ක්‍රියා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එයාලා යෙරුසලමට ඇවිල්ලා එයාලා නැවතිලා හිටපු උඩුමහල් කාමරයට ගියා. පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ, ෆිලිප්, තෝමස්, බාතොලමෙව්, මතෙව්, අල්ෆෙවුස්ගේ පුතා වන යාකොබ්, ලොකු උද්‍යෝගයකින් වැඩ කරපු සීමොන් සහ යාකොබ්ගේ පුතා වන යූදස් ඒ අය අතරේ හිටියා.+
13 එයාලා යෙරුසලමට ඇවිල්ලා එයාලා නැවතිලා හිටපු උඩුමහල් කාමරයට ගියා. පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ, ෆිලිප්, තෝමස්, බාතොලමෙව්, මතෙව්, අල්ෆෙවුස්ගේ පුතා වන යාකොබ්, ලොකු උද්‍යෝගයකින් වැඩ කරපු සීමොන් සහ යාකොබ්ගේ පුතා වන යූදස් ඒ අය අතරේ හිටියා.+