ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • ශුභාරංචියේ ආලෝකය (1-6)

        • විශ්වාසයක් නැති ඒ අයගේ මනස් අන්ධ කරලා (4)

      • මැටි බඳුන්වල තියෙන වටින වස්තුව (7-18)

2 කොරින්ති 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2005, 14-15 පි.

2 කොරින්ති 4:2

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 2:17; ගලා 1:9
  • +2කොරි 6:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2005, 14-15 පි.

    10/1/1997, 18-20 පි.

    5/1/1997, 6-7 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 153 පි.

2 කොරින්ති 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2005, 20-22 පි.

2 කොරින්ති 4:4

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:30; එෆී 2:2; 1යොහ 5:19
  • +2කොරි 11:14
  • +කොලො 1:15; හෙබ්‍රෙ 1:3
  • +යෙසා 60:2; යොහ 8:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    5/8/2005, 29 පි.

    මුරටැඹ,

    3/1/1991, 10 පි.

2 කොරින්ති 4:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:3
  • +1පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 16-17 පි.

    3/1/2002, 8 පි.

2 කොරින්ති 4:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 64:8; ක්‍රියා 9:15; 1කොරි 15:47
  • +2කොරි 4:1
  • +2කොරි 12:9, 10; ෆිලි 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 10-11 පි.

    ආයෙත් එන්න, 6 පි.

    මුරටැඹ,

    2/1/2012, 28-29 පි.

    7/1/2000, 18 පි.

    3/15/1999, 11 පි.

    2/1/1999, 14 පි.

    8/1/1992, 32 පි.

    රාජ්‍ය සේවාව,

    2/2007, 1 පි.

    1/1998, 1 පි.

2 කොරින්ති 4:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඒත් අපි අසරණ වෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:13

2 කොරින්ති 4:9

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:5
  • +එළි 2:10

2 කොරින්ති 4:10

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:10; 1පේතෘ 4:13

2 කොරින්ති 4:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:36; 1කොරි 4:9; 15:31

2 කොරින්ති 4:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 116:10

2 කොරින්ති 4:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:14

2 කොරින්ති 4:15

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 2:10

2 කොරින්ති 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    5/2019, 2 පි.

    මුරටැඹ,

    7/15/2008, 28 පි.

    8/15/2004, 25 පි.

    5/15/1996, 32 පි.

2 කොරින්ති 4:17

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රශ්න ගැටලු.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:12; රෝම 8:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි.

    මුරටැඹ,

    2/15/1996, 27-28 පි.

2 කොරින්ති 4:18

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 5:7; හෙබ්‍රෙ 11:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 26-31 පි.

    මුරටැඹ,

    2/15/1996, 27-29 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 4:22කොරි 2:17; ගලා 1:9
2 කොරි. 4:22කොරි 6:3, 4
2 කොරි. 4:4යොහ 14:30; එෆී 2:2; 1යොහ 5:19
2 කොරි. 4:42කොරි 11:14
2 කොරි. 4:4කොලො 1:15; හෙබ්‍රෙ 1:3
2 කොරි. 4:4යෙසා 60:2; යොහ 8:12
2 කොරි. 4:6උත් 1:3
2 කොරි. 4:61පේතෘ 2:9
2 කොරි. 4:7යෙසා 64:8; ක්‍රියා 9:15; 1කොරි 15:47
2 කොරි. 4:72කොරි 4:1
2 කොරි. 4:72කොරි 12:9, 10; ෆිලි 4:13
2 කොරි. 4:81කොරි 10:13
2 කොරි. 4:9හෙබ්‍රෙ 13:5
2 කොරි. 4:9එළි 2:10
2 කොරි. 4:10ෆිලි 3:10; 1පේතෘ 4:13
2 කොරි. 4:11රෝම 8:36; 1කොරි 4:9; 15:31
2 කොරි. 4:13ගීතා 116:10
2 කොරි. 4:141කොරි 6:14
2 කොරි. 4:152තිමෝ 2:10
2 කොරි. 4:17මතෙ 5:12; රෝම 8:18
2 කොරි. 4:182කොරි 5:7; හෙබ්‍රෙ 11:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 4:1-18

