ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 22:1

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:12; හෙබ්‍රෙ 4:15; 5:8; 1පේතෘ 1:7

උත්පත්ති 22:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:3; 8:30; යොහ 3:16; 10:17
  • +උත් 17:19; යොෂු 24:3; රෝම 9:7
  • +2ලේක 3:1
  • +ද්වි 12:14

උත්පත්ති 22:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:5; ගීතා 119:60

උත්පත්ති 22:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:16
  • +ගීතා 95:6; මතෙ 4:10

උත්පත්ති 22:6

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:17
  • +යෙසා 53:7; 1පේතෘ 2:23

උත්පත්ති 22:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:39; රෝම 8:15
  • +යෙසා 58:9; යොහ 8:29
  • +නික් 12:5; රෝම 8:36

උත්පත්ති 22:8

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:29; එෆී 5:2; හෙබ්‍රෙ 10:5; 1පේතෘ 1:19

උත්පත්ති 22:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; නික් 20:25; හෙබ්‍රෙ 13:10
  • +මතෙ 27:2; යොහ 10:18; ක්‍රියා 8:32; ෆිලි 2:8

උත්පත්ති 22:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:37; රෝම 8:32; හෙබ්‍රෙ 2:18; 11:17; යාකො 2:21

උත්පත්ති 22:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7; 91:11; මතෙ 17:5

උත්පත්ති 22:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:20; යොහ 19:36
  • +උත් 26:5; හෙබ්‍රෙ 11:19; යාකො 2:21; 1යොහ 4:10; 5:3

උත්පත්ති 22:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:3

උත්පත්ති 22:14

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා දෙවි සපයයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:2; 2ලේක 3:1; යෙසා 25:6

උත්පත්ති 22:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:16; රෝම 8:32; හෙබ්‍රෙ 11:17
  • +ගීතා 105:9; යෙසා 45:23; හෙබ්‍රෙ 6:13

උත්පත්ති 22:17

පාදසටහන්

  • *

    උත් 3:15හි පාදසටහන බලන්න.

  • *

    මූ.අ., “දොරටුව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:16; 15:5; ක්‍රියා 3:25; ගලා 3:29; හෙබ්‍රෙ 6:14
  • +2සාමු 11:23; ගීතා 2:8; දානි 2:44; හෙබ්‍රෙ 2:14; එළි 11:15

උත්පත්ති 22:18

පාදසටහන්

  • *

    උත් 12:3හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15; රෝම 9:7; ගලා 3:16
  • +සෙක 8:23; ගලා 3:8

උත්පත්ති 22:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:31

උත්පත්ති 22:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:26
  • +උත් 11:29

