ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 115
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 115:1

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21; 1තිමෝ 6:7
  • +ද්වි 28:58; යෙසා 48:11; එස 39:13; යොහ 12:28
  • +ගීතා 61:7; 66:20; 89:1; 138:2; මීකා 7:20; රෝම 3:4

ගීතාවලිය 115:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:3; 79:10; යෝවෙ 2:17
  • +නික් 32:12; ගණන් 14:15; ද්වි 32:27

ගීතාවලිය 115:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:4; 33:14; 123:1; යෙසා 63:15; මතෙ 6:9
  • +ගීතා 135:6; යෙසා 46:10; දානි 4:35; රෝම 9:19

ගීතාවලිය 115:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:7; 135:15; යෙසා 46:6; යෙරෙ 10:9
  • +ද්වි 4:28; යෙසා 40:19; 44:17; යෙරෙ 10:3; ක්‍රියා 19:26

ගීතාවලිය 115:5

හරස් යොමු දැක්වීම්

  • +හබ 2:19
  • +ගීතා 135:16

ගීතාවලිය 115:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 135:17
  • +1කොරි 10:19

ගීතාවලිය 115:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 5:4
  • +1සාමු 5:3; යෙසා 46:7; ක්‍රියා 17:29
  • +හබ 2:18

ගීතාවලිය 115:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:21; ගීතා 97:7; යෝනා 2:8
  • +ගීතා 135:18; යෙසා 44:9; එළි 9:20

ගීතාවලිය 115:9

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 5:20; ගීතා 32:10; 62:8; හිතෝ 3:5
  • +ද්වි 33:29; ගීතා 33:20; 119:114; 144:2; හිතෝ 30:5

ගීතාවලිය 115:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:1; ද්වි 33:8
  • +ගීතා 118:3

ගීතාවලිය 115:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:20; යෙරෙ 17:7
  • +ගීතා 84:11

ගීතාවලිය 115:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 136:23; හිතෝ 10:22; ක්‍රියා 10:4
  • +උත් 12:2; ගීතා 67:7; ක්‍රියා 3:26
  • +ගීතා 115:10

ගීතාවලිය 115:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:11; ලූක් 1:50; ක්‍රියා 13:26
  • +ක්‍රියා 26:22; එළි 11:18; 19:5

ගීතාවලිය 115:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:16; 49:25
  • +උත් 22:17

ගීතාවලිය 115:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:1; 14:19; ගීතා 96:5; 146:6
  • +ගීතා 3:8; එෆී 1:3

ගීතාවලිය 115:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:11; යෙසා 66:1
  • +උත් 1:28; ද්වි 32:8; ගීතා 37:29; යෙසා 45:18; යෙරෙ 27:5; ක්‍රියා 17:26

ගීතාවලිය 115:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:5; 30:9; 118:17; දේශ 9:5; යෙසා 38:18
  • +1සාමු 2:9; ගීතා 31:17

ගීතාවලිය 115:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:2; දානි 2:20
  • +1ලේක 29:20; ගීතා 68:4
  • +ගීතා 112:1; එළි 19:3

