ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 21
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ 21:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:1; 1සාමු 7:5; 1රාජා 15:22; යෙරෙ 40:6
  • +විනි 21:18

විනිශ්චයකරුවෝ 21:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:18, 26
  • +විනි 20:2; ගීතා 83:18
  • +1සාමු 30:4; දේශ 3:4

විනිශ්චයකරුවෝ 21:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:63; විනි 21:6

විනිශ්චයකරුවෝ 21:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:25; ලෙවී 1:3
  • +ලෙවී 3:1; 19:5; විනි 20:26; 2සාමු 24:25

විනිශ්චයකරුවෝ 21:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 21:7
  • +විනි 5:23; 21:10

විනිශ්චයකරුවෝ 21:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:4; 19:12; ගීතා 15:4; මතෙ 5:33
  • +විනි 21:1, 18

විනිශ්චයකරුවෝ 21:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:1
  • +1සාමු 11:1; 31:11; 2සාමු 21:12; 1ලේක 10:11

විනිශ්චයකරුවෝ 21:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 21:5

විනිශ්චයකරුවෝ 21:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:17

විනිශ්චයකරුවෝ 21:12

හරස් යොමු දැක්වීම්

  • +විනි 21:8
  • +උත් 24:16; එස්ත 2:3
  • +යොෂු 18:1; විනි 18:31; 1සාමු 1:3

විනිශ්චයකරුවෝ 21:13

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:47

විනිශ්චයකරුවෝ 21:14

හරස් යොමු දැක්වීම්

  • +විනි 21:8
  • +විනි 20:47; 21:12

විනිශ්චයකරුවෝ 21:15

හරස් යොමු දැක්වීම්

  • +විනි 21:6

විනිශ්චයකරුවෝ 21:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 20:47

විනිශ්චයකරුවෝ 21:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:12; විනි 21:1; ගීතා 15:4; මතෙ 5:33

විනිශ්චයකරුවෝ 21:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:18; විනි 9:6, 45; 1රාජා 12:1
  • +යොෂු 18:1; විනි 21:12

විනිශ්චයකරුවෝ 21:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20; විනි 11:34; 1සාමු 18:6; ගීතා 149:3; 150:4

විනිශ්චයකරුවෝ 21:22

හරස් යොමු දැක්වීම්

  • +විනි 21:12, 14
  • +විනි 21:1, 18

විනිශ්චයකරුවෝ 21:23

හරස් යොමු දැක්වීම්

  • +විනි 21:21
  • +විනි 20:47; 21:12
  • +විනි 20:48

විනිශ්චයකරුවෝ 21:24

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:2; විනි 2:6; 20:8

විනිශ්චයකරුවෝ 21:25

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:23; 17:6; 18:1; 19:1
  • +ද්වි 12:8; 16:18; විනි 17:6; 1සාමු 9:17; හිතෝ 3:5

