ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 59
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 59:පෙර

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:11

ගීතාවලිය 59:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:12; ගීතා 7:1; 18:48; 71:4
  • +ගීතා 12:5; 91:14

ගීතාවලිය 59:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:3; 2තෙස 3:2

ගීතාවලිය 59:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:1; ගීතා 10:9; 37:32; 38:12; 56:6; 71:10; යොහ 7:1; ක්‍රියා 23:21
  • +ගීතා 2:2; ක්‍රියා 4:26
  • +1සාමු 24:11; 26:18; ගීතා 35:19; 69:4

ගීතාවලිය 59:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:16; ක්‍රියා 23:15
  • +ගීතා 35:23

ගීතාවලිය 59:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29
  • +ගීතා 9:15
  • +හිතෝ 2:22; 13:2

ගීතාවලිය 59:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:11
  • +ගීතා 22:16
  • +ගීතා 59:14

ගීතාවලිය 59:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:4; 64:3; හිතෝ 12:18
  • +මතෙ 12:34
  • +ගීතා 10:11; 73:11; එස 9:9

ගීතාවලිය 59:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:4; 37:13; හිතෝ 1:26
  • +ගීතා 33:10

ගීතාවලිය 59:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:1; 27:1; 46:1
  • +ගීතා 9:9; 62:2

ගීතාවලිය 59:10

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයකින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:4; 119:88
  • +ගීතා 54:7; 92:11

ගීතාවලිය 59:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:6; දේශ 9:5
  • +උත් 4:12; එස 12:15
  • +උත් 15:1; ද්වි 33:29; යෝබ් 40:12; ගීතා 3:3

ගීතාවලිය 59:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:8; හිතෝ 12:13; 18:7
  • +හිතෝ 8:13; 16:18

ගීතාවලිය 59:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:9; යෙසා 63:3
  • +1සාමු 17:46; ගීතා 9:16; 83:18

ගීතාවලිය 59:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:6

ගීතාවලිය 59:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:10
  • +යෙසා 56:11

ගීතාවලිය 59:16

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:23; ගීතා 21:13; 106:8; 145:11
  • +ගීතා 89:1; 101:1; එෆී 1:6
  • +1සාමු 17:37; ගීතා 61:3
  • +හිතෝ 18:10

ගීතාවලිය 59:17

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:1; යෙසා 12:2
  • +ගීතා 59:10

වෙනත්

ගීතා. 59:පෙර1සාමු 19:11
ගීතා. 59:11සාමු 19:12; ගීතා 7:1; 18:48; 71:4
ගීතා. 59:1ගීතා 12:5; 91:14
ගීතා. 59:2ගීතා 28:3; 2තෙස 3:2
ගීතා. 59:31සාමු 19:1; ගීතා 10:9; 37:32; 38:12; 56:6; 71:10; යොහ 7:1; ක්‍රියා 23:21
ගීතා. 59:3ගීතා 2:2; ක්‍රියා 4:26
ගීතා. 59:31සාමු 24:11; 26:18; ගීතා 35:19; 69:4
ගීතා. 59:4හිතෝ 1:16; ක්‍රියා 23:15
ගීතා. 59:4ගීතා 35:23
ගීතා. 59:5ද්වි 33:29
ගීතා. 59:5ගීතා 9:15
ගීතා. 59:5හිතෝ 2:22; 13:2
ගීතා. 59:61සාමු 19:11
ගීතා. 59:6ගීතා 22:16
ගීතා. 59:6ගීතා 59:14
ගීතා. 59:7ගීතා 57:4; 64:3; හිතෝ 12:18
ගීතා. 59:7මතෙ 12:34
ගීතා. 59:7ගීතා 10:11; 73:11; එස 9:9
ගීතා. 59:8ගීතා 2:4; 37:13; හිතෝ 1:26
ගීතා. 59:8ගීතා 33:10
ගීතා. 59:9ගීතා 18:1; 27:1; 46:1
ගීතා. 59:9ගීතා 9:9; 62:2
ගීතා. 59:10ගීතා 6:4; 119:88
ගීතා. 59:10ගීතා 54:7; 92:11
ගීතා. 59:11විනි 1:6; දේශ 9:5
ගීතා. 59:11උත් 4:12; එස 12:15
ගීතා. 59:11උත් 15:1; ද්වි 33:29; යෝබ් 40:12; ගීතා 3:3
ගීතා. 59:12ගීතා 64:8; හිතෝ 12:13; 18:7
ගීතා. 59:12හිතෝ 8:13; 16:18
ගීතා. 59:13ගීතා 7:9; යෙසා 63:3
ගීතා. 59:131සාමු 17:46; ගීතා 9:16; 83:18
ගීතා. 59:14ගීතා 59:6
ගීතා. 59:15ගීතා 109:10
ගීතා. 59:15යෙසා 56:11
ගීතා. 59:16යෝබ් 37:23; ගීතා 21:13; 106:8; 145:11
ගීතා. 59:16ගීතා 89:1; 101:1; එෆී 1:6
ගීතා. 59:161සාමු 17:37; ගීතා 61:3
ගීතා. 59:16හිතෝ 18:10
ගීතා. 59:17ගීතා 18:1; යෙසා 12:2
ගීතා. 59:17ගීතා 59:10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 59:1-17

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. “මාව විනාශ නොකරන්න” යන තේමාවෙන් ලියවුණු ගීතයකි. මික්ටැම්. සාවුල්ගේ පිරිස දාවිත්ව මරා දමන පිණිස ඔහුගේ නිවස අසල රැක සිටියෝය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.+

59 අනේ දෙවියනි, මාගේ සතුරන්ගෙන් මාව බේරාගන්න.+

මට විරුද්ධව නැඟී සිටින්නන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+

 2 දුෂ්ටයන්ගෙන් මාව බේරාගන්න.+

ලේ වගුරුවන අයගෙන් මාව ගලවාගන්න.