උත්පත්ති 22:21

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 32:2

උත්පත්ති 22:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:20

උත්පත්ති 22:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:15; රෝම 9:10

උත්පත්ති 22:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 10:6

වෙනත්

උත්. 22:1යෝබ් 1:12; හෙබ්‍රෙ 4:15; 5:8; 1පේතෘ 1:7
උත්. 22:2හිතෝ 4:3; 8:30; යොහ 3:16; 10:17
උත්. 22:2උත් 17:19; යොෂු 24:3; රෝම 9:7
උත්. 22:22ලේක 3:1
උත්. 22:2ද්වි 12:14
උත්. 22:3උත් 26:5; ගීතා 119:60
උත්. 22:5උත් 12:16
උත්. 22:5ගීතා 95:6; මතෙ 4:10
උත්. 22:6යොහ 19:17
උත්. 22:6යෙසා 53:7; 1පේතෘ 2:23
උත්. 22:7මතෙ 26:39; රෝම 8:15
උත්. 22:7යෙසා 58:9; යොහ 8:29
උත්. 22:7නික් 12:5; රෝම 8:36
උත්. 22:8යොහ 1:29; එෆී 5:2; හෙබ්‍රෙ 10:5; 1පේතෘ 1:19
උත්. 22:9උත් 12:7; නික් 20:25; හෙබ්‍රෙ 13:10
උත්. 22:9මතෙ 27:2; යොහ 10:18; ක්‍රියා 8:32; ෆිලි 2:8
උත්. 22:10මතෙ 10:37; රෝම 8:32; හෙබ්‍රෙ 2:18; 11:17; යාකො 2:21
උත්. 22:11ගීතා 34:7; 91:11; මතෙ 17:5
උත්. 22:12ගීතා 34:20; යොහ 19:36
උත්. 22:12උත් 26:5; හෙබ්‍රෙ 11:19; යාකො 2:21; 1යොහ 4:10; 5:3
උත්. 22:13ලෙවී 16:3
උත්. 22:14උත් 22:2; 2ලේක 3:1; යෙසා 25:6
උත්. 22:16යොහ 3:16; රෝම 8:32; හෙබ්‍රෙ 11:17
උත්. 22:16ගීතා 105:9; යෙසා 45:23; හෙබ්‍රෙ 6:13
උත්. 22:17උත් 13:16; 15:5; ක්‍රියා 3:25; ගලා 3:29; හෙබ්‍රෙ 6:14
උත්. 22:172සාමු 11:23; ගීතා 2:8; දානි 2:44; හෙබ්‍රෙ 2:14; එළි 11:15
උත්. 22:18උත් 3:15; රෝම 9:7; ගලා 3:16
උත්. 22:18සෙක 8:23; ගලා 3:8
උත්. 22:19උත් 21:31
උත්. 22:20උත් 11:26
උත්. 22:20උත් 11:29
උත්. 22:21යෝබ් 32:2
උත්. 22:22උත් 25:20
උත්. 22:23උත් 24:15; රෝම 9:10
උත්. 22:242සාමු 10:6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 22:1-24

උත්පත්ති

22 ටික කලක් ගෙවුණු පසු සැබෑ දෙවි, ආබ්‍රහම්ගේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද කියා සෝදිසි කර බැලුවේය.+ දෙවි ඔහුට, “ආබ්‍රහම්” කියා හඬගැසුවේය. එවිට ආබ්‍රහම්, “ඇයි මාගේ ස්වාමීනි” කියා ඇසුවේය. 2 දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ බොහෝ සෙයින් ආදරේ කරන+ ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්+ සමඟ මොරියා+ දේශයට යන්න. මා එහිදී ඔබට පෙන්වන කන්දට ගොස් ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න.”+

3 ආබ්‍රහම් පාන්දරින්ම නැඟිට තම බූරුවාව ගමනට සූදානම් කළේය. පසුව ඔහුගේ සේවකයන් දෙදෙනෙකු හා ඊසාක් සමඟ ඔහු පිටත් වුණේය.+ ඔහු දවන පූජාව සඳහා දර පළාගෙන, සැබෑ දෙවි ඔහුට යන්න කියූ ස්ථානය වෙත ගමන් කළේය. 4 ඔහුගේ ගමනේ තුන්වන දවසේදී දුර සිටම ඔහු එම ස්ථානය දුටුවේය. 5 එවිට ආබ්‍රහම් තම සේවකයන්ට+ මෙසේ කීවේය. “ඔබ බූරුවා සමඟ මෙතන ඉන්න. මම දරුවාත් සමඟ එතැනට ගිහින් නමස්කාර+ කර එන්නම්.”

6 ආබ්‍රහම් දවන පූජාව සඳහා ගෙන ආ දර තම පුත් ඊසාක්ට දුන්නේය.+ ඔහු පිහියක්ද ගිනි පන්දමක්ද තමාගේ අතට ගත් පසු ඔවුහු දෙදෙනාම ඒ ස්ථානය බලා පිටත්ව ගියෝය.+ 7 එවිට ඊසාක් තම පියා වන ආබ්‍රහම්ට, “තාත්තේ”+ කියා හඬගැසුවේය. ආබ්‍රහම්ද, “ඇයි මගේ පුතේ”+ යයි ඇසුවේය. එවිට ඊසාක් මෙසේ පැවසීය. “දවන පූජාව සඳහා ගින්දරයි දරයි තියෙනවා. ඒත් බැටළුවෙක් නැහැ!”+ 8 එවිට ආබ්‍රහම් මෙසේ කීවේය. “මගේ පුතේ, දවන පූජාවට අවශ්‍ය බැටළුවා දෙවිම සපයයි.”+ ඒ දෙදෙනා දිගටම ඇවිදගෙන ගියෝය.

