ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 23
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 23:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:17

උත්පත්ති 23:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:5; ගීතා 105:11
  • +උත් 35:27; ගණන් 13:22
  • +යොෂු 14:15

උත්පත්ති 23:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:15; 23:20

උත්පත්ති 23:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:8; හෙබ්‍රෙ 11:9
  • +උත් 49:30; ක්‍රියා 7:5

උත්පත්ති 23:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:20
  • +උත් 21:22
  • +යෙසා 53:9; යොහ 19:41
  • +යොෂු 24:32

උත්පත්ති 23:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:13
  • +1පේතෘ 2:17

උත්පත්ති 23:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:9

උත්පත්ති 23:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:30
  • +උත් 23:15

උත්පත්ති 23:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:13
  • +උත් 34:20; ද්වි 16:18; රූත් 4:1

උත්පත්ති 23:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:15; රූත් 4:4

උත්පත්ති 23:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:23; රෝම 13:8

උත්පත්ති 23:15

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් යනු ග්‍රෑම් 11.4කි.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:5

උත්පත්ති 23:16

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 8:25; ක්‍රියා 7:16

උත්පත්ති 23:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:9; 49:30
  • +රූත් 4:11; යෙරෙ 32:44

උත්පත්ති 23:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 29:7; යෙරෙ 32:12

උත්පත්ති 23:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:10; 50:13

උත්පත්ති 23:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:31; ක්‍රියා 7:5

වෙනත්

උත්. 23:1උත් 17:17
උත්. 23:2උත් 12:5; ගීතා 105:11
උත්. 23:2උත් 35:27; ගණන් 13:22
උත්. 23:2යොෂු 14:15
උත්. 23:3උත් 10:15; 23:20
උත්. 23:4උත් 17:8; හෙබ්‍රෙ 11:9
උත්. 23:4උත් 49:30; ක්‍රියා 7:5
උත්. 23:6උත් 43:20
උත්. 23:6උත් 21:22
උත්. 23:6යෙසා 53:9; යොහ 19:41
උත්. 23:6යොෂු 24:32
උත්. 23:71ලේක 1:13
උත්. 23:71පේතෘ 2:17
උත්. 23:8උත් 25:9
උත්. 23:9උත් 49:30
උත්. 23:9උත් 23:15
උත්. 23:10උත් 50:13
උත්. 23:10උත් 34:20; ද්වි 16:18; රූත් 4:1
උත්. 23:11ද්වි 19:15; රූත් 4:4
උත්. 23:13උත් 14:23; රෝම 13:8
උත්. 23:152සාමු 2:5
උත්. 23:16එස්රා 8:25; ක්‍රියා 7:16
උත්. 23:17උත් 25:9; 49:30
උත්. 23:17රූත් 4:11; යෙරෙ 32:44
උත්. 23:18යෝබ් 29:7; යෙරෙ 32:12
උත්. 23:19උත් 25:10; 50:13
උත්. 23:20උත් 49:31; ක්‍රියා 7:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 23:1-20

උත්පත්ති

23 සාරා අවුරුදු එකසිය විසිහතක් ජීවත් වී මිය ගියාය.+ 2 කානාන්+ දේශයේ හෙබ්‍රොන්+ ලෙසත් හැඳින්වෙන කිර්යත්-අර්බා+ නම් නුවරේදී ඇය මිය ගියාය. මිය ගිය සාරා ළඟට ගොස් ආබ්‍රහම් හඬා වැලපුණේය. 3 ඉන්පසු ආබ්‍රහම් තම බිරිඳගේ මළ සිරුර තිබූ තැනින් නැඟිට හෙත්ගේ+ පුත්‍රයන් වෙතට ගොස් මෙසේ කීවේය. 4 “මම ඔබ අතරේ ජීවත් වන විදේශිකයෙක්.+ මගේ බිරිඳගේ මළ සිරුර තැන්පත් කරන්න සොහොන් බිමක් මට මිලට දෙන්න.”+ 5 එවිට හෙත්ගේ පුත්‍රයෝ ආබ්‍රහම්ට උත්තර දෙමින් මෙසේ කීවෝය. 6 “මාගේ ස්වාමීනි,+ ඔබ අපි අතරේ දෙවි පත් කළ අධිපතියෙක් වගේ.+ ඔබේ බිරිඳගේ මළ සිරුර තැන්පත් කරන්න අපේ සොහොන් බිම්වලින් හොඳම එක තෝරාගන්න.+ ඔබ ඕනෑම සොහොන් බිමක් ඉල්ලන්න. අපි ඔබට එය නොදී ඉන්නේ නැහැ.”+