වෙනත්

විනි. 21:1විනි 20:1; 1සාමු 7:5; 1රාජා 15:22; යෙරෙ 40:6
විනි. 21:1විනි 21:18
විනි. 21:2විනි 20:18, 26
විනි. 21:2විනි 20:2; ගීතා 83:18
විනි. 21:21සාමු 30:4; දේශ 3:4
විනි. 21:3ද්වි 28:63; විනි 21:6
විනි. 21:4නික් 10:25; ලෙවී 1:3
විනි. 21:4ලෙවී 3:1; 19:5; විනි 20:26; 2සාමු 24:25
විනි. 21:5විනි 21:7
විනි. 21:5විනි 5:23; 21:10
විනි. 21:7ලෙවී 5:4; 19:12; ගීතා 15:4; මතෙ 5:33
විනි. 21:7විනි 21:1, 18
විනි. 21:8විනි 20:1
විනි. 21:81සාමු 11:1; 31:11; 2සාමු 21:12; 1ලේක 10:11
විනි. 21:10විනි 21:5
විනි. 21:11ගණන් 31:17
විනි. 21:12විනි 21:8
විනි. 21:12උත් 24:16; එස්ත 2:3
විනි. 21:12යොෂු 18:1; විනි 18:31; 1සාමු 1:3
විනි. 21:13විනි 20:47
විනි. 21:14විනි 21:8
විනි. 21:14විනි 20:47; 21:12
විනි. 21:15විනි 21:6
විනි. 21:17විනි 20:47
විනි. 21:18ලෙවී 19:12; විනි 21:1; ගීතා 15:4; මතෙ 5:33
විනි. 21:19උත් 33:18; විනි 9:6, 45; 1රාජා 12:1
විනි. 21:19යොෂු 18:1; විනි 21:12
විනි. 21:21නික් 15:20; විනි 11:34; 1සාමු 18:6; ගීතා 149:3; 150:4
විනි. 21:22විනි 21:12, 14
විනි. 21:22විනි 21:1, 18
විනි. 21:23විනි 21:21
විනි. 21:23විනි 20:47; 21:12
විනි. 21:23විනි 20:48
විනි. 21:24යොෂු 14:2; විනි 2:6; 20:8
විනි. 21:25විනි 8:23; 17:6; 18:1; 19:1
විනි. 21:25ද්වි 12:8; 16:18; විනි 17:6; 1සාමු 9:17; හිතෝ 3:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 21:1-25

විනිශ්චයකරුවෝ

21 ඊශ්‍රායෙල්වරුන් මිෂ්පා නුවරෙහි+ රැස් වූ අවස්ථාවේදී, “අපෙන් කිසිම කෙනෙක් අපේ දුවෙකුව බෙන්ජමින්වරුන්ට විවාහ කර දෙන්නේ නැහැ”+ කියා පොරොන්දු වී තිබිණ. 2 සටනින් පසු සියලුම ඊශ්‍රායෙල්වරු බෙතෙල් නුවරට රැස්ව+ සවස් වන තුරුම සැබෑ දෙවි+ ඉදිරියේ මහත් හඬින් වැලපෙමින්+ 3 මෙසේ පැවසූහ. “යෙහෝවා, ඊශ්‍රායෙල්හි දෙවියනි, මේ වගේ දෙයක් ඊශ්‍රායෙල් දේශයේ සිදු වුණේ ඇයි? බලන්න, දැන් ඊශ්‍රායෙල් ජාතියට එක ගෝත්‍රයක් අහිමි වෙලා!”+ 4 පසු දින උදෑසනින්ම අවදි වූ ඔවුහු එහි පූජාසනයක් ඉදි කර ඒ මත දවන පූජා+ හා හවුල් පූජා+ ඔප්පු කළෝය.

5 ඉන්පසු ඊශ්‍රායෙල්වරු මෙසේ පැවසූහ. “අපි මිෂ්පා නුවරේ රැස් වූ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඉදිරියේ ඉතා බැරෑරුම් පොරොන්දුවක් වුණා.+ ඒ පොරොන්දුවට අනුව බෙන්ජමින්වරුන්ට විරුද්ධව අප කළ සටනට අප හා එක් නොවූ අයව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඉතින් යෙහෝවා දෙවිගේ සෙනඟ වන අප සමඟ සටනට යෑමට ඊශ්‍රායෙල්වරුන් අතරින් එකතු නොවුණේ කවුද?” 6 ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන් සිටියේ තමන්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්වරුන්ට සිදු වූ දේ ගැන මහත් කනගාටුවෙනි. ඔවුහු දුකින් මෙසේ පැවසූහ. “අද ඊශ්‍රායෙල් ජාතියට එක ගෝත්‍රයක් අහිමි වෙලා! 7 ඔවුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයට අපි මොනවාද කරන්නේ? අපි යෙහෝවා දෙවිගේ නාමයෙන් පොරොන්දු වුණා+ නේද අපේ එක දුවෙක්වත් ඔවුන්ට විවාහ කර දෙන්නේ නැහැ කියලා.+ එහෙමනම් ඔවුන් භාර්යාවන් හොයාගන්නේ කොහොමද?”

