ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ 19:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 17:6; 18:1; 21:25; 1සාමු 8:4, 5
  • +යොෂු 17:15, 16
  • +උත් 35:19; විනි 17:7; මීකා 5:2; මතෙ 2:6
  • +උත් 16:3; නික් 21:8; 2සාමු 5:13; 2ලේක 11:21

විනිශ්චයකරුවෝ 19:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:10; ද්වි 22:22; ගලා 5:19; කොලො 3:5

විනිශ්චයකරුවෝ 19:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:22

විනිශ්චයකරුවෝ 19:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:54; රෝම 12:13; හෙබ්‍රෙ 13:2

විනිශ්චයකරුවෝ 19:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:5; ගීතා 104:15; හිතෝ 11:25

විනිශ්චයකරුවෝ 19:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:9, 22
  • +උත් 19:2

විනිශ්චයකරුවෝ 19:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:4; 1පේතෘ 4:9

විනිශ්චයකරුවෝ 19:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:5; විනි 19:5; රූත් 3:7; ගීතා 104:15

විනිශ්චයකරුවෝ 19:9

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:1
  • +විනි 19:2; 2සාමු 5:13
  • +ගණන් 22:22; විනි 19:3
  • +විනි 19:6
  • +ලූක් 24:29; රෝම 12:13

විනිශ්චයකරුවෝ 19:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:8, 63
  • +යොෂු 18:28; විනි 1:8

විනිශ්චයකරුවෝ 19:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:14
  • +උත් 10:16

විනිශ්චයකරුවෝ 19:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:33; ගණන් 33:55; ද්වි 20:18; විනි 1:21
  • +යොෂු 18:28; 1සාමු 10:26; යෙසා 10:29; හොෂෙ 5:8

විනිශ්චයකරුවෝ 19:13

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:25; 1රාජා 15:17; නෙහෙ 11:33; යෙරෙ 40:1

විනිශ්චයකරුවෝ 19:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:2; විනි 19:20; යෙසා 58:7

විනිශ්චයකරුවෝ 19:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 20:8
  • +යොෂු 17:15; විනි 19:1
  • +යොෂු 18:21, 28

විනිශ්චයකරුවෝ 19:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:8

විනිශ්චයකරුවෝ 19:18

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:1
  • +විනි 19:2
  • +විනි 19:15

විනිශ්චයකරුවෝ 19:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:32; 43:24
  • +විනි 19:2
  • +විනි 19:3, 9
  • +උත් 18:5

විනිශ්චයකරුවෝ 19:20

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:23; 1සාමු 25:6; 1ලේක 12:18
  • +විනි 19:15; රෝම 12:13; හෙබ්‍රෙ 13:2; 1පේතෘ 4:9

විනිශ්චයකරුවෝ 19:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:3; ක්‍රියා 16:15
  • +විනි 19:19
  • +උත් 18:4; 1සාමු 25:41; 2සාමු 11:8; ලූක් 7:44; යොහ 13:5; 1තිමෝ 5:10

විනිශ්චයකරුවෝ 19:22

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:6, 9; ගීතා 104:15
  • +ද්වි 13:13; විනි 20:13; හිතෝ 6:12; 16:27; නාහු 1:15
  • +උත් 19:4; විනි 20:5
  • +උත් 19:5; ලෙවී 20:13; රෝම 1:27; 1කොරි 6:9; යූද් 7

විනිශ්චයකරුවෝ 19:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:6
  • +උත් 19:7
  • +උත් 34:7; විනි 20:6

විනිශ්චයකරුවෝ 19:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:8

විනිශ්චයකරුවෝ 19:25

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:2
  • +ලෙවී 20:10
  • +යෙරෙ 5:8; හොෂෙ 9:9; 10:9; එෆී 4:19

විනිශ්චයකරුවෝ 19:26

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:21

විනිශ්චයකරුවෝ 19:27

හරස් යොමු දැක්වීම්

  • +විනි 19:2, 25

විනිශ්චයකරුවෝ 19:28

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:5
  • +විනි 19:18

විනිශ්චයකරුවෝ 19:29

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:6
  • +යොෂු 14:1; 1සාමු 11:7

