ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 25:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:1
  • +එස 24:1
  • +2රාජා 24:1; යෙරෙ 27:8; 32:28; 43:10; එස 26:7; දානි 4:1
  • +2ලේක 36:17; යෙරෙ 34:2
  • +යෙසා 29:3; යෙරෙ 32:2; 37:11; 52:4; එස 4:2; 21:22

2 රාජාවලිය 25:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:6
  • +යෙරෙ 37:21; 38:2; විලා 4:4; එස 5:12; 7:15; 14:21
  • +ලෙවී 26:26; ද්වි 28:53, 63; එස 4:16; 5:10

2 රාජාවලිය 25:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:2; 52:7; එස 33:21
  • +යෙරෙ 21:4
  • +යෙරෙ 39:4
  • +යොෂු 3:16
  • +එස 12:12

2 රාජාවලිය 25:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:5
  • +යෙරෙ 52:8
  • +යෙසා 30:16; යෙරෙ 24:8

2 රාජාවලිය 25:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 21:7
  • +2රාජා 23:33; යෙරෙ 52:10, 26

2 රාජාවලිය 25:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:34; යෙරෙ 39:6
  • +එස 12:13
  • +2ලේක 33:11; 36:6
  • +යෙරෙ 32:5; 34:3; එස 17:16

2 රාජාවලිය 25:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:12
  • +යෙරෙ 39:9; 40:1
  • +විලා 4:12

2 රාජාවලිය 25:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:8; 2ලේක 36:19; ගීතා 74:3; 79:1; යෙසා 64:11; යෙරෙ 7:14; විලා 1:10; 2:7; මීකා 3:12
  • +1රාජා 7:1; ආමො 2:5
  • +යෙරෙ 34:22; 37:8
  • +යෙරෙ 52:13

2 රාජාවලිය 25:10

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:3; යෙරෙ 39:8; 52:14

2 රාජාවලිය 25:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:2; එස 5:2
  • +යෙරෙ 39:9; 52:30; එස 12:15; 22:15

2 රාජාවලිය 25:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:14; යෙරෙ 39:10; 40:7
  • +යෙරෙ 52:16

2 රාජාවලිය 25:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:15; 2ලේක 4:12
  • +1රාජා 7:27; 2ලේක 4:14
  • +1රාජා 7:23; 2ලේක 4:15
  • +2රාජා 20:17

2 රාජාවලිය 25:14

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:19

2 රාජාවලිය 25:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:50; එස්රා 1:10
  • +2ලේක 24:14; 36:18; එස්රා 1:11; දානි 5:2

2 රාජාවලිය 25:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:47

2 රාජාවලිය 25:17

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:15; යෙරෙ 52:21
  • +1රාජා 7:16; යෙරෙ 52:22
  • +1රාජා 7:20; යෙරෙ 52:23

2 රාජාවලිය 25:18

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:14; එස්රා 7:1; යෙරෙ 52:24
  • +යෙරෙ 21:1; 29:25, 29
  • +2රාජා 22:4; 1ලේක 26:12

2 රාජාවලිය 25:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:25

2 රාජාවලිය 25:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:8; යෙරෙ 39:9; 40:1
  • +2රාජා 23:33; යෙරෙ 39:5; 52:9
  • +යෙරෙ 52:26

2 රාජාවලිය 25:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:21; 34:8; 1රාජා 8:65
  • +යෙරෙ 52:27; ආමො 3:2
  • +ලෙවී 26:33; ද්වි 4:26; 28:36, 64; 2රාජා 23:27; යෙරෙ 24:9; 25:11; එස 12:25; 24:14

2 රාජාවලිය 25:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:6
  • +2රාජා 22:8; 2ලේක 34:20
  • +2රාජා 22:12; යෙරෙ 26:24
  • +2රාජා 25:25; යෙරෙ 39:14; 41:2

2 රාජාවලිය 25:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:7
  • +යෙරෙ 40:8

2 රාජාවලිය 25:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:13; යෙරෙ 4:2; 12:16
  • +යෙරෙ 27:12; 40:9

2 රාජාවලිය 25:25

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 41:1
  • +යෙරෙ 40:15
  • +යෙරෙ 41:2
  • +යෙරෙ 41:16

2 රාජාවලිය 25:26

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 41:18
  • +ද්වි 28:68; යෙරෙ 41:17; 42:14; 43:7

2 රාජාවලිය 25:27

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:8, 12; යෙරෙ 24:1; 37:1; මතෙ 1:11
  • +හිතෝ 21:1; යෙරෙ 52:31
  • +උත් 40:13

2 රාජාවලිය 25:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:15; යෙරෙ 52:32

