ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:25
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 25 ඔබ මගේ ගිවිසුම+ කඩ කළ බැවින් මම ඔබට නිසි ලෙස දඬුවම් කර ඔබට කඩුවෙන් පහර දෙන්නෙමි.+ ඔබ ඔබේ නුවරවල සැඟවී සිටියත් මම ඔබට වසංගතවලින්+ පහර දී ඔබේ සතුරන් අතට ඔබව හසු කර දෙන්නෙමි.+

  • යෙරෙමියා 21:7
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 7 “‘යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පැවසුවේය. “යූදාහි රජු වන ශෙදකියාව හා ඔහුගේ සේවකයන්ව මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතට හසු කර දෙන්නෙමි. එනම්, ඔවුන්ව මරන්න සොයන ඔවුන්ගේ සතුරන් අතට හසු කර දෙන්නෙමි. වසංගතවලින්ද සාගතයෙන්ද කඩු පහරින්ද බේරී මේ නගරයේ ඉතුරු වූ සෙනඟවත් මම ඔහුගේ අතට හසු කර දෙන්නෙමි. ඔහු ඔවුන්ව කඩුවෙන් මරා දමනු ඇත.+ ඔහුට ඔවුන් ගැන කිසි දුකක් ඇති වන්නේ නැත. ඔහු ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නේද නැත.”’+

  • එසකියෙල් 14:19
    ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
    • 19 “‘එසේත් නැත්නම් එම දේශයට වසංගතයකින් පහර දීමට තීරණය කළොත්+ මම මාගේ උදහස ප්‍රකාශ කර බොහෝදෙනෙකුව මරණයට පත් කරන්නෙමි.+ මෙසේ, මම මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් නැති කර දමන්නෙමි.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න