ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 55
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යාළුවෙක් ද්‍රෝහි වුණ නිසා කරපු යාච්ඤාවක්

        • කිට්ටු යාළුවෙක් කවටකම් කරයි (12-14)

        • ‘ඔබේ හැම බරක්ම යෙහෝවාට භාර දෙන්න’ (22)

ගීතාවලිය 55:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 55:1

පාදසටහන්

  • *

    හෝ, “මං උදව් ඉල්ලද්දී මගෙන් සැඟවිලා ඉන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:12
  • +ගීතා 28:2; 143:7

ගීතාවලිය 55:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:1
  • +යෙසා 38:14

ගීතාවලිය 55:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:5-7

ගීතාවලිය 55:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:29
  • +ගීතා 18:4; 116:3; යෙසා 38:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1996, 29-30 පි.

ගීතාවලිය 55:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:14
  • +1සාමු 23:14

ගීතාවලිය 55:9

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන් කියන වචන නොතේරෙන්න සලස්වන්න.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:31; 17:7

ගීතාවලිය 55:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:1

ගීතාවලිය 55:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:2

ගීතාවලිය 55:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:9; මතෙ 26:21; යොහ 13:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1996, 29-30 පි.

ගීතාවලිය 55:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:12; 16:23
  • +ලූක් 22:21, 48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1996, 29-30 පි.

ගීතාවලිය 55:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1996, 29-30 පි.

ගීතාවලිය 55:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23; 18:14; ගීතා 109:15; මතෙ 27:3, 5; ක්‍රියා 1:16, 18

ගීතාවලිය 55:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:15

ගීතාවලිය 55:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:147; දානි 6:10
  • +ගීතා 5:3

ගීතාවලිය 55:18

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:7; ගීතා 3:6

ගීතාවලිය 55:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:27; ගීතා 90:2
  • +ගීතා 143:12
  • +ගීතා 36:1

ගීතාවලිය 55:20

පාදසටහන්

  • *

    මෙතන “ඔහු” කියන්නේ 13, 14 පදවල කතා කරන, ගීතිකාකරුගේ යාළුවෙක් වෙලා හිටපු කෙනා ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:12
  • +2සාමු 5:3; දේශ 8:2

ගීතාවලිය 55:21

පාදසටහන්

  • *

    මූ.අ., “බටර්වලටත් වඩා සුමුදුයි.”

  • *

    මූ.අ., “තෙල්වලටත් වඩා සුමුදුයි.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:23
  • +ගීතා 28:3; 62:4

ගීතාවලිය 55:22

පාදසටහන්

  • *

    මූ.අ., “යෙහෝවා දෙසට වීසි කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:5; 1පේතෘ 5:6, 7
  • +ගීතා 37:5; 68:19; ෆිලි 4:6, 7
  • +ගීතා 37:23, 24; 62:2; 121:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 191 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2016, 7 පි.

    මුරටැඹ,

    3/15/2008, 13 පි.

    6/1/2006, 11 පි.

    8/1/2005, 6 පි.

    3/15/1999, 22-23 පි.

    4/1/1996, 27-30 පි.

    3/1/1992, 17-18 පි.

ගීතාවලිය 55:23

පාදසටහන්

  • *

    මූ.අ., “ආයු කාලයෙන් භාගයක්වත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:15
  • +ගීතා 5:6; හිතෝ 10:27

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 55:11පේතෘ 3:12
ගීතා. 55:1ගීතා 28:2; 143:7
ගීතා. 55:2ගීතා 17:1
ගීතා. 55:2යෙසා 38:14
ගීතා. 55:32සාමු 16:5-7
ගීතා. 55:4ගීතා 69:29
ගීතා. 55:4ගීතා 18:4; 116:3; යෙසා 38:10
ගීතා. 55:72සාමු 15:14
ගීතා. 55:71සාමු 23:14
ගීතා. 55:92සාමු 15:31; 17:7
ගීතා. 55:102සාමු 17:1
ගීතා. 55:11ගීතා 109:2
ගීතා. 55:12ගීතා 41:9; මතෙ 26:21; යොහ 13:18
ගීතා. 55:132සාමු 15:12; 16:23
ගීතා. 55:13ලූක් 22:21, 48
ගීතා. 55:152සාමු 17:23; 18:14; ගීතා 109:15; මතෙ 27:3, 5; ක්‍රියා 1:16, 18
ගීතා. 55:16ගීතා 91:15
ගීතා. 55:17ගීතා 119:147; දානි 6:10
ගීතා. 55:17ගීතා 5:3
ගීතා. 55:182ලේක 32:7; ගීතා 3:6
ගීතා. 55:19ද්වි 33:27; ගීතා 90:2
ගීතා. 55:19ගීතා 143:12
ගීතා. 55:19ගීතා 36:1
ගීතා. 55:202සාමු 15:12
ගීතා. 55:202සාමු 5:3; දේශ 8:2
ගීතා. 55:212සාමු 16:23
ගීතා. 55:21ගීතා 28:3; 62:4
ගීතා. 55:22ගීතා 43:5; 1පේතෘ 5:6, 7
ගීතා. 55:22ගීතා 37:5; 68:19; ෆිලි 4:6, 7
ගීතා. 55:22ගීතා 37:23, 24; 62:2; 121:3
ගීතා. 55:23ගීතා 55:15
ගීතා. 55:23ගීතා 5:6; හිතෝ 10:27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 55:1-23

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. මස්කිල්.* දාවිත් රචනා කරපු ගීතයක්.

