ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් 18:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:12; 1ලේක 13:1; 1කොරි 14:40

2 සාමුවෙල් 18:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:16; හිතෝ 20:18
  • +2සාමු 8:16; 10:7
  • +1ලේක 2:16
  • +2සාමු 23:18
  • +2සාමු 15:19, 21

2 සාමුවෙල් 18:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:17
  • +2සාමු 17:3; විලා 4:20
  • +2සාමු 17:2; 1රාජා 22:31
  • +නික් 17:10

2 සාමුවෙල් 18:4

හරස් යොමු දැක්වීම්

  • +රූත් 3:5; යාකො 3:17
  • +2සාමු 18:24
  • +1සාමු 29:2

2 සාමුවෙල් 18:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:12

2 සාමුවෙල් 18:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:26

2 සාමුවෙල් 18:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:15
  • +2සාමු 2:17; 2ලේක 13:16; 28:6; ගීතා 3:7; හිතෝ 24:22

2 සාමුවෙල් 18:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:16; 18:2

2 සාමුවෙල් 18:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:25; 1ලේක 11:6

2 සාමුවෙල් 18:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:5

2 සාමුවෙල් 18:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:14; 24:21

2 සාමුවෙල් 18:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:9
  • +විනි 4:21; 5:31; ගීතා 45:5

2 සාමුවෙල් 18:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:16, 20; 2සාමු 12:10; ගීතා 63:9; හිතෝ 2:22; 20:20; 30:17

2 සාමුවෙල් 18:16

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:28

2 සාමුවෙල් 18:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:26; 8:29; 10:27

2 සාමුවෙල් 18:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:4; 2සාමු 14:27
  • +ගීතා 49:11
  • +1සාමු 15:12
  • +උත් 14:17

2 සාමුවෙල් 18:19

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:36; 17:17
  • +2සාමු 15:25; ගීතා 9:4

2 සාමුවෙල් 18:20

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:5

2 සාමුවෙල් 18:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:6; ගණන් 12:1; 2ලේක 14:9

2 සාමුවෙල් 18:23

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:46; 2ලේක 4:17

2 සාමුවෙල් 18:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:4
  • +2සාමු 13:34; 2රාජා 9:17; යෙසා 21:6

2 සාමුවෙල් 18:27

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:19
  • +2රාජා 9:20
  • +හිතෝ 25:13
  • +1රාජා 1:42; හිතෝ 25:25

2 සාමුවෙල් 18:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:20; 2සාමු 22:47; ගීතා 124:6; 144:1
  • +1සාමු 26:8; ගීතා 31:8

2 සාමුවෙල් 18:29

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:19

2 සාමුවෙල් 18:31

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:21
  • +2සාමු 22:49; ගීතා 55:18; 94:1; 124:2

2 සාමුවෙල් 18:32

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:31; ගීතා 27:2; 68:1

2 සාමුවෙල් 18:33

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:24
  • +2සාමු 19:1
  • +2සාමු 12:10; 17:14; හිතෝ 10:1; 19:13

