. මම කලක් ජීවත් වුණේ යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම් නුවරේ. මම මේ පදිංචියට අලුත් තැනක් හොයාගෙන යන ගමන්” කියා පිළිතුරු දුන්නේය. 10 එවිට මීකා ඔහුට මෙසේ පැවසීය. “ඔබ කැමතිද මාත් එක්ක ඉන්න? එතකොට ඔබට පුළුවන් උපදේශකයෙක්*+ හා පූජකයෙක්+ හැටියට මා වෙනුවෙන් සේවය කරන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආහාර පාන සහ අවුරුද්දකට රිදී ෂෙකෙල් දහයක් මම ඔබට දෙන්නම්.” එම ආරාධනාව සතුටින් පිළිගත් ලෙවීවරයා, 11 මීකා සමඟ නැවතීමට එකඟ විය. මීකා තමාගේම පුතෙකුට මෙන් ඒ තරුණයාට සැලකුවේය. 12 මීකා එම ලෙවීවරයාව පූජකයෙකු ලෙස+ පත් කළ+ අතර ඔහු දිගටම මීකාගේ නිවසේ වාසය කළේය. 13 එහෙයින් මීකා මෙසේ කීවේය. “ලෙවීවරයෙක් දැන් මා වෙනුවෙන් පූජකයෙක් හැටියට සේවය කරනවා. දැන් නම් යෙහෝවා දෙවි මට ආශීර්වාද කරයි.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න