55 අනේ දෙවියනි, මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+

මට දයාව පෙන්වන්න කියලා මං කන්නලව් කරද්දී අහක බලන් ඉන්න එපා.*+

 2 මට ඇහුම්කන් දීලා මට උත්තර දෙන්න.+

මගේ හිතට වධ දෙන ප්‍රශ්නේ නිසා මට කිසිම සැනසීමක් නැහැ.+

මගේ හිත හොඳටම කැලඹිලා.

 3 මොකද සතුරා මට විරුද්ධව කතා කරනවා.

දුෂ්ටයා මට හැම පැත්තෙන්ම පීඩා කරනවා.

ඔවුන් දිගින් දිගටම මගේ හිතට වේදනා දෙනවා.

කේන්තියෙන් පුපුර පුපුර මට අනතුරක් කරන්න බලන් ඉන්නවා.+

 4 මගේ හදවත වේදනාවෙන් දැවෙනවා.+

මරණ බය මාව වෙළාගෙන.+

 5 සතුරා මාව මරයි කියන බයට මගේ හදවත වේගයෙන් ගැහෙනවා.

මගේ මුළු ඇඟම වෙවුලනවා.

 6 මට හැම තිස්සේම මෙහෙම හිතෙනවා. “අනේ, මට පරෙවියෙක්ට වගේ පියාපත් තිබුණා නම්!

මම ආරක්ෂිත තැනකට ඉගිල්ලිලා යනවා.

 7 මම දුර ඈත තැනකට ඉගිල්ලිලා යනවා.+

පාළුකරයට ගිහින් හැංගිලා ඉන්නවා.+ (සීලාහ්)

 8 සැඩ සුළඟිනුත් කුණාටුවෙනුත් බේරිලා

ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යනවා.”

 9 යෙහෝවා දෙවියනි, ඔවුන්ව වියවුලට පත් කරන්න.

ඔවුන්ගේ සැලසුම් අසාර්ථක කරන්න.*+

මොකද නුවරේදී මිනිස්සු ගහමරාගන්න විදිහ මම දැකලා තියෙනවා.

10 ඔවුන් රෑ දවල් දෙකේම නුවරේ පවුරු උඩ සැරිසරනවා.

දුෂ්ටකම් සහ කෝලහලවලින් මුළු නුවරම පිරිලා ගිහින්.+

11 බලන බලන තැන විනාශ වෙලා.

දවස තිස්සේම ප්‍රධාන හන්දියේ ඉන්න මිනිස්සු

අනුන්ට වංචා කරනවා, හිංසා කරනවා.+

12 මට කවටකම් කරන්නේ මට අකමැති කෙනෙක් නම්+

මේ දුක මට දරාගන්න පුළුවන්.

මට විරුද්ධව එන්නේ මගේ හතුරෙක් නම්

ඔහුගෙන් හැංගිලා ඉන්න මට පුළුවන්.

13 ඒත් මට එහෙම කරන්නේ මං වගේම මිනිසෙක්.+

මාව හොඳින්ම අඳුරන, මගේම යාළුවෙක්.+

14 අපි අතරේ තිබුණේ හරිම කිට්ටු යාළුකමක්.

සෙනඟත් එක්ක එකතු වෙලා අපි දෙන්නාත් දෙවියන්ගේ ගෘහයට යන්න පුරුදු වෙලා හිටියා.

15 මගේ හතුරන් ඉන්න හැම තැනකම වෙන්නේ දුෂ්ටකම්.

ඔවුන්ගේ හිත් දුෂ්ටකම්වලින් පිරිලා. ඔවුන් පිටට විනාශය පැමිණේවා!+

ඔවුන්ට පණපිටින්ම මිනී වළට යන්න සිද්ධ වේවා!

16 ඒත් මම උදව් ඉල්ලලා දෙවියන්ට හඬගසනවා.

එතකොට යෙහෝවා මාව ගලවගන්නවා.+

17 මං විඳින වේදනාව නිසා රෑ දවල් දෙකේම මගේ දුක කියකිය මම අඬනවා.+

දෙවියන්ටත් මගේ හඬ ඇහෙනවා.+

18 ගණන් කරන්න බැරි තරම් විශාල පිරිසක් මට විරුද්ධව සටන් කරන්න ඇවිත් ඉන්නවා.+

දෙවියන් ඔවුන්ගෙන් මාව බේරගෙන මගේ හිතට සහනයක් දෙනවා.

19 අතීතයේ ඉඳන් සිංහාසනයේ ඉඳගෙන ඉන්න දෙවියන්+

මගේ හඬ අහලා ඔවුන්ට දඬුවම් කරනවා.+ (සීලාහ්)

මොකද දෙවියන් ගැන කිසිම ගරුබියක් නැති ඔවුන්+

තමන්ගේ ජීවිත වෙනස් කරගන්න කොහොමටවත් කැමති නැහැ.

20 ඔහු* තමාගේ යාළුවන්ට විරුද්ධව අත ඉස්සුවා.+

තමන් වුණ පොරොන්දුව කඩ කළා.+

21 ඔහුගේ වචන අහගෙන ඉන්න හරිම ප්‍රියයි.*+

ඒත් ඔහුගේ හිත වෛරයෙන් පිරිලා.

ඔහුගේ කටින් පිට වෙන වදන් හරිම මිහිරියි.*

ඒත් ඒවා තියුණු කඩු වගේ.+

22 ඔබේ හිතේ තියෙන හැම බරක්ම යෙහෝවාට භාර දෙන්න.*+

ඔහු ඔබව ශක්තිමත් කරනවා.+

ඔහු කවදාවත් ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ.+

23 ඒත් දෙවියනි, ලේ හලන, වංචාකාරී අයව

ඔබ ගැඹුරු වළකට තල්ලු කරලා දානවා.+

ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+

ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න