ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 24:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:1; 46:2; දානි 1:1; 3:1; 4:33, 37
  • +2ලේක 12:8

2 රාජාවලිය 24:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:63; යෝබ් 1:17; හබ 1:6
  • +2රාජා 13:20
  • +ලෙවී 26:27; ද්වි 28:15; 2රාජා 23:27

2 රාජාවලිය 24:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:2, 11; 23:26
  • +ලෙවී 26:33; ද්වි 4:26; 28:63; 2රාජා 23:27

2 රාජාවලිය 24:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 35:33; ද්වි 19:10; 2රාජා 21:16; ගීතා 106:38; යෙරෙ 2:34; 19:4; 22:17
  • +යෙරෙ 15:1; විලා 3:42; එස 33:25

2 රාජාවලිය 24:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:18
  • +2ලේක 36:8

2 රාජාවලිය 24:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:6; යෙරෙ 22:19; 36:30

2 රාජාවලිය 24:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; ගණන් 34:5; යොෂු 15:4
  • +1රාජා 4:21; යෙසා 27:12
  • +යෙරෙ 37:5
  • +යෙරෙ 46:2
  • +යෙරෙ 37:7

2 රාජාවලිය 24:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:16; යෙරෙ 24:1; 37:1; මතෙ 1:11
  • +2ලේක 36:9

2 රාජාවලිය 24:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:3, 6

2 රාජාවලිය 24:10

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:1

2 රාජාවලිය 24:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:2

2 රාජාවලිය 24:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:2
  • +2ලේක 36:10; යෙරෙ 24:1; එස 17:12
  • +යෙරෙ 25:1; 52:28

2 රාජාවලිය 24:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:13, 17; යෙසා 39:6
  • +1රාජා 7:48; 2ලේක 4:7; 36:10; එස්රා 1:7; යෙරෙ 28:3; දානි 5:2

2 රාජාවලිය 24:14

හරස් යොමු දැක්වීම්

  • +එස 1:2
  • +නෙහෙ 9:32
  • +එස්ත 2:6; එස 1:2; දානි 1:6
  • +යෙරෙ 24:1
  • +2රාජා 25:12

2 රාජාවලිය 24:15

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:27; 1ලේක 3:17; යෙරෙ 22:24; 52:31
  • +2ලේක 36:10; එස්ත 2:6; යෙරෙ 22:25
  • +2රාජා 24:12
  • +යෙරෙ 29:2

2 රාජාවලිය 24:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:28

2 රාජාවලිය 24:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 37:1
  • +1ලේක 3:15
  • +2ලේක 36:10; යෙරෙ 52:1

2 රාජාවලිය 24:18

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:11
  • +2රාජා 23:31

2 රාජාවලිය 24:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:37; 2ලේක 36:12; යෙරෙ 24:8; 37:2; 38:5; එස 21:25

2 රාජාවලිය 24:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:24; 2රාජා 22:17; 23:26
  • +2රාජා 23:27
  • +2ලේක 36:13; යෙරෙ 27:12; 38:17; එස 17:15

වෙනත්

2 රාජා. 24:1යෙරෙ 25:1; 46:2; දානි 1:1; 3:1; 4:33, 37
2 රාජා. 24:12ලේක 12:8
2 රාජා. 24:2ද්වි 28:63; යෝබ් 1:17; හබ 1:6
2 රාජා. 24:22රාජා 13:20
2 රාජා. 24:2ලෙවී 26:27; ද්වි 28:15; 2රාජා 23:27
2 රාජා. 24:32රාජා 21:2, 11; 23:26
2 රාජා. 24:3ලෙවී 26:33; ද්වි 4:26; 28:63; 2රාජා 23:27
2 රාජා. 24:4ගණන් 35:33; ද්වි 19:10; 2රාජා 21:16; ගීතා 106:38; යෙරෙ 2:34; 19:4; 22:17
2 රාජා. 24:4යෙරෙ 15:1; විලා 3:42; එස 33:25
2 රාජා. 24:5යෙරෙ 22:18
2 රාජා. 24:52ලේක 36:8
2 රාජා. 24:62ලේක 36:6; යෙරෙ 22:19; 36:30
2 රාජා. 24:7උත් 15:18; ගණන් 34:5; යොෂු 15:4
2 රාජා. 24:71රාජා 4:21; යෙසා 27:12
2 රාජා. 24:7යෙරෙ 37:5
2 රාජා. 24:7යෙරෙ 46:2
2 රාජා. 24:7යෙරෙ 37:7
2 රාජා. 24:81ලේක 3:16; යෙරෙ 24:1; 37:1; මතෙ 1:11
2 රාජා. 24:82ලේක 36:9
2 රාජා. 24:92රාජා 21:3, 6
2 රාජා. 24:10දානි 1:1
2 රාජා. 24:112රාජා 25:2
2 රාජා. 24:12යෙරෙ 29:2
2 රාජා. 24:122ලේක 36:10; යෙරෙ 24:1; එස 17:12
2 රාජා. 24:12යෙරෙ 25:1; 52:28
2 රාජා. 24:132රාජා 20:13, 17; යෙසා 39:6
2 රාජා. 24:131රාජා 7:48; 2ලේක 4:7; 36:10; එස්රා 1:7; යෙරෙ 28:3; දානි 5:2
2 රාජා. 24:14එස 1:2
2 රාජා. 24:14නෙහෙ 9:32
2 රාජා. 24:14එස්ත 2:6; එස 1:2; දානි 1:6
2 රාජා. 24:14යෙරෙ 24:1
2 රාජා. 24:142රාජා 25:12
2 රාජා. 24:152රාජා 25:27; 1ලේක 3:17; යෙරෙ 22:24; 52:31
2 රාජා. 24:152ලේක 36:10; එස්ත 2:6; යෙරෙ 22:25
2 රාජා. 24:152රාජා 24:12
2 රාජා. 24:15යෙරෙ 29:2
2 රාජා. 24:16යෙරෙ 52:28
2 රාජා. 24:17යෙරෙ 37:1
2 රාජා. 24:171ලේක 3:15
2 රාජා. 24:172ලේක 36:10; යෙරෙ 52:1
2 රාජා. 24:182ලේක 36:11
2 රාජා. 24:182රාජා 23:31
2 රාජා. 24:192රාජා 23:37; 2ලේක 36:12; යෙරෙ 24:8; 37:2; 38:5; එස 21:25
2 රාජා. 24:20ද්වි 4:24; 2රාජා 22:17; 23:26
2 රාජා. 24:202රාජා 23:27
2 රාජා. 24:202ලේක 36:13; යෙරෙ 27:12; 38:17; එස 17:15
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 24:1-20

