ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 116
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 116:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6; 66:19
  • +දානි 9:3

ගීතාවලිය 116:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15
  • +නෙහෙ 2:4; යෝබ් 27:10

ගීතාවලිය 116:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:4
  • +යෙසා 38:10
  • +ගීතා 38:6; යෙසා 53:3

ගීතාවලිය 116:4

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:13; ගීතා 34:6; රෝම 10:13
  • +ගීතා 41:1; 89:48; 118:25

ගීතාවලිය 116:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6; ද්වි 32:4; නෙහෙ 9:8; ගීතා 103:8; 119:137; 145:17; රෝම 3:25
  • +නික් 20:6; නෙහෙ 9:17; දානි 9:9

ගීතාවලිය 116:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7
  • +ගීතා 79:8; 106:43; 142:6

ගීතාවලිය 116:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:6; 119:17; 145:20; හෙබ්‍රෙ 11:6
  • +යෙරෙ 6:16

ගීතාවලිය 116:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:13; 86:13
  • +1සාමු 25:34; ගීතා 94:18

ගීතාවලිය 116:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:13; 142:5; දේශ 9:5; යෙසා 38:11; 53:8
  • +උත් 17:1; ලූක් 1:6

ගීතාවලිය 116:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:6; 2කොරි 4:13; හෙබ්‍රෙ 11:1
  • +රෝම 10:10; 2පේතෘ 1:21

ගීතාවලිය 116:11

පාදසටහන්

  • *

    මූ.අ., “සෑම මනුෂ්‍යයෙකුම පවසන්නේ බොරුය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:22
  • +ගීතා 146:3; රෝම 3:4

ගීතාවලිය 116:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:2
  • +ගීතා 50:10; 1කොරි 6:20

ගීතාවලිය 116:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:155
  • +ගීතා 150:1; යෝවෙ 2:32; මතෙ 26:42

ගීතාවලිය 116:14

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 22:27; ගීතා 22:25; යෝනා 2:9; නාහු 1:15; මතෙ 5:33; යොහ 17:4

ගීතාවලිය 116:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:29; යෝබ් 1:12; ගීතා 50:5; 72:14; 91:14; සෙක 2:8; 2පේතෘ 2:9

ගීතාවලිය 116:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 116:4
  • +ගීතා 119:125; 143:12
  • +ගීතා 86:16; ලූක් 1:38
  • +2ලේක 33:13; ගීතා 107:14

ගීතාවලිය 116:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:12; ගීතා 50:23; 107:22; හෙබ්‍රෙ 13:15
  • +රෝම 10:13

ගීතාවලිය 116:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:25; 76:11; දේශ 5:5
  • +ගීතා 116:14

ගීතාවලිය 116:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:8; 100:4; 135:2
  • +ගීතා 122:3
  • +ගීතා 112:1; එළි 19:1

වෙනත්

ගීතා. 116:1ගීතා 18:6; 66:19
ගීතා. 116:1දානි 9:3
ගීතා. 116:2ගීතා 34:15
ගීතා. 116:2නෙහෙ 2:4; යෝබ් 27:10
ගීතා. 116:3ගීතා 18:4
ගීතා. 116:3යෙසා 38:10
ගීතා. 116:3ගීතා 38:6; යෙසා 53:3
ගීතා. 116:42ලේක 33:13; ගීතා 34:6; රෝම 10:13
ගීතා. 116:4ගීතා 41:1; 89:48; 118:25
ගීතා. 116:5නික් 34:6; ද්වි 32:4; නෙහෙ 9:8; ගීතා 103:8; 119:137; 145:17; රෝම 3:25
ගීතා. 116:5නික් 20:6; නෙහෙ 9:17; දානි 9:9
ගීතා. 116:6ගීතා 19:7
ගීතා. 116:6ගීතා 79:8; 106:43; 142:6
ගීතා. 116:7ගීතා 13:6; 119:17; 145:20; හෙබ්‍රෙ 11:6
ගීතා. 116:7යෙරෙ 6:16
ගීතා. 116:8ගීතා 56:13; 86:13
ගීතා. 116:81සාමු 25:34; ගීතා 94:18
ගීතා. 116:9ගීතා 27:13; 142:5; දේශ 9:5; යෙසා 38:11; 53:8
ගීතා. 116:9උත් 17:1; ලූක් 1:6
ගීතා. 116:10උත් 15:6; 2කොරි 4:13; හෙබ්‍රෙ 11:1
ගීතා. 116:10රෝම 10:10; 2පේතෘ 1:21
ගීතා. 116:11ගීතා 31:22
ගීතා. 116:11ගීතා 146:3; රෝම 3:4
ගීතා. 116:12ගීතා 103:2
ගීතා. 116:12ගීතා 50:10; 1කොරි 6:20
ගීතා. 116:13ගීතා 119:155
ගීතා. 116:13ගීතා 150:1; යෝවෙ 2:32; මතෙ 26:42
ගීතා. 116:14යෝබ් 22:27; ගීතා 22:25; යෝනා 2:9; නාහු 1:15; මතෙ 5:33; යොහ 17:4
ගීතා. 116:151සාමු 25:29; යෝබ් 1:12; ගීතා 50:5; 72:14; 91:14; සෙක 2:8; 2පේතෘ 2:9
ගීතා. 116:16ගීතා 116:4
ගීතා. 116:16ගීතා 119:125; 143:12
ගීතා. 116:16ගීතා 86:16; ලූක් 1:38
ගීතා. 116:162ලේක 33:13; ගීතා 107:14
ගීතා. 116:17ලෙවී 7:12; ගීතා 50:23; 107:22; හෙබ්‍රෙ 13:15
ගීතා. 116:17රෝම 10:13
ගීතා. 116:18ගීතා 22:25; 76:11; දේශ 5:5
ගීතා. 116:18ගීතා 116:14
ගීතා. 116:19ගීතා 96:8; 100:4; 135:2
ගීතා. 116:19ගීතා 122:3
ගීතා. 116:19ගීතා 112:1; එළි 19:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 116:1-19

