ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 9
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 9:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28; 8:17

උත්පත්ති 9:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26; යාකො 3:7

උත්පත්ති 9:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:29
  • +1තිමෝ 4:3

උත්පත්ති 9:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:30; ලෙවී 17:11, 14
  • +ලෙවී 17:10
  • +ලෙවී 3:17; 7:26; 17:13; ද්වි 12:16, 23; ක්‍රියා 15:20, 29; 21:25

උත්පත්ති 9:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:10; නික් 21:12; ගණන් 35:31; එළි 19:2

උත්පත්ති 9:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:13; ගණන් 35:12, 30; ද්වි 19:6; 2සාමු 4:11; මතෙ 24:30; එළි 21:8

උත්පත්ති 9:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28; 10:32

උත්පත්ති 9:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:18; 9:18
  • +උත් 9:15; යෙසා 54:9

උත්පත්ති 9:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:1, 17

උත්පත්ති 9:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21

උත්පත්ති 9:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:12

උත්පත්ති 9:13

හරස් යොමු දැක්වීම්

  • +එස 1:28; එළි 4:3

උත්පත්ති 9:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:39
  • +ලෙවී 26:42; යෙසා 54:9
  • +උත් 8:21

උත්පත්ති 9:16

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:36
  • +ගීතා 105:8; 111:5
  • +ද්වි 7:9; හෙබ්‍රෙ 6:18

උත්පත්ති 9:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:13

උත්පත්ති 9:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:32; 7:7; 10:1
  • +උත් 10:6

උත්පත්ති 9:19

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:4; 1පේතෘ 3:20

උත්පත්ති 9:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:15; 2තිමෝ 2:6
  • +ද්වි 20:6

උත්පත්ති 9:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:35; හිතෝ 23:35

උත්පත්ති 9:22

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:8
  • +ලෙවී 18:7; එස 22:10
  • +හිතෝ 12:13; 17:9; එෆී 5:3

උත්පත්ති 9:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:34; නික් 22:27
  • +නික් 20:12; ලෙවී 19:32; යෙසා 58:7

උත්පත්ති 9:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:3; ද්වි 7:1; 27:16; රෝම 1:27
  • +යොෂු 17:13

උත්පත්ති 9:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:10; ද්වි 8:10; 1රාජා 1:48; 1ලේක 29:20; ලූක් 1:68
  • +යොෂු 9:23; විනි 1:28; 1රාජා 9:21

උත්පත්ති 9:27

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:5

උත්පත්ති 9:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:6

උත්පත්ති 9:29

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:7

වෙනත්

උත්. 9:1උත් 1:28; 8:17
උත්. 9:2උත් 1:26; යාකො 3:7
උත්. 9:3උත් 1:29
උත්. 9:31තිමෝ 4:3
උත්. 9:4උත් 1:30; ලෙවී 17:11, 14
උත්. 9:4ලෙවී 17:10
උත්. 9:4ලෙවී 3:17; 7:26; 17:13; ද්වි 12:16, 23; ක්‍රියා 15:20, 29; 21:25
උත්. 9:5උත් 4:10; නික් 21:12; ගණන් 35:31; එළි 19:2
උත්. 9:6නික් 20:13; ගණන් 35:12, 30; ද්වි 19:6; 2සාමු 4:11; මතෙ 24:30; එළි 21:8
උත්. 9:7උත් 1:28; 10:32
උත්. 9:9උත් 6:18; 9:18
උත්. 9:9උත් 9:15; යෙසා 54:9
උත්. 9:10උත් 8:1, 17
උත්. 9:11උත් 8:21
උත්. 9:12නික් 3:12
උත්. 9:13එස 1:28; එළි 4:3
උත්. 9:151කොරි 15:39
උත්. 9:15ලෙවී 26:42; යෙසා 54:9
උත්. 9:15උත් 8:21
උත්. 9:16යෝබ් 38:36
උත්. 9:16ගීතා 105:8; 111:5
උත්. 9:16ද්වි 7:9; හෙබ්‍රෙ 6:18
උත්. 9:17උත් 9:13
උත්. 9:18උත් 5:32; 7:7; 10:1
උත්. 9:18උත් 10:6
උත්. 9:191ලේක 1:4; 1පේතෘ 3:20
උත්. 9:20උත් 2:15; 2තිමෝ 2:6
උත්. 9:20ද්වි 20:6
උත්. 9:21උත් 19:35; හිතෝ 23:35
උත්. 9:221ලේක 1:8
උත්. 9:22ලෙවී 18:7; එස 22:10
උත්. 9:22හිතෝ 12:13; 17:9; එෆී 5:3
උත්. 9:23උත් 37:34; නික් 22:27
උත්. 9:23නික් 20:12; ලෙවී 19:32; යෙසා 58:7
උත්. 9:25ලෙවී 18:3; ද්වි 7:1; 27:16; රෝම 1:27
උත්. 9:25යොෂු 17:13
උත්. 9:26නික් 18:10; ද්වි 8:10; 1රාජා 1:48; 1ලේක 29:20; ලූක් 1:68
උත්. 9:26යොෂු 9:23; විනි 1:28; 1රාජා 9:21
උත්. 9:271ලේක 1:5
උත්. 9:28උත් 7:6
උත්. 9:29හෙබ්‍රෙ 11:7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 9:1-29

