ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් 10:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:13; 2රාජා 9:3
  • +උත් 31:55; 48:10; 50:1; 2සාමු 19:39
  • +නික් 19:5; ද්වි 32:9
  • +උත් 49:27; 1සාමු 8:9; 9:16; ක්‍රියා 13:21

1 සාමුවෙල් 10:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:19
  • +1සාමු 9:3; 10:16
  • +1සාමු 9:5

1 සාමුවෙල් 10:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19, 22; 1සාමු 7:16
  • +විනි 6:19; 15:1
  • +යෙරෙ 37:21
  • +ලෙවී 23:13; ගණන් 15:5

1 සාමුවෙල් 10:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 18:15

1 සාමුවෙල් 10:5

පාදසටහන්

  • *

    මෙහි, ‘අනාවැකි කියමින්’ ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් අඟවන්නේ, ඔවුන් ඉතා හැඟීම්බරව හා මහත් උද්‍යෝගයකින් දෙවිට ප්‍රශංසා කළ බවයි.

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:22
  • +1සාමු 13:3
  • +1සාමු 9:12
  • +1සාමු 19:20; 2රාජා 2:3; 4:38; 6:1
  • +1ලේක 13:8
  • +2සාමු 6:5; 1රාජා 10:12; 1ලේක 16:5
  • +1සාමු 18:6
  • +1රාජා 1:40; යෙසා 5:12

1 සාමුවෙල් 10:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:25; ක්‍රියා 28:25; 2පේතෘ 1:21
  • +1සාමු 10:10; 19:23; 1රාජා 18:29; 22:10

1 සාමුවෙල් 10:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:8; 1සාමු 10:9; යෙරෙ 44:29
  • +ද්වි 20:1; විනි 6:12
  • +විනි 9:33

1 සාමුවෙල් 10:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:16; 11:14
  • +1සාමු 13:8
  • +1සාමු 13:9

1 සාමුවෙල් 10:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:6; 1රාජා 3:12; ගීතා 51:10
  • +1සාමු 10:7; යෙසා 38:7

1 සාමුවෙල් 10:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:6; 1සාමු 11:6; 16:13; සෙක 4:6; 2කොරි 3:5
  • +1සාමු 10:6; 19:23

1 සාමුවෙල් 10:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:24; මතෙ 13:54; ක්‍රියා 6:15

1 සාමුවෙල් 10:12

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 27:1; ගීතා 78:2

1 සාමුවෙල් 10:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:3

1 සාමුවෙල් 10:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:3; හිතෝ 10:19; 13:3; 21:23; 27:2; යෙරෙ 9:23

1 සාමුවෙල් 10:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:5

1 සාමුවෙල් 10:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:20
  • +නික් 13:14; 14:30; ද්වි 4:34; විනි 6:8; නෙහෙ 9:9
  • +නෙහෙ 9:27; ගීතා 107:19

1 සාමුවෙල් 10:19

පාදසටහන්

  • *

    හෝ, “දහස් ගණන් සෙනඟ බෙදා සිටි කණ්ඩායම්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:7; 12:12
  • +2ලේක 30:6

1 සාමුවෙල් 10:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:14; ක්‍රියා 1:24
  • +යොෂු 7:16; 1සාමු 9:21

1 සාමුවෙල් 10:21

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:17
  • +යොෂු 7:18; ක්‍රියා 13:21

1 සාමුවෙල් 10:22

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:1; 20:18, 28; 1සාමු 23:2
  • +1සාමු 9:21; හිතෝ 11:2; ලූක් 9:48

1 සාමුවෙල් 10:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:2

1 සාමුවෙල් 10:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:15; 1සාමු 9:17
  • +1රාජා 1:25, 39; 2රාජා 11:12; මතෙ 21:9

1 සාමුවෙල් 10:25

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:11

1 සාමුවෙල් 10:26

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:28; විනි 20:14; 1සාමු 11:4; 13:2; 2සාමු 21:6
  • +එස්රා 1:5