විනිශ්චයකරුවෝ 19:30

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:7; හිතෝ 15:22

වෙනත්

විනි. 19:1විනි 17:6; 18:1; 21:25; 1සාමු 8:4, 5
විනි. 19:1යොෂු 17:15, 16
විනි. 19:1උත් 35:19; විනි 17:7; මීකා 5:2; මතෙ 2:6
විනි. 19:1උත් 16:3; නික් 21:8; 2සාමු 5:13; 2ලේක 11:21
විනි. 19:2ලෙවී 20:10; ද්වි 22:22; ගලා 5:19; කොලො 3:5
විනි. 19:3ගණන් 22:22
විනි. 19:4උත් 24:54; රෝම 12:13; හෙබ්‍රෙ 13:2
විනි. 19:5උත් 18:5; ගීතා 104:15; හිතෝ 11:25
විනි. 19:6විනි 19:9, 22
විනි. 19:6උත් 19:2
විනි. 19:7විනි 19:4; 1පේතෘ 4:9
විනි. 19:8උත් 18:5; විනි 19:5; රූත් 3:7; ගීතා 104:15
විනි. 19:9විනි 19:1
විනි. 19:9විනි 19:2; 2සාමු 5:13
විනි. 19:9ගණන් 22:22; විනි 19:3
විනි. 19:9විනි 19:6
විනි. 19:9ලූක් 24:29; රෝම 12:13
විනි. 19:10යොෂු 15:8, 63
විනි. 19:10යොෂු 18:28; විනි 1:8
විනි. 19:11විනි 19:14
විනි. 19:11උත් 10:16
විනි. 19:12නික් 23:33; ගණන් 33:55; ද්වි 20:18; විනි 1:21
විනි. 19:12යොෂු 18:28; 1සාමු 10:26; යෙසා 10:29; හොෂෙ 5:8
විනි. 19:13යොෂු 18:25; 1රාජා 15:17; නෙහෙ 11:33; යෙරෙ 40:1
විනි. 19:15උත් 19:2; විනි 19:20; යෙසා 58:7
විනි. 19:16මතෙ 20:8
විනි. 19:16යොෂු 17:15; විනි 19:1
විනි. 19:16යොෂු 18:21, 28
විනි. 19:17උත් 16:8
විනි. 19:18විනි 19:1
විනි. 19:18විනි 19:2
විනි. 19:18විනි 19:15
විනි. 19:19උත් 24:32; 43:24
විනි. 19:19විනි 19:2
විනි. 19:19විනි 19:3, 9
විනි. 19:19උත් 18:5
විනි. 19:20විනි 6:23; 1සාමු 25:6; 1ලේක 12:18
විනි. 19:20විනි 19:15; රෝම 12:13; හෙබ්‍රෙ 13:2; 1පේතෘ 4:9
විනි. 19:21උත් 19:3; ක්‍රියා 16:15
විනි. 19:21විනි 19:19
විනි. 19:21උත් 18:4; 1සාමු 25:41; 2සාමු 11:8; ලූක් 7:44; යොහ 13:5; 1තිමෝ 5:10
විනි. 19:22විනි 19:6, 9; ගීතා 104:15
විනි. 19:22ද්වි 13:13; විනි 20:13; හිතෝ 6:12; 16:27; නාහු 1:15
විනි. 19:22උත් 19:4; විනි 20:5
විනි. 19:22උත් 19:5; ලෙවී 20:13; රෝම 1:27; 1කොරි 6:9; යූද් 7
විනි. 19:23උත් 19:6
විනි. 19:23උත් 19:7
විනි. 19:23උත් 34:7; විනි 20:6
විනි. 19:24උත් 19:8
විනි. 19:25විනි 19:2
විනි. 19:25ලෙවී 20:10
විනි. 19:25යෙරෙ 5:8; හොෂෙ 9:9; 10:9; එෆී 4:19
විනි. 19:26විනි 19:21
විනි. 19:27විනි 19:2, 25
විනි. 19:28විනි 20:5
විනි. 19:28විනි 19:18
විනි. 19:29විනි 20:6
විනි. 19:29යොෂු 14:1; 1සාමු 11:7
විනි. 19:30විනි 20:7; හිතෝ 15:22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 19:1-30

