ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 45
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 45:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:3
  • +ගීතා 2:6; 1පේතෘ 1:11
  • +එස්රා 7:6
  • +2සාමු 23:2; යෙසා 8:1; යෙරෙ 8:8

ගීතාවලිය 45:2

හරස් යොමු දැක්වීම්

  • +සල 5:10
  • +යොහ 7:46
  • +ගීතා 72:17

ගීතාවලිය 45:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:6
  • +එළි 1:16; 19:15
  • +හෙබ්‍රෙ 1:3

ගීතාවලිය 45:4

පාදසටහන්

  • *

    හෝ, “බිය උපදවන දේ කිරීමට ඔබට උගන්වන්නේය.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:2
  • +එළි 19:11
  • +එළි 6:15

ගීතාවලිය 45:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:14; 19:19
  • +ගීතා 2:9; 2තෙස 1:8

ගීතාවලිය 45:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:29, 36
  • +යෙසා 11:4; යෙරෙ 33:15; හෙබ්‍රෙ 1:8

ගීතාවලිය 45:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:15; හෙබ්‍රෙ 7:26
  • +මතෙ 7:23; හෙබ්‍රෙ 1:9
  • +යොහ 20:17
  • +ගීතා 21:6
  • +යෙසා 61:1; ක්‍රියා 4:27; 10:38
  • +1ලේක 29:23; 2ලේක 13:5, 8; මතෙ 1:6

ගීතාවලිය 45:8

හරස් යොමු දැක්වීම්

  • +සල 1:3; 4:14
  • +1රාජා 22:39

ගීතාවලිය 45:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:4
  • +යෙසා 13:12
  • +එළි 19:7

ගීතාවලිය 45:10

හරස් යොමු දැක්වීම්

  • +සල 2:10; එළි 14:4

ගීතාවලිය 45:11

හරස් යොමු දැක්වීම්

  • +සල 1:8; 2:2
  • +එෆී 5:23; යූද් 4
  • +1රාජා 1:16; ෆිලි 2:10

ගීතාවලිය 45:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:11
  • +ගීතා 72:10; යෙසා 49:23

ගීතාවලිය 45:13

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:7

ගීතාවලිය 45:14

පාදසටහන්

  • *

    මූ.අ., “කන්‍යා තරුණියන්ව.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:8; 21:2
  • +සල 2:7; 5:9; 6:1

ගීතාවලිය 45:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 1:1
  • +යෙසා 9:6
  • +යෙසා 32:1

ගීතාවලිය 45:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:17

වෙනත්

ගීතා. 45:1ගීතා 49:3
ගීතා. 45:1ගීතා 2:6; 1පේතෘ 1:11
ගීතා. 45:1එස්රා 7:6
ගීතා. 45:12සාමු 23:2; යෙසා 8:1; යෙරෙ 8:8
ගීතා. 45:2සල 5:10
ගීතා. 45:2යොහ 7:46
ගීතා. 45:2ගීතා 72:17
ගීතා. 45:3යෙසා 9:6
ගීතා. 45:3එළි 1:16; 19:15
ගීතා. 45:3හෙබ්‍රෙ 1:3
ගීතා. 45:4එළි 6:2
ගීතා. 45:4එළි 19:11
ගීතා. 45:4එළි 6:15
ගීතා. 45:5එළි 17:14; 19:19
ගීතා. 45:5ගීතා 2:9; 2තෙස 1:8
ගීතා. 45:6ගීතා 89:29, 36
ගීතා. 45:6යෙසා 11:4; යෙරෙ 33:15; හෙබ්‍රෙ 1:8
ගීතා. 45:7මතෙ 3:15; හෙබ්‍රෙ 7:26
ගීතා. 45:7මතෙ 7:23; හෙබ්‍රෙ 1:9
ගීතා. 45:7යොහ 20:17
ගීතා. 45:7ගීතා 21:6
ගීතා. 45:7යෙසා 61:1; ක්‍රියා 4:27; 10:38
ගීතා. 45:71ලේක 29:23; 2ලේක 13:5, 8; මතෙ 1:6
ගීතා. 45:8සල 1:3; 4:14
ගීතා. 45:81රාජා 22:39
ගීතා. 45:9යෙසා 60:4
ගීතා. 45:9යෙසා 13:12
ගීතා. 45:9එළි 19:7
ගීතා. 45:10සල 2:10; එළි 14:4
ගීතා. 45:11සල 1:8; 2:2
ගීතා. 45:11එෆී 5:23; යූද් 4
ගීතා. 45:111රාජා 1:16; ෆිලි 2:10
ගීතා. 45:122සාමු 5:11
ගීතා. 45:12ගීතා 72:10; යෙසා 49:23
ගීතා. 45:13එළි 19:7
ගීතා. 45:14එළි 19:8; 21:2
ගීතා. 45:14සල 2:7; 5:9; 6:1
ගීතා. 45:16මතෙ 1:1
ගීතා. 45:16යෙසා 9:6
ගීතා. 45:16යෙසා 32:1
ගීතා. 45:17ගීතා 72:17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 45:1-17

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. ලිලී මල් නම් වූ රිද්මයට අනුව ගායනා කිරීම සඳහාය. කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි. මස්කිල්. ප්‍රේමවන්ත ස්ත්‍රීන් පිළිබඳව ලියැවුණු ගීතයකි.

