ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාව විශ්වාස කරන අය ආශීර්වාද ලබයි

        • දුෂ්ටයන් නිසා අධෛර්යය වෙන්න එපා (1)

        • “යෙහෝවාව ඔබේ ජීවිතේ ලොකුම සතුට කරගන්න” (4)

        • “ඔබේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න” (5)

        • “නිහතමානී අය පොළොව උරුම කරගන්නවා” (11)

        • ධර්මිෂ්ඨ කෙනා කෑම හිඟා කන්නේ නැහැ (25)

        • ධර්මිෂ්ඨයෝ පොළොවේ සදාකාලයටම ජීවත් වෙනවා (29)

ගීතාවලිය 37:1

පාදසටහන්

  • *

    හෝ, “කේන්ති ගන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:3; හිතෝ 23:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2003, 9-10 පි.

    2/1/1998, 6 පි.

ගීතාවලිය 37:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:12, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2003, 10 පි.

ගීතාවලිය 37:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:17; හෙබ්‍රෙ 13:16
  • +හිතෝ 28:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2017, 7-11 පි.

    මුරටැඹ,

    12/1/2003, 10-11 පි.

ගීතාවලිය 37:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 45 ලිපිය

    මුරටැඹ,

    12/1/2003, 11-12 පි.

ගීතාවලිය 37:5

පාදසටහන්

  • *

    මූ.අ., “යෙහෝවා පිට තියන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:22; හිතෝ 16:3
  • +මතෙ 6:33; ෆිලි 4:6; 1පේතෘ 5:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2003, 12 පි.

    9/15/1998, 23 පි.

ගීතාවලිය 37:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2003, 12-13 පි.

ගීතාවලිය 37:7

පාදසටහන්

  • *

    හෝ, “ඉවසීමෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:1; විලා 3:26
  • +යෝබ් 21:7; ගීතා 73:3; යෙරෙ 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2003, 13 පි.

ගීතාවලිය 37:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කේන්ති ගන්න එපා. ඒකෙන් වෙන්නේ නපුරක් විතරයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:29; එෆී 4:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2018, 10 පි.

    පිබිදෙව්!,

    3/2012, 8 පි.

    2/8/2002, 30 පි.

    මුරටැඹ,

    11/15/2003, 25 පි.

    4/15/1999, 31 පි.

    12/15/1993, 32 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 25-26 පි.

ගීතාවලිය 37:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:23
  • +ගීතා 25:12, 13; 37:29; මතෙ 5:5; 2පේතෘ 2:9

ගීතාවලිය 37:10

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 24:24
  • +1සාමු 25:39; ගීතා 52:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2022, 10, 15 පි.

    මුරටැඹ (පොදු),

    අංක 2 2021 5 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 33 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2017, 10 පි.

    මුරටැඹ,

    8/1/2012, 22-23 පි.

    12/1/2003, 13 පි.

ගීතාවලිය 37:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:18; මතෙ 5:5; එළි 21:3
  • +ගීතා 72:7; 119:165; යෙසා 48:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2022, 10, 15 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 25 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2017, 10-11 පි.

    මුරටැඹ,

    4/15/2009, 32 පි.

    8/15/2006, 4-7 පි.

    10/1/2004, 3-7 පි.

    12/1/2003, 13-14 පි.

    10/1/1997, 19-20 පි.

ගීතාවලිය 37:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:21, 25

ගීතාවලිය 37:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:9, 10

ගීතාවලිය 37:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23; එස්ත 7:10; ගීතා 7:15

ගීතාවලිය 37:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:8; 30:8, 9; 1තිමෝ 6:6

ගීතාවලිය 37:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:11

ගීතාවලිය 37:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:7

ගීතාවලිය 37:21

පාදසටහන්

  • *

    හෝ, “කරුණාව පෙන්වයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:11; යෝබ් 31:16, 22; ගීතා 112:9; හිතෝ 19:17

ගීතාවලිය 37:22

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහු ශාප කරන අය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:9

ගීතාවලිය 37:23

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන් ඔහුගේ පියවර ස්ථිර කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:20
  • +හිතෝ 16:9

ගීතාවලිය 37:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19; හිතෝ 24:16
  • +ගීතා 91:11, 12

ගීතාවලිය 37:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:14; මතෙ 6:33; හෙබ්‍රෙ 13:5
  • +ද්වි 24:19; ගීතා 145:15; හිතෝ 10:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2014, 22 පි.

