ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 19:10, 11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එතකොට පිලාත් ඔහුට මෙහෙම කිව්වා. “ඔයා මට උත්තර දෙන්නේ නැද්ද? ඔයා දන්නේ නැද්ද ඔයාව නිදහස් කරන්නත් ඔයාව මරලා දාන්නත්* මට බලය තියෙනවා කියලා?” 11 යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “ඔබට ඉහළින් අවසර ලැබුණේ නැත්නම් මට විරුද්ධව කිසිම දෙයක් කරන්න ඔබට බලයක් නැහැ. ඒ නිසයි ඔබේ අතට මාව භාර දීපු මනුස්සයාගේ වරද ඊට වඩා බරපතළ වෙන්නේ.”

  • ක්‍රියා 4:27, 28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඇත්තටම වුණේ ඒ දේයි. මොකද හෙරොද් සහ පොන්තියුස් පිලාත් කියන දෙන්නාම+ වෙනත් ජාතීන් සහ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා ඔබ අභිෂේක කරපු+ ඔබේ ශුද්ධ සේවක යේසුස්ට විරුද්ධව නැඟී ඉන්න මේ නගරයේදී රැස් වුණා. 28 එයාලා එහෙම කළේ ඔබ කලින්ම තීරණය කරලා තිබුණ දේවල් ඉටු වෙන්න ඕනෙ නිසයි. ඒ හැම දෙයක්ම වුණේ ඔබේ මහත් බලයෙන් සහ ඔබේ කැමැත්තට එකඟවයි.+

  • 1 පේතෘස් 1:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ දේ කරන්න දෙවියන් ඔහුව තෝරගත්තේ පොළොවේ දරුවන්* බිහි වෙන්න කලින්.+ ඒත් මේ කාලවල්වල අවසානයේදී ඔහු පෙනී හිටියේ ඔයාලා වෙනුවෙන්.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න