දෙවෙනි කොරින්ති

4 අපිට දයාව පෙන්නලා මේ සේවය භාර දීලා තියෙන නිසා අපි මේ සේවය අත්හරින්නේ නැහැ. 2 හොර රහසේ කරන ලැජ්ජාසහගත දේවල් අපි පිළිකුල් කරලයි තියෙන්නේ. අපි කපටි විදිහට වැඩ කරන්නේ නැහැ. දේවවචනයට දේවල් එකතු කරන්නෙවත් ඒකෙන් දේවල් අඩු කරන්නෙවත් නැහැ.+ ඒ වෙනුවට සත්‍යය ඒ විදිහටම මිනිස්සුන්ට කියලා දෙවියන් ඉස්සරහා හරි දේ කරන අපි, හෘද සාක්ෂියක් තියෙන හැමෝටම හොඳ ආදර්ශයක් තියලා තියෙනවා.+ 3 අපි කියන ශුභාරංචිය වැස්මකින් වැහිලා තියෙනවා නම් එහෙම වැහිලා තියෙන්නේ විනාශයට යන අය අතරෙයි. 4 විශ්වාසයක් නැති ඒ අයගේ මනස් මේ සමාජයේ* දෙවියා+ අන්ධ කරලයි තියෙන්නේ.+ ඒ නිසා දෙවියන්ට සමානකමක් තියෙන ක්‍රිස්තුස්+ ගැන තේජවත් ශුභාරංචියේ ආලෝකය එයාලට පේන්නේ නැහැ.+ 5 දේශනා කරද්දී අපි කියන්නේ අපි ගැන නෙමෙයි. ඒ වෙනුවට යේසුස් ක්‍රිස්තුස්, ස්වාමීන් කියලත් ඔහු වෙනුවෙන් අපි ඔයාලාගේ දාසයන් වුණා කියලත් අපි කියනවා. 6 “අන්ධකාරය අතරින් ආලෝකය බැබළෙන්න” කියලා කිව්වේ දෙවියන්මයි.+ ක්‍රිස්තුස්ගේ මූණෙන් බැබළෙන, දෙවියන් ගැන තේජවත් දැනුමෙන් ඔහු අපේ හදවත් ආලෝකවත් කරලා තියෙනවා.+

7 අපි මැටි බඳුන්+ වගේ වුණත් අපි ළඟ වටින වස්තුවක් තියෙනවා.+ ඒක අපිට ලැබිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ශක්තියෙන් ලබාගන්න බැරි බලයක් අපි ළඟ තියෙනවා කියලා පැහැදිලි වෙන්නයි. ඒ බලය අපෙන් එන දෙයක් නෙමෙයි, ඒක ලැබෙන්නේ දෙවියන්ගෙන්.+ 8 අපිව හැම පැත්තෙන්ම තළලා පොඩි කරලා දායි. ඒත් හෙල්ලෙන්න බැරි තරමටම අපිව හිර කරන්න බැහැ. කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තැනට අපි එයි. ඒත් කරකියාගන්න දෙයක් නැතුව අපි අතරමං වෙන්නේ නැහැ.*+ 9 අපිට පීඩා කරයි. ඒත් අපිව අත්හැරලා දාන්නේ නැහැ.+ අපිව බිමටම ඇදලා දායි. ඒත් අපි විනාශ වෙන්නේ නැහැ.+ 10 යේසුස් මූණ දුන්න දරුණු, භයානක දේවල්වලට අපිත් නිතරම මූණ දෙනවා.+ ඒ අපි ගත කරන ජීවිතේ යේසුස් ගත කරපු ජීවිතේට සමාන එකක් කියලා හැමෝටම පැහැදිලි වෙන්නයි. 11 අපි යේසුස් වෙනුවෙන් ජීවත් වෙන නිසා අපේ ජීවිත නිතරම තියෙන්නේ අවදානමේ.+ ඒ අපි ගත කරන ජීවිතේ යේසුස් ගත කරපු ජීවිතේට සමාන එකක් කියලා හැමෝටම පැහැදිලි වෙන්නයි. 12 අපිට මරණයට මූණ දෙන්න සිද්ධ වුණත් ඒකෙන් ඔයාලට ජීවනය ලැබෙනවා.

13 ලියවිලිවල කතා කරන විදිහේ විශ්වාසයක් අපිටත් තියෙනවා. ලියවිලිවල කියනවා “මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි මං කතා කරන්නේ”+ කියලා. අපිටත් විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි අපිත් කතා කරන්නේ. 14 යේසුස්ව නැඟිට්ටවපු තැනැත්තා යේසුස් එක්ක එකට ඉන්න අපිවත් නැඟිට්ටවනවා කියලා අපි දන්නවා. ඒ වගේම ඔහු අපිවයි, ඔයාලවයි යේසුස් ඉස්සරහට අරන් යනවා කියලත් අපි දන්නවා.+ 15 ඔයාලා වෙනුවෙන් මේ හැම දෙයක්ම අපි දරාගත්තේ තව වැඩිදෙනෙක්ට දෙවියන්ගේ මහත් කරුණාව අද්දකින්න පුළුවන් වෙන්නයි. ඒ නිසා වැඩිදෙනෙක් දෙවියන්ට ස්තුති කරනවා. ඒකෙන් දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා.+

16 ඉතින් අපි අත්හරින්නේ නැහැ. මොකද අපි පිටින් දිරාපත් වෙලා ගියත් අපේ ඇතුළාන්තය දවසින් දවස අලුත් වෙනවා. 17 අපි මූණ දෙන පීඩා* එච්චර ලොකු දේවල් කියලා හිතන්න ඕනෙ නැහැ. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි. ඒ පීඩා දරාගන්න එකෙන් අපිට තේජසක් ලැබෙනවා. දිනෙන් දින වැඩි වෙන ඒ තේජස කිසිම දේකට සමාන කරන්න බැහැ. ඒක සදාකාලිකයි.+ 18 ඒ නිසයි අපි පේන දේවල් දිහා බලාගෙන ඉන්නවා වෙනුවට පේන්නේ නැති දේවල් දිහා බලාගෙන ඉන්නේ.+ මොකද පේන දේවල් තාවකාලිකයි. පේන්නේ නැති දේවල් සදාකාලිකයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න