ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි.
2 මට ඔබේ උපකාරය ලබා දෙන්න.+
මම සිහිකල්පනාවෙන් ක්‍රියා කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන්නෙමි.+
මාගේ නිවසේදී පවා ඔබට විශ්වාසවන්තව සිටින්නෙමි.+
3 කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.+
නිවැරදි මාර්ගය අත්හැර ගිය අයගේ ක්‍රියා මට පිළිකුලකි.+
මම ඒවාට කිසිසේත් හවුල් නොවෙමි.+
5 තම මිතුරා ගැන අපහාසාත්මක දේ රහසින් පතුරුවන අයව+
මම නිහඬ කරන්නෙමි.+
උඩඟු ඇස් ඇති, අහංකාර සිත් ඇති අයගේ ක්‍රියා+
මම ඉවසන්නේ නැත.+
6 මාගේ ඇස් පොළොවේ සිටින විශ්වාසවන්ත අය කෙරෙහි යොමා ඇත.+
මා සමඟ වාසය කිරීමට මා තෝරාගන්නේ ඔවුන්වය.+
මට සේවය කිරීමට සුදුස්සන් වන්නේ+
නිර්දෝෂ ජීවිතයක් ගත කරන අයය.+
7 කපටිකම් කරන කිසිවෙක් මාගේ නිවසේ වාසය නොකරන්නේය.+
බොරු කියන කිසිවෙකුට මා ඉදිරියේ