    පිබිදෙව්!,

    9/2011, 9 පි.

ගීතාවලිය 37:26

පාදසටහන්

  • *

    හෝ, “ණයට දෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 8; ගීතා 112:5

ගීතාවලිය 37:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:14; යෙසා 1:17

ගීතාවලිය 37:28

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:26
  • +ගීතා 97:10; හිතෝ 2:7, 8
  • +හිතෝ 2:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 285-288 පි.

ගීතාවලිය 37:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:20; ගීතා 37:9; හිතෝ 2:21; මතෙ 5:5
  • +මතෙ 25:46; එළි 21:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2022, 10, 15 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 25 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2017, 10-11 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 215 පි.

    පිබිදෙව්!,

    1/2013, 15 පි.

    මුරටැඹ,

    8/1/2012, 21-22 පි.

    3/15/1994, 19-20 පි.

ගීතාවලිය 37:30

පාදසටහන්

  • *

    හෝ, “ධර්මිෂ්ඨයා ඔහුට විතරක් ඇහෙන තරම් සිහින් හඬකින් ප්‍රඥාවන්ත වදන් කියයි.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 12:35; එෆී 4:29; කොලො 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/8/2000, 21 පි.

ගීතාවලිය 37:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:6; ගීතා 40:8
  • +ගීතා 121:3

ගීතාවලිය 37:33

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:9
  • +ගීතා 109:31

ගීතාවලිය 37:34

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:22
  • +ගීතා 52:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2006, 29-30 පි.

    3/1/1992, 25 පි.

ගීතාවලිය 37:35

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 5:11; යෝබ් 21:7

ගීතාවලිය 37:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9, 10
  • +ගීතා 37:10

ගීතාවලිය 37:37

පාදසටහන්

  • *

    හෝ, “විශ්වාසවන්ත.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:1
  • +යෝබ් 42:12, 16

ගීතාවලිය 37:38

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:4; හිතෝ 10:7; 2පේතෘ 2:9

ගීතාවලිය 37:39

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:2
  • +ගීතා 9:9; යෙසා 33:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2004, 17-18 පි.

ගීතාවලිය 37:40

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 46:4; 1කොරි 10:13
  • +ගීතා 22:4; දානි 3:17; 6:23