2 රාජාවලිය 25:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:14, 42
  • +2සාමු 9:7

2 රාජාවලිය 25:30

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 11:23

වෙනත්

2 රාජා. 25:1යෙරෙ 39:1
2 රාජා. 25:1එස 24:1
2 රාජා. 25:12රාජා 24:1; යෙරෙ 27:8; 32:28; 43:10; එස 26:7; දානි 4:1
2 රාජා. 25:12ලේක 36:17; යෙරෙ 34:2
2 රාජා. 25:1යෙසා 29:3; යෙරෙ 32:2; 37:11; 52:4; එස 4:2; 21:22
2 රාජා. 25:3යෙරෙ 52:6
2 රාජා. 25:3යෙරෙ 37:21; 38:2; විලා 4:4; එස 5:12; 7:15; 14:21
2 රාජා. 25:3ලෙවී 26:26; ද්වි 28:53, 63; එස 4:16; 5:10
2 රාජා. 25:4යෙරෙ 39:2; 52:7; එස 33:21
2 රාජා. 25:4යෙරෙ 21:4
2 රාජා. 25:4යෙරෙ 39:4
2 රාජා. 25:4යොෂු 3:16
2 රාජා. 25:4එස 12:12
2 රාජා. 25:5යෙරෙ 39:5
2 රාජා. 25:5යෙරෙ 52:8
2 රාජා. 25:5යෙසා 30:16; යෙරෙ 24:8
2 රාජා. 25:6යෙරෙ 21:7
2 රාජා. 25:62රාජා 23:33; යෙරෙ 52:10, 26
2 රාජා. 25:7ද්වි 28:34; යෙරෙ 39:6
2 රාජා. 25:7එස 12:13
2 රාජා. 25:72ලේක 33:11; 36:6
2 රාජා. 25:7යෙරෙ 32:5; 34:3; එස 17:16
2 රාජා. 25:8යෙරෙ 52:12
2 රාජා. 25:8යෙරෙ 39:9; 40:1
2 රාජා. 25:8විලා 4:12
2 රාජා. 25:91රාජා 9:8; 2ලේක 36:19; ගීතා 74:3; 79:1; යෙසා 64:11; යෙරෙ 7:14; විලා 1:10; 2:7; මීකා 3:12
2 රාජා. 25:91රාජා 7:1; ආමො 2:5
2 රාජා. 25:9යෙරෙ 34:22; 37:8
2 රාජා. 25:9යෙරෙ 52:13
2 රාජා. 25:10නෙහෙ 1:3; යෙරෙ 39:8; 52:14
2 රාජා. 25:11යෙරෙ 15:2; එස 5:2
2 රාජා. 25:11යෙරෙ 39:9; 52:30; එස 12:15; 22:15
2 රාජා. 25:122රාජා 24:14; යෙරෙ 39:10; 40:7
2 රාජා. 25:12යෙරෙ 52:16
2 රාජා. 25:131රාජා 7:15; 2ලේක 4:12
2 රාජා. 25:131රාජා 7:27; 2ලේක 4:14
2 රාජා. 25:131රාජා 7:23; 2ලේක 4:15
2 රාජා. 25:132රාජා 20:17
2 රාජා. 25:142ලේක 4:19
2 රාජා. 25:151රාජා 7:50; එස්රා 1:10
2 රාජා. 25:152ලේක 24:14; 36:18; එස්රා 1:11; දානි 5:2
2 රාජා. 25:161රාජා 7:47
2 රාජා. 25:171රාජා 7:15; යෙරෙ 52:21
2 රාජා. 25:171රාජා 7:16; යෙරෙ 52:22
2 රාජා. 25:171රාජා 7:20; යෙරෙ 52:23
2 රාජා. 25:181ලේක 6:14; එස්රා 7:1; යෙරෙ 52:24
2 රාජා. 25:18යෙරෙ 21:1; 29:25, 29
2 රාජා. 25:182රාජා 22:4; 1ලේක 26:12
2 රාජා. 25:19යෙරෙ 52:25
2 රාජා. 25:202රාජා 25:8; යෙරෙ 39:9; 40:1
2 රාජා. 25:202රාජා 23:33; යෙරෙ 39:5; 52:9
2 රාජා. 25:20යෙරෙ 52:26
2 රාජා. 25:21ගණන් 13:21; 34:8; 1රාජා 8:65
2 රාජා. 25:21යෙරෙ 52:27; ආමො 3:2
2 රාජා. 25:21ලෙවී 26:33; ද්වි 4:26; 28:36, 64; 2රාජා 23:27; යෙරෙ 24:9; 25:11; එස 12:25; 24:14
2 රාජා. 25:22යෙරෙ 40:6
2 රාජා. 25:222රාජා 22:8; 2ලේක 34:20
2 රාජා. 25:222රාජා 22:12; යෙරෙ 26:24
2 රාජා. 25:222රාජා 25:25; යෙරෙ 39:14; 41:2
2 රාජා. 25:23යෙරෙ 40:7
2 රාජා. 25:23යෙරෙ 40:8
2 රාජා. 25:24ද්වි 6:13; යෙරෙ 4:2; 12:16
2 රාජා. 25:24යෙරෙ 27:12; 40:9
2 රාජා. 25:25යෙරෙ 41:1
2 රාජා. 25:25යෙරෙ 40:15
2 රාජා. 25:25යෙරෙ 41:2
2 රාජා. 25:25යෙරෙ 41:16
2 රාජා. 25:26යෙරෙ 41:18
2 රාජා. 25:26ද්වි 28:68; යෙරෙ 41:17; 42:14; 43:7
2 රාජා. 25:272රාජා 24:8, 12; යෙරෙ 24:1; 37:1; මතෙ 1:11
2 රාජා. 25:27හිතෝ 21:1; යෙරෙ 52:31
2 රාජා. 25:27උත් 40:13
2 රාජා. 25:28ගීතා 90:15; යෙරෙ 52:32
2 රාජා. 25:29උත් 41:14, 42
2 රාජා. 25:292සාමු 9:7
2 රාජා. 25:30නෙහෙ 11:23
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 25:1-30