උත්පත්ති

9 දෙවි නෝවාටද ඔහුගේ පුත්‍රයන්ටද ආශීර්වාද කරමින් මෙසේ කීවේය. “දරුවන් බිහි කර ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙන්න.+ 2 පොළොවේ ජීවත් වන සියලු සතුන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද අන් සියලු කුඩා සතුන්ව හා මුහුදේ සියලු මත්ස්‍යයන්වද ඔබේ අතට භාර දෙන්නෙමි.+ මින් ඉදිරියටත් උන් ඔබට මහත් බියකින් සිටිනු ඇත. 3 සියලු පලා+ වර්ගවලට අමතරව දැන් පොළොවේ ජීවත් වන සතුන්වද මම ඔබට ආහාර වශයෙන් දෙන්නෙමි.+ 4 නමුත් ජීවය+ වන ලේ+ සමඟ ඔබ මස් නොකෑ යුතුයි.+ 5 තවද ඔබේ ලේ වගුරුවන කවුරු නමුත් මට ගණන් දිය යුතුයි. ඔබේ සහෝදරයා ඔබේ ලේ වැගිරුවොත් ඔබේ ජීවිතය වෙනුවෙන් ඔහු වන්දි ගෙවිය යුතුයි.+ සතෙකු ඔබව මරා දැමුවොත් ඌවද මරා දැමිය යුතුයි. 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ 7 ඔබ දරුවන් බිහි කර ගණනින් වැඩි වෙන්න. පොළොව පුරාම පදිංචි වෙන්න.”+

8 දෙවි නෝවාට සහ ඔහුගේ පුත්‍රයන්ට තවදුරටත් මෙසේ කීවේය. 9 “මම ඔබ සමඟත් ඔබෙන් පසුව ඔබේ දරුවන්+ සමඟත් ගිවිසුමක්+ පිහිටුවන්නෙමි. 10 පක්ෂීන්, හීලෑ සතුන් හා වනමෘගයන් ඇතුළුව ඔබ සමඟ නැවෙන් පිටතට ආ සියලු සතුන් සමඟද උන්ගෙන් බිහි වන පැටවුන් සමඟද මම ගිවිසුමක් පිහිටුවන්නෙමි.+ 11 මා ඔබ සමඟ පිහිටුවන ගිවිසුම මෙයයි. ජීවත් වන සියල්ලන්ව මින් මතු ජලගැල්මකින් විනාශ නොකරන්නෙමි. පොළොවද නැවත කිසිදාක ජලගැල්මකින් විනාශ නොකරන්නෙමි.”+

