ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 81
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 81:පෙර

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:පෙර

ගීතාවලිය 81:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:8; ෆිලි 4:13
  • +ගීතා 33:3; මතෙ 22:32

ගීතාවලිය 81:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 149:3
  • +ගීතා 92:3; එෆී 5:19
  • +ගීතා 33:2

ගීතාවලිය 81:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:16
  • +ගණන් 10:10; 29:1

ගීතාවලිය 81:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:24

ගීතාවලිය 81:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:12
  • +නික් 12:14
  • +ගීතා 114:1

ගීතාවලිය 81:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:6; යෙසා 9:4; 10:27
  • +නික් 1:14; 5:4

ගීතාවලිය 81:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:23; 14:10; ගීතා 50:15; 91:15
  • +නික් 19:16, 19; හෙබ්‍රෙ 12:19
  • +නික් 17:6; ද්වි 33:8

ගීතාවලිය 81:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:36; ගීතා 50:7
  • +නික් 15:26

ගීතාවලිය 81:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:3; ද්වි 6:14
  • +නික් 20:5

ගීතාවලිය 81:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:6
  • +නික් 20:2; යෙරෙ 11:4
  • +ද්වි 32:13; ගීතා 37:25; එළි 21:6

ගීතාවලිය 81:11

හරස් යොමු දැක්වීම්

  • +සෙක 7:11
  • +නික් 32:1; ද්වි 32:15

ගීතාවලිය 81:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 11:8; 18:12; ක්‍රියා 7:51; රෝම 1:24
  • +යෙරෙ 7:24; මීකා 6:16

ගීතාවලිය 81:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:29; යෙසා 48:18
  • +ද්වි 5:29

ගීතාවලිය 81:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:9
  • +ආමො 1:8

ගීතාවලිය 81:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:45; 66:3

ගීතාවලිය 81:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:14; ගීතා 147:14; යෝවෙ 2:24
  • +ද්වි 32:13

වෙනත්

ගීතා. 81:පෙරගීතා 8:පෙර
ගීතා. 81:1ගීතා 28:8; ෆිලි 4:13
ගීතා. 81:1ගීතා 33:3; මතෙ 22:32
ගීතා. 81:2ගීතා 149:3
ගීතා. 81:2ගීතා 92:3; එෆී 5:19
ගීතා. 81:2ගීතා 33:2
ගීතා. 81:3නික් 23:16
ගීතා. 81:3ගණන් 10:10; 29:1
ගීතා. 81:4ලෙවී 23:24
ගීතා. 81:5නික් 12:12
ගීතා. 81:5නික් 12:14
ගීතා. 81:5ගීතා 114:1
ගීතා. 81:6නික් 6:6; යෙසා 9:4; 10:27
ගීතා. 81:6නික් 1:14; 5:4
ගීතා. 81:7නික් 2:23; 14:10; ගීතා 50:15; 91:15
ගීතා. 81:7නික් 19:16, 19; හෙබ්‍රෙ 12:19
ගීතා. 81:7නික් 17:6; ද්වි 33:8
ගීතා. 81:8ද්වි 32:36; ගීතා 50:7
ගීතා. 81:8නික් 15:26
ගීතා. 81:9නික් 20:3; ද්වි 6:14
ගීතා. 81:9නික් 20:5
ගීතා. 81:10ද්වි 5:6
ගීතා. 81:10නික් 20:2; යෙරෙ 11:4
ගීතා. 81:10ද්වි 32:13; ගීතා 37:25; එළි 21:6
ගීතා. 81:11සෙක 7:11
ගීතා. 81:11නික් 32:1; ද්වි 32:15
ගීතා. 81:12යෙරෙ 11:8; 18:12; ක්‍රියා 7:51; රෝම 1:24
ගීතා. 81:12යෙරෙ 7:24; මීකා 6:16
ගීතා. 81:13ද්වි 32:29; යෙසා 48:18
ගීතා. 81:13ද්වි 5:29
ගීතා. 81:14ගණන් 14:9
ගීතා. 81:14ආමො 1:8
ගීතා. 81:15ගීතා 18:45; 66:3
ගීතා. 81:16ද්වි 32:14; ගීතා 147:14; යෝවෙ 2:24
ගීතා. 81:16ද්වි 32:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 81:1-16

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. ගිටිත් ඇතුව ගායනා කිරීම සඳහාය.+ ආසාෆ් රචනා කළ ගීතයකි.