විනිශ්චයකරුවෝ

19 ඊශ්‍රායෙල් දේශය පාලනය කිරීමට රජ කෙනෙකු නොසිටි කාලයේදී+ එක්තරා ලෙවීවරයෙක් එෆ්‍රායිම් කඳුකරයේ පිටිසර ප්‍රදේශයක+ තාවකාලිකව පදිංචි වී සිටියේය. යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරින්+ ගෙනා උපභාර්යාවක්ද+ ඔහුට සිටියාය. 2 නමුත් ඇය අනාචාරයේ+ යෙදෙමින් ඔහුට ද්‍රෝහි වූවාය. ඉන්පසු ඇය ඔහුව අත්හැර යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරේ විසූ ඇගේ පියා ළඟට ගොස් එහි මාස හතරක් වාසය කළාය. 3 දිනක් ඇගේ පුරුෂයා ඇගේ සිත දිනාගෙන ඇයව නැවතත් තම නිවසට කැඳවාගෙන යෑමේ අදහසින් තම සේවකයෙකු+ සමඟ පැමිණියේය. ඒ ගමනට ඔවුහු බූරුවන් දෙදෙනෙකුවද රැගෙන ආවෝය. ඔහු පැමිණි විට ඇය ඔහුව නිවසට පිළිගත් අතර ඇගේ පියාද ඔහුව දැක බොහෝ සෙයින් සතුටු විය. 4 එම තරුණ ස්ත්‍රියගේ පියා එනම්, ඔහුගේ මාමණ්ඩි ඔහුට තමන් සමඟ නිවසේ නතර වීමට පෙරැත්ත කළේය. ඊට එකඟ වූ ඔහු තම මාමණ්ඩි සමඟ කමින් බොමින් දවස් තුනක් ගත කළේය. ඔහු රාත්‍රිය ගත කළේද එහිය.+

5 හතරවන දින ඔවුන් උදෑසනින්ම නැඟිට තම නිවස බලා පිටත්ව යෑමට සූදානම් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා තම බෑනාට මෙසේ කීවේය. “යන්න කලින් කෑම ටිකක් කන්න.+ නැත්නම් ඔබට මහන්සිය දැනෙයි.” 6 එහෙයින් ඔවුහු කෑමට වාඩි වූවෝය. ඔවුන් කා බී අවසන් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා ඔහුට මෙසේ කීවේය. “අද රෑත් මෙහේ සතුටින්+ ගත කරලා යන්න.”+ 7 ඔහු නිවසින් පිටත් වීමට සූදානම් වූ විට ඔහුගේ මාමණ්ඩි නැවතත් ඔහුට පෙරැත්ත කළ නිසා ඔහු එදින රාත්‍රියත් එහි ගත කළේය.+

8 පස්වන දින ඔවුන් උදෑසනින්ම නැඟිට තම නිවස බලා යෑමට සූදානම් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා නැවතත් ඔහුට මෙසේ කීවේය. “කෑම ටිකක් කාලා සතුටින් යන්න.”+ එහෙයින් ඔවුහු කෑම කමින් බොහෝ වේලාවක් එහි රැඳී සිටියෝය. 9 ඉන්පසු ඔහු+ තම උපභාර්යාව+ හා තම සේවකයා+ සමඟ නිවසින් පිටත් වීමට සූදානම් විය. නමුත් තරුණ ස්ත්‍රියගේ පියා එනම්, ඔහුගේ මාමණ්ඩි ඔහුට මෙසේ කීවේය. “බලන්න, දැන් හවස් වෙන්නත් ළඟයි. ඉතින් අද රෑත් මෙහි සතුටින්+ ගත කරන්න.+ හෙට උදෙන්ම නැඟිටලා ඔබට පුළුවන් ගෙදර යන්න.” 10 නමුත් එදින රාත්‍රිය එහි ගත කිරීමට අකමැති වූ ඔහු තම උපභාර්යාව සහ සේවකයා සමඟ නිවසින් පිටත් වී යෙබූස+ නමින් හැඳින්වූ යෙරුසලම+ දක්වා ගමන් කළේය. ඔවුහු බූරුවන් දෙදෙනාවද රැගෙන ගියෝය.