45 හොඳ ආරංචියකින් මාගේ සිත පිරී ඇත.+

මා පවසන වදන් රජ කෙනෙකු ගැනය.+

මාගේ දිව දක්ෂ පිටපත්කරුවෙකුගේ+ පන්හිඳ මෙන් වේවා!+

 2 රජ්ජුරුවනි, ඔබ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා ප්‍රසන්න, කඩවසම් කෙනෙකි.+

ඔබේ වදන් කොතරම් මිහිරිද!+

ඔබට දෙවිගේ ආශීර්වාදය සදහටම ලැබෙන්නේය.+

 3 බලවත් තැනැත්තාණෙනි,+ ඔබේ කඩුව+ ඉණේ බැඳගෙන,

ගෞරවය සහ තේජස පැළඳගන්න.+

 4 තේජශ්‍රීයෙන් ජයග්‍රහණය කරා යන්න.+

නිහතමානී අය වෙනුවෙන්ද ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙන්ද අසු පිට නැඟී ගොස් සටන් කරන්න.+

ඔබේ දකුණත බිය උපදවන දේවල් කරන්නේය.*+

 5 ඔබේ ඊතල තියුණුය. ඒවා ඔබේ සතුරන්ගේ හදවත් පසාරු කරගෙන යන්නේය.+

ජනයා ඔබේ පාමුල ඇද වැටෙන්නෝය.+

 6 ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+

යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව ඔබ රජකම් කරන්නෙහිය.+

 7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර+ දුෂ්ටකමට වෛර කළෙහිය.+

එබැවින් ඔබේ දෙවි,+ ප්‍රීතිය නමැති තෛලයෙන්+ ඔබව අභිෂේක කළේය.+ ඔබේ හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.+

 8 සුවඳ ලාටු, අගිල් සහ පැඟිරි කුරුඳුවලින් සුගන්ධවත් වූ වස්ත්‍ර ඔබ පැළඳ සිටියි.+

ඇත්දළවලින් අලංකාර වූ+ මාලිගාවෙන් ඇසෙන සංගීතයෙන් ඔබ සතුටු වන්නෙහිය.

 9 ඔබ බොහෝ සෙයින් ආදරය කරන ස්ත්‍රීන් අතරේ රජවරුන්ගේ දියණියන්ද සිටියි.+

ඕෆීර් දේශයෙන් ගෙනා රන්+ ආභරණින් සැරසුණු රැජිණ+ ඔබේ දකුණු පැත්තේ සිටින්නීය.

10 දියණිය, ඇහුම්කන් දෙන්න. මේ දෙස බලන්න. ඔබේ සවන් යොමු කරන්න.

ඔබේ පියාගේ නිවසද ඔබේ සෙනඟවද අමතක කර දමන්න.+

11 රජ ඔබේ රූපශ්‍රීයට ආශා වන්නේය.+

ඔහු ඔබේ ස්වාමියාය.+

එබැවින් ඔහු ඉදිරියේ හිස නමන්න.+

12 තීර් දියණියද තෑග්ගක් රැගෙන පැමිණ සිටින්නීය.+

සෙනඟ අතරේ සිටින ධනවන්තයෝ ඔබේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කරති.+

13 මාලිගාවේ සිටින රජුගේ දියණිය තේජශ්‍රීයෙන් වැජඹෙයි.+

ඇගේ වස්ත්‍ර රන් නූල්වලින් වැඩ දමා ඇත.

14 අනර්ඝ වස්ත්‍රවලින් සැරසී සිටින ඇයව රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය.+

ඇය සමඟ පැමිණි ඇගේ යෙහෙළියන්වද* රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය.+

15 සැවොම ප්‍රීති ඝෝෂා නඟමින් මහත් සේ ප්‍රීති වන්නෝය.

ඔවුහු රජුගේ මාලිගාවට පිවිසෙන්නෝය.

16 රජ්ජුරුවනි, ඔබ ඔබේ මුතුන්මිත්තන්+ වෙනුවට ඔබේ පුත්‍රයන්ව+

අධිපතීන් ලෙස පොළොව පුරාම පත් කරනු ලබන්නෙහිය.+

17 මතු පැමිණෙන පරම්පරාවන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි.+

එවිට සදාකාලයෙන් සදාකාලයට ජනයා ඔබට ප්‍රශංසා කරන්නෝය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න