2 ‘අපි කොහේ යන්නද’ කියා ඔවුන් ඔබෙන් ඇසුවොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “වසංගතවල ගොදුරක් වීමට නියම වූ අය ඊට ගොදුරු වුණාවේ. කඩුවට නියම වූ අය කඩුවෙන් පහර කෑවාවේ. සාගතයට නියම වූ අය සාගතයට ගොදුරු වුණාවේ.+ වහල්භාවයට නියම වූ අය වහලුන් ලෙස ගෙන ගියාවේ.”’+