ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 75
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 75:පෙර

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 35:15

ගීතාවලිය 75:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:14; 116:17
  • +ගීතා 138:2; යෙසා 30:27
  • +ගීතා 145:12; එළි 15:3

ගීතාවලිය 75:2

පාදසටහන්

  • *

    මෙම කොටස මුල් භාෂාවේ නැත.

හරස් යොමු දැක්වීම්

  • +දේශ 3:17; ක්‍රියා 17:31
  • +යෙසා 11:4

ගීතාවලිය 75:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 60:2; 2පේතෘ 3:10
  • +යෝබ් 9:6

ගීතාවලිය 75:4

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ අඟ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:8; හිතෝ 29:9
  • +ආමො 6:13; සෙක 1:21

ගීතාවලිය 75:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:9; 2ලේක 30:8; හිතෝ 29:1; ක්‍රියා 7:51; යූද් 16

ගීතාවලිය 75:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:7; 2සාමු 6:21; දානි 2:21; 4:17; ලූක් 1:52
  • +ගීතා 50:6; 58:11

ගීතාවලිය 75:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 60:3; යෙසා 51:17; යෙරෙ 49:12; එළි 14:10; 16:19; 18:6
  • +යෝබ් 21:20; ගීතා 11:6; යෙරෙ 25:15, 28

ගීතාවලිය 75:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:33

ගීතාවලිය 75:10

පාදසටහන්

  • *

    ගීතා 75:2හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:8; හිතෝ 2:22; යෙරෙ 48:25; සෙක 1:21
  • +ගීතා 89:17; 92:10; 148:14

වෙනත්

ගීතා. 75:පෙර2ලේක 35:15
ගීතා. 75:1ගීතා 50:14; 116:17
ගීතා. 75:1ගීතා 138:2; යෙසා 30:27
ගීතා. 75:1ගීතා 145:12; එළි 15:3
ගීතා. 75:2දේශ 3:17; ක්‍රියා 17:31
ගීතා. 75:2යෙසා 11:4
ගීතා. 75:3ගීතා 60:2; 2පේතෘ 3:10
ගීතා. 75:3යෝබ් 9:6
ගීතා. 75:4ගීතා 94:8; හිතෝ 29:9
ගීතා. 75:4ආමො 6:13; සෙක 1:21
ගීතා. 75:5නික් 32:9; 2ලේක 30:8; හිතෝ 29:1; ක්‍රියා 7:51; යූද් 16
ගීතා. 75:71සාමු 2:7; 2සාමු 6:21; දානි 2:21; 4:17; ලූක් 1:52
ගීතා. 75:7ගීතා 50:6; 58:11
ගීතා. 75:8ගීතා 60:3; යෙසා 51:17; යෙරෙ 49:12; එළි 14:10; 16:19; 18:6
ගීතා. 75:8යෝබ් 21:20; ගීතා 11:6; යෙරෙ 25:15, 28
ගීතා. 75:9ගීතා 104:33
ගීතා. 75:10ගීතා 101:8; හිතෝ 2:22; යෙරෙ 48:25; සෙක 1:21
ගීතා. 75:10ගීතා 89:17; 92:10; 148:14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 75:1-10

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. “මාව විනාශ නොකරන්න” යන තේමාවෙන් ලියවුණු, ආසාෆ්+ රචනා කළ ගීතයකි.

75 දෙවියනි, අපි ඔබට ස්තුති කරමු. ඔබට ස්තුතිය පුද කරමු.+

ඔබ අප සමඟය.+

ඔබේ පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ ප්‍රකාශ කරන්නෝය.+

 2 දෙවි මෙසේ කියන්නේය.* “නියම කළ කාලය පැමිණි විට+

මම යුක්තිසහගත ලෙස විනිශ්චය කිරීමට පටන්ගත්තෙමි.+

 3 පොළොවත් එහි වැසියොත් භීතිය නිසා දිය වී යෑමට පටන්ගත්තෝය.+

මම එහි කණු නැවත සකස් කළෙමි.”+ සීලාහ්.

 4 “අඥාන ලෙස ක්‍රියා නොකරන්න” කියා මම අඥානයන්ට කීවෙමි.+

දුෂ්ටයන්ට මම මෙසේ කීවෙමි. “ඔබේ බලය* ගැන පුරසාරම් දෙඩීම අත්හරින්න.+

 5 ඔබේ බලය ගැන පුරසාරම් දෙඩීමෙන් වළකින්න.

උඩඟු ලෙස කතා නොකරන්න.+

 6 නැඟෙනහිරෙන්වත්

බස්නාහිරෙන්වත් දකුණෙන්වත් උසස්කම නොලැබෙයි.

 7 කෙනෙකුව පහත් කරන්නෙත් තවත් කෙනෙකුව උසස් කරන්නෙත් දෙවිය.+

මන්ද විනිශ්චයකරු ඔහුය.+

 8 යෙහෝවා දෙවිගේ අතේ කුසලානයක් තිබේ.+

එය පෙණ දමන, සැර අධික වයින්වලින් පිරී තිබේ.

ඔහු මණ්ඩිවත් ඉතුරු නොකර, එම වයින් සියල්ලම වත් කරන්නේය.

පොළොවේ සිටින සියලු දුෂ්ටයෝ එයින් බිඳක්වත් ඉතුරු නොවන සේ එය සම්පූර්ණයෙන්ම බොන්නෝය.”+

 9 මම ඒ ගැන සැමදා පවසන්නෙමි.

යාකොබ්ගේ දෙවිට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

10 දෙවි මෙසේ කියන්නේය.* “දුෂ්ටයන්ගේ බලය මම නැති කර දමන්නෙමි.”+

නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ට ශක්තිය දී ඔවුන්ව උසස් කරනු ලබන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න