 3 මන්ද ඔවුහු මාව මරා දමන පිණිස රැක සිටිති.+

බලවන්තයෝ මට පහර දීමට සැරසී සිටිති.+

නමුත් යෙහෝවා දෙවියනි, ඒ මාගේ වරදක් නිසාවත් මා කළ පාපයක් නිසාවත් නොවෙයි.+

 4 මා වරදක් නොකළත් ඔවුහු මට විරුද්ධව ක්‍රියා කිරීමට ඉක්මන් වෙති.+

එබැවින් මා ඔබට හඬගසන විට නැඟී සිටින්න. ඔබේ නෙත් මා දෙස යොමු කරන්න.+

 5 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඊශ්‍රායෙල්හි දෙවිය.+

නැඟී සිට සියලු ජාතීන්ව+ සෝදිසි කර බලන්න.

එක ද්‍රෝහියෙකුටවත් ඔබේ කරුණාව නොපෙන්වන්න.+ සීලාහ්.

 6 ඔවුහු සෑම සවසකම පැමිණෙති.+

බල්ලන් මෙන් බුරමින්+ නුවර පුරාම යති.+

 7 තියුණු කඩු වැනි දුෂ්ට වදන්+ ඔවුන්ගේ මුවින් නික්මෙයි.+

“අපි පවසන දේවල් කවුරු දැනගන්නද”

කියා ඔවුහු පවසති.+

 8 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ ඔවුන්ට සිනාසෙන්නෙහිය.+

ජාතීහු ඔබ ඉදිරියේ විහිළුවකට ලක් වන්නෝය.+

 9 මාගේ ශක්තිය වන ඔබ දෙස මම බලා සිටිමි.+

මන්ද ඔබ මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+

10 මහත් ප්‍රේමයකින්* පිරුණු දෙවි මාගේ උපකාරයට පැමිණෙන්නේය.+

දෙවි මාගේ සතුරන්ගේ පරාජය මට දැකගැනීමට සලස්වන්නේය.+

11 දෙවියනි, ඔවුන්ව මරණයට පත් නොකරන්න. එවිට ඔබේ ක්‍රියාවන් මාගේ සෙනඟට අමතක නොවනු ඇත.+

නමුත් ඔවුන්ට ඉබාගාතේ යෑමට සලස්වා ඔබේ ශක්තිය ඔවුන්ට පෙන්වන්න.+

අපේ පලිහ වන යෙහෝවා දෙවියනි, ඔවුන්ව බිමට හෙළාදමන්න.+

12 මන්ද ඔවුන්ගේ තොල්වලින් නික්මෙන්නේ දුෂ්ට වදන්ය.+

ඔවුහු දිගින් දිගටම ශාප කරමින්ද රවටමින්ද සිටිති.

ඔවුන්ගේ මේ උඩඟුකම ඔවුන්ගේ විනාශයට මුල් වේවා!+

13 ඔබේ උදහසින් ඔවුන්ව විනාශ කර දමන්න.+

එක් කෙනෙකුවත් ඉතුරු නොවන පිණිස ඔවුන්ව සහමුලින්ම නැති කර දමන්න.

එවිට යාකොබ් කෙරෙහිත් මුළු පොළොව කෙරෙහිත් රජකම් කරමින් සිටින්නේ දෙවි වන ඔබ බව සියලුදෙනාම දැනගන්නෝය.+ සීලාහ්.

14 ඔවුන් සෑම සවසකම පැමිණ

බල්ලන් මෙන් බුරමින් නුවර පුරාම ඇවිද ගියත් මම එය ගණන් නොගනිමි.+

15 කෑමට යමක් සොයමින් ඒ මේ අත ඇවිදීමට ඔවුන්ට සිදු වේවා!+

කෑමක් ලැබුණත් එයින් තෘප්තියට පත් නොවේවා! රාත්‍රිය ගත කිරීමට ස්ථානයක්වත් ඔවුන්ට නොලැබේවා!+

16 නමුත් මම ඔබේ ශක්තිය ගැන ගී ගයන්නෙමි.+

උදෑසනින්ම ඔබේ මහත් ප්‍රේමය* ගැන ප්‍රීතියෙන් කතා කරන්නෙමි.+

මන්ද ඔබ මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+

විපත්ති කාලවලදී ආරක්ෂාව ලැබිය හැකි ස්ථානයකි.+

17 මාගේ ශක්තිය වන ඔබට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+

මන්ද ඔබ මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි. මහත් ප්‍රේමයක්* පෙන්වන දෙවි කෙනෙකි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න