වෙනත්

ගීතා. 115:1යෝබ් 1:21; 1තිමෝ 6:7
ගීතා. 115:1ද්වි 28:58; යෙසා 48:11; එස 39:13; යොහ 12:28
ගීතා. 115:1ගීතා 61:7; 66:20; 89:1; 138:2; මීකා 7:20; රෝම 3:4
ගීතා. 115:2ගීතා 42:3; 79:10; යෝවෙ 2:17
ගීතා. 115:2නික් 32:12; ගණන් 14:15; ද්වි 32:27
ගීතා. 115:3ගීතා 2:4; 33:14; 123:1; යෙසා 63:15; මතෙ 6:9
ගීතා. 115:3ගීතා 135:6; යෙසා 46:10; දානි 4:35; රෝම 9:19
ගීතා. 115:4ගීතා 97:7; 135:15; යෙසා 46:6; යෙරෙ 10:9
ගීතා. 115:4ද්වි 4:28; යෙසා 40:19; 44:17; යෙරෙ 10:3; ක්‍රියා 19:26
ගීතා. 115:5හබ 2:19
ගීතා. 115:5ගීතා 135:16
ගීතා. 115:6ගීතා 135:17
ගීතා. 115:61කොරි 10:19
ගීතා. 115:71සාමු 5:4
ගීතා. 115:71සාමු 5:3; යෙසා 46:7; ක්‍රියා 17:29
ගීතා. 115:7හබ 2:18
ගීතා. 115:82රාජා 21:21; ගීතා 97:7; යෝනා 2:8
ගීතා. 115:8ගීතා 135:18; යෙසා 44:9; එළි 9:20
ගීතා. 115:91ලේක 5:20; ගීතා 32:10; 62:8; හිතෝ 3:5
ගීතා. 115:9ද්වි 33:29; ගීතා 33:20; 119:114; 144:2; හිතෝ 30:5
ගීතා. 115:10නික් 28:1; ද්වි 33:8
ගීතා. 115:10ගීතා 118:3
ගීතා. 115:11හිතෝ 16:20; යෙරෙ 17:7
ගීතා. 115:11ගීතා 84:11
ගීතා. 115:12ගීතා 136:23; හිතෝ 10:22; ක්‍රියා 10:4
ගීතා. 115:12උත් 12:2; ගීතා 67:7; ක්‍රියා 3:26
ගීතා. 115:12ගීතා 115:10
ගීතා. 115:13ගීතා 29:11; ලූක් 1:50; ක්‍රියා 13:26
ගීතා. 115:13ක්‍රියා 26:22; එළි 11:18; 19:5
ගීතා. 115:14උත් 13:16; 49:25
ගීතා. 115:14උත් 22:17
ගීතා. 115:15උත් 1:1; 14:19; ගීතා 96:5; 146:6
ගීතා. 115:15ගීතා 3:8; එෆී 1:3
ගීතා. 115:16ගීතා 89:11; යෙසා 66:1
ගීතා. 115:16උත් 1:28; ද්වි 32:8; ගීතා 37:29; යෙසා 45:18; යෙරෙ 27:5; ක්‍රියා 17:26
ගීතා. 115:17ගීතා 6:5; 30:9; 118:17; දේශ 9:5; යෙසා 38:18
ගීතා. 115:171සාමු 2:9; ගීතා 31:17
ගීතා. 115:18ගීතා 113:2; දානි 2:20
ගීතා. 115:181ලේක 29:20; ගීතා 68:4
ගීතා. 115:18ගීතා 112:1; එළි 19:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 115:1-18

ගීතාවලිය

115 යෙහෝවා දෙවියනි, ගෞරවය ලැබීමට තරම් අපි වටින්නේ නැත.+

නමුත් ඔබේ නාමය ගෞරවයට පත් කරන්න.+

ඔබේ අතිමහත් ප්‍රේමය* නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත් එසේ කරන්න.+

 2 “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියා

ඇසීමට ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+

 3 අපේ දෙවි වාසය කරන්නේ ස්වර්ගයෙහිය.+

තමන් කැමති සෑම දෙයක්ම ඔහු කරන්නේය.+

 4 ඔවුන් නමස්කාර කරන දේවතා රූප සාදා ඇත්තේ රන් හා රිදීවලින්ය.+

ඒවා සාදන්නෙත් මනුෂ්‍යයන් විසින්ය.+

 5 ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය.+

ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත.+

 6 ඒවාට කන් තිබුණත් කිසිවක් ඇසෙන්නේ නැත.+

නාසයක් තිබුණත් ගඳ සුවඳ දැනෙන්නේ නැත.+

 7 ඒවාට අත් ඇත. නමුත් කිසිවක් ඇල්ලීමට නොහැකිය.+

පාද ඇත. නමුත් ඇවිදීමට නොහැකිය.+

උගුරෙන් කිසිම හඬක් නික්මෙන්නේ නැත.+

 8 ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාසය තබන්නොත්+

එම රූප හා සමාන වන්නෝය.+

 9 ඊශ්‍රායෙල්, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+

ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+

10 ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+

ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+

11 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+

ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+

12 යෙහෝවා දෙවි අපව සිහි කළේය. ඔහු අපට ආශීර්වාද කරන්නේය.+

ඔහු ඊශ්‍රායෙල්ගේ පෙළපතට ආශීර්වාද කරන්නේය.+

ඔහු ආරොන්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරන්නේය.+

13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති+

ලොකු කුඩා සියලුදෙනාට ඔහු ආශීර්වාද කරන්නේය.+

14 යෙහෝවා දෙවි ඔබේ පෙළපත ගණනින් වැඩි කරන්නේය.+

ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් දරු සම්පතින් ආශීර්වාද කරන්නේය.+

15 අහසත් පොළොවත් සෑදූ+

යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ අය ඔබය.+

16 ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය.+

පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.+

17 මිය ගිය අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ නැත.+

මරණ නින්දේ සැතපී සිටින්නෝ ඔහුට ප්‍රශංසාව ගෙනෙන්නේ නැත.+

18 නමුත් අදත් හෙටත් සදහටත්+

අපි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමු.+

ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න