1 සාමුවෙල් 10:27

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:1; 2ලේක 13:7; නාහු 1:15
  • +1සාමු 11:12; ක්‍රියා 7:51
  • +දේශ 10:20
  • +1රාජා 10:10; 2ලේක 17:5; හිතෝ 18:16; මතෙ 2:11
  • +හිතෝ 17:27; ගලා 5:23; යාකො 1:19

වෙනත්

1 සාමු. 10:11සාමු 16:13; 2රාජා 9:3
1 සාමු. 10:1උත් 31:55; 48:10; 50:1; 2සාමු 19:39
1 සාමු. 10:1නික් 19:5; ද්වි 32:9
1 සාමු. 10:1උත් 49:27; 1සාමු 8:9; 9:16; ක්‍රියා 13:21
1 සාමු. 10:2උත් 35:19
1 සාමු. 10:21සාමු 9:3; 10:16
1 සාමු. 10:21සාමු 9:5
1 සාමු. 10:3උත් 28:19, 22; 1සාමු 7:16
1 සාමු. 10:3විනි 6:19; 15:1
1 සාමු. 10:3යෙරෙ 37:21
1 සාමු. 10:3ලෙවී 23:13; ගණන් 15:5
1 සාමු. 10:4විනි 18:15
1 සාමු. 10:5උත් 5:22
1 සාමු. 10:51සාමු 13:3
1 සාමු. 10:51සාමු 9:12
1 සාමු. 10:51සාමු 19:20; 2රාජා 2:3; 4:38; 6:1
1 සාමු. 10:51ලේක 13:8
1 සාමු. 10:52සාමු 6:5; 1රාජා 10:12; 1ලේක 16:5
1 සාමු. 10:51සාමු 18:6
1 සාමු. 10:51රාජා 1:40; යෙසා 5:12
1 සාමු. 10:6ගණන් 11:25; ක්‍රියා 28:25; 2පේතෘ 1:21
1 සාමු. 10:61සාමු 10:10; 19:23; 1රාජා 18:29; 22:10
1 සාමු. 10:7නික් 4:8; 1සාමු 10:9; යෙරෙ 44:29
1 සාමු. 10:7ද්වි 20:1; විනි 6:12
1 සාමු. 10:7විනි 9:33
1 සාමු. 10:81සාමු 7:16; 11:14
1 සාමු. 10:81සාමු 13:8
1 සාමු. 10:81සාමු 13:9
1 සාමු. 10:91සාමු 10:6; 1රාජා 3:12; ගීතා 51:10
1 සාමු. 10:91සාමු 10:7; යෙසා 38:7
1 සාමු. 10:10විනි 14:6; 1සාමු 11:6; 16:13; සෙක 4:6; 2කොරි 3:5
1 සාමු. 10:101සාමු 10:6; 19:23
1 සාමු. 10:111සාමු 19:24; මතෙ 13:54; ක්‍රියා 6:15
1 සාමු. 10:12යෝබ් 27:1; ගීතා 78:2
1 සාමු. 10:141සාමු 9:3
1 සාමු. 10:16ගීතා 141:3; හිතෝ 10:19; 13:3; 21:23; 27:2; යෙරෙ 9:23
1 සාමු. 10:171සාමු 7:5
1 සාමු. 10:18ද්වි 18:20
1 සාමු. 10:18නික් 13:14; 14:30; ද්වි 4:34; විනි 6:8; නෙහෙ 9:9
1 සාමු. 10:18නෙහෙ 9:27; ගීතා 107:19
1 සාමු. 10:191සාමු 8:7; 12:12
1 සාමු. 10:192ලේක 30:6
1 සාමු. 10:20යොෂු 7:14; ක්‍රියා 1:24
1 සාමු. 10:20යොෂු 7:16; 1සාමු 9:21
1 සාමු. 10:21යොෂු 7:17
1 සාමු. 10:21යොෂු 7:18; ක්‍රියා 13:21
1 සාමු. 10:22විනි 1:1; 20:18, 28; 1සාමු 23:2
1 සාමු. 10:221සාමු 9:21; හිතෝ 11:2; ලූක් 9:48
1 සාමු. 10:231සාමු 9:2
1 සාමු. 10:24ද්වි 17:15; 1සාමු 9:17
1 සාමු. 10:241රාජා 1:25, 39; 2රාජා 11:12; මතෙ 21:9
1 සාමු. 10:251සාමු 8:11
1 සාමු. 10:26යොෂු 18:28; විනි 20:14; 1සාමු 11:4; 13:2; 2සාමු 21:6
1 සාමු. 10:26එස්රා 1:5
1 සාමු. 10:272සාමු 20:1; 2ලේක 13:7; නාහු 1:15
1 සාමු. 10:271සාමු 11:12; ක්‍රියා 7:51
1 සාමු. 10:27දේශ 10:20
1 සාමු. 10:271රාජා 10:10; 2ලේක 17:5; හිතෝ 18:16; මතෙ 2:11
1 සාමු. 10:27හිතෝ 17:27; ගලා 5:23; යාකො 1:19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 10:1-27

