ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 47
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 47:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:12; ගීතා 98:4; යෙසා 55:12
  • +එස්රා 3:11; ගීතා 33:3

ගීතාවලිය 47:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:21; නෙහෙ 1:5; ගීතා 76:12
  • +ගීතා 22:28; මලා 1:14

ගීතාවලිය 47:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:47
  • +ද්වි 33:29

ගීතාවලිය 47:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:5
  • +ද්වි 7:6; මලා 1:2

ගීතාවලිය 47:5

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 15:24
  • +ගීතා 68:24

ගීතාවලිය 47:6

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:9; ගීතා 68:32

ගීතාවලිය 47:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:7; සෙක 14:9
  • +1කොරි 14:15

ගීතාවලිය 47:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:2
  • +1ලේක 16:31; ගීතා 96:10; 97:1; එළි 19:6

ගීතාවලිය 47:9

පාදසටහන්

  • *

    බොහෝදුරට මෙයින් අදහස් කරන්නේ පාලකයන්ව හෝ සෙනඟව රැකබලා ගන්නා අයව විය යුතුයි.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 4:12; ගලා 3:29
  • +ගීතා 110:3
  • +ගීතා 89:18
  • +ගීතා 97:9

වෙනත්

ගීතා. 47:12රාජා 11:12; ගීතා 98:4; යෙසා 55:12
ගීතා. 47:1එස්රා 3:11; ගීතා 33:3
ගීතා. 47:2ද්වි 7:21; නෙහෙ 1:5; ගීතා 76:12
ගීතා. 47:2ගීතා 22:28; මලා 1:14
ගීතා. 47:3ගීතා 18:47
ගීතා. 47:3ද්වි 33:29
ගීතා. 47:4ද්වි 9:5
ගීතා. 47:4ද්වි 7:6; මලා 1:2
ගීතා. 47:51ලේක 15:24
ගීතා. 47:5ගීතා 68:24
ගීතා. 47:61ලේක 16:9; ගීතා 68:32
ගීතා. 47:7යෙරෙ 10:7; සෙක 14:9
ගීතා. 47:71කොරි 14:15
ගීතා. 47:8එළි 4:2
ගීතා. 47:81ලේක 16:31; ගීතා 96:10; 97:1; එළි 19:6
ගීතා. 47:9රෝම 4:12; ගලා 3:29
ගීතා. 47:9ගීතා 110:3
ගීතා. 47:9ගීතා 89:18
ගීතා. 47:9ගීතා 97:9
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 47:1-9

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි.

47 සියලු ජනයෙනි, අත්පොළසන් දෙන්න.+

ප්‍රීතියෙන් දෙවිට ජය නාද නඟන්න.+

 2 මන්ද මහෝත්තමයාණන් වන යෙහෝවා දෙවි ගරුබිය උපදවන දෙවි කෙනෙකි.+

මුළු පොළොවෙහිම ශ්‍රේෂ්ඨ රජ ඔහුය.+

 3 දෙවි ජනයාව අපට යටත් කර දෙන්නේය.+

ජාතීන්ව අපේ පාමුල තබන්නේය.+

 4 අපේ උරුමය දෙවි අපට ලබා දෙන්නේය.+

එය දෙවි ප්‍රේම කළ යාකොබ් සතු වටිනාම සම්පතයි.+ සීලාහ්.

 5 ප්‍රීති ඝෝෂා හා හොරණෑ හඬ මැද+

යෙහෝවා දෙවි නැඟී ගියේය.+

 6 දෙවිට ගී ගයන්න. ප්‍රශංසා ගී ගයන්න.+

අපේ රජුට ගී ගයන්න. ප්‍රශංසා ගී ගයන්න.

 7 මන්ද මුළු පොළොවෙහිම රජ ඔහුය.+

අවබෝධයෙන් යුතුව ක්‍රියා කරමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+

 8 දෙවි තම අතිශුද්ධ සිංහාසනයේ හිඳගත්තේය.+

ඔහු ජාතීන් කෙරෙහි රජකම් කරන්නේය.+

 9 ආබ්‍රහම්ගේ දෙවිගේ සෙනඟ සමඟ+

අධිපතීහුද රැස් වී ඇත.+

මන්ද පොළොවේ පලිස් මෙන් සිටින අය* දෙවිට අයිතිය.+

දෙවි සිටින්නේ ඉතා උස් තැනකය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න