වෙනත්

2 සාමු. 18:11සාමු 8:12; 1ලේක 13:1; 1කොරි 14:40
2 සාමු. 18:2විනි 7:16; හිතෝ 20:18
2 සාමු. 18:22සාමු 8:16; 10:7
2 සාමු. 18:21ලේක 2:16
2 සාමු. 18:22සාමු 23:18
2 සාමු. 18:22සාමු 15:19, 21
2 සාමු. 18:32සාමු 21:17
2 සාමු. 18:32සාමු 17:3; විලා 4:20
2 සාමු. 18:32සාමු 17:2; 1රාජා 22:31
2 සාමු. 18:3නික් 17:10
2 සාමු. 18:4රූත් 3:5; යාකො 3:17
2 සාමු. 18:42සාමු 18:24
2 සාමු. 18:41සාමු 29:2
2 සාමු. 18:52සාමු 18:12
2 සාමු. 18:62සාමු 17:26
2 සාමු. 18:72සාමු 16:15
2 සාමු. 18:72සාමු 2:17; 2ලේක 13:16; 28:6; ගීතා 3:7; හිතෝ 24:22
2 සාමු. 18:102සාමු 8:16; 18:2
2 සාමු. 18:111සාමු 17:25; 1ලේක 11:6
2 සාමු. 18:122සාමු 18:5
2 සාමු. 18:13හිතෝ 16:14; 24:21
2 සාමු. 18:142සාමු 18:9
2 සාමු. 18:14විනි 4:21; 5:31; ගීතා 45:5
2 සාමු. 18:15ද්වි 27:16, 20; 2සාමු 12:10; ගීතා 63:9; හිතෝ 2:22; 20:20; 30:17
2 සාමු. 18:162සාමු 2:28
2 සාමු. 18:17යොෂු 7:26; 8:29; 10:27
2 සාමු. 18:18ගණන් 27:4; 2සාමු 14:27
2 සාමු. 18:18ගීතා 49:11
2 සාමු. 18:181සාමු 15:12
2 සාමු. 18:18උත් 14:17
2 සාමු. 18:192සාමු 15:36; 17:17
2 සාමු. 18:192සාමු 15:25; ගීතා 9:4
2 සාමු. 18:202සාමු 18:5
2 සාමු. 18:21උත් 10:6; ගණන් 12:1; 2ලේක 14:9
2 සාමු. 18:231රාජා 7:46; 2ලේක 4:17
2 සාමු. 18:242සාමු 18:4
2 සාමු. 18:242සාමු 13:34; 2රාජා 9:17; යෙසා 21:6
2 සාමු. 18:272සාමු 18:19
2 සාමු. 18:272රාජා 9:20
2 සාමු. 18:27හිතෝ 25:13
2 සාමු. 18:271රාජා 1:42; හිතෝ 25:25
2 සාමු. 18:28උත් 14:20; 2සාමු 22:47; ගීතා 124:6; 144:1
2 සාමු. 18:281සාමු 26:8; ගීතා 31:8
2 සාමු. 18:292සාමු 18:19
2 සාමු. 18:312සාමු 18:21
2 සාමු. 18:312සාමු 22:49; ගීතා 55:18; 94:1; 124:2
2 සාමු. 18:32විනි 5:31; ගීතා 27:2; 68:1
2 සාමු. 18:332සාමු 18:24
2 සාමු. 18:332සාමු 19:1
2 සාමු. 18:332සාමු 12:10; 17:14; හිතෝ 10:1; 19:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 18:1-33

2 සාමුවෙල්

18 දාවිත් තමා සමඟ සිටි සෙනඟව ගණන් කර දහසකින් යුත් කණ්ඩායම් හා සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි අධිපතීන් පත් කළේය.+ 2 ඔහු සටනට යවන සෙනඟගෙන් තුනෙන් එකක්+ යෝවාබ් යටතේද+ තුනෙන් එකක් ෂෙරුයියාගේ පුත්‍රයාද යෝවාබ්ගේ සහෝදරයාද+ වන අබිෂයි යටතේද+ අනික් තුනෙන් එක ගාත්හි වැසියෙකු වන ඉත්තයි යටතේද+ තැබුවේය. ඉන්පසු රජ, “මමත් ඔබ සමඟ සටනට යන්න එනවා” කියා සෙනඟට කීවේය. 3 නමුත් සෙනඟ ඔහුට මෙසේ කීවේය. “ඔබ අප සමඟ එන්න එපා.+ මිනිස්සු දසදහසකට වඩා ඔබව වටිනවා.+ අපි පලා ගියත් සතුරන්ට එයින් වැඩක් නැහැ.+ අපෙන් භාගයක්ම මැරුණත් ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබ නුවරේම රැඳිලා ඉන්න. එතැන ඉඳන් අපට මඟ පෙන්වන්න.”+ 4 එබැවින් රජ ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට හොඳයි කියලා හිතෙන දෙයක් මම කරන්නම්.”+ රජු නුවර දොරටුව ළඟ+ බලා සිටියදී සෙනඟ සියය සියය බැගින්ද දහස දහස බැගින්ද+ පිටත්ව ගියෝය. 5 රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද මෙසේ අණ කළේය. “අබ්සලොම්ට නපුරු විදිහට සලකන්න එපා.+ ඔහු මගේ පුතා.” රජු හමුදාපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟ අසාගෙන සිටියෝය.

