ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ‘දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙයි’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
    • 16. පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කළේ කොහොමද?

      16 “යේසුස්ගේ අනුගාමිකයන් වුණ හැමෝම එකට එකතු වෙලා දේවල් කළා. එයාලා ළඟ තිබුණ දේවල් එකිනෙකා එක්ක බෙදාගත්තා. ඒ අය තමන්ට අයිති ඉඩම් සහ වෙනත් දේවල් විකුණලා එයාලා අතරේ අවශ්‍යතා තිබුණ අයට ඒ සල්ලි බෙදලා දුන්නා.”f (ක්‍රියා 2:44, 45) යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ඔවුන්ට ලැබුණ බව ඒකෙන් පැහැදිලි වෙනවා. එදා ඔවුන් එකිනෙකාට පෙන්වපු ප්‍රේමය හා අන් අය ගැන හිතලා කරපු කැප කිරීම් අද දින ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක්!

  • ‘දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙයි’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
    • f දුර බැහැර ප්‍රදේශවලින් ආපු අය ක්‍රිස්තුස් ගැන තව තවත් තොරතුරු ඉගෙනගැනීම සඳහා යෙරුසලමේ යම් කාලයක් නැවතිලා හිටපු නිසා කෙටි කලකට ඒ වගේ සැලැස්මක් තිබුණා. ඔවුන් එකිනෙකා අතරේ දේවල් බෙදාගත්තේ කැමැත්තෙන්මයි. එහෙම නැතුව සමහරු හිතන විදිහට ඔවුන් එහෙම කළේ කොමියුනිස්ට්වාදය අනුව වැඩ කරපු නිසා නෙවෙයි.—ක්‍රියා 5:1-4.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න