ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 60
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 60:පෙර

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:19; 2සාමු 1:18
  • +2සාමු 8:13; 1ලේක 18:3

ගීතාවලිය 60:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:9; 89:38
  • +ගීතා 85:4; 90:13

ගීතාවලිය 60:2

හරස් යොමු දැක්වීම්

  • +හග් 2:7
  • +යෙරෙ 30:17; හොෂෙ 6:1

ගීතාවලිය 60:3

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:32; ගීතා 71:20; දානි 9:12
  • +යෙසා 51:17; යෙරෙ 25:15; හබ 2:16

ගීතාවලිය 60:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 20:5

ගීතාවලිය 60:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:35; 21:8; 118:15; යෙසා 41:10
  • +ගීතා 108:6

ගීතාවලිය 60:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:35; 108:7
  • +උත් 12:6; යොෂු 1:6
  • +යොෂු 13:27

ගීතාවලිය 60:7

පාදසටහන්

  • *

    මූ.අ., “පාලකයාගේ සැරයටිය.” පාලකයෙකුට යම් නියෝග දීමට ඇති අයිතිය ඉන් නියෝජනය කරයි.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:17; ගීතා 108:8
  • +උත් 49:10

ගීතාවලිය 60:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:17; 2සාමු 8:2; ගීතා 108:9
  • +ගණන් 24:18; 2සාමු 8:14
  • +2සාමු 8:1

ගීතාවලිය 60:9

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 11:1; 12:29; 1ලේක 11:16
  • +2සාමු 8:14

ගීතාවලිය 60:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:9; 108:11; යෙසා 8:17; 12:1
  • +ද්වි 1:42; 20:4; යොෂු 7:12

ගීතාවලිය 60:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:22; 108:12
  • +ගීතා 62:9; 118:8; 146:3

ගීතාවලිය 60:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 10:12; ගීතා 18:32; 108:13
  • +ගීතා 44:5; යෙසා 63:3

වෙනත්

ගීතා. 60:පෙරද්වි 31:19; 2සාමු 1:18
ගීතා. 60:පෙර2සාමු 8:13; 1ලේක 18:3
ගීතා. 60:1ගීතා 44:9; 89:38
ගීතා. 60:1ගීතා 85:4; 90:13
ගීතා. 60:2හග් 2:7
ගීතා. 60:2යෙරෙ 30:17; හොෂෙ 6:1
ගීතා. 60:3නෙහෙ 9:32; ගීතා 71:20; දානි 9:12
ගීතා. 60:3යෙසා 51:17; යෙරෙ 25:15; හබ 2:16
ගීතා. 60:4ගීතා 20:5
ගීතා. 60:5ගීතා 18:35; 21:8; 118:15; යෙසා 41:10
ගීතා. 60:5ගීතා 108:6
ගීතා. 60:6ගීතා 89:35; 108:7
ගීතා. 60:6උත් 12:6; යොෂු 1:6
ගීතා. 60:6යොෂු 13:27
ගීතා. 60:7ද්වි 33:17; ගීතා 108:8
ගීතා. 60:7උත් 49:10
ගීතා. 60:8ගණන් 24:17; 2සාමු 8:2; ගීතා 108:9
ගීතා. 60:8ගණන් 24:18; 2සාමු 8:14
ගීතා. 60:82සාමු 8:1
ගීතා. 60:92සාමු 11:1; 12:29; 1ලේක 11:16
ගීතා. 60:92සාමු 8:14
ගීතා. 60:10ගීතා 44:9; 108:11; යෙසා 8:17; 12:1
ගීතා. 60:10ද්වි 1:42; 20:4; යොෂු 7:12
ගීතා. 60:11ගීතා 25:22; 108:12
ගීතා. 60:11ගීතා 62:9; 118:8; 146:3
ගීතා. 60:122සාමු 10:12; ගීතා 18:32; 108:13
ගීතා. 60:12ගීතා 44:5; යෙසා 63:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 60:1-12

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. මතකයට නඟමින් ලිලී මල නම් වූ රිද්මයට අනුව ගායනා කිරීම සඳහාය. මික්ටැම්. ජනයාට ඉගැන්වීම සඳහා මෙය රචනා කරන ලදි.+ දාවිත් ආරම්-නහරායිම් සහ ආරම්-ෂෝබා නම් දේශයන්හි වැසියන්ට විරුද්ධව සටනක යෙදී සිටියදී යෝවාබ් ආපසු ලුණු නිම්නයට ගොස් ඒදොම්වරුන් දොළොස්දහසකට පහර දුන්නේය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.+

60 දෙවියනි, ඔබ උදහස් වූවෙහිය. ඔබ අපව බිඳ දැමුවෙහිය.+

අපව අත්හැරියෙහිය. අනේ දෙවියනි, දැන් අපව නැවත පිළිගන්න.+

 2 ඔබ පොළොව දෙදරුම් කෑමට සැලැස්වුවෙහිය. ඔබ එය දෙබෑ කළෙහිය.+

අනේ දෙවියනි, එයට කඩා වැටීමට ඉඩ නොදෙන්න. එය නැවත ගොඩනඟන්න.+

 3 ඔබේ සෙනඟට දුක් විඳීමට ඔබ ඉඩහැරියෙහිය.+

ඔබ අපට වයින් පොවා මත් වීමට සැලැස්වුවෙහිය.+

 4 ඔබට ගරුබිය දක්වන අයට

සතුරන්ගේ ඊතල පහරින් බේරී පලා යා හැකි ස්ථානයක් ඔබ පෙන්වා දුන්නෙහිය.+ සීලාහ්.

 5 දෙවියනි, අපේ කන්නලව්වට සවන් දී ඔබේ දකුණතින් අපව ගලවාගන්න.+

ඔබට ප්‍රේම කරන අයව බේරාගන්න.+

 6 ශුද්ධ දෙවි මෙසේ කීවේය.+

“මම කැමති කෙනෙකුට ෂීකෙම් නුවර උරුමයක් ලෙස දෙන්නෙමි.+

මහත් ප්‍රීතියකින් සුක්කොත් තැනිතලාව බෙදා වෙන් කර දෙන්නෙමි.+

 7 මනස්සේ හා ගිලියද් මට අයිතිය.+

එෆ්‍රායිම් මා පත් කළ ප්‍රධානියාගේ බලකොටුවය.

යූදා මාගේ රාජ යෂ්ටියය.*+

 8 මා අත් පා සෝදාගන්නා භාජනය මෝවබ්ය.+

මම ඒදොම් වෙතට මාගේ පාවහන් ගලවා වීසි කරන්නෙමි.+

පිලිස්තියාව පරදවා මම ජය නාද නඟන්නෙමි.”+

 9 වටලා තිබෙන නුවරට මාව ගෙන යන්නේ කවුද?+

ඒදොම් වෙතට යෑමට මට මඟ පෙන්වන්නේ කවුද?+

10 දෙවියනි, එසේ කරන්නේ ඔබ නොවේද? නමුත් දෙවියනි, තවමත් ඔබ අපව අත්හැර දමා ඇත.+

ඔබ අපේ හමුදාවේ උපකාරයට පැමිණියේ නැත.+

11 අනේ දෙවියනි, අපේ විපත්තියේදී අපට උපකාර කරන්න.+

මන්ද ගැලවීම ලබාගැනීමට මිනිසා මත විශ්වාසය තැබීම නිෂ්ඵලය.+

12 අපිට අවශ්‍ය ශක්තිය අපි ඔබෙන් ලබන්නෙමු.+

ඔබ අපේ සතුරන්ව පාගා දමන බව නියතය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න