8 ඉන්පසු ඔවුහු, “මිෂ්පා නුවරේදී යෙහෝවා දෙවි ඉදිරියේ අපි එක් රැස් වූ විට ඊට සහභාගි නොවුණේ කවුද”+ කියා නැවතත් ඇසූහ. ඔවුන් ඒ ගැන සොයා බලද්දී යාබෙෂ්-ගිලියද් නම් නුවරින්+ කිසිම කෙනෙකු පැමිණ තිබුණේ නැති බව හෙළි විය. 9 ඉන්පසු ඔවුහු රැස්ව සිටි සියලුදෙනාව ගණන් කර බැලුවෝය. යාබෙෂ්-ගිලියද් නුවරෙන් කිසිවෙක් සිටියේ නැත. 10 එහෙයින් රැස්ව සිටි සෙනඟ එඩිතර පුරුෂයන් දොළොස්දහසක් තෝරාගෙන ඔවුන්ට මෙසේ නියෝග කළෝය. “ඔබ සියලුදෙනාම යාබෙෂ්-ගිලියද් නුවරට ගිහින් එහි ජීවත් වන සෑම කෙනෙකුවම කඩුවෙන් මරා දමන්න. කාන්තාවක්වත් දරුවෙක්වත් ඉතුරු නොකර සියල්ලන්වම මරා දමන්න.+ 11 සෑම පුරුෂයෙක්වද විවාහ වූ සෑම කාන්තාවක්වද ඔබ මරා දැමිය යුතුයි.”+ 12 එහෙයින් ඔවුහු යාබෙෂ්-ගිලියද් නුවරට ගොස් තමන්ට නියෝග කළ දේ එයාකාරයෙන්ම ඉටු කළෝය. ඉන්පසු ඔවුහු එහි සිටි,+ කිසිම පුරුෂයෙකු සමඟ සම්බන්ධකම් පවත්වා නොතිබූ+ අවිවාහක තරුණියන් හාරසියදෙනෙකුව කානාන් දේශයේ ෂීලෝ නුවර+ අසල පිහිටි හමුදා කඳවුරට ගෙනාවෝය.

13 මේ සිදුවීම්වලින් පසු ඊශ්‍රායෙල් සෙනඟ රිම්මොන් පර්වතයේ සැඟවී සිටි+ බෙන්ජමින්වරුන් වෙතට පණිවිඩකරුවන් යවා ඔවුන් සමඟ සමාදාන වීමට කැමති බව දැන්වූහ. 14 එහෙයින් බෙන්ජමින්වරු තමන් සැඟවී සිටි ස්ථානයෙන් පිටතට ආවෝය. එවිට ඊශ්‍රායෙල්වරු යාබෙෂ්-ගිලියද් නුවරින්+ ගෙනා තරුණියන්ව ඔවුන්ට භාර්යාවන් ලෙස දුන්නෝය. එහෙත් ඔවුන් සියලුදෙනාටම විවාහ වීමට අවශ්‍ය තරම් තරුණියෝ සංඛ්‍යාවක් එහි සිටියේ නැත.+ 15 බෙන්ජමින්වරුන් හා සෙසු ඊශ්‍රායෙල්වරුන් අතර භේදයක් ඇති වීමට යෙහෝවා දෙවි ඉඩහැරීමෙන් බෙන්ජමින්වරුන්ට සිදු වූ දේ ගැන සියලුදෙනාම දුක් වූහ.+ 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි වැඩිමහල්ලෝ සෙනඟගෙන් මෙසේ ඇසුවෝය. “බෙන්ජමින්වරුන් අතරේ එක ස්ත්‍රියක්වත් ඉතුරු වී නැති නිසා භාර්යාවන් නැති පුරුෂයන් වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්?” 17 එවිට සෙනඟ මෙසේ පිළිතුරු දුන්නෝය. “ඊශ්‍රායෙල් සෙනඟ අතරින් එක ගෝත්‍රයක්වත් තුරන් නොවිය යුතුයි. ඒ නිසා ඉතුරු වී සිටින බෙන්ජමින්වරුන්ට ජීවත් වීම සඳහා ප්‍රදේශයක් ඔවුන්ගේ උරුමය ලෙස වෙන් කරන්න.+ 18 ඒත් ඔවුන්ට අපේ දූවරුන්ව විවාහ කර දෙන්න අපිට බැහැ. මොකද, ‘බෙන්ජමින්වරුන්ට දුවක් විවාහ කර දෙන තැනැත්තාට ශාප වේවා’ කියා අපිම කිව්වා.”+

