ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 10:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:4; ලූක් 3:36
  • +උත් 9:19

උත්පත්ති 10:2

හරස් යොමු දැක්වීම්

  • +එස 38:6; ගලා 1:2
  • +එස 38:2
  • +2රාජා 17:6; යෙසා 13:17
  • +සෙක 9:13
  • +යෙසා 66:19; එස 27:13
  • +ගීතා 120:5; එස 32:26
  • +1ලේක 1:5

උත්පත්ති 10:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:27
  • +1ලේක 1:6
  • +එස 27:14; 38:6

උත්පත්ති 10:4

හරස් යොමු දැක්වීම්

  • +එස 27:7
  • +1රාජා 10:22; යෝනා 1:3
  • +යෙසා 23:1
  • +1ලේක 1:7

උත්පත්ති 10:6

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:8
  • +උත් 50:11
  • +යෙරෙ 46:9; නාහු 3:9
  • +ගණන් 34:2

උත්පත්ති 10:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:10
  • +එස 27:22
  • +1ලේක 1:9

උත්පත්ති 10:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:10

උත්පත්ති 10:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:4

උත්පත්ති 10:10

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:2
  • +උත් 11:9
  • +එස්රා 4:9

උත්පත්ති 10:11

හරස් යොමු දැක්වීම්

  • +මීකා 5:6
  • +යෝනා 3:3; මතෙ 12:41

උත්පත්ති 10:12

පාදසටහන්

  • *

    මූ.අ., “මෙය මහත් නුවර වේ.” සමහරවිට නිනිවය ඇතුළුව තව නුවරවල් තුනකට මෙය යොමු දක්වන්න ඇත.

උත්පත්ති 10:13

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:8
  • +යෙරෙ 46:9
  • +1ලේක 1:11

උත්පත්ති 10:14

පාදසටහන්

  • *

    මෙම නම්වලින් මිස්‍රායිම්ගෙන් පැවත ආ ගෝත්‍ර හෝ ජාතීන් නියෝජනය කරනවා විය හැකියි.

හරස් යොමු දැක්වීම්

  • +එස 29:14
  • +යොෂු 13:3; යෙරෙ 47:4
  • +1ලේක 1:12
  • +ද්වි 2:23

උත්පත්ති 10:15

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:6; මාක් 7:24
  • +උත් 25:10; 27:46

උත්පත්ති 10:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:21
  • +උත් 15:16; ද්වි 3:8

උත්පත්ති 10:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:3

උත්පත්ති 10:18

හරස් යොමු දැක්වීම්

  • +එස 27:11
  • +1රාජා 8:65; සෙක 9:2

උත්පත්ති 10:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:47; ක්‍රියා 8:26
  • +උත් 20:1
  • +උත් 13:10; 19:24; 2පේතෘ 2:6; යූද් 7
  • +ද්වි 29:23
  • +උත් 14:8

උත්පත්ති 10:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:17

උත්පත්ති 10:22

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 4:9; ක්‍රියා 2:9
  • +එස 27:23
  • +උත් 11:10

උත්පත්ති 10:23

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:17

උත්පත්ති 10:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:12; ලූක් 3:35

උත්පත්ති 10:25

පාදසටහන්

  • *

    තේරුම, “බෙදීම.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:16
  • +උත් 11:9
  • +1ලේක 1:19

උත්පත්ති 10:26

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:20

උත්පත්ති 10:27

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:21

උත්පත්ති 10:28

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:22

උත්පත්ති 10:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:28; 10:11; 1ලේක 29:4
  • +උත් 2:11; 25:18
  • +1ලේක 1:23

උත්පත්ති 10:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:5

උත්පත්ති 10:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:7, 19; ක්‍රියා 17:26