12 දෙවි මෙසේද කීවේය. “මම ඔබ සමඟත් ඔබ සමඟ සිටින සියලු ජීවීන් සමඟත් පිහිටුවන ගිවිසුම ස්ථිර කිරීමට ලකුණක් දෙන්නෙමි. මතු පැමිණෙන සියලුම පරම්පරා දක්වා සදහටම පවතින එම ලකුණ+ මෙයයි. 13 මම වලාකුළු අතරෙහි මගේ දේදුන්න+ තබන්නෙමි. එය පොළොව සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට ලකුණක් වන්නේය. 14 මා පොළොවට ඉහළින් වැහි වලාකුළු ගෙනෙන විට දේදුන්න ඒ අතරේ දිස් වනු ඇත. 15 එවිට ඔබ සමඟත් ජීවත් වන සියල්ලන්+ සමඟත් පිහිටුවා ඇති ගිවිසුම+ මම අනිවාර්යයෙන්ම සිහි කරන්නෙමි. මින් මතු කවදාවත් ජීවත් වන සියල්ලන්ව විනාශ කරන තරම් ජලගැල්මක් නොවනු ඇත.+ 16 දේදුන්න වලාකුළු+ අතරෙහි පායන විට පොළොවේ ජීවත් වන සියල්ලන් සමඟ මා සදහටම+ ඇති කරගත් ගිවිසුම මට අනිවාර්යයෙන්ම සිහි වෙයි.”+

17 “පොළොවේ ජීවත් වන සියල්ලන් සමඟ මා ඇති කරගත් ගිවිසුම ස්ථිර කරන ලකුණ එයයි”+ කියා දෙවි නැවතත් නෝවාට කීවේය.

18 නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්‍රයෝ+ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්ය. හාම් කානාන්ගේ පියා විය.+ 19 පොළොව පුරා පැතිර ගිය සියලු වැසියන් පැවත එන්නේ නෝවාගේ පුත්‍රයන් තිදෙනාගෙන්ය.+

20 ගොවිතැන්+ කිරීමට පටන්ගත් නෝවා මිදිවත්තක් වගා කළේය.+ 21 එක් දිනක් ඔහු වයින් බී මත් වුණේය.+ එවිට ඔහුගේ වස්ත්‍රය ගැලවී කූඩාරම තුළ ඔහු නග්නව සිටියේය. 22 පසුව කානාන්ගේ පියා වන හාම්+ තම පියා නග්නව සිටි බව දැක,+ පිටතට ගොස් තම සහෝදරයන් දෙදෙනාට ඒ ගැන කීවේය.+ 23 එවිට ෂෙම් සහ යාෆෙත් තමන්ගේ කර පිට රෙද්දක්+ තබාගෙන පස්සෙන් පස්සට ගොස් තම පියාගේ නග්නභාවය වසා දැමුවෝය. ඔවුහු තම පියා දෙස හැරී නොබැලූ බැවින් ඔහුගේ නග්නභාවය නොදුටුවෝය.+

24 මත් ගතිය සිඳුණු පසු නෝවා අවදි විය. එවිට ඔහුගේ බාල පුත්‍රයා කළ දේ ඔහුට දැනගන්න ලැබිණ. 25 ඉන් අනතුරුව ඔහු මෙසේ කීවේය.

“කානාන්ට ශාප වේවා!+

ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ටත් දාසයෙකු වේවා!”+

26 නෝවා මෙසේද කීවේය.

“ෂෙම්ගේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා වේවා!+

කානාන් ෂෙම්ගේ දාසයෙකු වේවා!+

27 දෙවි යාෆෙත්ගේ දේශ සීමා විශාල කරාවා!

යාෆෙත් ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා!+

කානාන් ඔහුටද දාසයෙකු වේවා!”

28 මහා ජලගැල්මෙන් පසුව නෝවා තව අවුරුදු තුන්සිය පනහක් ජීවත් විය.+ 29 නෝවා ජීවත් වූ මුළු අවුරුදු ගණන නවසිය පනහක් විය. පසුව ඔහු මිය ගියේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න