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 37:1ගීතා 73:3; හිතෝ 23:17
ගීතා. 37:2ගීතා 73:12, 19
ගීතා. 37:3යෙසා 1:17; හෙබ්‍රෙ 13:16
ගීතා. 37:3හිතෝ 28:20
ගීතා. 37:5ගීතා 55:22; හිතෝ 16:3
ගීතා. 37:5මතෙ 6:33; ෆිලි 4:6; 1පේතෘ 5:6, 7
ගීතා. 37:7ගීතා 62:1; විලා 3:26
ගීතා. 37:7යෝබ් 21:7; ගීතා 73:3; යෙරෙ 12:1
ගීතා. 37:8හිතෝ 14:29; එෆී 4:26
ගීතා. 37:9ගීතා 55:23
ගීතා. 37:9ගීතා 25:12, 13; 37:29; මතෙ 5:5; 2පේතෘ 2:9
ගීතා. 37:10යෝබ් 24:24
ගීතා. 37:101සාමු 25:39; ගීතා 52:4, 5
ගීතා. 37:11යෙසා 45:18; මතෙ 5:5; එළි 21:3
ගීතා. 37:11ගීතා 72:7; 119:165; යෙසා 48:18
ගීතා. 37:121සාමු 18:21, 25
ගීතා. 37:131සාමු 26:9, 10
ගීතා. 37:152සාමු 17:23; එස්ත 7:10; ගීතා 7:15
ගීතා. 37:16හිතෝ 16:8; 30:8, 9; 1තිමෝ 6:6
ගීතා. 37:18ගීතා 16:11
ගීතා. 37:20හිතෝ 10:7
ගීතා. 37:21ද්වි 15:11; යෝබ් 31:16, 22; ගීතා 112:9; හිතෝ 19:17
ගීතා. 37:22ගීතා 37:9
ගීතා. 37:23හිතෝ 11:20
ගීතා. 37:23හිතෝ 16:9
ගීතා. 37:24ගීතා 34:19; හිතෝ 24:16
ගීතා. 37:24ගීතා 91:11, 12
ගීතා. 37:25ගීතා 94:14; මතෙ 6:33; හෙබ්‍රෙ 13:5
ගීතා. 37:25ද්වි 24:19; ගීතා 145:15; හිතෝ 10:3
ගීතා. 37:26ද්වි 15:7, 8; ගීතා 112:5
ගීතා. 37:27ගීතා 34:14; යෙසා 1:17
ගීතා. 37:282සාමු 22:26
ගීතා. 37:28ගීතා 97:10; හිතෝ 2:7, 8
ගීතා. 37:28හිතෝ 2:22
ගීතා. 37:29ද්වි 30:20; ගීතා 37:9; හිතෝ 2:21; මතෙ 5:5
ගීතා. 37:29මතෙ 25:46; එළි 21:3, 4
ගීතා. 37:30මතෙ 12:35; එෆී 4:29; කොලො 4:6
ගීතා. 37:31ද්වි 6:6; ගීතා 40:8
ගීතා. 37:31ගීතා 121:3
ගීතා. 37:332පේතෘ 2:9
ගීතා. 37:33ගීතා 109:31
ගීතා. 37:34ගීතා 37:22
ගීතා. 37:34ගීතා 52:5, 6
ගීතා. 37:35එස්ත 5:11; යෝබ් 21:7
ගීතා. 37:36නික් 15:9, 10
ගීතා. 37:36ගීතා 37:10
ගීතා. 37:37යෝබ් 1:1
ගීතා. 37:37යෝබ් 42:12, 16
ගීතා. 37:38ගීතා 1:4; හිතෝ 10:7; 2පේතෘ 2:9
ගීතා. 37:39යෙසා 12:2
ගීතා. 37:39ගීතා 9:9; යෙසා 33:2
ගීතා. 37:40යෙසා 46:4; 1කොරි 10:13
ගීතා. 37:40ගීතා 22:4; දානි 3:17; 6:23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 37:1-40

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීයක්.

א [ආලෙෆ්]

37 දුෂ්ටයන් කරන දේවල් නිසා අධෛර්යය වෙන්න එපා.*

වැරදි දේවල් කරන අයට ඊර්ෂ්‍යා කරන්න එපා.+

 2 තණකොළ ඉක්මනින් වියළී යනවා වගේ ඔවුන් නැති වෙලා යයි.+

නිල් තණකොළ මැලවිලා යනවා වගේ ඔවුනුත් පහ වෙලා යයි.

ב [බේත්]

 3 යෙහෝවාව විශ්වාස කරලා හරි දේ කරන්න.+

පොළොවේ ජීවත් වෙන කල් විශ්වාසවන්තව වැඩ කරන්න.+

 4 යෙහෝවාව ඔබේ ජීවිතේ ලොකුම සතුට කරගන්න.

එතකොට ඔහු ඔබේ හිතේ ආශාවන් ඉටු කරලා දෙයි.

ג [ගීමෙල්]

 5 ඔබේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න.*+

ඔහු මත රඳා ඉන්න. ඔහු ඔබ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනියි.+

 6 ඔහු ඔබේ ධර්මිෂ්ඨකම අරුණාලෝකය වගෙත්

ඔබේ යුක්තිය මහ දවාලේ බැබළෙන හිරු වගෙත්

පැහැදිලිව පෙනෙන්න සලස්වයි.