1 සාමුවෙල්

10 සාමුවෙල් තෙල් බඳුන+ ගෙන සාවුල්ගේ හිස මත තෙල් වත් කර ඔහුව සිපගනිමින්+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඔබව අභිෂේක කරනවා. ඔහු තම උරුමය+ වන ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරන්න තෝරාගත් තැනැත්තා ඔබයි.+ 2 අද ඔබ මෙහෙන් පිටත්ව යද්දී බෙන්ජමින්වරුන්ගේ පළාතේ ෂෙල්ෂාහි තියෙන රාකෙල්ගේ සොහොන් ගේ+ ළඟදී ඔබට මිනිස්සු දෙන්නෙක්ව හමු වෙයි. ඔවුන් ඔබට මෙහෙම කියයි. ‘ඔබ හොයාගෙන ගිය බූරුදෙනුන්ව+ හම්බ වුණා. ඔබේ පියා දැන්, “අනේ, මගේ පුතාට මොනවාද වුණේ” කියමින් ඔබ ගැන කනගාටු වෙනවා.’+ 3 ඊටපස්සේ ඔබ එතැන ඉඳන් තාබෝර්හි විශාල ගහ තියෙන තැනට යන්න. එහිදී සැබෑ දෙවිට නමස්කාර කරන්න බෙතෙල්+ වෙත යන මිනිස්සු තුන්දෙනෙක්ව ඔබට හමු වෙයි. ඔවුන්ගෙන් එක් කෙනෙක් එළු පැටවුන්+ තුන්දෙනෙක්ව රැගෙන යයි. අනික් කෙනා ළඟ රොටි+ තුනක් තියෙයි. තුන්වෙනි කෙනා ලොකු වයින් භාජනයක්+ රැගෙන යයි. 4 ඔවුන් ඔබෙන් සැප දුක් විමසා+ ඔබට රොටි දෙකක් දෙයි. ඔබ ඒවා පිළිගන්න. 5 ඔබ දිගටම ඇවිදගෙන යද්දී ඔබට සැබෑ දෙවිගේ+ කන්ද පෙනෙයි. පිලිස්තිවරු කඳවුරු බැඳගෙන ඉන්නෙත්+ එතැනයි. ඔබ නුවරට ඇතුල් වුණ ගමන්ම පූජා ඔප්පු කරන ස්ථානයේ+ ඉඳන් එන අනාගතවක්තෘවරුන් කිහිපදෙනෙක්ව+ ඔබට මුණගැසෙයි. කුඩා වීණාව,+ වීණාව,+ රබාන+ හා බට නළාව+ වාදනය කරන කණ්ඩායමක් ඔවුන්ට ඉදිරියෙන් එයි. ඒ සංගීත හඬ මැද ඔවුන් අනාවැකි කියමින්* ගමන් කරයි. 6 එවිට යෙහෝවා දෙවිගේ බලය+ ඔබ තුළ ක්‍රියාත්මක වී ඔබ තුළ සැබෑ වෙනසක් දකින්න ලැබෙයි. ඔබත් ඒ අනාගතවක්තෘවරුන් වගේ මහත් උද්‍යෝගයෙන් කතා කරයි.+ 7 ඔබ මේ ලකුණු+ සිද්ධ වෙනවා දකිද්දී සැබෑ දෙවි ඔබ සමඟ ඉන්න බව ඔබට ස්ථිර වෙයි.+ එබැවින් ඒ අවස්ථාවේදී ඔබට කළ හැකි දේ කරන්න.+ 8 ඔබ මට පෙරටුවෙන් ගිල්ගාල්+ වෙත යන්න. මම එනකම් ඔබ දවස් හතක්+ එතැන ඉන්න. ඊටපස්සේ මම ඇවිත් දවන පූජා හා හවුල් පූජා+ ඔප්පු කරන්නම්. ඔබ කරන්න ඕනෙ මොනවාද කියලා මම පසුව ඔබට කියන්නම්.”

