යෝවෙල් 2:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒත් යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.+යෙහෝවා කියලා තියෙන විදිහටම, විනාශයෙන් ගැලවෙන අය+ සියොන් කන්දෙත් යෙරුසලමෙත් ඉඳියි.බේරී ජීවත් වෙන ඒ හැමෝම යෙහෝවා දෙවියන් කැඳවපු අයයි.”
32 ඒත් යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.+යෙහෝවා කියලා තියෙන විදිහටම, විනාශයෙන් ගැලවෙන අය+ සියොන් කන්දෙත් යෙරුසලමෙත් ඉඳියි.බේරී ජීවත් වෙන ඒ හැමෝම යෙහෝවා දෙවියන් කැඳවපු අයයි.”