ד [දාලෙත්]

 7 යෙහෝවා පියවර ගන්න කල්

නිහඬව* බලාගෙන ඉන්න.+

දුෂ්ටයාගේ සැලසුම් සාර්ථක වෙනවා දැක්කත්

ඒ ගැන කේන්ති ගන්න එපා.+

ה [හේ]

 8 කේන්තිය ඔබෙන් ඈත් කරන්න.

කෝප වෙන එක අත්හරින්න.+

කේන්ති අරන් දුෂ්ට දේවල් කරන්න හිතන්න එපා.*

 9 මොකද දුෂ්ට අය නැත්තටම නැති වෙලා යනවා.+

ඒත් යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන අය

පොළොව උරුම කරගන්නවා.+

ו [වාව්]

10 තව ටික කාලෙකින් දුෂ්ටයන් නැති වෙනවා.+

ඔබ ඔහුව හෙව්වත් ඔහුව හොයාගන්න බැරි වෙනවා.+

11 ඒත් නිහතමානී අය පොළොව උරුම කරගන්නවා.+

හැම තැනම පැතිරිලා තියෙන සාමය නිසා ඔවුන් සතුටින් ඉපිල

යනවා.+

ז [ෂායින්]

12 දුෂ්ටයා තරහෙන් දත්මිටි කමින්

ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්‍රණය කරයි.+

13 ඒත් යෙහෝවා ඔහු දිහා බලලා හිනා වෙනවා.

මොකද දුෂ්ටයා විනාශ වෙන දවස එනවා කියලා දෙවියන් දන්නවා.+

ח [හෙත්]

14 අසරණයාව සහ දුප්පතාව තව තවත් පාගලා දාන්නත්

අවංකව ජීවත් වෙන අයව මරලා දාන්නත්

දුෂ්ටයෝ කඩුව එළියට ඇදලා, දුන්න සූදානම් කරගන්නවා.

15 ඒත් ඔවුන්ගේ කඩු ඔවුන්ගෙම හදවත් පසාරු කරගෙන යයි.+

ඔවුන්ගේ දුනු කැඩිලා යයි.

ט [ටේත්]

16 දුෂ්ටයන් හුඟදෙනෙක් ළඟ තියෙන බොහෝ ධන සම්පත්වලට වඩා

එක ධර්මිෂ්ඨයෙක් ළඟ තියෙන ස්වල්පය වටිනවා.+

17 මොකද දුෂ්ටයන්ගේ බලය බිඳලා දානවා.

ඒත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා උදව් කරනවා.

י [යෝද්]

18 නිර්දෝෂ අය අද්දකින දුක් පීඩා ගැන යෙහෝවා හොඳින්ම දන්නවා.

ඔවුන්ගේ උරුමය සදහටම පවතිනවා.+

19 විපත්ති කාලේදී ඔවුන් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.

සාගත කාලේදීත් ඔවුන්ට කිසිම දේකින් අඩුවක් වෙන්නේ නැහැ.

כ [කෆ්]

20 ඒත් දුෂ්ටයෝ විනාශ වෙලා යනවා.+

සරුවට වැඩුණ තණබිම් වියළී යනවා වගේ

යෙහෝවාගේ සතුරන් සැණෙකින් නැති වෙලා යනවා.

ඔවුන් දුමක් වගේ අතුරුදහන් වෙලා යනවා.

ל [ලාමෙද්]

21 දුෂ්ටයා ණයට ගත්ත දේත් ගෙවන්නේ නැහැ.

ඒත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලියි.* පුරුද්දක් විදිහට අනිත් අයට දේවල් දෙනවා.+

22 දෙවියන්ගෙන් ආශීර්වාද ලබන අය පොළොව උරුම කරගන්නවා.