19 ඉන්පසු ඔවුන් අතරේ මෙවැනි සාකච්ඡාවක් ඇති විය. “බෙතෙල් නුවරේ සිට ෂීකෙම්+ දක්වා දිවෙන මහාමාර්ගයේ නැඟෙනහිරෙන්ද බෙතෙල් නුවරට උතුරෙන් හා ලෙබෝනා නුවරට දකුණෙන්ද පිහිටි ෂීලෝ නුවරේ,+ අවුරුදු පතා යෙහෝවා දෙවි වෙනුවෙන් පවත්වන උත්සවයේදී අපි මේකට මොනවා හරි කරන්න බලමු.” 20 ඉන්පසු ඔවුහු බෙන්ජමින්වරුන්ට මෙසේ පැවසූහ. “උත්සව දවසේදී ගොස් මිදිවතුවල සැඟවී සිටින්න. 21 එදාට ෂීලෝ නුවරේ තරුණියන් නටන්න පිටත්ව එයි.+ එවිට ඔබ මිදිවතුවලින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් කැමති කෙනෙකුව අල්ලගන්න. ඊටපස්සේ ඔබ තෝරාගත් තරුණියව ඔබේ ප්‍රදේශයට රැගෙන ගිහින් ඇයව විවාහ කරගන්න. 22 හදිස්සියේවත් ඒ තරුණියන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ ඇවිත් සිදු වූ දේ ගැන අපිට පැමිණිලි කළොත් අපි ඔවුන්ට මෙහෙම කියන්නම්. ‘අපිට බැරි වුණා ඉතුරු වී සිටින බෙන්ජමින්වරු සෑම කෙනෙකුටම භාර්යාවන් ලබා දෙන්න.+ ඉතින් ඔබ මේ කාරණයේදී අපට සහයෝගය දැක්වුවොත් ඔබ කරන්නේ ලොකු උදව්වක්. ඔබ මේ දේට ඉඩහැරියා කියලා ඔබේ පොරොන්දුව කඩ වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ තරුණියන්ව දුන්නේ කැමැත්තෙන් නෙවෙයිනේ.’”+

23 එහෙයින් බෙන්ජමින්වරු, නටමින් සිටි තරුණියන්+ අතරින් තමන්ට කැමති අයව අල්ලාගෙන ගොස් විවාහ කරගත්තෝය.+ ඉන්පසු ඔවුහු තමන්ට උරුම වූ ප්‍රදේශයට ගොස් එහි නුවරවල් ගොඩනඟා+ පදිංචි වූහ.

24 මෙසේ සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ ගෝත්‍ර හා පෙළපත්වලට අනුව තමන්ට උරුම වූ ප්‍රදේශ බලා ගියෝය.+

25 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට රජෙක් සිටියේ නැත.+ එහෙයින් සෑම කෙනෙක්ම තමාට හරියි කියා සිතූ දේට අනුව ජීවත් වූහ.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න