6 සෙනඟ ඊශ්‍රායෙල්වරුන් සමඟ සටන් කරන පිණිස පිටත්ව ගියෝය. ඔවුන් සටන් කළේ එෆ්‍රායිම්හි වනාන්තරයකය.+ 7 අන්තිමේදී දාවිත්ගේ සේවකයෝ ඊශ්‍රායෙල් සෙනඟ+ පරාජයට පත් කළෝය.+ එදින මහත් සෙනඟක් මැරුම් කෑවෝය. මැරුම් කෑ මිනිසුන් ගණන විසිදහසක් විය. 8 බලන බලන සෑම තැනම සෙනඟ එකිනෙකා සමඟ සටන් කරමින් සිටියෝය. තවද එදින කඩුවෙන් මැරුම් කෑ ප්‍රමාණයට වඩා විශාල පිරිසක් වනාන්තරයේ උපද්‍රව නිසා මිය ගියෝය.

9 සෙනඟ එසේ සටන් කරමින් සිටියදී අබ්සලොම් කොටළුවෙකු පිට නැඟ යනවා දාවිත්ගේ සේවකයෝ දුටුවෝය. කොටළුවා විශාල ගසක් යටින් දුවද්දී අබ්සලොම්ගේ හිස එහි අතු අතරේ හිර විය. කොටළුවා නතර නොවී දිගටම ගමන් කළ නිසා ඔහු එම ගසේ පැටලී එල්ලී සිටියේය. 10 එක්තරා මිනිසෙක් ඔහුව දැක, “අබ්සලොම් ලොකු ගහක අතු අතරේ හිර වෙලා ඉන්නවා” කියා යෝවාබ්ට+ කීවේය. 11 එවිට යෝවාබ් ඔහුට මෙසේ කීවේය. “ඔබ ඔහුව මරලා දැම්මේ නැත්තේ ඇයි? ඔබ එහෙම කළා නම් මම ඔබට රිදී ෂෙකෙල් දහයකුත් ඉණට බඳින පටියකුත් දෙනවා.”+ 12 නමුත් ඔහු යෝවාබ්ට මෙසේ කීවේය. “‘අබ්සලොම්ට කිසිම අනතුරක් කරන්න එපා’ කියලා රජු ඔබටයි අබිෂයිටයි ඉත්තයිටයි කියද්දී අපිත් එතැන හිටියා.+ ඒ නිසා රිදී ෂෙකෙල් දහසක් මගේ අතට දුන්නත් මම රජුගේ පුත්‍රයාට විරුද්ධව අත ඔසවන්නේ නැහැ. 13 අනික රජු පැවසූ දේ ගණන් ගන්නේ නැතුව මම අබ්සලොම්ව මරලා දැම්මා නම් ඒක මම රජුට කරන ද්‍රෝහිකමක්. ඒ ගැන රජුත් අනිවාර්යයෙන්ම දැනගනියි.+ එතකොට රජුගේ අතින් මාව බේරගන්න ඔබ එන්නේ නැහැ කියලා මම දන්නවා.” 14 එවිට යෝවාබ්, “මට ඔබත් එක්ක මෙතැනට වෙලා කාලේ නාස්ති කර කර ඉන්න බැහැ” කියමින් විශාල ගහේ අතු අතරේ එල්ලී සිටි අබ්සලොම් ළඟට ගියේය. ඒ වන විට අබ්සලොම් මිය ගොස් සිටියේ නැත.+ යෝවාබ් ඊගස් තුනක් රැගෙන ඔහුගේ පපුවට ඇන්නේය.+ 15 යෝවාබ්ගේ ආයුධ රැගෙන ගිය සේවකයෝ දසදෙනෙක්ද එතැනට පැමිණ අබ්සලොම්ව මරා දැමුවෝය.+ 16 ඉන්පසු යෝවාබ් සටන නතර කරන පිණිස හොරණෑව පිම්බේය.+ එවිට සෙනඟ ඊශ්‍රායෙල්වරුන්ව ලුහුබැඳීම අත්හැරියෝය. 17 ඔවුහු අබ්සලොම්ගේ මළ කඳ වනාන්තරයේ තිබූ විශාල වළක දමා ඊට උඩින් ලොකු ගල් ගොඩක් ගැසුවෝය.+ පසුව ඊශ්‍රායෙල්වරු සියලුදෙනාම තම තමන්ගේ නිවෙස්වලට පලා ගියෝය.

