18 “‘මම ඔවුන්ව ලුහුබැඳ ගොස්, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දෙන්නෙමි. ඔවුන්ට සිදු වන විපත දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ මම ඔවුන්ව විසුරුවාහරින සියලු ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වන්නෝය. ඒ ජාතීහු ඔවුන්ට ශාප කරනු ඇත. ඔවුන් අද්දකින විපත දැක පුදුමයට පත් වනු ඇත.+