ඒත් ඔහුගෙන් දඬුවම් ලබන අය* විනාශ වෙලා යනවා.+

מ [මෙම්]

23 කෙනෙක් ජීවත් වෙන විදිහ ගැන යෙහෝවා සතුටු වෙද්දී+

ජීවන ගමනේ පියවර තියන විදිහ ගැන දෙවියන් ඔහුට කියලා දෙනවා.*+

24 ඔහුගේ පය පැටලුණත් ඔහු බිමටම වැටෙන්නේ නැහැ.+

මොකද යෙහෝවා ඔහුගේ අත අල්ලගෙන ඉන්නවා.+

נ [නුන්]

25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්

කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+

ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+

26 ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+

ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා.

ס [සාමෙක්]

27 නපුරෙන් ඈත් වෙලා යහපත් දේවල් කරන්න.+

එතකොට ඔබට සදහටම ජීවත් වෙන්න ලැබෙයි.

28 මොකද යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්.

තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ.+

ע [ආයින්]

ඔහු ඔවුන්ව හැමදාටම ආරක්ෂා කරනවා.+

ඒත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වෙලා යනවා.+

29 ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා.+

ඔවුන් ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.+

פ [පේ]

30 ධර්මිෂ්ඨයාගේ කටින් පිට වෙන්නේ ප්‍රඥාවන්ත වදන්.*

ඔහුගේ දිවෙන් නික්මෙන්නේ සාධාරණ වචන.+

31 ඔහුගේ දෙවියන්ගේ නීතිය හැම වෙලේම ඔහු හදවතේ තියාගන්නවා.+

ඒ නිසා ඔහුගේ පය ලිස්සන්නේ නැහැ.+

צ [ට්සාධේ]

32 දුෂ්ටයා නිතරම ධර්මිෂ්ඨයාව අහු කරගන්න බලන් ඉන්නවා.

ඔහුව මරලා දාන්න මාන බලනවා.

33 ඒත් යෙහෝවා ඔහුව දුෂ්ටයාගේ අතට අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+

මිනිසුන් අසාධාරණ විදිහට චෝදනා කළත්

දෙවියන් ඔහුව වරදකරුවෙක් විදිහට තීන්දු කරන්නේ නැහැ.+

ק [කෝෆ්]

34 යෙහෝවා ගැන බලාපොරොත්තු තියලා දිගටම ඔහු පෙන්වන මාර්ගයේ ගමන් කරන්න.

එතකොට ඔහු ඔබව උසස් කරලා ඔබට පොළොව උරුම කරලා දෙනවා.

දුෂ්ටයන්ව විනාශ කරද්දී+ ඔබ ඒක ඇස් දෙකෙන්ම දකිනවා.+

ר [රේෂ්]

35 සරු පසක හිටවපු ගසක් අතුපතර විහිදුවලා සරුවට වැඩෙනවා වගේ

දුෂ්ට, කුරිරු අය සාර්ථක වෙනවා මම දැකලා තියෙනවා.+

36 ඒත් ඔවුන් එකපාරටම විනාශ වෙලා ගියා.+

ඔවුන්ව හෙව්වත් මට ඔවුන්ව හොයාගන්න බැරුව ගියා.+

ש [ෂින්]

37 නිර්දෝෂ* කෙනා+ දිහාත්

අවංකව වැඩ කරන කෙනා දිහාත් බලන්න.

ඔහුට සාමයෙන් පිරුණු අනාගතයක් ලැබෙනවා.+

38 ඒත් දෙවියන්ගේ නීති කඩන හැමෝම විනාශ වෙනවා.

දුෂ්ටයන්ට කිසිම අනාගතයක් නැහැ.+

ת [ටාව්]

39 ධර්මිෂ්ඨයාට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන්.+

දුක් කරදර තියෙන කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුයි.+

40 යෙහෝවා ඔවුන්ට උදව් කරලා ඔවුන්ව බේරගන්නවා.+

ඔවුන් දෙවියන්ගේ රැකවරණය පතන නිසා+ ඔහු

දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවගන්නවා. ඔවුන්ව ආරක්ෂා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න