18 අබ්සලොම් ජීවත්ව සිටියදී, “මගේ නම ගෙන යන්න මට පුතෙක් නැහැ”+ කියමින් තමාගේ නමින්+ ස්මාරකයක් තැනුවේය.+ ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය.+ එය අද දක්වාම හඳුන්වනු ලබන්නේ අබ්සලොම්ගේ ස්මාරකය ලෙසය.

19 සාදොක්ගේ පුත්‍රයා වන අහිමයාෂ්,+ “අද යෙහෝවා දෙවි සතුරන්ගේ අතින් රජුව බේරාගත්තා!+ මම දුවලා ගිහින් රජුට ඒ ගැන කියන්නද” කියා යෝවාබ්ගෙන් ඇසුවේය. 20 නමුත් යෝවාබ් ඔහුට මෙසේ කීවේය. “ඔබට පුළුවන් වෙන දවසක ආරංචියක් රැගෙන යන්න. අද රජුගේ පුතා මැරුණ නිසා+ ඔබ ඒ ආරංචිය රැගෙන යන්න එපා. ඒ ආරංචිය වෙන කෙනෙක් අතේ යවමු.” 21 ඉන්පසු යෝවාබ් එතැන සිටි කූෂ් ජාතිකයෙකුට+ මෙසේ කීවේය. “දැන් රජු ළඟට ගිහින් ඔබ දැක්ක දේ ඔහුට කියන්න.” ඒ මිනිසා යෝවාබ්ට ආචාර කළ පසු ආරංචිය රජුට රැගෙන යන පිණිස එතැනින් දිව ගියේය. 22 නමුත් සාදොක්ගේ පුත්‍රයා වන අහිමයාෂ් යෝවාබ්ට නැවතත් මෙසේ කීවේය. “කූෂ් ජාතිකයා ගියාට කමක් නැහැ. මටත් ඔහු පිටුපසින් දුවන්න අවසර දෙන්න.” එහෙත් යෝවාබ්, “ඔබ ගිහින් වැඩක් තියෙනවාද මගේ පුතේ? ඔබට ගිහින් කියන්න දෙයක් නැහැ” කියා ඔහුට කීවේය. 23 එහෙත් ඔහු, “ඒකට කමක් නැහැ. මටත් යන්න දෙන්න” කියා කීවේය. එබැවින් යෝවාබ්, “එහෙමනම් යන්න” කියා ඔහුට කීවේය. අහිමයාෂ් නිම්නය හරහා වැටී ඇති මාර්ගය+ දිගේ දිව ගියේය. ඔහු කූෂ් ජාතිකයාව පසු කර ගියේය.

