යෝබ් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එයාට බැටළුවෝ 7,000ක්, ඔටුවෝ 3,000ක්, හරක් 1,000ක්,* බූරුවෝ 500ක් වගේම සේවකයන් විශාල පිරිසකුත් හිටියා. නැඟෙනහිර දේශයේ හිටපු හැමෝටම වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහටයි එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ.
3 එයාට බැටළුවෝ 7,000ක්, ඔටුවෝ 3,000ක්, හරක් 1,000ක්,* බූරුවෝ 500ක් වගේම සේවකයන් විශාල පිරිසකුත් හිටියා. නැඟෙනහිර දේශයේ හිටපු හැමෝටම වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහටයි එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ.