ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 48
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 48:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:50; යොෂු 14:4

උත්පත්ති 48:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19
  • +උත් 28:13; හොෂෙ 12:4

උත්පත්ති 48:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:14; 32:12
  • +උත් 28:3; 35:11; ක්‍රියා 7:17
  • +උත් 28:13; ද්වි 32:8; ආමො 9:15; ක්‍රියා 7:5

උත්පත්ති 48:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:4; 1ලේක 5:1
  • +උත් 35:23

උත්පත්ති 48:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:29; 16:5; ගීතා 77:15

උත්පත්ති 48:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:18; හොෂෙ 12:12
  • +රූත් 4:11; මීකා 5:2
  • +උත් 35:19
  • +1සාමු 17:12; මතෙ 2:6

උත්පත්ති 48:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:18

උත්පත්ති 48:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:50
  • +උත් 27:4; 28:1; ද්වි 33:1; හෙබ්‍රෙ 11:21

උත්පත්ති 48:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:1; දේශ 12:3
  • +උත් 27:26

උත්පත්ති 48:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:35; 42:36; 46:30

උත්පත්ති 48:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:2; 33:3

උත්පත්ති 48:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:52
  • +උත් 41:51; ගීතා 89:13; ක්‍රියා 2:34; එෆී 1:20

උත්පත්ති 48:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:23
  • +නික් 15:6; ගීතා 110:1; 1පේතෘ 3:22; එළි 1:17
  • +උත් 41:51; 46:20
  • +මාක් 10:16

උත්පත්ති 48:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 5:2
  • +උත් 17:1; 24:40
  • +උත් 28:13; ගීතා 23:1; 1පේතෘ 2:25

උත්පත්ති 48:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:15; 31:11; නික් 15:13; යෝබ් 19:25; ගීතා 34:7
  • +උත් 32:26
  • +උත් 32:28; යෙසා 44:5
  • +නික් 1:7; ගණන් 26:34, 37

උත්පත්ති 48:17

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:16
  • +1සාමු 16:7

උත්පත්ති 48:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:51; ද්වි 21:17

උත්පත්ති 48:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:20
  • +ගණන් 2:19, 21
  • +උත් 25:23; ගණන් 1:33, 35; ද්වි 33:17; යෙරෙ 31:9

උත්පත්ති 48:20

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:21
  • +ද්වි 10:22
  • +ද්වි 33:17; 34:2; යොෂු 17:17

උත්පත්ති 48:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:24
  • +උත් 15:14; 26:3; ද්වි 31:8

උත්පත්ති 48:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 21:17; යොෂු 17:14; එස 47:13

වෙනත්

උත්. 48:1උත් 41:50; යොෂු 14:4
උත්. 48:3උත් 28:19
උත්. 48:3උත් 28:13; හොෂෙ 12:4
උත්. 48:4උත් 28:14; 32:12
උත්. 48:4උත් 28:3; 35:11; ක්‍රියා 7:17
උත්. 48:4උත් 28:13; ද්වි 32:8; ආමො 9:15; ක්‍රියා 7:5
උත්. 48:5යොෂු 14:4; 1ලේක 5:1
උත්. 48:5උත් 35:23
උත්. 48:6යොෂු 13:29; 16:5; ගීතා 77:15
උත්. 48:7උත් 33:18; හොෂෙ 12:12
උත්. 48:7රූත් 4:11; මීකා 5:2
උත්. 48:7උත් 35:19
උත්. 48:71සාමු 17:12; මතෙ 2:6
උත්. 48:8උත් 27:18
උත්. 48:9උත් 41:50
උත්. 48:9උත් 27:4; 28:1; ද්වි 33:1; හෙබ්‍රෙ 11:21
උත්. 48:10උත් 27:1; දේශ 12:3
උත්. 48:10උත් 27:26
උත්. 48:11උත් 37:35; 42:36; 46:30
උත්. 48:12උත් 18:2; 33:3
උත්. 48:13උත් 41:52
උත්. 48:13උත් 41:51; ගීතා 89:13; ක්‍රියා 2:34; එෆී 1:20
උත්. 48:14උත් 25:23
උත්. 48:14නික් 15:6; ගීතා 110:1; 1පේතෘ 3:22; එළි 1:17
උත්. 48:14උත් 41:51; 46:20
උත්. 48:14මාක් 10:16
උත්. 48:151ලේක 5:2
උත්. 48:15උත් 17:1; 24:40
උත්. 48:15උත් 28:13; ගීතා 23:1; 1පේතෘ 2:25
උත්. 48:16උත් 28:15; 31:11; නික් 15:13; යෝබ් 19:25; ගීතා 34:7
උත්. 48:16උත් 32:26
උත්. 48:16උත් 32:28; යෙසා 44:5
උත්. 48:16නික් 1:7; ගණන් 26:34, 37
උත්. 48:17රෝම 9:16
උත්. 48:171සාමු 16:7
උත්. 48:18උත් 41:51; ද්වි 21:17
උත්. 48:19උත් 17:20
උත්. 48:19ගණන් 2:19, 21
උත්. 48:19උත් 25:23; ගණන් 1:33, 35; ද්වි 33:17; යෙරෙ 31:9
උත්. 48:20හෙබ්‍රෙ 11:21
උත්. 48:20ද්වි 10:22
උත්. 48:20ද්වි 33:17; 34:2; යොෂු 17:17
උත්. 48:21උත් 50:24
උත්. 48:21උත් 15:14; 26:3; ද්වි 31:8
උත්. 48:22ද්වි 21:17; යොෂු 17:14; එස 47:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 48:1-22

උත්පත්ති

48 පසුව යෝසෙප්ට මෙසේ දන්වන ලදි. “ඔබේ පියා දැන් හුඟක් දුර්වලයි.” එය ඇසූ විට යෝසෙප් ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වන මනස්සේ සහ එෆ්‍රායිම් සමඟ තම පියා වෙතට ගියේය.+ 2 “ඔබේ පුත් යෝසෙප් ඔබව බලන්න ඇවිත් ඉන්නවා” කියා ඊශ්‍රායෙල්ට කියූ විට, ඔහු වෙර දරා නැඟිට ඇඳ මත හිඳගත්තේය. 3 යාකොබ් යෝසෙප්ට මෙසේ කීවේය.

“කානාන් දේශයේ ලූෂ්වලදී+ සියලු බලැති දෙවි මට දර්ශනය වී ආශීර්වාද කළා.+ 4 දෙවි මට මෙහෙම කිව්වා. ‘මම ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වෙන්න සලස්වන්නෙමි.+ ඔබෙන් ජාතීන් සමූහයක් බිහි කර+ ඔබෙන් පැවතෙන අයට මේ දේශය උරුමයක් ලෙස දෙන්නෙමි. ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය.’+ 5 මම ඊජිප්තුවට එන්න කලින් මේ දේශයේ ඉපදුණ ඔබේ පුතුන් දෙදෙනාව මගේම දරුවන් ලෙස භාරගන්නවා.+ මම එෆ්‍රායිම්ව හා මනස්සේව සලකන්නේ මගේ දරුවන් වන රූබෙන් හා සිමියොන්+ වගේමයි. 6 නමුත් ඔබට බිහි වෙන අනිකුත් දරුවන් ඔබේ දරුවන් ලෙස සැලකිය හැකියි. ඒ දරුවන්ට ඔවුන්ගේ සහෝදරයන් වන එෆ්‍රායිම් හා මනස්සේගේ උරුමයෙන් කොටසක් ලැබෙයි.+ 7 මම පදන්+ සිට එෆ්‍රාත්+ දක්වා ගමන් කරද්දී රාකෙල් කානාන් දේශයේදී මැරුණා.+ එෆ්‍රාත්වලට යන්න සෑහෙන දුරක් තිබියදී ඇය මැරුණා. ඒ නිසා මම බෙත්ලෙහෙම+ කියා හඳුන්වන එෆ්‍රාත් නුවරට යන මඟ අසල ඇයව වැළලුවා.”

8 ඊශ්‍රායෙල් යෝසෙප්ගේ පුත්‍රයන්ව දැක, “මේ දරුවන් කවුද”+ කියා ඇසීය. 9 එවිට යෝසෙප් තම පියාට උත්තර දෙමින් මෙසේ කීවේය. “මේ ඊජිප්තු දේශයේදී දෙවි මට දුන් පුත්‍රයන්.”+ ඔහු එය අසා, “ඔවුන්ව මා ළඟට ගේන්න. මම ඔවුන්ට ආශීර්වාද කරන්නම්” කියා කීවේය.+ 10 ඊශ්‍රායෙල් මහලුව සිටි නිසා ඔහුගේ ඇස් නොපෙනෙන තරමටම දුර්වල වී තිබිණ.+ යෝසෙප් දරුවන්ව යාකොබ් ළඟට ගෙන ආ විට ඔහු දරුවන්ව සිප වැලඳගත්තේය.+ 11 ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙසේද කීවේය. “මම කවදාවත් හිතුවේ නැහැ මට ආයෙත් ඔබේ මුහුණ දකින්න ලැබෙයි කියා.+ නමුත් දෙවි ඔබව විතරක් නොවෙයි ඔබේ දරුවන්වත් දකින්න මට ඉඩ දුන්නා.” 12 ඉන්පසු යෝසෙප් ඔහුගේ දරුවන්ව පැත්තකට ගෙන තම පියා ඉදිරියේ හිස නමා ඔහුට ආචාර කළේය.+

13 ඉන්පසු යෝසෙප් එෆ්‍රායිම්ව දකුණතින් අල්ලාගෙන ඊශ්‍රායෙල්ගේ වම් පැත්තට ගෙනාවේය.+ මනස්සේව වමතින් අල්ලාගෙන ඊශ්‍රායෙල්ගේ දකුණු පැත්තට ගෙනාවේය.+ 14 එෆ්‍රායිම් බාලයා වුවත්+ ඊශ්‍රායෙල් තම දකුණත ඔහුගේ හිස මත තැබුවේය.+ ඔහු කුලුඳුලා+ වන මනස්සේගේ හිස මත තම වමත තැබුවේය.+ ඔහු හිතාමතාම එසේ කළේය. 15 ඔහු යෝසෙප්ට ආශීර්වාද කරමින් මෙසේ කීවේය.+

“මගේ පියවරුන් වන ආබ්‍රහම් හා ඊසාක් සිහි කළ සැබෑ දෙවිගේ ආශීර්වාදය මේ පුතුන් දෙදෙනාට ලැබේවා!+

මගේ ජීවිත කාලය පුරාවට මේ දක්වාම මාව රැකබලා ගත් ඒ සැබෑ දෙවිගෙන්ද+

16 මාව සියලු විපත්තිවලින් ගලවාගත්+ දේවදූතයාගෙන්ද ඔවුන්ට ආශීර්වාද ලැබේවා!+

මගේ නමින්ද මගේ පියවරුන් වන ආබ්‍රහම් හා ඊසාක්ගේ නම්වලින්ද ඔවුහු හඳුන්වනු ලබත්වා!+

ඔවුහු බොහෝ දරුවන් බිහි කර පොළොව පුරා වර්ධනය වෙත්වා!”+

17 ඔහුගේ පියා තම දකුණත එෆ්‍රායිම්ගේ හිස මත තැබූ බව යෝසෙප් දුටු විට ඔහු ඒ ගැන අසතුටු විය.+ ඒ නිසා, යෝසෙප් තම පියාගේ දකුණත එෆ්‍රායිම්ගේ හිසෙන් අහකට ගෙන මනස්සේගේ හිස මත තබන්න උත්සාහ කරමින්+ 18 මෙසේ කීවේය. “තාත්තේ, ඔබේ දකුණත මේ දරුවාගේ හිස මත තබන්න. කුලුඳුලා+ ඔහුයි.” 19 එහෙත් ඔහුගේ පියා එයට එකඟ නොවී මෙසේ කීවේය. “මම ඒක දන්නවා පුතේ, මම ඒක දන්නවා. ඔහුගෙනුත් ජාතියක් බිහි වෙනවා. ඔහුත් බලවත් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වෙයි.+ ඔහුගෙන් පැවත එන්නන් විශාල සෙනඟක් බවට පත් වෙයි. ඔවුන් ජාතීන් සමූහයක් මෙන් වෙයි.”+ 20 ඒ දවසේදී ඔහු ඔවුන්ට තවත් ආශීර්වාද කරමින්+ මෙසේ කීවේය.

“‘දෙවි එෆ්‍රායිම්ටත් මනස්සේටත් කළ ලෙසම ඔබටත් ආශීර්වාද කරත්වා’ යයි කියමින්

ඊශ්‍රායෙල් සෙනඟ ඔබගේ නාමයෙන් නිතරම එකිනෙකාට ආශීර්වාද කරත්වා!”+

මෙසේ, ඔහු මනස්සේට ඉදිරියෙන් එෆ්‍රායිම්ව තැබුවේය.+

21 ඉන්පසු ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙසේ කීවේය. “මම මැරෙන මොහොත දැන් හුඟක් ළඟයි.+ නමුත් දෙවි හැමදාමත් ඔබේ උපකාරයට ඉන්නවා. ඔහු නැවතත් ඔබේ මුතුන්මිත්තන්ගේ දේශයට ඔබව ගෙන යයි.+ 22 මම ඔබේ සහෝදරයන්ට වඩා වැඩියෙන් ඔබට බිම් කොටසක් දෙනවා.+ මගේ කඩුවෙන් හා දුන්නෙන් අමෝරිවරුන්ට පහර දී ලබාගත් බිම් කොටස මම ඔබට දෙනවා.”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න