81 ජනයෙනි, අපේ ශක්තිය වන දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟන්න.+

යාකොබ්ගේ දෙවිට ජය නාද නඟන්න.+

 2 රබානත්+ තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත්+ අතට ගෙන

ප්‍රශංසා ගීයක් වයන්න.+

 3 නව සඳ පායන දවසේදීද

අපේ උත්සවය පවත්වන පුර සඳ පායන දවසේදීද+ හොරණෑ පිඹින්න.+

 4 එය ඊශ්‍රායෙල්ට පනවන ලද නියෝගයකි.+

යාකොබ්ගේ දෙවි විසින් දෙන ලද පනතකි.

 5 දෙවි ඊජිප්තු දේශය මැදින් ගිය බව+

සිහිගැන්වීම සඳහා ඔහු යෝසෙප්ට එම පනත දුන්නේය.+

අප නොදන්නා භාෂාවකින් කතා කරනවා අපට ඇසිණ.+

 6 “ඔවුන්ගේ උරහිස මත තිබූ බර මම ඉවත් කළෙමි.+

බර කූඩ ඉසිලූ ඔවුන්ගේ දෑත්වලට නිදහස දුන්නෙමි.+

 7 දුක් කරදරවලට මුහුණ දෙන විට ඔබ මට හඬගැසුවෙහිය. මම ඔබව බේරාගත්තෙමි.+

ගිගුරුම් හඬ මැදින් මම ඔබට පිළිතුරු දුන්නෙමි.+

මෙරිබාහි දිය පහර අසලදී ඔබව සෝදිසි කර බැලුවෙමි.+ සීලාහ්.

 8 මාගේ ජනයෙනි, ඔබට විරුද්ධව මට පැවසීමට යමක් තිබේ. ඊට ඇහුම්කන් දෙන්න.+

ඊශ්‍රායෙල්, ඔබ මාගේ වදන්වලට සවන් දෙනවා නම් එය කොපමණ යහපත්ද!+

 9 එවිට ඔබ අතරේ වෙන දෙවි කෙනෙක් නොසිටිනු ඇත.+

ඔබ වෙනත් දෙවි කෙනෙකුට නමස්කාර නොකරනු ඇත.+

10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+

ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+

ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+

11 නමුත් මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නේ නැත.+

ඊශ්‍රායෙල් මට කීකරු වීමට කිසි කැමැත්තක් දැක්වූයේ නැත.+

12 එබැවින් මුරණ්ඩු ලෙස දිගටම ක්‍රියා කිරීමට මම ඔවුන්ට ඉඩහැරියෙමි.+

ඔවුහු ඔවුන්ට රිසි පරිදි ජීවත් වුණෝය.+

13 මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්,+

ඊශ්‍රායෙල් මාගේ මාර්ගවල ගමන් කළා නම් කොතරම් යහපත්ද!+

14 ඔවුන් එසේ කළා නම් මම ඔවුන්ගේ සතුරන්ව පහසුවෙන්ම ඔවුන්ට යටත් කර දෙන්නෙමි.+

ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මම මාගේ අත ඔසවන්නෙමි.+

15 දැඩි ලෙස යෙහෝවා දෙවිට වෛර කරන අය බියෙන් වෙවුලමින් ඔහු වෙතට පැමිණෙනු ඇත.+

ඔවුහු සදහටම විනාශ වී යනු ඇත.

16 හොඳම ධාන්‍යයෙන් දෙවි ඊශ්‍රායෙල්ව පෝෂණය කරන්නේය.+

පර්වතයෙන් ගලා එන පැණිවලින් ඔහුව තෘප්තියට පමුණුවන්නේය.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න