2 රාජාවලිය

25 ශෙදකියා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේ+ දහවන මාසයේ දහවන දින,+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ ඔහුගේ මුළු හමුදාව සමඟ යෙරුසලමට විරුද්ධව සටනට පැමිණියේය.+ ඔහු පැමිණ ඒ අවට කඳවුරු බැඳගෙන යෙරුසලම වටා පවුරක් ගොඩනැඟුවේය.+ 2 ශෙදකියා රජු පාලනය කළ එකොළොස්වන අවුරුද්ද දක්වාම නෙබුකද්නෙෂර් රජුගේ හමුදාව යෙරුසලම වටලා සිටියෝය. 3 හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+ 4 ඒ අතරතුර කල්දිවරු පවුර කඩාගෙන නුවරට ඇතුල් වූහ.+ ඔවුහු+ නුවර සෑම පැත්තෙන්ම වැටලුවෝය. එදින රාත්‍රියේ නුවරේ සිටි සියලු යුධ භටයෝ රජුගේ උයන අසල පිහිටි තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පලා ගියෝය.+ රජද අරබා නිම්නය+ දෙසට පලා ගියේය.+ 5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක්+ රජුව ලුහුබැඳ ගොස් යෙරිකෝවේ පාළුකරයේදී+ ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය. 6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+ 7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+

8 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ පාලන සමයේ දහනවවන අවුරුද්දේ+ පස්වන මාසයේ හත්වන දින, බැබිලෝනියේ රජුගේ සේවකයෙක් වූද ආරක්ෂක භටයන්ගේ නායකයා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.+ 9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+ 10 ආරක්ෂක භටයන්ගේ නායකයා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු හමුදාව යෙරුසලම වටා තිබූ පවුර මුළුමනින්ම විනාශ කර දැමුවෝය.+ 11 නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට යටත් වූ අයවද නගරයෙන් පිටත සිටි සෙසු ජනයාවද නෙබුෂරදාන් වහලුන් ලෙස රැගෙන ගියේය.+ 12 ආරක්ෂක භටයන්ගේ නායකයා දේශයේ සිටි දුගී ජනයාගෙන් සමහරදෙනෙකුව+ මිදිවතු වැවීමටත් ගොවිතැන් කිරීමටත් තබා ගියේය. ඔවුහු එහි වහලුන් ලෙස සේවය කළෝය.+ 13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+ 14 අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය. 15 ආරක්ෂක භටයන්ගේ නායකයා පිරිසිදු රනින්ද+ රිදීවලින්ද+ සාදා තිබූ අඟුරු දමන භාජන ඇතුළු අන් සියලු භාජනද ගෙන ගියේය. 16 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු සෑදූ කුලුනු දෙකෙහිත් විශාල වටකුරු භාජනයෙහිත් කරත්තවලත් තිබුණු තඹවල බර කොපමණදැයි කිරා මැන බැලීමට නොහැකි විය. මන්ද විශාල තඹ ප්‍රමාණයක් එහි තිබිණ.+ 17 ඒ එක් කුලුනක උස රියන් දහඅටකි.+ කුලුන මුදුනේ තිබූ කොටසද+ තඹවලින් නිමවා තිබිණ. කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් තුනකි. එය වටා තිබූ දැල් සැරසිල්ලද ඒ දැල් මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද+ තඹවලින් සාදා තිබිණ. දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.

