රූත් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බෝවස් නුවර දොරටුව ළඟට+ ගිහින් ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ බෝවස් රූත්ට කියපු ඒ නෑදෑයා*+ එතනට ආවා. එතකොට බෝවස් “පොඩ්ඩක් ඇවිල්ලා මෙතන ඉඳගන්නවාද” කියලා ඒ කෙනාට* කිව්වා. ඒ කෙනා එතනට ගිහින් ඉඳගත්තා. හිතෝපදේශ 31:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නුවර දොරටුව ළඟ+ ඉන්න අය එයාගේ සැමියාව හොඳට අඳුරනවා.එයාගේ සැමියා ඉඳගෙන ඉන්නේ එතන ඉන්න වැඩිමහල්ලන් එක්කයි.
4 බෝවස් නුවර දොරටුව ළඟට+ ගිහින් ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ බෝවස් රූත්ට කියපු ඒ නෑදෑයා*+ එතනට ආවා. එතකොට බෝවස් “පොඩ්ඩක් ඇවිල්ලා මෙතන ඉඳගන්නවාද” කියලා ඒ කෙනාට* කිව්වා. ඒ කෙනා එතනට ගිහින් ඉඳගත්තා.
23 නුවර දොරටුව ළඟ+ ඉන්න අය එයාගේ සැමියාව හොඳට අඳුරනවා.එයාගේ සැමියා ඉඳගෙන ඉන්නේ එතන ඉන්න වැඩිමහල්ලන් එක්කයි.