9 සාවුල්, සාමුවෙල්ගෙන් සමුගනිද්දීම දෙවි ඔහු තුළ සැබෑ වෙනසක් ඇති කළේය.+ එදින සාමුවෙල් කී සෑම ලකුණක්ම+ එලෙසම ඉටු විය. 10 සාවුල් සහ ඔහුගේ සේවකයා කන්ද වෙත ඇවිදගෙන යද්දී ඔවුන්ට අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් හමු විය. ඒ මොහොතේදීම දෙවිගේ බලය සාවුල් තුළ ක්‍රියාත්මක විය.+ ඔහු ඒ අනාගතවක්තෘවරුන් අතරේ සිට ඔවුන් මෙන් මහත් උද්‍යෝගයකින් කතා කිරීමට පටන්ගත්තේය.+ 11 ඔහු එලෙස කතා කළ නිසා ඔහුව හඳුනන අය එකිනෙකාගෙන් මෙසේ ඇසුවෝය. “කිෂ්ගේ පුත්‍රයාට මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? සාවුලුත් අනාගතවක්තෘ කෙනෙක්ද?”+ 12 එතැන සිටි මිනිසෙක්, “මේ අනාගතවක්තෘවරු කාගෙන් පැවතෙන අයද” කියා ඇසුවේය. “සාවුලුත් අනාගතවක්තෘ කෙනෙක්ද” යන ප්‍රසිද්ධ කියමන+ ආරම්භ වූයේ ඒ සිද්ධියෙන් පසුවය.

13 සාවුල් එලෙස කතා කර අවසන් වූ පසු පූජා ඔප්පු කරන ස්ථානයට පැමිණියේය. 14 පසුව කිෂ්ගේ සහෝදරයෙක් ඔහුගෙන් හා ඔහුගේ සේවකයාගෙන් මෙසේ ඇසුවේය. “ඔබ කොහෙද ගියේ?” එවිට සාවුල්, “අපි බූරුදෙනුන්ව+ හොයාගෙන හුඟක් දුර ඇවිදගෙන ගියා. නමුත් උන්ව අපිට හම්බ වුණේ නැති නිසා අපි සාමුවෙල් ළඟට ගියා” කියා පැවසුවේය. 15 එවිට කිෂ්ගේ සහෝදරයා ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “සාමුවෙල් ඔබට මොනවාද කිව්වේ?” 16 එවිට සාවුල් ඔහුට මෙසේ කීවේය. “බූරුදෙනුන්ව හම්බ වුණා කියා ඔහු අපිට කිව්වා.” නමුත් සාමුවෙල් රජකම ගැන තමාට පැවසූ දේවල් සාවුල් ඔහුට පැවසුවේ නැත.+