11 ඔවුන් යෙබූස වෙත ළඟා වූ විට බොහෝ සෙයින් සවස් වී තිබූ නිසා,+ “ස්වාමීනි, අපි යෙබූසිවරුන්ගේ+ මේ නගරයට ගිහින් අද රාත්‍රිය එහි ගත කරමු” කියා ඔහුගේ සේවකයා ඔහුට කීවේය. 12 නමුත් ඔහු මෙසේ කීවේය. “අපි මොකටද ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති නුවරකට යන්නේ?+ අපි ගිබෙයා නුවරට+ යමු. 13 අපිට ගිබෙයා නුවරට යන්න බැරි වුණොත් රාමා නුවරට+ හරි යමු.” 14 එමනිසා ඔවුහු තම ගමන නැවත ඇරඹූහ. ඔවුන් බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගිබෙයා නුවරට ළඟා වූ විට හිරු බැස යමින් තිබිණ.

15 රාත්‍රිය ගත කිරීමේ අදහසින් ඔවුහු ගිබෙයා නුවරට ඇතුල් වී එහි ප්‍රධාන මංසන්ධියට ගොස් හිඳගත්තෝය. නමුත් කිසි කෙනෙක් ඔවුන්ට නවාතැන් දීමට ඉදිරිපත් වූයේ නැත.+ 16 ටික වේලාවක් ගත වූ පසු සවස් වන තෙක් කෙතේ වැඩ කරමින් සිටි+ මහලු මිනිසෙක් තම වැඩ අවසන් කර එතැනින් ගමන් කළේය. එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ+ වැසියෙකු වූ ඔහු, ගිබෙයා නුවරෙහි තාවකාලිකව පදිංචි වී සිටියේය. ගිබෙයා නුවරෙහි ජීවත් වූයේ බෙන්ජමින් ගෝත්‍රයට අයත් අයයි.+ 17 නුවරේ ප්‍රධාන මංසන්ධියේ සිටි ලෙවීවරයාව දුටු එම මහලු මිනිසා ඔහුගෙන් මෙසේ ඇසීය. “ඔබ කොහේ ඉඳන්ද ආවේ? කොහෙද යන්නේ?”+ 18 එවිට ලෙවීවරයා මෙසේ පිළිතුරු දුන්නේය. “අපි යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම්වල ඉඳලයි මේ එන්නේ. අපේ ගෙවල් තියෙන්නේ එෆ්‍රායිම් කඳුකරයේ ඉතා පිටිසර ප්‍රදේශයක.+ අපි බෙත්ලෙහෙම්වලට+ ගියේ පොඩි වුවමනාවකට. දැන් මේ ගෙදර යන ගමන්. රෑ වුණු නිසා අපි හිතුවා රාත්‍රිය මෙහෙ ගත කරන්න. ඒත් අපිට නවාතැන් දෙන්න කවුරුත් කැමති වුණේ නැහැ.+ 19 අපි රැගෙන ආ බූරුවන් දෙදෙනාට අවශ්‍ය පිදුරුත් කෑමත්+ අපි ළඟ තියෙනවා. මටයි මගේ බිරිඳටයි+ මගේ සේවකයාටයි+ ඕනේ කරන කෑම+ සහ වයිනුත් ඇති තරම් අපි ළඟ තියෙනවා. ඒ නිසා අපි කාටවත් බරක් වෙන්නේ නැහැ.” 20 එවිට මහලු මිනිසා මෙසේ කීවේය. “කරදර වෙන්න එපා.+ මොනවා හරි අඩුපාඩුවක් තිබුණොත් අපි ඒක පිරිමහගමු.+ එන්න මාත් එක්ක මගේ නිවසට යන්න. මේ ප්‍රධාන මංසන්ධියේ නම් රාත්‍රිය ගත කරන්න එපා.” 21 එසේ පවසා ඔහු ඔවුන්ව තම නිවසට රැගෙන ඇවිත්+ ඔවුන් සමඟ ආ බූරුවන්ට කෑම දුන්නේය.+ ඉන්පසු ඔවුහු තම පාද සෝදාගෙන+ කෑම කෑවෝය.