18 ආරක්ෂක භටයන්ගේ නායකයා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන්+ තුන්දෙනෙකුවද අල්ලාගත්තේය. 19 ඊට අමතරව යුධ භටයන් කෙරෙහි පත් කර සිටි නිලධාරියෙකුවද රජුට ඉතා සමීපව සිටි පුද්ගලයන් පස්දෙනෙකුවද නුවරේදී ඔහු අල්ලාගත්තේය. එමෙන්ම යුද්ධයට සෙනඟ රැස් කළ හමුදාපතිගේ ලේකම්වද නගරයේ සිටි දේශයේ වැසියන්ගෙන් පුරුෂයන් හැටදෙනෙකුවද ඔහු අල්ලාගත්තේය.+ 20 ආරක්ෂක භටයන්ගේ නායකයා වූ නෙබුෂරදාන්+ ඔවුන්ව රිබ්ලා නගරයේ+ සිටි බැබිලෝනියේ රජු වෙතට රැගෙන ගියේය.+ 21 බැබිලෝනියේ රජ ඔවුන්ව හමාත් දේශයේ+ රිබ්ලා නගරයේදී මරා දැමුවේය.+ යූදා දේශයේ වැසියන්ව වහලුන් ලෙසද ගෙන යන ලදි.+

22 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් තමන් යූදා දේශයේ ඉතුරු කර ගිය අයගේ+ වැඩකටයුතු බලා කියා ගැනීමට ෂාපාන්ගේ+ පුත්‍රයා වූ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කළේය. 23 බැබිලෝනියේ රජු, ගෙදලියාව පත් කළ බව හමුදාපතීන්ට+ ආරංචි වූ විගස ඔවුහු සියලුදෙනා තමුන්ගේ භටයන් සමඟ ගෙදලියාව හමු වීමට මිෂ්පා නගරයට පැමිණියෝය.+ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ද කාරියාගේ පුත් යෝහානාන්ද නෙටොෆා ගමෙහි වැසියෙකු වූ තන්හුමෙත්ගේ පුත් සෙරායාද මයකාහි වැසියෙකුගේ පුත්‍රයෙකු වූ යයෂනියාද තම භටයන් සමඟ පැමිණියෝය. 24 එවිට ගෙදලියා ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරමින්+ මෙසේ පැවසීය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ ඉඳන් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.”+

25 නමුත් හත්වන මාසයේදී+ රජ පවුලට අයත් එලිෂාමාගේ පුත්‍රයා වූ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්+ තව මිනිසුන් දසදෙනෙකු සමඟ පැමිණ ගෙදලියාව මරා දැමුවේය.+ ගෙදලියා සමඟ මිෂ්පා නගරයේ+ සිටි යුදෙව්වරුන්වත් කල්දිවරුන්වත් ඔහු මරා දැමුවේය. 26 ඉන්පසු ලොකු කුඩා සියලුදෙනා ඇතුළු හමුදාපතීහුද කල්දිවරුන්ට භය වී+ ඊජිප්තුවට පලා ගියෝය.+

27 යූදාහි රජු වූ යෙහෝයාකින්ව+ බැබිලෝනියට ගෙන ගොස් අවුරුදු තිස්හතක් ගත විය. එම තිස්හත්වන අවුරුද්දේ එවිල්-මෙරොදක්+ බැබිලෝනියේ රජකමට පත් විය. ඒ අවුරුද්දේ දොළොස්වන මාසයේ විසිහත්වන දින ඔහු යෙහෝයාකින් රජුව සිරගෙයින් නිදහස් කළේය.+ 28 එවිල්-මෙරොදක් රජ යෙහෝයාකින් රජුට කාරුණිකව සලකා, බැබිලෝනියේ සිරකරුවන් ලෙස සිටි අනික් රජවරුන්ට වඩා ඉහළ තනතුරක් ඔහුට දුන්නේය.+ 29 එබැවින් යෙහෝයාකින් රජ තම සිර ඇඳුම් ඉවත් කළේය.+ මිය යන තුරු රජු සමඟ ආහාර ගැනීමේ වරප්‍රසාදයද ඔහුට හිමි විය.+ 30 මෙලෙස ඔහු මිය යන තෙක්ම දිනපතා රජුගේ භෝජනයෙන් පංගුවක් ඔහුට ලැබිණ.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න