7 එවිට ආබ්‍රහම් නැඟිට දේශයේ වැසියන් වන හෙත්ගේ+ පුත්‍රයන් ඉදිරියේ හිස නමා,+ 8 ඔවුන්ට මෙසේ කීවේය. “මගේ බිරිඳගේ මළ සිරුර මේ ප්‍රදේශයේ තැන්පත් කරනවාට ඔබ කැමති නම් ෂෝහර්ගේ පුත් එෆ්‍රොන්ගෙන්+ මේ ඉල්ලීම කරන්න. 9 එෆ්‍රොන්ගේ ඉඩම කෙළවරේ තිබෙන මක්පේලාහි+ ගුහාව ඔහුගෙන් ඉල්ලා දෙන්න. මම ඔබ සියලුදෙනා ඉදිරියේ ඒ සොහොන් බිමේ වටිනාකමට සරිලන රිදී ප්‍රමාණය දී ඔහුගෙන් එය මිල දී ගන්නම්.”+

10 ඒ අවස්ථාවේදී එෆ්‍රොන්ද හෙත්ගේ පුත්‍රයන් සමඟ හිඳගෙන සිටියේය. එබැවින් හිත්තීවරයෙකු වූ එෆ්‍රොන්,+ හෙත්ගේ පුත්‍රයන්ට හා නුවර දොරටුවෙන් ඇතුල් වන සියල්ලන්ට ඇසෙන සේ ආබ්‍රහම්ට මෙසේ කීවේය.+ 11 “මාගේ ස්වාමීනි, ගුහාවත් සමඟ ඒ මුළු ඉඩමම මම ඔබට දෙන්නම්. මෙතැන රැස්ව සිටින මගේ නෑදෑයන් ඉදිරියේ මම එය ඔබට දෙන්නම්.+ ඔබේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න.” 12 එවිට ආබ්‍රහම් දේශයේ වැසියන් ඉදිරියේ හිස නමා, 13 ඔවුන් සියලුදෙනාට ඇසෙන සේ එෆ්‍රොන්ට මෙසේ කීවේය. “මා කියන දේ අහන්න! ඉඩමේ වටිනාකමට සරිලන රිදී ප්‍රමාණය මම ඔබට දෙන්නම්. ඒක ගන්න.+ එවිට මගේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න මට පුළුවන්.”

14 එවිට එෆ්‍රොන් ආබ්‍රහම්ට මෙසේ උත්තර දුන්නේය. 15 “මාගේ ස්වාමීනි, මේ අහන්න. ඉඩමේ වටිනාකම රිදී ෂෙකෙල්* හාරසියයක්. එය අප දෙදෙනාට එතරම් මුදලක් නොවෙයි. ඔබ ගොස් ඔබේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න.”+ 16 ආබ්‍රහම් එෆ්‍රොන් කියූ දේට එකඟ විය. ඉන්පසු ඔහු හෙත්ගේ පුත්‍රයන් ඉදිරියේ සඳහන් කළ රිදී ප්‍රමාණය කිරා එෆ්‍රොන්ට දුන්නේය. සම්මත බරට අනුව සෑදූ රිදී ෂෙකෙල් හාරසියයක් ආබ්‍රහම් කිරා දුන්නේය.+ 17 මෙලෙස, මම්රේට ඉදිරියෙන් පිහිටි මක්පේලාහි තිබූ එෆ්‍රොන්ගේ ඉඩම, එහි තිබූ ගුහාව සහ ඉඩමේ සියලු මායිම්වලට ඇතුළතින් තිබූ ගස්+ ආබ්‍රහම්ට අයිති බව ස්ථිර කරනු ලැබීය.+ 18 හෙත්ගේ පුත්‍රයන්ටත් නුවර දොරටුව ළඟ සිටි සියලුදෙනාටත් පෙනෙන සේ ආබ්‍රහම් එම ඉඩම මිල දී ගත්තේය.+ 19 ඉන්පසුව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන්හි එනම්, මම්රේට ඉදිරියෙන් පිහිටි මක්පේලා නම් ඉඩමේ තිබූ ගුහාව තුළ තම බිරිඳ වූ සාරාව තැන්පත් කළේය.+ 20 මෙසේ, සොහොන් බිමක් ලෙස භාවිත කිරීමට ගත් ඉඩමද එහි තිබූ ගුහාවද ආබ්‍රහම්ට අයිති බව හෙත්ගේ පුත්‍රයන් විසින් ස්ථිර කරනු ලැබීය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න