17 සාමුවෙල් මිෂ්පාහිදී+ යෙහෝවා දෙවි වෙතට සෙනඟ කැඳෙව්වේය. 18 ඔහු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසනවා.+ ‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ මමයි.+ ඊජිප්තුවරුන්ගේ අතින්ද ඔබට පීඩා කළ අන් සියලු ජාතීන්ගේ අතින්ද ඔබව ගලවාගත්තේ මමයි.+ 19 නමුත් ඔබ, “අපිව පාලනය කරන්න රජෙක්ව පත් කළ යුතුමයි” කියමින් මාව ප්‍රතික්ෂේප කළහුය. ඔබේ සියලු දුක් කරදරවලින්ද පීඩාවලින්ද ඔබව ගැලවූ ඔබේ දෙවිව ඔබ ප්‍රතික්ෂේප කළහුය.+ ඔබ එක් එක් කෙනා තම තමාගේ ගෝත්‍රවලට අනුවද තම තමාගේ පවුල්වලට* අනුවද යෙහෝවා දෙවි වන මා ඉදිරියේ රැස් වන්න.’”+

20 එබැවින් සාමුවෙල් ඔහු ළඟට පැමිණෙන ලෙස ඊශ්‍රායෙල්හි සියලුම ගෝත්‍රවලට පැවසුවේය.+ පසුව ඔවුන් අතරින් බෙන්ජමින් ගෝත්‍රය තෝරාගනු ලැබීය.+ 21 ඉන්පසු බෙන්ජමින් ගෝත්‍රයට අයත් එක් එක් පවුල් ඔහු ළඟට කැඳවන ලදි. එවිට මට්රීගේ පවුල තෝරාගනු ලැබීය.+ අන්තිමට කිෂ්ගේ පුත්‍රයා වූ සාවුල්ව තෝරාගනු ලැබීය.+ ඔවුන් සාවුල්ව සෙවූ නමුත් ඔහුව සම්බ නොවීය. 22 එබැවින්, “සාවුල් මෙතැනට ඇවිත් ඉන්නවාද” කියා ඔවුහු යෙහෝවා දෙවිගෙන් විමසුවෝය.+ යෙහෝවා දෙවිද, “ඔහු බඩු මලු අතරේ සැඟවී සිටිනවා”+ කියා පැවසුවේය. 23 එවිට ඔවුහු සාවුල් වෙත දුව ගොස් ජනයා ඉදිරියට ඔහුව ගෙනාවෝය. ඔහු මොන තරම් උසද කිව්වොත් ඔහුගේ උරහිසට වඩා උස් වූ කිසිවෙක් එතැන නොසිටියේය.+ 24 එවිට සාමුවෙල් මුළු සෙනඟ අමතා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි තෝරාගත් තැනැත්තාව ඔබ දුටුවාද?+ ජනයා අතරේ ඔහුට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?” එවිට සෙනඟ කෑගසමින් මෙසේ කීවේය. “රජතුමා දිගු කල් ජීවත් වේවා!”+

25 ඉන්පසු සාමුවෙල්, රජුගේ අයිතිවාසිකම්+ ගැන සෙනඟ ඉදිරියේ කීවේය. තවද ඔහු ඒ සියල්ල ලියවිල්ලක සටහන් කර යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය. පසුව සාමුවෙල් ජනයාව තම තමන්ගේ නිවෙස්වලට පිටත් කර යැවීය. 26 සාවුල්ද ගිබෙයාහි+ තම නිවසට හැරී ගියේය. සාවුල් සමඟ එඩිතර පුරුෂයෝද ගියෝය. මන්ද එසේ කිරීමට දෙවි ඔවුන්ගේ සිත් පෙලඹුවේය.+ 27 නමුත් එතැන සිටි කිසි කමකට නැති මිනිස්සු,+ “මොහු කොහොමද අපිව බේරගන්නේ”+ යයි කියමින් සාවුල්ට අපහාස+ කළෝය. ඔවුහු සාවුල්ට තෑගි දුන්නේද නැත.+ නමුත් සාවුල් ඔවුන්ට වචනයක්වත් පැවසුවේ නැත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න