2 රාජාවලිය

24 යෙහෝයාකිම් රජුගේ පාලන සමයේදී බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්+ යෙරුසලම ආක්‍රමණය කළේය. අවුරුදු තුනක් යෙහෝයාකිම් රජ ඔහුට යටත් වී සිටියේය.+ නමුත් පසුව ඔහු නෙබුකද්නෙෂර් රජුට විරුද්ධව කැරලිගැසුවේය. 2 කල්දිවරුන්ගේද+ සිරියානුවන්ගේද මෝවබ් ජාතිකයන්ගේද+ අම්මොන් ජාතිකයන්ගේද කොල්ලකරුවෝ කලින් කලට යූදා දේශය ආක්‍රමණය කළෝය. එසේ කිරීමට ඔවුන්ව පෙලඹවූයේ යෙහෝවා දෙවිය. තම සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ දේ ඉටු වන පිණිස දෙවි එසේ කළේය.+ 3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+ 4 මනස්සේ රජු නිර්දෝෂ මිනිසුන්ව මරා+ මුළු යෙරුසලම ලේ විලක් කළ බැවින් යෙහෝවා දෙවි සමාව දීමට කැමති වූයේ නැත.+

5 යෙහෝයාකිම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද+ ඔහු කළ ක්‍රියාද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 6 කලක් ගත වූ පසු යෙහෝයාකිම් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුට පසුව ඔහුගේ පුත් යෙහෝයාකින් රජකමට පත් විය.

7 ඊජිප්තුවේ රජු යටත් කරගෙන තිබූ මුළු ප්‍රදේශය එනම්, ඊජිප්තු නිම්නයේ සිට+ යුප්‍රටීස් ගඟ දක්වා+ වූ ප්‍රදේශය බැබිලෝනියේ රජ යටත් කරගත්තේය.+ එබැවින් ඊජිප්තුවේ රජුට නැවත කිසි දිනක+ තම දේශ සීමාවලින් පිටතට පැමිණීමට ලැබුණේ නැත.+

8 යෙහෝයාකින්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය.+ ඔහුගේ මව යෙරුසලමේ වැසියෙකු වූ එල්නාතාන්ගේ දියණිය වූ නෙහෂ්තාය. 9 ඔහුද තම පියා මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ 10 ඒ කාලයේදී බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ හමුදාව පැමිණ යෙරුසලම වැටලුවෝය.+ 11 තම හමුදාව යෙරුසලම වැටලූ පසු+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් නගරයට ඇතුල් විය.

12 එය දැනගත් යූදාහි රජු වූ යෙහෝයාකින් තම මවද+ සේවකයන්ද අධිපතීන්ද නිලධාරීන්ද සමඟ බැබිලෝනියේ රජුව මුණගැසීමට ගියේය.+ බැබිලෝනියේ රජු පාලනය කළ අටවන අවුරුද්දේදී+ ඔහු යෙහෝයාකින් රජුව සිරකරුවෙකු ලෙස ගෙන යන ලදි. 13 එමෙන්ම ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු සම්භාරයද රජමාලිගාවේ තිබූ වස්තු සම්භාරයද පැහැරගත්තේය.+ ඊශ්‍රායෙල්හි රජු වූ සලමොන්, යෙහෝවා දෙවිගේ ගෘහයේ භාවිතය සඳහා සෑදූ සියලු රන් භාණ්ඩ+ ඔහු කෑලිවලට කපා රැගෙන ගියේය. මේ සියල්ල සිදු වූයේ යෙහෝවා දෙවි පවසා තිබූ ලෙසය. 14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+ 15 ඔහු යෙහෝයාකින් රජුව+ බැබිලෝනියට රැගෙන ගියේය.+ එමෙන්ම යෙහෝයාකින් රජුගේ මවද+ ඔහුගේ භාර්යාවන්වද නිලධාරීන්වද+ දේශයේ උත්තමයන්වද ඔහු යෙරුසලමේ සිට බැබිලෝනියට රැගෙන ගියේය. 16 මෙසේ බැබිලෝනියේ රජු රැගෙන ගිය අය+ අතර යුද්ධයට දක්ෂ පුරුෂයෝ හත්දහසක්ද කර්මාන්තකරුවෝ සහ බලකොටු ඉදි කරන්නෝ දහසක්ද සිටියෝය. ඒ සියලුදෙනා යුධ දක්ෂයෝ වූහ. 17 බැබිලෝනියේ රජ+ යෙහෝයාකින් රජුගේ බාප්පා වූ මත්තනියාව+ යූදාහි රජකමට පත් කර, මත්තනියාගේ නම ශෙදකියා ලෙස වෙනස් කළේය.+

18 ශෙදකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+ 19 ඔහුද යෙහෝයාකිම් රජු මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ 20 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර+ ඔහු තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න