9 බොහෝ වේලාවක් ගත වූ පසු ඔවුහු සැබෑ දෙවි කියූ ස්ථානයට පැමිණියහ. ආබ්‍රහම් එතැනදී පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දර ගොඩගැසුවේය. ඉන් අනතුරුව ඔහු තම පුත් ඊසාක්ගේ අත පය බැඳ පූජාසනය උඩ තබා තිබූ දර මත ඔහුව තැබුවේය.+ 10 ඉන්පසු තම පුත්‍රයාව මරන්න+ ආබ්‍රහම් පිහිය අතට ගත්තේය. 11 එවිට යෙහෝවා දෙවිගේ දූතයා ස්වර්ගයේ සිට ඔහුට හඬගසා,+ “ආබ්‍රහම්! ආබ්‍රහම්” යයි කීවේය. ඔහුද, “ඔබ මට කතා කළේ ඇයි ස්වාමීනි” යයි ඇසුවේය. 12 එවිට දේවදූතයා දෙවි වෙනුවෙන් කතා කරමින් මෙසේ කීය. “දරුවාට අත තියන්න එපා. ඔහුට කිසි අනතුරක් කරන්න එපා.+ මන්ද ඔබ ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා මට දෙන්න පසුබට නොවූ නිසා ඔබට මා කෙරෙහි ගරුබියක් ඇති බව මම දැන් දනිමි.”+ 13 එවිට ආබ්‍රහම් වට පිට බැලූ විට ඔහුට නුදුරින් බැටළුවෙක් සිටිනවා ඔහු දුටුවේය. උගේ අං පඳුරක පැටලී තිබිණ. ආබ්‍රහම් ඒ බැටළුවාව රැගෙන තම පුත්‍රයා වෙනුවට ඌව දවන පූජාවක් ලෙස ඔප්පු කළේය.+ 14 ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යයිරෙ* යන නම තැබීය. “යෙහෝවා දෙවිට අයිති කන්දේදී සපයනු ලැබේ”+ යනුවෙන් කියමනක් තිබෙන්නේ ඒ නිසාය.

15 යෙහෝවා දෙවිගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට හඬගසා, 16 මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පවසන දේ මෙයයි. ‘ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා+ ඔබ මට දෙන්න පසුබට නොවූ නිසා මම මගේම නාමයෙන් මෙසේ දිවුරන්නෙමි.+ 17 මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* ඔහුගේ සතුරන්ගේ නුවර* අයිති කරගන්නේය.+ 18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+

19 ඉන්පසු ආබ්‍රහම් ඔහුගේ සේවකයන් වෙතට හැරී ගියේය. ඔවුහු බෙයර්-ෂෙබා+ වෙතට ගමන් කළෝය. ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ජීවත් විය.

20 ටික කලක් ගෙවුණු පසු ආබ්‍රහම්ට මේ පුවත ආරංචි විය. “ඔබේ සහෝදරයා වන නාහෝර්ට+ මිල්කාගෙන්+ පුත්‍රයන් ලැබී ඇත. 21 ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ඌෂ්ය. ඌෂ්ගේ සහෝදරයාගේ නම බූෂ්ය.+ ආරම්ගේ පියා වන කෙමූවෙල්, 22 කෙසෙද්, හෂො, පිල්දාෂ්, යිද්ලෆ් සහ බෙතුයෙල්+ යන අයද නාහෝර්ගේ පුත්‍රයන්ය.” 23 බෙතුයෙල් රෙබෙකාගේ+ පියාය. මිල්කා, නාහෝර්ට දාව ඒ පුත්‍රයන් අටදෙනාව බිහි කළාය. නාහෝර් ආබ්‍රහම්ගේ සහෝදරයාය. 24 නාහෝර්ට රෙයුමා නම් වූ උපභාර්යාවක්ද සිටියාය. ඇය තේබා, ගහම්, තහෂ් සහ මයකා+ යන අයව බිහි කළාය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න