ගීතාවලිය

116 යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය.+ ඔහු මාගේ අයැදීමට+ කන් දෙන්නේය.

එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය.

 2 ඔහුගේ දෙසවන් මා වෙතට යොමා ඇත.+

මාගේ මුළු ජීවිත කාලය පුරාම මම ඔහුට අයැදින්නෙමි.+

 3 මරණයේ රැහැන් මා වටා එතුණේය.+

මම මිනී වළෙහි බැමි අතර හිර වී සිටියෙමි.+

දුක් කරදර මා පසුපස හඹා ආවේය.+

 4 නමුත් මම යෙහෝවා දෙවිගේ නාමය කියා යාච්ඤා කළෙමි.+

“යෙහෝවා දෙවියනි, මාගේ ජීවිතය ගලවාගන්න.”+

 5 යෙහෝවා දෙවි කරුණාවන්තය. ධර්මිෂ්ඨය.+

අපේ දෙවි දයාන්විතය.+

 6 අද්දැකීම් අඩු අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරන්නේය.+

මම හෙම්බත්ව සිටියෙමි. ඔහු මාව බේරාගත්තේය.+

 7 යෙහෝවා දෙවි මා වෙනුවෙන් යහපත් දේ කළේය.+

දැන් මට නැවතත් සැනසිල්ලෙන් ජීවත් විය හැක.+

 8 ඔබ මාගේ ජීවිතය මරණයෙන් බේරාගත්තෙහිය.+

මාගේ දෙනෙත් කඳුළින් පිරී යෑමට ඉඩ නොදුන්නෙහිය. මාගේ පාද පැටලී වැටෙන්නටද ඔබ ඉඩ නොදුන්නෙහිය.+

 9 මා ජීවත්ව සිටින තාක් කල්+ යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව දිවි ගෙවන්නෙමි.+

10 මම බොහෝ පීඩාවලට මුහුණ දුන්නෙමි.

නමුත් දෙවි කෙරෙහි මා තුළ තිබෙන විශ්වාසය+ කතා කිරීමට මාව පෙලඹුවේය.+

11 මම කලබල වූ විට+ මෙසේ කීවෙමි.

“කිසි මනුෂ්‍යයෙකු මත විශ්වාසය තැබිය නොහැක.”*+

12 යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට+

මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?+

13 ගැලවීම+ නමැති ශ්‍රේෂ්ඨ කුසලානයෙන් මම පානය කරන්නෙමි.

යෙහෝවා දෙවිගේ නාමය කියා මම යාච්ඤා කරන්නෙමි.+

14 මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+

එසේය, ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ මම ඒවා ඉටු කරන්නෙමි.

15 තමාට විශ්වාසවන්තව සිටින අයගේ මරණය

යෙහෝවා දෙවි සුළුවට සලකන්නේ නැත.+

16 යෙහෝවා දෙවියනි,+

මම ඔබේ සේවකයාය.+

එසේය, මම ඔබේ සේවකයාය. ඔබේ දාසියගේ පුත්‍රයාය.+

ඔබ මාගේ යදම් බිඳ දැමුවෙහිය.+

17 මම ඔබට ස්තුති පූජාව ඔප්පු කරන්නෙමි.+

යෙහෝවා දෙවිගේ නාමය කියා අයැදින්නෙමි.+

18 මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+

එසේය, ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ ඒවා ඉටු කරන්නෙමි.+

19 යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවෙහි සිට මම එසේ කරන්නෙමි.+

යෙරුසලම+ මැද සිට එසේ කරන්නෙමි.

ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න