ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:34
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 34 “‘එසේ දේශය පාළුව තිබෙන සියලු දවස්වලදී එයට විවේකයක් ලැබෙනු ඇත. ඔබ සතුරන්ගේ දේශයේ සිටින ඒ කාලයේදී, ඔබ කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගනු ඇත.+

  • ගලාති 6:7
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 7 මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+

  • යාකොබ් 2:13
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 13 දයාව නොපෙන්වන පුද්ගලයාට ලැබෙන්නේ දයාවෙන් තොර විනිශ්චයකි.+ මන්ද විනිශ්චය කිරීමට වඩා දයාව පෙන්වීම උතුම්ය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න