වෙනත්

උත්. 10:11ලේක 1:4; ලූක් 3:36
උත්. 10:1උත් 9:19
උත්. 10:2එස 38:6; ගලා 1:2
උත්. 10:2එස 38:2
උත්. 10:22රාජා 17:6; යෙසා 13:17
උත්. 10:2සෙක 9:13
උත්. 10:2යෙසා 66:19; එස 27:13
උත්. 10:2ගීතා 120:5; එස 32:26
උත්. 10:21ලේක 1:5
උත්. 10:3යෙරෙ 51:27
උත්. 10:31ලේක 1:6
උත්. 10:3එස 27:14; 38:6
උත්. 10:4එස 27:7
උත්. 10:41රාජා 10:22; යෝනා 1:3
උත්. 10:4යෙසා 23:1
උත්. 10:41ලේක 1:7
උත්. 10:61ලේක 1:8
උත්. 10:6උත් 50:11
උත්. 10:6යෙරෙ 46:9; නාහු 3:9
උත්. 10:6ගණන් 34:2
උත්. 10:7ගීතා 72:10
උත්. 10:7එස 27:22
උත්. 10:71ලේක 1:9
උත්. 10:81ලේක 1:10
උත්. 10:9ගීතා 35:4
උත්. 10:10දානි 1:2
උත්. 10:10උත් 11:9
උත්. 10:10එස්රා 4:9
උත්. 10:11මීකා 5:6
උත්. 10:11යෝනා 3:3; මතෙ 12:41
උත්. 10:131ලේක 1:8
උත්. 10:13යෙරෙ 46:9
උත්. 10:131ලේක 1:11
උත්. 10:14එස 29:14
උත්. 10:14යොෂු 13:3; යෙරෙ 47:4
උත්. 10:141ලේක 1:12
උත්. 10:14ද්වි 2:23
උත්. 10:15යොෂු 13:6; මාක් 7:24
උත්. 10:15උත් 25:10; 27:46
උත්. 10:16විනි 1:21
උත්. 10:16උත් 15:16; ද්වි 3:8
උත්. 10:17යොෂු 11:3
උත්. 10:18එස 27:11
උත්. 10:181රාජා 8:65; සෙක 9:2
උත්. 10:19යොෂු 15:47; ක්‍රියා 8:26
උත්. 10:19උත් 20:1
උත්. 10:19උත් 13:10; 19:24; 2පේතෘ 2:6; යූද් 7
උත්. 10:19ද්වි 29:23
උත්. 10:19උත් 14:8
උත්. 10:21උත් 11:17
උත්. 10:22එස්රා 4:9; ක්‍රියා 2:9
උත්. 10:22එස 27:23
උත්. 10:22උත් 11:10
උත්. 10:231ලේක 1:17
උත්. 10:24උත් 11:12; ලූක් 3:35
උත්. 10:25උත් 11:16
උත්. 10:25උත් 11:9
උත්. 10:251ලේක 1:19
උත්. 10:261ලේක 1:20
උත්. 10:271ලේක 1:21
උත්. 10:281ලේක 1:22
උත්. 10:291රාජා 9:28; 10:11; 1ලේක 29:4
උත්. 10:29උත් 2:11; 25:18
උත්. 10:291ලේක 1:23
උත්. 10:31උත් 10:5
උත්. 10:32උත් 9:7, 19; ක්‍රියා 17:26
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 10:1-32

උත්පත්ති

10 නෝවාගේ පුත්‍රයන්+ වන ෂෙම්, හාම් සහ යාෆෙත්ගේ පෙළපත් වාර්තාව මෙයයි.

මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට දාව පුත්‍රයෝ උපන්නෝය.+ 2 යාෆෙත්ගේ පුත්‍රයන්ගේ නම් ගොමෙර්,+ මාගොග්,+ මාදයි,+ යාවාන්,+ තූබල්,+ මෙෂෙක්+ සහ තීරස්+ යන අයයි.

3 ගොමෙර්ගේ පුත්‍රයන්ගේ නම් අෂ්කෙනස්,+ රිෆත්+ සහ තොගර්මා+ යන අයයි.

4 යාවාන්ගේ පුත්‍රයන්ගේ නම් එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්+ යන අයයි.

5 ඔවුන්ගෙන් පැවත එන අය විවිධ දූපත්වලට විසිර ගියෝය. තම තමන්ගේ භාෂාවට අනුවද තම තමන්ගේ පවුල්වලට අනුවද තම තමන්ගේ ජාතියට අනුවද තම තමන්ගේ දේශයන්හි ඔවුහු විසිර ගියෝය.

6 හාම්ගේ පුත්‍රයන්ගේ නම් කූෂ්,+ මිස්‍රයිම්,+ පූට්+ සහ කානාන්+ යන අයයි.

7 කූෂ්ගේ පුත්‍රයන්ගේ නම් සෙබා,+ හවිලා, සබ්තා, රයමා+ සහ සබ්තෙකා යන අයයි.