22 ඔවුන් කමින් බොමින් විනෝද වෙමින් සිටියදී+ නුවරේ විසූ නැහැදිච්ච මිනිසුන්+ පිරිසක් පැමිණ නිවස වට කළෝය.+ ඔවුහු දොරට ගසමින් නිවසේ අයිතිකරු වූ මහලු මිනිසාට මෙසේ පැවසුවෝය. “අද ඔබේ නිවසට කෙනෙක් ආවා නේද? ඔහුව එළියට ගේන්න. අපිට ඕනේ ඔහු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න.”+ 23 එවිට නිවසේ අයිතිකරු දොර විවෘත කර ඔවුන්ට මෙසේ පැවසීය.+ “අනේ මගේ සහෝදරයෙනි,+ ඒ වගේ නපුරු දෙයක් නම් කරන්න එපා. මේ මිනිසාට මගේ නිවසට එන්න කියා ආරාධනා කළේ මමයි. ඒ වගේ නින්දාසහගත දෙයක්+ කරන එක ගැන හිතන්නවත් එපා. 24 මට අවිවාහක දුවෙක් ඉන්නවා. මේ මිනිසාගේ උපභාර්යාවත් අප සමඟ ඉන්නවා. මම ඒ දෙන්නාවම පිටතට ගේන්නම්. ඔබ ඔවුන්ට කැමති දෙයක් කරන්න.+ හැබැයි මේ මිනිසාට නම් කිසිම කරදරයක් කරන්න එපා. ඔබ එහෙම කළොත් ඒක හරිම නින්දිත දෙයක්.”

25 එහෙත් ඒ මිනිස්සු ඔහු කී දේට සවන් නොදුන්නෝය. එහෙයින් ලෙවීවරයා තම උපභාර්යාවව+ පිටතට ගෙනාවේය. එවිට ඔවුහු ඇයව ගෙන ගොස් දූෂණය කරන්න පටන්ගත්තෝය.+ මුළු රාත්‍රිය පුරාම ඇයට අතවර කළ+ ඔවුහු එළිය වැටෙද්දී ඇයට යන්න හැරියෝය. 26 ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා නැවතී සිටි මහලු මිනිසාගේ නිවසේ දොරකඩ ළඟට පැමිණ ඇද වැටුණාය.+ ඇය උදෑසන වන තුරු එතැන වැතිර සිටියාය. 27 ඇගේ පුරුෂයා උදෑසන නැඟිට නිවසින් පිටත් වීමට දොර විවෘත කළ විට ඔහුගේ උපභාර්යාව+ නිවසට ඇතුල් වන ස්ථානයේම ඇද වැටී සිටින ආකාරය ඔහු දුටුවේය. 28 ඔහු ඇයට, “නැඟිටින්න, අපි යමු” කියා පැවසුවත් ඇගෙන් කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ මන්ද ඇය ඒ වන විටත් මිය ගොස් සිටියාය. එහෙයින් ඔහු ඇගේ මළ සිරුර බූරුවෙකු පිට තබාගෙන තම නිවස බලා ගමන් ඇරඹීය.+

29 තම නිවසට පැමිණි වහාම ඔහු පිහියක් ගෙන තම උපභාර්යාවගේ මළ සිරුර ඇටකටුවල පිහිටීමට අනුව කැබලි දොළහකට කැපුවේය.+ ඉන්පසු ඔහු එක කැබැල්ල බැගින් ඊශ්‍රායෙල් දේශයේ සෑම ගෝත්‍රයකටම යැවීය.+ 30 ඒ කැබලි දුටු සියල්ලෝ පුදුම වී මෙසේ පැවසුවෝය. “ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු දවසේ ඉඳන් අද වන තුරු මේ වගේ භයානක දෙයක් නම් වෙලා නැහැ. ඒ නිසා මේ ගැන ඉක්මනින් හොයලා බලන්න ඕනේ.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න