24 නුවර දොරටු දෙක අතරේ දාවිත් රජ හිඳගෙන සිටියේය.+ ඒ අතරතුර මුරකාරයා+ පවුරට නැඟ දොරටුවේ පියස්සට ගොස් බැලුවේය. එවිට මිනිසෙකු තනිවම දුවගෙන එනවා ඔහු දුටුවේය. 25 ඔහු රජුට ඒ ගැන දැන්වූ විට රජ ඔහුට මෙසේ කීවේය. “ඔහු තනියම එනවා නම් ඔහුට කියන්න ආරංචියක් ඇති.” ඒ මිනිසා ටිකෙන් ටික නුවරට ළඟා විය. 26 ඉන්පසු මුරකරුවා තව මිනිසෙකු දුවගෙන එනවා දැක, “අර බලන්න, තවත් කෙනෙක් මේ පැත්තට දුවගෙන එනවා! ඔහුත් එන්නේ තනියෙන්” කියා දොරටු පාලකයාට පැවසුවේය. එවිට රජ, “ඔහුත් එනවා ඇත්තේ ආරංචියක් අරගෙන” කියා කීවේය. 27 මුරකාරයා තවදුරටත් මෙසේ කීවේය. “පළමුවෙනි මිනිසා සාදොක්ගේ පුතා වන අහිමයාෂ්+ වෙන්න ඇති. ඔහු දුවගෙන එන විදිහෙන්+ ඒ බව කියන්න පුළුවන්.” රජද, “ඔහු හොඳ කෙනෙක්.+ ඔහු අරං එන්නේ හොඳ ආරංචියක් වෙන්න ඇති”+ කියා කීවේය. 28 ටික වේලාවකට පසු අහිමයාෂ්, රජු දෙසට දුවගෙන ඇවිත්, “හැම දෙයක්ම හොඳට සිද්ධ වුණා” යයි කියමින් හිස නමා රජුට ආචාර කළේය. ඔහු මෙසේද කීවේය. “ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ඔහු මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට විරුද්ධව නැඟී සිටි මිනිසුන්ව අපේ අතටම අල්ලලා දුන්නා.”+

29 නමුත් රජ, “අබ්සලොම් හොඳින් ඉන්නවාද” කියා ඔහුගෙන් ඇසුවේය. එවිට අහිමයාෂ් මෙසේ පිළිතුරු දුන්නේය. “යෝවාබ් ඔබේ සේවකයාවයි මාවයි පිටත් කර එවූ වෙලාවේදී ලොකු කෝලහලයක් තිබුණා. නමුත් ඒ මොකක් ගැනද කියලා නම් මම දන්නේ නැහැ.”+ 30 ඉන්පසු රජ, “ඔබ දැන් මෙතැනට වෙලා ඉන්න” කියා ඔහුට කීවේය. ඔහුද පැත්තකට වී බලා සිටියේය.

31 පසුව කූෂ් ජාතිකයාද+ රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔබට කියන්න ආරංචියක් තියෙනවා. අද ඔබට විරුද්ධව නැඟී සිටි ඔබේ සතුරන්ගේ අතින් යෙහෝවා දෙවි ඔබව බේරාගත්තා!”+ 32 එවිට රජ, “අබ්සලොම් හොඳින් ඉන්නවාද” කියා කූෂ් ජාතිකයාගෙන් ඇසුවේය. එවිට කූෂ් ජාතිකයා ඔහුට මෙසේ කීවේය. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔහුට සිදු වූ දේම ඔබේ සතුරන්ට හා ඔබට විරුද්ධව නැඟී සිටි සෑම කෙනෙකුටම සිදු වේවා!”+

33 එය අසා රජ කැලඹුණේය. ඔහු දොරටුවට ඉහළින් තිබූ කාමරයට+ ගොස් එහෙට මෙහෙට ඇවිදිමින්, “අනේ අබ්සලොම්, අනේ මගේ පුතේ අබ්සලොම්.+ ඔබ වෙනුවට මම මැරුණා නම් හොඳයි. අනේ මගේ පුතේ අබ්සලොම්”+ කියමින් හඬා වැලපුණේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න