ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 ලේකම් 29:17
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 17 මාගේ දෙවියනි, ඔබ සිත් සෝදිසි කරන දෙවි කෙනෙක් බවත්,+ අවංකකමට ඔබ බොහෝ සෙයින් ප්‍රසන්න බවත්+ මම හොඳින්ම දන්නවා. මම කැමැත්තෙන්ම පරිත්‍යාග කළ මේ සියලු දේවල් ඔබට දුන්නේ අවංක සිතිනුයි. මෙහි සිටින ඔබේ සෙනඟත් ඔබට බොහෝ දේවල් පරිත්‍යාග කර තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන්මයි. මමත් ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා.

  • හිතෝපදේශ 11:17
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 17 ප්‍රේමණීයව* කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි.+ එහෙත් කෲර තැනැත්තා තමා පිටට බොහෝ දුක් කරදර ගෙනෙයි.+

  • මීකා 6:8
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න