රයමාගේ පුත්‍රයන්ගේ නම් ෂෙබා සහ දෙදාන්ය.+

8 කූෂ්ට නිම්රොද්+ නමින් හැඳින්වූ පුත්‍රයෙක්ද සිටියේය. පොළොවේ බලවන්තයෙකු වූ මුල්ම තැනැත්තා මොහුය. 9 යෙහෝවා දෙවිට එරෙහිව නැඟී සිටි ඔහු, බලවත් දඩයක්කාරයෙක් විය. “යෙහෝවා දෙවිට එරෙහිව සිටි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් මෙනි” යන කියමන ඇති වූයේ ඒ නිසාය.+ 10 ඔහු ෂීනාර්+ දේශයේ රාජ්‍යයක් පිහිටෙව්වේය. ඊට බාබෙල්,+ ඒරෙක්,+ අක්කද් සහ කල්නේ යන නගර ඇතුළත් විය. 11 ඔහු ඒ දේශයේ සිට ඇසිරියාවට+ ගොස් නිනිවය,+ රෙහොබොත්-ඊර් සහ කාලා යන නගර ගොඩනඟන්න පටන්ගත්තේය. 12 ඔහු නිනිවය සහ කාලා අතර රෙසෙන් යන නගරය ගොඩනැඟුවේය. ඒ නගර විශාල නුවරක් ලෙස ගණන් ගනු ලැබීය.*

13 මිස්‍රයිම්ගේ+ පුත්‍රයන් නම් ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 14 පත්රුසිම්,+ (ෆිලිස්තිවරුන්ගේ+ ආදිපියා වූ) කස්ලූහිම්+ හා කප්තෝරිම්+ යන අයයි.*

15 කානාන්ගේ කුලුඳුල් පුත්‍රයා සීදොන්ය.+ කානාන්ට හෙත්+ යන නමින්ද පුත්‍රයෙක් සිටියේය. 16 එමෙන්ම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්, 17 හිවීයවරුන්,+ අර්කිවරුන්, සීන්වරුන්, 18 අර්වාදිවරුන්,+ ෂෙමාරිවරුන් හා හමාතිවරුන්+ යන අය පැවතෙන්නේද කානාන්ගෙනි. පසුව කානානිවරුන්ගේ පවුල් විසිර ගියෝය. 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය. 20 තම තමන්ගේ පවුල්වලටද භාෂාවලටද ජාතීන්ටද අනුව තම තමන්ගේ දේශවල ජීවත් වූ හාම්ගේ පුත්‍රයෝ ඔවුහුය.

21 වැඩිමලා වූ යාෆෙත්ගේ සහෝදරයා වූ ෂෙම්ටද දරුවෝ සිටියෝය. ඒබර්ගෙන්+ පැවත ආ සියලුදෙනාගේම ආදිපියා ෂෙම්ය. 22 ෂෙම්ගේ පුත්‍රයන්ගේ නම් ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම් යන අයයි.

23 ආරම්ගේ පුත්‍රයන්ගේ නම් ඌෂ්, හුල්, ගෙතෙර් සහ මෂ්+ යන අයයි.

24 ආර්පක්සද්ගේ පුත්‍රයා ෂේලාය.+ ෂේලාගේ පුත්‍රයා ඒබර්ය.

25 ඒබර්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. එක් කෙනෙකුගේ නම පේලෙග්ය.*+ ඔහුට එම නම තැබුවේ ඒ කාලයේ පොළොවේ යම් භේදයක් හටගත් නිසාය.+ ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.+

26 යොක්තාන්ගේ පුත්‍රයන් නම් අල්මෝදාද්, ෂෙලෙප්, හසර්මාවෙත්, යේරා,+ 27 හදොරාම්, ඌසාල්, දික්ලා,+ 28 ඔබාල්, අබිමායෙල්, ෂෙබා,+ 29 ඕෆීර්,+ හවිලා+ සහ යෝබාබ්+ යන අයයි.

30 ඔවුන්ගේ වාසස්ථාන මේෂා සිට සේෆාර් නම් වූ නැඟෙනහිර දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශය දක්වා පැතිර ගියේය.

31 තම තමන්ගේ පවුල්වලටද භාෂාවලටද ජාතීන්ටද අනුව තම තමන්ගේ දේශවල ජීවත් වූ ෂෙම්ගේ පුත්‍රයෝ ඔවුහුය.+

32 නෝවාගේ පුත්‍රයන්ගෙන් පැවත ආ පවුල් ඒවාය. මහා ජලගැල්මෙන් පසු පොළොව පුරා පදිංචි වූ සියලු ජාතීන් පැවත ආවේ ඔවුන්ගේ පවුල්වලිනි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න